Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

පාසල් යන කාළේ සමහර තරුණ ගැටව් විනෝදයට කරන දෙයක් (එය යහපත් ක්‍රියාවක් නොවේ. එසේම කිසිවෙක් අනුමත නොකරයි.) දැන් ලංකාවට එන සුද්දොත් කරනවා. බඩ පැළෙනකම් කාලා බිලට පොලු තියලා හැටට හැටේ පැනලා දුවනවා.

මෙන්න ප්‍රවෘත්තිය........

ශ‍්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණි බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයට අයත් අවන්හල් දෙකකින් ආහාර හා මත්පැන් ලබා ගෙන,ඒ සදහා ගෙවිය යුතු මුදල් 14,224 ක මුදලක් පැහැර හැරියේ යැයි චෝදනා මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත්වරයා ඊයේ නියෝග කළේය.

මෙම හෝටලයේ අවන්හල් දෙකකට පැමිණ සැන්විච් ආදී ආහාර අනුභව කර ඇති අතර, අනතුරුව මත්පැන් පානය කොට ගෙවිය යුතු ගෙවීම් පැහැර හැර පලා ගොස් ඇති බවට කළමණාකරුවන් දෙදෙනකු කොල්ලූපිටිය පොලීසිය හමුවේ පැමිණිලි කර තිබුණි.

පසු දින මෙම තැනැත්තා නැවත හෝටලයට පැමිණි අවස්ථාවේදී එහි ආරක්ෂක නිලධාරීන් ඔහුව අල්ලා පොලිසියට භාර දී ඇත. මෙම සැකකරු කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත ඉදිරිපත් කළ පසු රුපියල් 50,000ක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කෙරිණි.

mdi,a hk ldf<a iuyr ;reK .egõ úfkdaohg lrk fohla ^th hym;a l%shdjla fkdfõ' tfiau lsisfjla wkqu; fkdlrhs'& oeka ,xldjg tk iqoafod;a lrkjd' nv mef<klï ld,d ì,g fmd¨‍ ;sh,d yegg yefÜ mek,d ÿjkjd'

fukak m%jD;a;sh''''''''

Y‍%S ,xldfõ ixpdrh i|yd meñ‚ ì‍%;dkH cd;slfhl= fld<U iskuka .‍%EkaÙ fydag,hg wh;a wjkay,a follska wdydr yd u;ameka ,nd f.k"ta ioyd f.úh hq;= uqo,a 14"224 l uqo,la meyer yeßfha hehs fpdaokd u; w;awvx.=jg f.k wêlrKhg bÈßm;a l< wem u; uqod yeÍug fld<U fldgqj ufyaia;‍%d;ajrhd Bfha ksfhda. lf<ah'

fuu fydag,fha wjkay,a follg meñK iekaúÉ wd§ wdydr wkqNj lr we;s w;r" wk;=rej u;ameka mdkh fldg f.úh hq;= f.ùï meyer yer m,d f.dia we;s njg l<uKdlrejka fofokl= fld,aÆmsáh fmd,Sish yuqfõ meñ‚,s lr ;snq‚'

miq Èk fuu ;eke;a;d kej; fydag,hg meñ‚ wjia:dfõ§ tys wdrlaIl ks,OdÍka Tyqj w,a,d fmd,sishg Ndr § we;' fuu iellre fld<U fldgqj ufyaia;‍%d;a ;s<sK .uf.a uy;d fj; bÈßm;a l< miq remsh,a 50"000l YÍr wem u; uqod yeÍug ksfhda. flß‚'

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements