Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

ලොව සුප්‍රසිද්ධ පුද්ගලයින් අතරින් පසුගිය වසරේ වැඩි ම ආදායම ලැබූ පුද්ගලයා බවට සුපිරි පොප් ගායිකා මැඩෝනා පත්ව තිබේ.

ඇය පසුගිය වසරේ උපයා ඇති සමස්ත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 305 කි.

ෆෝබ්ස් සඟරාව පවසන්නේ, 55 හැවිරිදි මැඩෝනා පසුගිය වසරේ ආරම්භ කළ එම්.ඩී.එන්.ඒ. සංගීත සංදර්ශන මාලාව තුළින් ඇය අමෙරිකානු ඩොලර් මිලියන 125ක ආදායමක් උපයා ඇති බව ය.

මේ අතර, පසුගිය වසරේ වැඩි ම ආදායම ලැබූ පුද්ගලයින් අතර දෙවන ස්ථානය චිත්‍රපට අධ්‍යක්ෂ ස්ටීවන් ස්පීල්බර්ග්ට හිමිව තිබේ.

ෆෝබ්ස් සඟරාව නම් කළ වැඩි ම ආදායම් ඉපයූවන් පිළිවෙළින් මෙසේ ය.

1. මැඩෝනා
2. ස්ටීවන් ස්පීල්බර්ග්
3. එල් ජේම්ස්, සයිමන් කවල්, හවර්ඩ් ස්ටර්න්
6. ජේම්ස් පැටර්සන්
7. ග්ලෙන් බ්ලෙක්
8. මයිකල් බේ
9. ජෙරී බෘකීමර්
10. ලේඩි ගාගා
miq.sh jif¾ jeä u wdodhu bmhQ ckm%sh ldka;dj uefvdakd

f,dj iqm%isoaO mqoa.,hska w;ßka miq.sh jif¾ jeä u wdodhu ,enQ mqoa.,hd njg iqmsß fmdma .dhsld uefvdakd m;aj ;sfí'

weh miq.sh jif¾ Wmhd we;s iuia; uqo, wfußldkq fvd,¾ ñ,shk 305 ls'

f*daíia iÕrdj mjikafka" 55 yeúßÈ uefvdakd miq.sh jif¾ wdrïN l< tï'ã'tka'ta' ix.S; ixo¾Yk ud,dj ;=<ska weh wfußldkq fvd,¾ ñ,shk 125l wdodhula Wmhd we;s nj h'

fï w;r" miq.sh jif¾ jeä u wdodhu ,enQ mqoa.,hska w;r fojk ia:dkh Ñ;%mg wOHlaI iaàjka iamS,an¾.ag ysñj ;sfí'


f*daíia iÕrdj kï l< jeä u wdodhï bmhQjka ms<sfj<ska fufia h'

1' uefvdakd
2' iaàjka iamS,an¾.a
3' t,a f–ïia" ihsuka lj,a" yj¾â iag¾ka
6' f–ïia meg¾ika
7' .af,ka íf,la
8' uhsl,a fí
9' fcÍ nDlSu¾
10' f,aä .d.d


Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements