ඉතා හොඳ ගෑනු ළමුන් තමනගේ ප්‍රතිරූපයට හානිවන ආකාරයේ හැසිරීම්වලට යොමුවන්නේ ඇයි යනුවෙන් මාධ්‍ය අසා තිබුණේ මිලේ කෲස්ගේ සම්පූර්ණයෙන්ම නිරුවත් වීඩියෝ පටයක් දැකීමෙන් පසුවයි.
පසුගියදා මිලේ තම නවතම සංගීත වීඩියෝ පටය වන Wrecking Ball සංයුක්ත තැටිය සඳහා නිරුවත් රංගනයේ යෙදුණේ ඇයගේ රසිකයින්ව අමන්දානන්දයට පත්කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනලු.
මෙම වීඩියෝ පටය මෝස්තර නිරූපණ ශිල්පීන්ගේ ඡායාරූප ගන්නා ශිල්පියෙකු වන ටෙරි රිචඩ්සන් (Terry Richardson) විසින් අධ්‍යක්ෂණය කොට තිබෙනවා. මිලේ දියත් කළ නවතම වීඩියෝ පටය නිසා මිලේව විවේචනය කරන පුද්ගලයන්ට මෙන්ම ඇයට ආදරේ කරන රසිකයිනුත් පුදුමයට පත්වේවි. ඒ විතරක් නොවේ ඔවුන්ගේ හෘද ස්පන්දනයද මෙය දුටු වහාම මොහොතකට නතර වේවි.
මිලේ කෲස්ට අවශ්‍ය සංගීත ලොවේ නව පෙරළියක් ඇති කිරීමටයි. ඒ වගේම ඇයව පීඩාවට පත්කරන පාර්ශ්වයන් සමග එකමුතුව වැඩකිරීමටත් මේ තුළින් ඇයට හැකියාව ලැබෙනවා. යනුවෙන් මිලේගේ සමීපතමයෙකු පවසා තිබුණා.
මිලේ ටෙරි සමග ගනුදෙනු කරන ප්‍රථම අවස්ථාව මෙය නොවුණත් ඔහු පිළිබඳව බොහෝ විස්තර මාධ්‍ය විසින් මීට පෙර හුවා දක්වා තිබුණේ ඔහුගේ වීඩයෝ පට හා ඡායාරූප තුළිනුයි.
මිලේට ටෙරි සමග කටයුතු කිරීමේදී ඉතා පහසුවක් මෙන්ම විශ්වාසයක් දැනෙනවාලු. ඒ වගේම ටෙරි ඔහුට අවශ්‍ය රූප රාමු ලබාගැනීමට ඇයව අවශ්‍ය ආකාරයට ඉතා හොඳින් මෙහෙයවනවාලු. මුලින්ම ටෙරී විසින් කෲස් ට නිරුවත් දර්ශන ඇතුළත් ගීත ඇල්බමයක් කරමු යැයි යෝජනා කළ අවස්ථාවේ ඇය ඉතා කැමැත්තෙන්ම එයට එකඟ වූ බව මිලේ කෲස්ගේ සමීපතමයෙකු පවසා තිබුණා
.
මිලේගේ මේ නිරුවත් රඟපෑම ඇතුළත් සංගීත තැටියට ඇය එසේ පෙනීසිටීම හිතන තරම් ලේසි වැඩක් නමෛයි. ඒ වගේම මිලේ කෲස්ගේ දැඩි කැපවීම මේ තුළින් මනාව පිළිබිඹු වෙන බව හා ඇයගේ එම කර්තව්‍යයන්ට සියලු දෙනාම ප්‍රසංශා කළ යුතු බව මාධ්‍ය පවසා තිබුණා.

b;d fyd| .Ekq <uqka ;ukf.a m%;srEmhg ydksjk wdldrfha yeisÍïj,g fhduqjkafka wehs hkqfjka udOH wid ;snqfKa ñf,a lDDiaf.a iïmQ¾Kfhkau ksrej;a ùäfhda mghla oelSfuka miqjhs'miq.shod ñf,a ;u kj;u ix.S; ùäfhda mgh jk Wrecking Ball ixhqla; ;eáh i|yd ksrej;a rx.kfha fhÿfKa wehf.a rislhskaj wukaodkkaohg m;alsÍfï wruqK fmroeß lrf.k¨'
fuu ùäfhda mgh fudaia;r ksrEmK Ys,amSkaf.a PdhdrEm .kakd Ys,amsfhl= jk fgß ßpâika ^Terry Richardson& úiska wOHlaIKh fldg ;sfnkjd' ñf,a Èh;a l< kj;u ùäfhda mgh ksid ñf,aj úfõpkh lrk mqoa.,hkag fukau wehg wdof¾ lrk rislhskq;a mqÿuhg m;afõú' ta ú;rla fkdfõ Tjqkaf.a yDo iamkaokho fuh ÿgq jydu fudfyd;lg k;r fõú'
ñf,a lDDiag wjYH ix.S; f,dfõ kj fmr<shla we;s lsÍughs' ta jf.au wehj mSvdjg m;alrk md¾Yajhka iu. tluq;=j jevlsÍug;a fï ;=<ska wehg yelshdj ,efnkjd' hkqfjka ñf,af.a ióm;ufhl= mjid ;snqKd'
ñf,a fgß iu. .kqfokq lrk m%:u wjia:dj fuh fkdjqK;a Tyq ms<sn|j fndfyda úia;r udOH úiska óg fmr yqjd olajd ;snqfKa Tyqf.a ùvfhda mg yd PdhdrEm ;=<skqhs'ñf,ag fgß iu. lghq;= lsÍfï§ b;d myiqjla fukau úYajdihla oefkkjd¨' ta jf.au fgß Tyqg wjYH rEm rduq ,nd.ekSug wehj wjYH wdldrhg b;d fyd¢ka fufyhjkjd¨' uq,skau fgÍ úiska lDDia g ksrej;a o¾Yk we;=<;a .S; we,anuhla lruq hehs fhdackd l< wjia:dfõ weh b;d leue;af;kau thg tlÕ jQ nj ñf,a lDDiaf.a ióm;ufhl= mjid ;snqKd
'
ñf,af.a fï ksrej;a rÕmEu we;=<;a ix.S; ;eáhg weh tfia fmkSisàu ys;k ;rï f,ais jevla kffuhs' ta jf.au ñf,a lDDiaf.a oeä lemùu fï ;=<ska ukdj ms<sìUq fjk nj yd wehf.a tu l¾;jHhkag ish¨ fokdu m%ixYd l< hq;= nj udOH mjid ;snqKd'

Post a Comment