‘නිරුවත සහ බිය’ වැඩසටහනට මව්වරුන් මිලියනයකගේ විරෝධය
ලෝක ටෙලිවිෂන් කලාව මේ වන විට විවිධ් රියලිටි වැඩසටහන් හමුවේ විවිධාකාර වෙනස්වීම්වලට භාජනය වෙමින් පවතී. මේ හේතුව නිසාම ඇතැම් නිර්මාණකරුවන් සංස්කෘතිය සදාචාරය අත්හැර කටයුතු කිරීමට පවා පෙළඹී ඇතැයි අමුතුවෙන් කිවයුතු නොවේ. එනම් ලාභ අපෙක්ෂාවට ප‍්‍රමුඛත්වය ලබාදෙන වත්මන් රියලිටි කලාව දැන් එහි අනන්තයට ළගා වී තිබේ.
එහිදී කදිම උදාහරණයක් ලෙස ඩිස්කවරි නාපලිකාව මගින් හදුන්වාදුන් ‘නිරුවත සහ බිය’ නම් වූ රියැලිටි වැඩසටහන පිළිබදව පැවසුවා ඔබට මතක ඇති. එකිනෙකා නොහදුනන ස්ත‍්‍රියක හා පිරිමියෙකු යුගල තරගකරුවන් ලෙස නොමැරී දින 21 කාලයක් පුරා සැතපුම් 10 ක දුරක් ගෙවිය යුතු වූ මේ නවතම රියැලිටි අත්දැකීම නිශ්චිත පිටපතක් නොමැතිව මෙය ආරම්භ් කළ බව නිර්මාණකරුවන්ම පවසයි.
අසම්පූර්ණ සිතියමක් යටතේ මුහුණදිය හැකි සියලූ කටුක අත්දැකීම් වලට නොබියව මුහුණදෙමින් එක් පූර්ව නිශ්චිත ස්ථානයකින් ස්වකීය ගමනාන්තය සනිටුහන් කළයුතු මෙහිදී ඔවුන් තරගයට ඇතුළුවිය යුත්තේ මුළුමනින්ම නිරුවතිනි. එසේම සෑම කථාංගයක්ම එකිනෙට වෙනස් යුගල බැගින් එකිනෙට වෙනස් ස්ථානවලදී රූගත කරනු ලැබිණ.
කෙසේ වෙතත් මේ වන විට මෙම අලූත්ම රියැලිටියට මරු පහර එල්ල කිරීමට ලෝක ජ‍්‍රජාව සූදානම් වන අතර මිලියනයක් වූ මවුවරුන් මේ පිළිබද හෙළා දකිමින් විරෝධය පාන්නට විණි.
මීට ආසන්නතම හේතුව වී ඇත්තේ අවසන් වරට මෙම රියැලිටියේ සිටි කෙලී නයිට්ලින්ගර් සහ ඊ.ජේ. ස්නයිඞ් ජීවිතය ගලවා ගනිමින් වනයෙන් පිටත්ව ඇත්තේ අනූ නවයෙන් වීම නිසාය.
මේ අනුව ජීවිතය පිළිබද දැඩි අවදානමක් ගෙන දෙන මෙම රියැලිටි වැඩසටහන සම්බන්ධයෙන් පවුල් සංවිධාන දැඩි විරෝධය පළ කර ඇති අතර මිනිසා සමග කරන එම බරපතල ක‍්‍රීඩාව නවතා දමන ලෙසද ඒවාට අයත් මව්වරුන් අනතුරු අගවා ඇත. එහිදී ඊට වඩා සෞම්‍ය අඩ නිරුවතක් සිදුකිරීම සුදුසුයැයි ඔවුන් යෝජනා කර තිබේ. ඒ මෙම ‘නිරුවත හා බිය’ වැඩසටහනේදී සිරුර නිරාවරණය වන ප‍්‍රමාණය වැඩි බැවින් යැයි ඔවුහු පවසති.

˜ksrej; iy ìh˜ jevigykg uõjreka ñ,shkhlf.a úfrdaOh
f,dal fg,súIka l,dj fï jk úg úúè ßh,sá jevigyka yuqfõ úúOdldr fjkiaùïj,g Ndckh fjñka mj;S' fï fya;=j ksidu we;eï ks¾udKlrejka ixialD;sh iodpdrh w;ayer lghq;= lsÍug mjd fm<ö we;ehs wuq;=fjka lsjhq;= fkdfõ' tkï ,dN wfmlaIdjg m%uqL;ajh ,ndfok j;auka ßh,sá l,dj oeka tys wkka;hg <.d ù ;sfí'
tys§ lÈu WodyrKhla f,i äialjß kdm,sldj u.ska yÿkajdÿka ˜ksrej; iy ìh˜ kï jQ ßhe,sá jevigyk ms<snoj mejiqjd Tng u;l we;s' tlsfkld fkdyÿkk ia;%shl yd msßñfhl= hq., ;r.lrejka f,i fkdueÍ Èk 21 ld,hla mqrd ie;mqï 10 l ÿrla f.úh hq;= jQ fï kj;u ßhe,sá w;aoelSu ksYaÑ; msgm;la fkdue;sj fuh wdrïN l< nj ks¾udKlrejkau mjihs'
wiïmQ¾K is;shula hgf;a uqyqKÈh yels ishÆ lgql w;aoelSïj,g fkdìhj uqyqKfoñka tla mQ¾j ksYaÑ; ia:dkhlska iajlSh .ukdka;h iksgqyka l<hq;= fuys§ Tjqka ;r.hg we;=¿úh hq;af;a uq¿ukskau ksrej;sks' tfiau iEu l:dx.hlau tlsfkg fjkia hq., ne.ska tlsfkg fjkia ia:dkj,§ rE.; lrkq ,eìK'
flfia fj;;a fï jk úg fuu wÆ;au ßhe,sáhg ure myr t,a, lsÍug f,dal c%cdj iQodkï jk w;r ñ,shkhla jQ ujqjreka fï ms<sno fy<d olsñka úfrdaOh mdkakg ú‚'
óg wdikak;u fya;=j ù we;af;a wjika jrg fuu ßhe,sáfha isá fl,S khsÜ,ska.¾ iy B'f–' iakhsÙ Ôú;h .,jd .ksñka jkfhka msg;aj we;af;a wkQ kjfhka ùu ksidh'
fï wkqj Ôú;h ms<sno oeä wjodkula f.k fok fuu ßhe,sá jevigyk iïnkaOfhka mjq,a ixúOdk oeä úfrdaOh m< lr we;s w;r ñksid iu. lrk tu nrm;, C%Svdj kj;d ouk f,io tajdg wh;a uõjreka wk;=re w.jd we;' tys§ Bg jvd fi!uH wv ksrej;la isÿlsÍu iqÿiqhehs Tjqka fhdackd lr ;sfí' ta fuu ˜ksrej; iy ìh˜ jevigyfka§ isrer ksrdjrKh jk m%udKh jeä neúka hehs Tjqyq mji;s'

Post a Comment