වැලිගම මහාවීදියේ ඇති පෞද්ගලික උපකාරක පංතියක ගුරුවරයෙකු බ්‍රහස්පතින්දා (19) සවස 6.45 ට පමණ ඔහුගේ පංතියට පැමිණෙන සිසුවෙකු පංතියට මුදල් ගෙවීම ප්‍රමාද කිරීමේ හේතුවට අමානුෂික ලෙස යකඩ පොල්ලකින් පහරදී තුවාල ලබා වැලිගම දිසා රෝහලට ඇතුල් කොට ඇත.
මෙම ශිෂ්‍යයා මෙවර අ.පො.ස (සා.පෙළ) විභාගයට පෙනී සිටින ශිෂ්‍යයෙකි. ඔහුගේ පියා ආබාධිත තත්ත්වයක පසුවෙන අතර මව රැකියාවක නොයෙදේ.
මෙම සිසුවා පසුගිය මාසයේ පංති ගාස්තු ගෙවීම ප්‍රමාද කිරීම නිසා සිසුවාගේ මිතුරෙකුට ගුරුවරයා පවසා ඇත්තේ ඔහුට මින් පසු පංතියට නොපැමිණෙන ලෙසටය.
මේ නිසා බ්‍රහස්පතින්දා (19) සවස 6.30 ට පමණ ශිෂ්‍යයා මෙම පෞද්ගලික පංති ගුරුවරයාගෙන් මේ පිළිබඳ විමසන්නට ගොස් ඇත. එහිදී ගුරුවරයාගේ බිරිඳ සමග එම සිසුවාට අමානුෂික ලෙස පහරදුන් බවට පොලිසියට පැමිණිලි කොට ඇත.
මෙම පහරදීම නිසා ශිෂ්‍යයා හිසට තුවාල ලබා ඇති අතර ඔහු ඒ වන විට වැලිගම දිසා රෝහලට ඇතුලත් කොට ඇත.
ලක්බිම - පසන් රාමවික්‍රම - මාතර

je,s.u uydùÈfha we;s fm!oa.,sl Wmldrl mx;shl .=rejrfhl= n%yiam;skaod ^19& iji 6'45 g muK Tyqf.a mx;shg meñfKk isiqfjl= mx;shg uqo,a f.ùu m%udo lsÍfï fya;=jg wudkqIsl f,i hlv fmd,a,lska myr§ ;=jd, ,nd je,s.u Èid frday,g we;=,a fldg we;'
fuu YsIHhd fujr w'fmd'i ^id'fm<& úNd.hg fmkS isák YsIHfhls' Tyqf.a mshd wdndê; ;;a;ajhl miqfjk w;r uj /lshdjl fkdfhfoa'
fuu isiqjd miq.sh udifha mx;s .dia;= f.ùu m%udo lsÍu ksid isiqjdf.a ñ;=frl=g .=rejrhd mjid we;af;a Tyqg ñka miq mx;shg fkdmeñfKk f,igh'
fï ksid n%yiam;skaod ^19& iji 6'30 g muK YsIHhd fuu fm!oa.,sl mx;s .=rejrhdf.ka fï ms<sn| úuikakg f.dia we;' tys§ .=rejrhdf.a ìß| iu. tu isiqjdg wudkqIsl f,i myrÿka njg fmd,sishg meñ‚,s fldg we;'
fuu myr§u ksid YsIHhd ysig ;=jd, ,nd we;s w;r Tyq ta jk úg je,s.u Èid frday,g we;=,;a fldg we;'
,laìu - mika rduúl%u - ud;r

Post a Comment