Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

මිනිසුන් ලක්ෂයක් සමග යහන් ගතවිමට සූදානම් 

ලෝක අවධානය දිනා ගන්නට අකමැති කෙනෙක් නැති තරම්ය.ඒ උදෙසා මිනිසුන් බොහෝ දේ කරති.

පෝලන්තයේ ආනියා ලිසෙව්ස්කා නැමති කාන්තාවද පුදුමාකාර වාර්තාවක් තබන්නට පිඹුරුපත් සකසමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඇය තෝරාගෙන ඇති වාර්තාව ලෝකයේ ශිෂ්ඨ සම්මතයන් සුනුවිසුණු කරන සුලු එකකි.

ඒ අන් කිසිවක් නොව වසර 10ක දී මිනිසුන් ලක්ෂයක් සමග යහන් ගතවිම නැමැති වාර්තාවය. මැයි 24 වෙනිදා සිට ඇය මේ අසම්මත වාර්ථාව ලුහු බැඳීම ආරම්භ කොට තිබේ.

ෆේස්බුක් ට්වීටර් ඇතුලු අන්තර්ජාල ඉඩකඩ උපයෝගී කරගෙන මෙම කාන්තාව මිනිසුන්ට ආරාධනා කරන්නේ සිය වාර්තාව කරා යන්නට උපකාර කරන ලෙසය.

තවමත් 20 වන වියේ පසුවන මේ කාන්තාව 30වන වියට එළැඹෙන විටදී සිය වාර්තාවට ළඟාවන බව පවසයි.කෙසේ වෙතත් මේ ක්‍රියාව පිළිබඳව බොහෝ දෙනා සිය දැඩි විරෝධය හා අප්‍රසාධය පල කොට ඇති බවද පැවසේ.

ñksiqka ,laIhla iu. hyka .;úug iQodkï

f,dal wjOdkh Èkd .kakg wlue;s flfkla ke;s ;rïh'ta Wfoid ñksiqka fndfyda foa lr;s'

fmda,ka;fha wdkshd ,sfiõiald keu;s ldka;djo mqÿudldr jd¾;djla ;nkakg msUqrem;a iliñka isák nj úfoia udOH jd¾;d lrhs'weh f;dardf.k we;s jd¾;dj f,dalfha YsIaG iïu;hka iqkqúiqKq lrk iq¨‍ tlls'

ta wka lsisjla fkdj jir 10l § ñksiqka ,laIhla iu. hyka .;úu keue;s jd¾;djh' uehs 24 fjksod isg weh fï wiïu; jd¾:dj ¨‍yq ne£u wdrïN fldg ;sfí'

f*ianqla Üùg¾ we;=¨‍ wka;¾cd, bvlv Wmfhda.S lrf.k fuu ldka;dj ñksiqkag wdrdOkd lrkafka ish jd¾;dj lrd hkakg Wmldr lrk f,ih'

;ju;a 20 jk úfha miqjk fï ldka;dj 30jk úhg t<efUk úg§ ish jd¾;djg <Õdjk nj mjihs'flfia fj;;a fï l%shdj ms<sn|j fndfyda fokd ish oeä úfrdaOh yd wm%idOh m, fldg we;s njo mejfia'


Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements