මම පිල්ලෙට කසාද බඳින්න කතා කලේ නෑ – මර්වින්
“මා කීවේ විවාහයක් ගැන නොව රට ගැන බැඳීමක්, බැම්මක් ඇති කරන්නයි. මේ සියලු ප්‍රශ්නවලට මුල එවැනි බැඳීමක් නැතිකමයි. ඒ ගැන කාගේ හෝ හිත රිදීමක් වුණා නම් මම කාගෙන්වත් සමාව ගන්න පුද්ගලයෙක් නොවෙයි. මම මල් උයන්වල යන්නටවත්, මල් කඩන්නවත්, මල්වතු බලන්න යන්නවත් කාටවත් ආරාධනා කරන කෙනෙක් නෙවෙයි'" මෙහෙම කියන්නේ ආචාර්ය මර්වින් සිල්වායි.
“මගේ මිත්‍ර ඇමැතිතුමා මා සහ මගේ ඥාතීත්වය සමඟ යම්කිසි අමනාපයක් ඇතිදො කියා මට සැකයක් තියෙනවා. ඒ වුණත් මම සිංහල, බෞද්ධයෙක් හැටියට මගේ අමනාපයක්, වෛරයක් නැහැ. මම හැමෝටම මෛත්‍රිය දනවන කෙනක්. එසේම මම සිල්වා කෙනකු බව නැවත මතක් කරමි.
මගේ වචනයක් ගැන එතුමා කිව්වත්, මම වචන ඉස්පිලි, පාපිලි පස්සේ දුවන කෙනෙක් නොවේ. මේ වචනය මහ මුහුදක් කරගෙන කවුරුහරි තමන්ගේ කාලය ගත කරනවාට වඩා ඒ වටිනා කාලය තවත් හොඳ දෙයක් වෙනුවෙන් වැය කරනවා නම් කොච්චර හොඳද?
මට දුරකතනයෙන් පණිවුඩයක් දුන්නා නම් මම නිහතමානීව ඒ දේ කරනවා. අනුප්‍රාත්තිකයෝ මොකටද? මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. එහෙම නැතිව තමන්ගේ අම්මාගේ වයසයි, වෙනත් අම්මලාගේ වයසයි මෙතැනට මොකටද?” යනුවෙන් ආචාර්ය මර්වින් සිල්වා මහතා වැඩි දුරටත් ප‍්‍රකාශ කර ඇත.
නමුත් ඊට පෙර කිව්වේ නම් මෙහෙමයි.........
“පිල්ලේ මාව කසාද බඳින්න කැමතිනම් මම හෙට උණත් බඳිනවා” – ආචාර්ය මර්වින්<br />
ශ‍්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය කැමති නම් තමන් ඇය විවාහ කර ගැනීමට සූදානම් යයි අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවසීය.
මරදාන සුදුවැල්ල ප‍්‍රදේශයේ පැවති ‘ජන පියස’ ප‍්‍රජාසත්කාරක ජංගම සේවාව සඳහා සහභාගී වෙමින් අමාත්‍ය මර්වින් සිල්වා මහතා මේ යෝජනාව කලේය.
පිල්ලේ නෝනට කියනවා. එන්න මාත් එක්ක රට වටේ යන්න. මාත් එක්ක එනවා නම් මං කියලා දෙන්නම් ඉතිහාසය මහා රාවණාගේ ඉඳලා විජය කුමාරයට නවාතැන් දීලා කුවේණිය කසාද බන්දලා දුන්නෙ අපි, පිල්ලේ නෝනටත් කැමති නම් මමත් ලෑස්තියි එතුමිය කසාද බදින්න හෙට උනත්.
මට පොඞ්ඩක් 40ට වැඩියි. ඒ වුණාට පිල්ලෙ නෝනට ශක්තියක් තියෙනව නම් මට මුහුණ දෙන්න මං හෙට උණත් ලෑස්තියි. මුස්ලිම්වරුන්ට පුළුවනි නම් හතරක් බඳින්න මං මොකද දෙකක් බැන්ඳහම වෙන්නෙ.

uu ms,af,g lido n¢kak l;d lf,a kE - u¾úka
—ud lSfõ újdyhla .ek fkdj rg .ek ne£ula" neïula we;s lrkakhs' fï ish¨ m%Yakj,g uq, tjeks ne£ula ke;sluhs' ta .ek ldf.a fyda ys; ß§ula jqKd kï uu ldf.kaj;a iudj .kak mqoa.,fhla fkdfjhs' uu u,a Whkaj, hkakgj;a" u,a lvkakj;a" u,aj;= n,kak hkakj;a ldgj;a wdrdOkd lrk flfkla fkfjhsz˜ fufyu lshkafka wdpd¾h u¾úka is,ajdhs'—uf.a ñ;% weue;s;=ud ud iy uf.a {d;S;ajh iuÕ hïlsis wukdmhla we;sfod lshd ug ielhla ;sfhkjd' ta jqK;a uu isxy," fn!oaOfhla yeáhg uf.a wukdmhla" ffjrhla keye' uu yefudagu ffu;%sh okjk flkla' tfiau uu is,ajd flkl= nj kej; u;la lrñ'
uf.a jpkhla .ek t;=ud lsõj;a" uu jpk biams,s" mdms,s miafia ÿjk flfkla fkdfõ' fï jpkh uy uqyqola lrf.k ljqreyß ;ukaf.a ld,h .; lrkjdg jvd ta jákd ld,h ;j;a fyd| fohla fjkqfjka jeh lrkjd kï fldÉpr fyd|o@
ug ÿrl;kfhka m‚jqvhla ÿkakd kï uu ksy;udkSj ta foa lrkjd' wkqm%d;a;slfhda fudlgo@ uf.a lk.dgqj m%ldY lrkjd' tfyu ke;sj ;ukaf.a wïudf.a jhihs" fjk;a wïu,df.a jhihs fu;ekg fudlgo@˜ hkqfjka wdpd¾h u¾úka is,ajd uy;d jeä ÿrg;a m%ldY lr we;'
kuq;a Bg fmr lsõfõ kï fufyuhs'''''''''
—ms,af,a udj lido n¢kak leu;skï uu fyg WK;a n¢kjd˜ - wdpd¾h u¾úka<br $>
Y%S ,xldfõ ks, ixpdrhl ksr; jk tlai;a cd;Skaf.a ixúOdkfha udkj ysñlï ms<sn| uy flduidßia kjkSoka ms,af,a uy;añh leu;s kï ;uka weh újdy lr .ekSug iQodkï hhs wud;H u¾úka is,ajd uy;d mejiSh'
urodk iqÿje,a, m%foaYfha mej;s ‘ck mshi’ m%cdi;aldrl cx.u fiajdj i|yd iyNd.S fjñka wud;H u¾úka is,ajd uy;d fï fhdackdj lf,ah'
ms,af,a fkdakg lshkjd' tkak ud;a tlal rg jfÜ hkak' ud;a tlal tkjd kï ux lsh,d fokakï b;sydih uyd rdjKdf.a b|,d úch l=udrhg kjd;eka §,d l=fõ‚h lido nkao,d ÿkafk wms" ms,af,a fkdakg;a leu;s kï uu;a ,Eia;shs t;=ñh lido nÈkak fyg Wk;a'
ug fmdÙvla 40g jeähs' ta jqKdg ms,af, fkdakg Yla;shla ;sfhkj kï ug uqyqK fokak ux fyg WK;a ,Eia;shs' uqia,sïjrekag mq¿jks kï y;rla n¢kak ux fudlo folla neka|yu fjkafk'

Post a Comment