Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

කොළඹ මහ නගර සභාවේ කොමසාරිස්වරිය තමන්ගේ ඥාතියකුගේ අක‍්‍රමිකතා වසන් කර ගැනීම සදහා පසුගියදා ලිපිගොනු විනාශ කර තිබූ අතර, මේ පිළිබදව ජනාධිපතිවරයා මුලික වී පරීක්ෂණයක් පැවැත්විය යුතු බව කොළඹ මහ නගරසභා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමුළුව අවධාරණය කරයි.

පසුගියදා ගිනි තැබූ ලිපි ලේඛන අතර සේවකයන්ගේ පෞද්ගලික ලිපි ගොනුද තිබී ඇති බවත්, මෙම ලිපි ගොනු විනාශ වීම නිසා සේවකයන් බලවත් අපහසුතාවට ලක්වී ඇති බවත් සංගමයේ කැදවුම්කරු නාගරික මන්තී‍්‍ර මහින්ද කහදගමගේ මහතා පැවසීය.

පසුගිය කාලය පුරාම නගර සභාව තුළ අක‍්‍රමිකතා රැසක් සිදු වූ බව පැවසූ කහදගම මහතා මේ පිළිබද බලධාරීන්ට දැන්වුවද කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නැතැයි පැවසීය.

විශේෂයෙන් නාගරික කොමසාරිස්වරිය හිතුවක්කාරී ලෙස තීන්දු තීරණ ගන්නා බවත්,ඒ නිසාම අනුමත සේවක ප‍්‍රමාණයේ කප්පාදුවක් ඇතුළු ප‍්‍රශ්න රැසක් නිර්මාණය වී ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

වෘත්තීය සමිති නායකයන් දඩයම් කිරීමත්, සභා තීරණ කි‍්‍රයාත්මක නොකරමින් නගර සභා ආඥා පනත උල්ලංඝනය කිරීමත්, මහ සභා තීරණ වලට පටහැනිව යමින් ඇතැම් නිලධාරීන් ආරක්ෂා කිරීමටත්, ව්‍යාජ ලිපි ලේඛන සකසමින් අවිධිමත් පත් වීම් ලබා දීමටත් පසුගිය සමයේදී කොමසාරිස්වරිය කටයුතු කර ඇතැයිද කහදගම මහතා චෝදනා කළේය.

fld<U uy k.r iNdfõ flduidßiajßh ;ukaf.a {d;shl=f.a wC%ñl;d jika lr .ekSu ioyd miq.shod ,smsf.dkq úkdY lr ;snQ w;r" fï ms<snoj ckdêm;sjrhd uq,sl ù mÍlaIKhla meje;aúh hq;= nj fld<U uy k.riNd jD;a;Sh iñ;s taldnoaO n,uq¿j wjOdrKh lrhs'

miq.shod .sks ;enQ ,sms f,aLk w;r fiajlhkaf.a fm!oa.,sl ,sms f.dkqo ;sî we;s nj;a" fuu ,sms f.dkq úkdY ùu ksid fiajlhka n,j;a wmyiq;djg ,laù we;s nj;a ix.ufha leojqïlre kd.ßl uka;S‍% uyskao lyo.uf.a uy;d mejiSh'

miq.sh ld,h mqrdu k.r iNdj ;=< wC%ñl;d /ila isÿ jQ nj mejiQ lyo.u uy;d fï ms<sno n,OdÍkag oekajqjo lsisÿ C%shdud¾.hla f.k ke;ehs mejiSh'

úfYaIfhka kd.ßl flduidßiajßh ys;=jlaldÍ f,i ;Skaÿ ;SrK .kakd nj;a"ta ksidu wkqu; fiajl m‍%udKfha lmamdÿjla we;=¿ m‍%Yak /ila ks¾udKh ù we;s nj;a fyf;u fmkajd ÿkafkah'

jD;a;Sh iñ;s kdhlhka ovhï lsÍu;a" iNd ;SrK ls‍%hd;aul fkdlrñka k.r iNd wd{d mk; W,a,x>kh lsÍu;a" uy iNd ;SrK j,g mgyeksj hñka we;eï ks,OdÍka wdrlaId lsÍug;a" jHdc ,sms f,aLk iliñka wúêu;a m;a ùï ,nd §ug;a miq.sh iufha§ flduidßiajßh lghq;= lr we;ehso lyo.u uy;d fpdaokd lf<ah'

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements