Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

ඉදිරි පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වුවහොත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට විරුද්ධ  කැරලිකාර මන්ත්‍රීවරුන්ගේ අරගලය නැවත වරක් ආරම්භ කිරීමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම මැතිවරණයෙන් පසුව පැවැත්වීමට නියමිත ඉදිරි පළාත් සභා මැතිවරණ දෙක රනිල් වික්‍රමසිංහ යටතේ තරග නොකිරීමටද එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් සූදානමින් සිටින බවද එම ආරංචිමාර්ග අනාවරණය කළේය.

මේ අතර රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා සටන් කළ දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්තිලක එක්සත් ජාතික පක්ෂ නායකයාට හා කෘත්‍යාධිකාරී මණ්ඩලයට ලිපියක් යොමු කරමින් මැතිවරණයෙන් පසුව පක්ෂ නායකත්වය වෙනස් කළ යුතු බව පවසා ඇත.

රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතුව මින් පසුව එළැඹෙන පළාත් සභා මැතිවරණ හා ජනාධිපතිවරණය තරග කළහොත් එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කිරීමට අවස්ථාවක් නොලැබෙන බැවින් පක්ෂ නායකත්වය වෙනස් කළ යුතු බවද ඔවුන්  විසින් යවන ලද ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

rks,ag tfrysj h<s;a le/,a,la  

bÈß m<d;a iNd ue;sjrKfhka tlai;a cd;sl mlaIh mrdchg m;ajqjfyd;a mlaI kdhl rks,a úl%uisxyg úreoaO  ler,sldr uka;%Sjrekaf.a wr.,h kej; jrla wdrïN lsÍug kshñ; nj mlaI wdrxÑ ud¾. i|yka lrhs'

fuu ue;sjrKfhka miqj meje;aùug kshñ; bÈß m<d;a iNd ue;sjrK fol rks,a úl%uisxy hgf;a ;r. fkdlsÍugo tlai;a cd;sl mlaI m<d;a iNd uka;%Sjreka msßila iQodkñka isák njo tu wdrxÑud¾. wkdjrKh lf<ah'

fï w;r rks,a úl%uisxy mlaI kdhl;ajfhka bj;a lsÍu i|yd igka l< ol=Kq m<d;a iNd uka;%S ffu;%S .=Kr;ak yd niakdysr m<d;a iNd uka;%S Ysrd,a ,la;s,l tlai;a cd;sl mlaI kdhlhdg yd lD;HdêldÍ uKav,hg ,smshla fhduq lrñka ue;sjrKfhka miqj mlaI kdhl;ajh fjkia l< hq;= nj mjid we;'

rks,a úl%uisxyf.a kdhl;ajfhka hq;=j ñka miqj t<efUk m<d;a iNd ue;sjrK yd ckdêm;sjrKh ;r. l<fyd;a tlai;a cd;sl mlaIhg ch.%yKh lsÍug wjia:djla fkd,efnk neúka mlaI kdhl;ajh fjkia l< hq;= njo Tjqka  úiska hjk ,o ,smsfha jeäÿrg;a i|yka fõ'

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements