දයාසිරි නීතීඥයෙක්ද?.... දේශපාලනඥයෙක්ද?......... ගායකයෙක්ද?......... එහෙම නැත්නම්, මුකරි වාග් විලාසයක් තිබෙන........ කපටි නුවණක් තිබෙන...... කඩවසම් පෙනුමක් තිබෙන..... මිහිරි කටහඬක් තිබෙන..... පෙරළුන පිට හොඳයි කියන...... කශේරුකාවක් හිමි ජනප්‍රියත්වයට ලැදි අයෙක්ද? එහෙමත් නැත්නම් දයාසිරි කවුද?
මේ දිනවල ක්ෂේත්‍ර ගණනාවකම කතා බහට ලක් වෙන ජයසේකර පතිරැන්නාහෙලාගේ දයාසිරි පත්මකුමාර ජයසේකර ගැන තොරතුරු දැන ගන්න ඔබත් කැමති ඇති.
මෙය දයාසිරි ජයසේකර මහතා සමග ලක්බිම පත්තරෙන් කරන ලද සාකච්ඡාවකි.
දයාසිරි කලාව නැතුව දේශපාලනය තෝරාගත්තේ ඇයි?
ආලවන්ත නෙත් විදා
මන්දහාස නංවනා
සඳකින්නරී සුන්දරී
මුතුපලස මත දිදුලනා
මන බන්දනී නන්දනී
මුතුපලස මත හිනැහෙනා
මේ දිනවල ස්වර්ණවාහිණිය ඔස්සේ විකාශය වන “මුතු පලස” ටෙලි නාට්‍යය නරඹන අය විතරක් නෙවෙයි අන්තර්ජාලයේ සැරිසරන රසිකයින් අතරබෙහෙවින් ජනප්‍රිය ගීතයක් තමයි ඒ. ‘මුතුපලස’ නාට්‍යයේ මෙම තේමා ගීතය ගායනා කරන්නේ සංගීත ක්‍ෂේත්‍රයේ වගේම දේශපාලන ක්‍ෂේත්‍රයේත් කතාබහට ලක්වන චරිතයක්. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර. මේ සතියේ අපි රිද්ම තුළින් ඔහු සමග කතාබහට එකතු වනවා. හැබැයි ඒ දයාසිරි ජයසේකර කියන දේශපාලනඥයා සමග නමෛයි කලාකරුවා සමග.
ඔබ අලුත් ගීතයක් ගායනා කරන්නේ කාලෙකට පසුව?
ඔව්. මම ‘මුතුපලස’ ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගයන්න එකතු වන්නේ කාලෙකට පසුවයි. ඒත් ඒ ගීතයට හොඳ ප්‍රතිචාර තියෙනවා. බුද්ධික කුලසේකර ලියූ මාධව හේවාවසම් සංගීතවත් කළ මේ ගීතය මම බොහොම ආසාවෙන් ගැයූ ගිතයක්.
ඔබ ගීත ගායනයට එක්වුණේ කොයිතරම් කාලෙකට පසුවද?
මම මීට මාස කිහිපයකට කලින් ගයනි මධූෂා එක්ක යුග ගීතයක් ගායනා කළා. මගෙ කාර්යබහුලකම හින්දයි ඒකේ රූප රචනය පමා වුණේ. ළඟදීම එය ප්‍රේක්ෂකයින්ට දැකගත හැකිවේවි.
ඔබේ අයියා කිත්සිරි ජයසේකර නොමැකෙන ලෙස නමක් දිනූ කෙනෙක්. හොඳ ගායන කුසලතාවයක් තිබුණත් ඔබ ගායකයෙකු ලෙස දුර ගමනක් ගියේ නැහැ?
මට එවැනි ගමනක් යාමට අවශ්‍ය වුණේ නැහැ. දැනට වුණත් ඉඳහිට ගීතයක් දෙකක් ගායනා කළාට කවදාවත් මම වෘත්තීය ගායකයකු වන එකක් නැහැ.
‘මෙගා ස්ටාර්’ තරගයට අවසන් අදියරේදී මා ඔබ සමග කළ සාකච්ඡාවකදී කියා හිටියා මතකයි ටෙලි නාට්‍යයක රඟපෑමට ආරාධනා ලැබි ඇති බව. නමුත් තවම අපි ඒ ටෙලි නාට්‍යය දැක්කෙ නැහැ...
අද වන විට මට කියන්නේ තියෙන්නේ ටෙලි නාට්‍ය රැසකට හා චිත්‍රපට රැසකට ආරාධනා ලැබුණා. ඒත් මම ඒ හැම එකක්ම ප්‍රතික්ෂේප කළා කියන එක.
ඇයි ඒ?
නළුවෙක් විදියට ඇවිත් ඒ ජනප්‍රියත්වය ඔස්සේ දේශපාලනයට එන අය ඉන්නවා. ඒත් මම නළුකමින්වත්, ගායකයෙක් විදියට ජනප්‍රියත්වයක් ලබලා ඒ තුළින් දේශපාලනයට ආපු කෙනෙක් නමෛයි. දේශපාලනඥයකු විදියටමයි මම මේ ගමන ආවේ. ඉදිරියට යන්නෙත් ඒ ගමන. ඉතින් දේශපාලනඥයකු විදියට ඇවිත් ඒ තුළින් නළුකමට එන්න මට අදහසක් නැහැ. එය උචිත යැයි මම හිතන්නේත් නැහැ. නළුකමට මම එන්නෙ නැහැ. ඉඳහිට ගීත ගැයුවත් ප්‍රසංග වේදිකාවල වෘත්තීය මට්ටමේ ගායකයෙකු වන්නේත් නැහැ.
නමුත් ඔබ මේ වන විටත් දේශපාලනය හා කලාව යන ක්‍ෂේත්‍ර දෙකටම සම්බන්ධයි. දේශපාලනය හා කලාව අතර ඇති සමානකම් හා වෙනස්කම් මොනවාද?
කිසිම සමානකමක් නැහැ. තියෙන්නේ වෙනස්කම් පමණයි. කලාව කියන්නේ හරිම සුන්දර, බොහොම මටසිළුටු දෙයක්. දේශපාලනය ඊට සහමුලින්ම වෙනස්. දේශපාලනය කියන්නේ බොහොම රළු දෙයක්. කලාව තුළින් ඇවිත් දේශපාලනයට පිවිසුණු අය දිහා බැලුවම ඔය තත්ත්වය වඩා හොඳින් වටහා ගන්න පුළුවනි. කලාව තුළදී බොහොම සුන්දර මටසිළුටු චරිත විදියට පෙනී ඉඳලා ඒ තුළින් ප්‍රතිරූප ගොඩනගාගෙන ඒ තුළින් දේශපාලනයට ඇවිත් ඉන්පසුව ඒ අය දේශපාලනයේදී කරන කියන හැසිරෙන විදිය ඊට වඩා හාත්පසින්ම වෙනස් බව කාටත් පෙනෙනවා.
ඒ තත්ත්වය දැන දැනම ඇයි ඔබ ඒ මටසිළුටු දේ ප්‍රතික්ෂේප කරල රළු දේ තෝරාගත්තේ?
පුංචි කාලයේදී මම දැක්කා අපේ අම්මයි තාත්තයි දේශපාලනය කරනවා. ඒ පසුබිම තුළ මට දේශපාලනය ගැන උනන්දුවක් ඇතිවුණත් මා අඩු වයසින් අඩු දැනුමින් හා අවබෝධයෙන් දේශපාලනයට ආවේ නැහැ. පසු කාලයේ විශ්ව විද්‍යාලයටත් ගිහින් ඒ තුළින් ලැබූ දැනුම හා අත්දැකීමුත් එකතු කරගෙන අවසන් වූ පසුවයි මට හිතුණේ දේශපාලනය තෝරා ගන්න. මගෙ කැමැත්ත එය නිසා මා ඒ ක්‍ෂේත්‍රය තෝරා ගත්තා.
ඔබේ සාමාන්‍ය ජීවිතය ගැන කතා කළොත්?
දේශපාලනඥයකු විදියට තියෙන කාර්යබහුලකමත් එක්ක මට බිරිඳයි දරුවො දෙන්නයි එකක ගත කරන්න ලැබෙන කාලය හරිම අඩුයි. ඒක ඒ අය වටහාගෙනයි ඉන්නේ. ඔවුන්ගෙන් මගෙ ගමනට ලොකු ශක්තියක් ලැබෙනවා. ඉඳහිට හෝ ලැබෙන පුංචි විවේකය වුණත් බිරිඳයි දරුවෝ දෙන්නයි එක්ක ගත කරන්නයි මම කැමති.
ඔබේ අදහස දරුවෝ දෙන්නම මතුදාක කලාවට යොමු කරන්නද දේශපාලනයට යොමු කරන්නද?
මම කරන්නේ ඒ අයට ඉහළම අධ්‍යාපනය ලබාදීමට කටයුතු කිරීම. ඉන්පසු ඒ අය තමන් කැමැති ක්‍ෂේත්‍රය තෝරා ගනීවි. නිසි අධ්‍යාපනය ලැබූ පසුව ඒ අය අදාළ තෝරාගැනීම කරන්නේ නිවැරදිව. තෝරාගත් ක්‍ෂේත්‍රය තුළ ගමනක් යන්නත් ඒ අයට එතකොට පුළුවනි. එහෙම නැතුව අඩු වයසින්, අඩු දැනුමින්, අඩු අවබෝධයකින් ඒ අයව දේශපාලනයට ඇදගෙන එන්නවත් කලාවට තල්ලු කරන්නවත් මගෙ අදහසක් නැහැ.
ආරියවංශ කුලතිලක

ohdisß kS;S{fhlao@'''' foaYmd,k{fhlao@''''''''' .dhlfhlao@''''''''' tfyu ke;akï" uqlß jd.a ú,dihla ;sfnk'''''''' lmá kqjKla ;sfnk'''''' lvjiï fmkqula ;sfnk''''' ñysß lgy~la ;sfnk''''' fmr¿k msg fyd|hs lshk'''''' lfYareldjla ysñ ckm%sh;ajhg ,eÈ wfhlao@ tfyu;a ke;akï ohdisß ljqo@
fï Èkj, lafIa;% .Kkdjlu l;d nyg ,la fjk chfialr m;s/kakdfy,df.a ohdisß m;aul=udr chfialr .ek f;dr;=re oek .kak Tn;a leu;s we;s'
fuh ohdisß chfialr uy;d iu. ,laìu m;a;frka lrk ,o idlÉPdjls'
ohdisß l,dj ke;=j foaYmd,kh f;dard.;af;a wehs@
wd,jka; fk;a úod
ukaoydi kxjkd
i|lskakÍ iqkaoÍ
uq;=m,i u; Èÿ,kd
uk nkaokS kkaokS
uq;=m,i u; yskefykd
fï Èkj, iaj¾Kjdys‚h Tiafia úldYh jk —uq;= m,i˜ fg,s kdgHh krUk wh ú;rla fkfjhs wka;¾cd,fha ießirk rislhska w;rfnfyúka ckm%sh .S;hla ;uhs ta' ‘uq;=m,i’ kdgHfha fuu f;aud .S;h .dhkd lrkafka ix.S; lafIa;%fha jf.au foaYmd,k lafIa;%fha;a l;dnyg ,lajk pß;hla' Tyq md¾,sfïka;= uka;%S ohdisß chfialr' fï i;sfha wms ßoau ;=<ska Tyq iu. l;dnyg tl;= jkjd' yenehs ta ohdisß chfialr lshk foaYmd,k{hd iu. kffuhs l,dlrejd iu.'
Tn w¨;a .S;hla .dhkd lrkafka ldf,lg miqj@Tõ' uu ‘uq;=m,i’ fg,s kdgHfha f;aud .S;h .hkak tl;= jkafka ldf,lg miqjhs' ta;a ta .S;hg fyd| m%;spdr ;sfhkjd' nqoaêl l=,fialr ,shQ udOj fyajdjiï ix.S;j;a l< fï .S;h uu fndfydu wdidfjka .ehQ .s;hla'
Tn .S; .dhkhg tlajqfKa fldhs;rï ldf,lg miqjo@uu óg udi lsysmhlg l,ska .hks uOQId tlal hq. .S;hla .dhkd l<d' uf. ld¾hnyq,lu yskaohs tafla rEm rpkh mud jqfKa' <Õ§u th fma%laIlhskag oel.; yelsfõú'
Tfí whshd ls;aisß chfialr fkdueflk f,i kula ÈkQ flfkla' fyd| .dhk l=i,;djhla ;snqK;a Tn .dhlfhl= f,i ÿr .ukla .sfha keye@
ug tjeks .ukla hdug wjYH jqfKa keye' oekg jqK;a b|ysg .S;hla folla .dhkd l<dg ljodj;a uu jD;a;Sh .dhlhl= jk tlla keye'
‘fu.d iagd¾’ ;r.hg wjika wÈhf¾§ ud Tn iu. l< idlÉPdjl§ lshd ysáhd u;lhs fg,s kdgHhl rÕmEug wdrdOkd ,eì we;s nj' kuq;a ;ju wms ta fg,s kdgHh oelafl keye'''
wo jk úg ug lshkafka ;sfhkafka fg,s kdgH /ilg yd Ñ;%mg /ilg wdrdOkd ,enqKd' ta;a uu ta yeu tllau m%;slafIam l<d lshk tl'
wehs ta@
k¿fjla úÈhg weú;a ta ckm%sh;ajh Tiafia foaYmd,khg tk wh bkakjd' ta;a uu k¿lñkaj;a" .dhlfhla úÈhg ckm%sh;ajhla ,n,d ta ;=<ska foaYmd,khg wdmq flfkla kffuhs' foaYmd,k{hl= úÈhguhs uu fï .uk wdfõ' bÈßhg hkafk;a ta .uk' b;ska foaYmd,k{hl= úÈhg weú;a ta ;=<ska k¿lug tkak ug woyila keye' th WÑ; hehs uu ys;kafka;a keye' k¿lug uu tkafk keye' b|ysg .S; .ehqj;a m%ix. fõÈldj, jD;a;Sh uÜgfï .dhlfhl= jkafka;a keye'
kuq;a Tn fï jk úg;a foaYmd,kh yd l,dj hk lafIa;% folgu iïnkaOhs' foaYmd,kh yd l,dj w;r we;s iudklï yd fjkialï fudkjdo@
lsisu iudklula keye' ;sfhkafka fjkialï muKhs' l,dj lshkafka yßu iqkaor" fndfydu ugis¿gq fohla' foaYmd,kh Bg iyuq,skau fjkia' foaYmd,kh lshkafka fndfydu r¿ fohla' l,dj ;=<ska weú;a foaYmd,khg msúiqKq wh Èyd ne¨ju Th ;;a;ajh jvd fyd¢ka jgyd .kak mq¿jks' l,dj ;=<§ fndfydu iqkaor ugis¿gq pß; úÈhg fmkS b|,d ta ;=<ska m%;srEm f.dvk.df.k ta ;=<ska foaYmd,khg weú;a bkamiqj ta wh foaYmd,kfha§ lrk lshk yeisfrk úÈh Bg jvd yd;amiskau fjkia nj ldg;a fmfkkjd'
ta ;;a;ajh oek oeku wehs Tn ta ugis¿gq foa m%;slafIam lr, r¿ foa f;dard.;af;a@
mqxÑ ld,fha§ uu oelald wfma wïuhs ;d;a;hs foaYmd,kh lrkjd' ta miqìu ;=< ug foaYmd,kh .ek Wkkaÿjla we;sjqK;a ud wvq jhiska wvq oekqñka yd wjfndaOfhka foaYmd,khg wdfõ keye' miq ld,fha úYaj úoHd,hg;a .syska ta ;=<ska ,enQ oekqu yd w;aoelSuq;a tl;= lrf.k wjika jQ miqjhs ug ys;=fKa foaYmd,kh f;dard .kak' uf. leue;a; th ksid ud ta lafIa;%h f;dard .;a;d'
Tfí idudkH Ôú;h .ek l;d lf<d;a@
foaYmd,k{hl= úÈhg ;sfhk ld¾hnyq,lu;a tlal ug ìß|hs orefjd fokakhs tll .; lrkak ,efnk ld,h yßu wvqhs' tal ta wh jgydf.khs bkafka' Tjqkaf.ka uf. .ukg f,dl= Yla;shla ,efnkjd' b|ysg fyda ,efnk mqxÑ úfõlh jqK;a ìß|hs orefjda fokakhs tlal .; lrkakhs uu leu;s'
Tfí woyi orefjda fokaku u;=odl l,djg fhduq lrkako foaYmd,khg fhduq lrkako@
uu lrkafka ta whg by<u wOHdmkh ,nd§ug lghq;= lsÍu' bkamiq ta wh ;uka leue;s lafIa;%h f;dard .kSú' ksis wOHdmkh ,enQ miqj ta wh wod< f;dard.ekSu lrkafka ksjerÈj' f;dard.;a lafIa;%h ;=< .ukla hkak;a ta whg t;fldg mq¿jks' tfyu ke;=j wvq jhiska" wvq oekqñka" wvq wjfndaOhlska ta whj foaYmd,khg weof.k tkakj;a l,djg ;,a¨ lrkakj;a uf. woyila keye'
wdßhjxY l=,;s,l
Lakbima Articlefï Èkj, lafIa;% .Kkdjlu l;d nyg ,la fjk chfialr m;s/kakdfy,df.a ohdisß m;aul=udr chfialr .ek f;dr;=re oek .kak Tn;a leu;s we;s'

Post a Comment