පැවැත්වෙමින් තිබු එක්සත් ජාතික පක්ෂ රැස්වීමකට අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැමිණීමත් සමගම ඇතිවු ගැටුම්කාරී තත්ත්වයක් පොලීසිය මැදිහත් වීමෙන් වැළකී ඇත. බදාදා (18)රාත්‍රී 7.20 ට පමණ වෙන්නප්පුව - වයික්කාල ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදු වී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ අවසන් ජන රැළිය විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 18 වැනිදා රාත්‍රීයේ වෙන්නප්පුව - වයික්කාලේදී පැවැත්වුණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි සේනානායක මහත්මිය රැස්වීම අමතමින් සිටින විට එම ස්ථානය හරහා ගමන් කරමින් තිබු ප්‍රභූ රථ පේලියකින් එක් රථයක් රැස්වීම් භූමිය අසල නතර විය.
ඉන් බිමට බැස්සේ අමාත්‍ය මර්වින් සිල්වා මහතාය. “කව්ද හූ කියන්නේ. කාටද හූ කියන්නේ...” අමාත්‍ය මර්වින් සිල්වා මහතා විමසා සිටියේය. “අපි කාටවත් හූ කිව්වේ නෑ. මෙතන අය අප්පුඩි ගසමිනුයි සිටියේ.”
අමාත්‍යවරයාට පිළිතුරු දුන් අයෙකු කියා සිටියේය. නමුත් අමාත්‍යවරයාගේ වාග් ප්‍රහාරය නතර වුයේ නැත. එවිට රැස්වීමට පැමිණ සිටි පිරිස මහ හඩින් අමාත්‍යවරයාට හූ කියන්නටත් ඝෝෂා කරන්නටත් වූහ.
තත්ත්වය බරපතල බව තේරුම්ගත් එම ස්ථානයේ රාජකාරියට යොදවා සිටි පොලිස් නිලධාරීන් සහ අමාත්‍යවරයාගේ ආරක්ෂාවට ගමන් කරමින් සිටි පොලිස් නිලධාරීන් සිද්ධියට මැදිහත් වූහ. අවසානයේ සියළු දෙනාගේ ඝෝෂාව මධ්‍යයේ රථයට ගොඩවු අමාත්‍ය මර්වින් සිල්වා මහතා එතැනින් පිටත් වී ගියේය.

meje;afjñka ;snq tlai;a cd;sl mlaI /iaùulg wud;H u¾úka is,ajd uy;d meñŒu;a iu.u we;sjq .egqïldÍ ;;a;ajhla fmd,Sish ueÈy;a ùfuka je<lS we;' nodod ^18&rd;%S 7'20 g muK fjkakmamqj - jhslald, m%foaYfha§ fuu isoaêh isÿ ù we;'tlai;a cd;sl mlaIfha wjika ck /<sh úmlaI kdhl rks,a úl%uisxy uy;df.a m%Odk;ajfhka 18 jeksod rd;%Sfha fjkakmamqj - jhslaldf,a§ meje;ajq‚'
md¾,sfïka;= uka;%S frdais fiakdkdhl uy;añh /iaùu wu;ñka isák úg tu ia:dkh yryd .uka lrñka ;snq m%N+ r: fma,shlska tla r:hla /iaùï N+ñh wi, k;r úh'
bka ìug neiafia wud;H u¾úka is,ajd uy;dh' —lõo yQ lshkafka' ldgo yQ lshkafka'''˜ wud;H u¾úka is,ajd uy;d úuid isáfhah' —wms ldgj;a yQ lsõfõ kE' fu;k wh wmamqä .iñkqhs isáfha'˜
wud;Hjrhdg ms<s;=re ÿka wfhl= lshd isáfhah' kuq;a wud;Hjrhdf.a jd.a m%ydrh k;r jqfha ke;' túg /iaùug meñK isá msßi uy yäka wud;Hjrhdg yQ lshkakg;a f>daId lrkakg;a jQy'
;;a;ajh nrm;, nj f;areï.;a tu ia:dkfha rdcldßhg fhdojd isá fmd,sia ks,OdÍka iy wud;Hjrhdf.a wdrlaIdjg .uka lrñka isá fmd,sia ks,OdÍka isoaêhg ueÈy;a jQy' wjidkfha ish¿ fokdf.a f>daIdj uOHfha r:hg f.dvjq wud;H u¾úka is,ajd uy;d t;ekska msg;a ù .sfhah'

Post a Comment