විනාඩි 05 ක් පමණ වෙඩි වරුසාවක් පතිත වූවා.
භාරත මහතා වෙඩි වැදී වැටී සිටියා.
භාරත ලක්‍ෂ්මන් ඝාතන නඩුව ඊයේ 30 වෙනි සිකුරාදා ප.ව 01.00 ට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ කැඳවූයේය. එහෙත් ඒ වන විට දුමින්ද සිල්වාගේ පාර්ශවය උසාවියට පැමිණ සිටියේ නැත.
පසුව දුමින්ද සිල්වා ඇතුළු සැකකරුවන් තිදෙනෙක් අධිකරණයට පැමිණියේ ප්‍රමාදවයි. එවිට මහේස්ත්‍රාත්වරයා එම තිදෙනා ඉදිරියට කැඳවා නියමිත වේලාවට මින් ඉදිරියට නොපැමිණියහොත් යළිත් වරෙන්තු නිකුත් කරන බව පැවසීය.
භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ගමන් කළ වාහනය හරස් කොට දුමින්ද සිල්වාගේ වාහනය නවතා එයින් බැස පැමිණ පිස්තෝලයක් අතේ තබාගත් දුමින්ද සිල්වා භාරත මහතාගේ කම්මුලට ගැසූ බවත්, භාරත මහතාද දුමින්ද සිල්වාගේ කම්මුලට ගැසීමට තැත් කළ විට දුමින්ද සිල්වා ‘වෙඩි තියාපල්ලා’ යනුවෙන් ඔහුගේ සහයකයින්ට පැවසූ බවත් භාරත ලක්‍ෂ්මන් ඝාතන නඩුව හමුවේ ඔහුගේ කාර්යාල කාර්ය සහායක හෂාන් ශෂිරන්ද අමරදේව සිකුරාදා (30) මහේස්ත්‍රාත් අධිකරණයේදී පවසා ඇත.
අද අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් හෂාන් ශෂිරන්ද වැඩිදුරටත් පැවසුවේ දුමින්ද සිල්වා ‘වෙඩි තියාපල්ලා’ කියූ පසු විනාඩි 05 ක් පමණ වෙඩි වරුසාවක් පතිත වූ බවත්, තමන් හා භාරත මහතා භාරත මහතාගේ වාහනය පිටුපසට දිවූ බවත්ය. තමන් වාහනය යටින් රිංගා පැති දොරින් වාහනයට ඇතුළු වී බලන විට භාරත මහතා වෙඩි වැදී වැටී සිටිනු දුටු බවත් සාක්කිකරු කියා සිටියේය.

úkdä 05 la muK fjä jreidjla m;s; jQjd'
Ndr; uy;d fjä je§ jeà isáhd'
Ndr; ,laIauka >d;k kvqj Bfha 30 fjks isl=rdod m'j 01'00 g fld<U w;sf¾l ufyaia;%d;a m%shka; ,shkf.a uy;d yuqfõ le|jQfhah' tfy;a ta jk úg ÿñkao is,ajdf.a md¾Yjh Widúhg meñK isáfha ke;'miqj ÿñkao is,ajd we;=¿ iellrejka ;sfofkla wêlrKhg meñ‚fha m%udojhs' túg ufyaia;%d;ajrhd tu ;sfokd bÈßhg le|jd kshñ; fõ,djg ñka bÈßhg fkdmeñ‚hfyd;a h<s;a jfrka;= ksl=;a lrk nj mejiSh'
Ndr; ,laIauka fma%upkaø uy;d .uka l< jdykh yria fldg ÿñkao is,ajdf.a jdykh kj;d thska nei meñK msiaf;da,hla wf;a ;nd.;a ÿñkao is,ajd Ndr; uy;df.a lïuq,g .eiQ nj;a" Ndr; uy;do ÿñkao is,ajdf.a lïuq,g .eiSug ;e;a l< úg ÿñkao is,ajd ‘fjä ;shdm,a,d’ hkqfjka Tyqf.a iyhlhskag mejiQ nj;a Ndr; ,laIauka >d;k kvqj yuqfõ Tyqf.a ld¾hd, ld¾h iydhl yIdka YIsrkao wurfoaj isl=rdod ^30& ufyaia;%d;a wêlrKfha§ mjid we;'
wo wêlrKh yuqfõ idlaIs foñka yIdka YIsrkao jeäÿrg;a mejiqfõ ÿñkao is,ajd ‘fjä ;shdm,a,d’ lshQ miq úkdä 05 la muK fjä jreidjla m;s; jQ nj;a" ;uka yd Ndr; uy;d Ndr; uy;df.a jdykh msgqmig ÈjQ nj;ah' ;uka jdykh háka ßx.d me;s fodßka jdykhg we;=¿ ù n,k úg Ndr; uy;d fjä je§ jeà isákq ÿgq nj;a idlalslre lshd isáfhah'

Post a Comment