පසුගියදා රටම ආන්දෝලනයට ලක් කරමින් නවගත්තේගම පාසලේ ගුරුවරියක දණගැස්වූ බවට චෝදනා ලැබූ මන්ත‍්‍රී ආනන්ද සරත් කුමාර මහතාට මෙවර මැතිවරණයට නාම යෝජනා ලබාදෙන්නට යාම පිළිබඳ පසුගිය කාලයේ විවාදයක් පැන නැගුණා.
සිද්ධිය නිසා ලැබුණ ප‍්‍රසිද්ධිය මත ඔහුට නාම යෝජනා දුන්නොත් ඔහු පුත්තලමෙන් උඩින්ම දිනන බව පැවසුණ අතර කනින් කොණින් ආරංචි වූයේ කෙතරම් වැරදි කළත් ඡුන්ද වාසිය තකා ඔහුට නාම යෝජනා ලබාදෙන්නට සූදානමක් පැවති බවයි. නමුත් ඔහු දෙවන වරටත් සිරගතවූයේ ගුරුවරියට ප‍්‍රසිද්ධියේ බැණ වැදීමේ පැමිණිල්ලක් නිසාය. මේ සමගම නාම යෝජනා දිනයද ළ`ගාවූ අතර ඔහු ඒවනවිට සිරගතව අපකීර්තියට පත්ව සිටි නිසාදෝ ඔහුගේම අවාසනාවකට නාමයෝජනා නොලැබ ගියා.
මේ අතර ඔහු වෙනුවෙන් තරග කරන බව කියන ඔහුගේ නංගීගේ පුතා බව කියන ඔහුට මාමා කියන පුද්ගලයෙකුට නාම
යෝජනා ලැබුණා. ඔහු නිලන්ත විමලවීරයි.
‘මම වයඹට තරග කරන්නේ මාමා වෙනුවෙන්. මට ලැබෙන මන්ත‍්‍රිකම ඕනෑම අවස්ථාවක මගේ මාමාට දෙන්න මම සූදානම්..’ ඔහු කියා තිබුණා. ඔහුගේ පොස්ටර ප‍්‍රචාරක පුවරු වලද මාමා සමග පෙනී සිටියේ ‘පොදු ජන හිත සුව පිණිස ආනන්ද වෙනුවෙන් නිලන්ත’ ලෙසිනි.
අද මාමා වෙනුවෙන් ඔහුට ලැබුණ මනාප ඡුන්ද ප‍්‍රකාශයට පත්වුණා. ඒත් ඔහුගේ නම තේරුණ 9 දෙනාගේ ලැයිස්තුවේ නැත. ඔහු පුත්තලම සන්ධාන ලැයිස්තුවේ 15 වෙනියා ලෙස ජනතාව තෝරා තිබුණා. එම ලැයිස්තුව පහත පරිදිය.
පුත්තලම නිදහස් සන්ධානය තෝරාගත් මන්ත‍්‍රී ධුර 09
තේරුණු අය
1.සනත් නිශාන්ත පෙරේරා 62906
2.සුමල් තිසේරා 26695
3.සන්ධ්‍යා කුමාර රාජපක්ෂ 24818
4.චින්තක අමල් මායදුන්න 24504
5.ඉන්ද‍්‍රාණි දසනායක 21830
6.පියසිරි රාමනායක 21323
7.ට‍්‍රෙවින් ප‍්‍රනාන්දු 20085
8.පාලිත රෝහණ 17410
9.අශෝක වඩිගමංගාව 17218
නොතේරුණු අය
10.ටී.එම්.එම්.තාහිර් 16040
11.මල්රාජ් පීරිස් 14112
12.මොහොමඞ් රියාස් 12254
13.එහියා සෙයිනූල් 12238
14.සුසන්ත සංජය ප‍්‍රනාන්දු 11931
15.නිලන්ත විමලවීර 11728
16.සුදත් චන්ද්‍රසේකර 10503
17.සමන්සිරි හේරත් 8238
18.වික‍්‍රම ධර්මශ‍්‍රී තෙන්නකෝන් 7175
19.අබ්දුල් කමර්දීන් 6591

miq.shod rgu wdkafoda,khg ,la lrñka kj.;af;a.u mdif,a .=rejßhl oK.eiajQ njg fpdaokd ,enQ uka;%S wdkkao ir;a l=udr uy;dg fujr ue;sjrKhg kdu fhdackd ,ndfokakg hdu ms<sn| miq.sh ld,fha újdohla mek ke.=Kd'
isoaêh ksid ,enqK m%isoaêh u; Tyqg kdu fhdackd ÿkafkd;a Tyq mq;a;,fuka Wäkau Èkk nj mejiqK w;r lkska fld‚ka wdrxÑ jQfha fl;rï jerÈ l<;a Pqkao jdish ;ld Tyqg kdu fhdackd ,ndfokakg iQodkula mej;s njhs' kuq;a Tyq fojk jrg;a isr.;jQfha .=rejßhg m%isoaêfha neK je§fï meñ‚,a,la ksidh' fï iu.u kdu fhdackd Èkho <`.djQ w;r Tyq tajkúg isr.;j wmlS¾;shg m;aj isá ksidfoda Tyqf.au wjdikdjlg kdufhdackd fkd,en .shd'
fï w;r Tyq fjkqfjka ;r. lrk nj lshk Tyqf.a kx.Sf.a mq;d nj lshk Tyqg udud lshk mqoa.,fhl=g kdu
fhdackd ,enqKd' Tyq ks,ka; úu,ùrhs'
‘uu jhUg ;r. lrkafka udud fjkqfjka' ug ,efnk uka;%slu ´kEu wjia:djl uf.a ududg fokak uu iQodkï''’ Tyq lshd ;snqKd' Tyqf.a fmdiagr m%pdrl mqjre j,o udud iu. fmkS isáfha ‘fmdÿ ck ys; iqj ms‚i wdkkao fjkqfjka ks,ka;’ f,isks'
wo udud fjkqfjka Tyqg ,enqK ukdm Pqkao m%ldYhg m;ajqKd' ta;a Tyqf.a ku f;areK 9 fokdf.a ,ehsia;=fõ ke;' Tyq mq;a;,u ikaOdk ,ehsia;=fõ 15 fjkshd f,i ck;dj f;dard ;snqKd' tu ,ehsia;=j my; mßÈh'
mq;a;,u ksoyia ikaOdkh f;dard.;a uka;%S Oqr 09
f;areKq wh
1'ik;a ksYdka; fmf¾rd 62906
2'iqu,a ;sfiard 26695
3'ikaOHd l=udr rdcmlaI 24818
4'Ñka;l wu,a udhÿkak 24504
5'bkao%d‚ oikdhl 21830
6'mshisß rdukdhl 21323
7'g%fúka m%kdkaÿ 20085
8'md,s; frdayK 17410
9'wfYdal jä.ux.dj 17218
fkdf;areKq wh
10'à'tï'tï';dys¾ 16040
11'u,ardÊ mSßia 14112
12'fudfyduÙ ßhdia 12254
13'tyshd fihskQ,a 12238
14'iqika; ixch m%kdkaÿ 11931
15'ks,ka; úu,ùr 11728
16'iqo;a pkaøfialr 10503
17'iukaisß fyar;a 8238
18'úC%u O¾uY%S f;kakfldaka 7175
19'wíÿ,a lu¾§ka 6591

Post a Comment