Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

හොරව්පතාන කිඹුල්පැටියාව පදිංචි මල්හාමිගේ පියදාස නැමැත්තා 2009 වර්ෂයේ ජනවාරි මස 18 වන දින හෝ ඊට ආසන්න දිනකදී සිය දරුවාගේ මුහුණ ගිනිපෙල්ලකින් පුලුස්සා තුවාල කිරීමත් ඔහුට පහර දී තුවාල සිදුකිරීමත් යන චෝදනාවන්ට ලක්විය.

මෙම චෝදනාව මත විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි.

බාල වයස්කාර දරුවාගේ මුහුණ පුලුස්සා කෲරත්වය පෑ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි මෙම මල්හාමිගේ පියදාස යන (පා) පියා එකී චෝදනාවට වරදකරු බවට මහාධිකරණය හමුවේ වරද පිළිගත්තේය.

අනතුරුව ඔහුට මාස 18 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් සමග දඩ මුදල් ගෙවන ලෙස උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරුතුමා නියෝග කළේය.

විත්තිකරුට නියම කල මාස 18 ක සිර දඩුවම වසර 10 කට අත්හිටවු විනිසුරුවරයා රුපියල් 30 000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය. දෙපාර්ශවයම (පියාත් දරුවාත්) එකම නිවසක වාසය කරන නිසා මෙම නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට දෙපාර්ශවයම එකගතාවය පල කිරීම නිසා විනිසුරුවරයා අදාළ දඩුවම් නියම කළේය.
අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසුරිය ලක්බිම ට සැපයූ වාර්ථාව ඇසුරෙනි.

fydrõm;dk lsUq,ameáhdj mÈxÑ u,aydñf.a mshodi keue;a;d 2009 j¾Ifha ckjdß ui 18 jk Èk fyda Bg wdikak Èkl§ ish orejdf.a uqyqK .sksfm,a,lska mq¨‍iaid ;=jd, lsÍu;a Tyqg myr § ;=jd, isÿlsÍu;a hk fpdaokdjkag ,laúh'

fuu fpdaokdj u; ú;a;slreg tfrysj kS;sm;sjrhd úiska wkqrdOmqr uydêlrKh yuqfõ wêfpdaokd f.dkq lr ;snq‚'

nd, jhialdr orejdf.a uqyqK mq¨‍iaid lDDr;ajh mE njg wkqrdOmqr uydêlrKh yuqfõ wêfpdaokd ,en isá fuu u,aydñf.a mshodi hk ^md& mshd tlS fpdaokdjg jrolre njg uydêlrKh yuqfõ jro ms<s.;af;ah'

wk;=rej Tyqg udi 18 l nrm;, jev iys; isr ovqjula iu. ov uqo,a f.jk f,i W;=re ueo m<d;a no uydêlrK úksiqre;=ud ksfhda. lf<ah'

ú;a;slreg kshu l, udi 18 l isr ovqju jir 10 lg w;aysgjq úksiqrejrhd remsh,a 30 000 l ov uqo,la f.jk f,io ksfhda. lf<ah' fomd¾Yjhu ^mshd;a orejd;a& tlu ksjil jdih lrk ksid fuu kvqj fláfhka wjika lr .ekSug fomd¾Yjhu tl.;djh m, lsÍu ksid úksiqrejrhd wod< ovqjï kshu lf<ah'

wkqrdOmqr - nqoaêl ufyaIa úf–iqßh ,laìu g iemhQ jd¾:dj weiqfrks' 

ine¢ ,sms - orejd .sks fmfk,a,lska ms<siaiQ kreu msfhla

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements