Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

නුවරඑළිය කඳපොළ නගරාසන්නයේ පාසලක 14 හැවිරිදි සිසුවියක් එම පාසලේ ගුරුවරයෙකු නිසා ගැබ් ගැනීම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මේවන විට අදාළ සිසුවියගේ ගැබට මාස 4ක් පමණ වන බව පැවසෙන අතර එම ගුරුවරයා එම සිසුවිය විවාහ කර ගැනීමට කැමති බව ඔහු සිය මව්පියන් මාර්ගයෙන් අදාළ සිසුවියගේ පවුලේ අයට දැනුම්දී ඇත.

කෙසේ වුවද අදාළ සිසුවි‍යගේ වයස සැලකිල්ලට ගැනීමේදී විවාහයකට ඉඩදිය නොහැකි බවද මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙසට අදාළ විද්‍යාලයේ ආදි සිසුන් කඳපොල පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කඳපොල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර සිද්ධියට සම්බන්ධ ගුරුවරයා 25 හැවිරිදි අයෙකු බවද හෙළි වී ඇත.


kqjrt<sh l|fmd< k.rdikakfha mdi,l 14 yeúßÈ isiqúhla tu mdif,a .=rejrfhl= ksid .eí .ekSu iïnkaOfhka fmd,Sish mÍlaIK wdrïN lr ;sfí'

fïjk úg wod< isiqúhf.a .eng udi 4la muK jk nj mejfik w;r tu .=rejrhd tu isiqúh újdy lr .ekSug leu;s nj Tyq ish uõmshka ud¾.fhka wod< isiqúhf.a mjqf,a whg oekqï§ we;'

flfia jqjo wod< isiqú‍hf.a jhi ie,ls,a,g .ekSfï§ újdyhlg bvÈh fkdyels njo fï iïnkaOfhka mÍlaIKhla lrk f,ig wod< úoHd,fha wdÈ isiqka l|fmd, fmd,Sishg meñ‚,a,la lr ;sfí'

ta wkqj isoaêh iïnkaOfhka l|fmd, fmd,Sish mÍlaIK wdrïN lr we;s w;r isoaêhg iïnkaO .=rejrhd 25 yeúßÈ wfhl= njo fy<s ù we;'

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements