සුප්‍රකට චරිතාංග නළුවකු වන මිහිරි සිරිතිලක මහතා ඉකුත් 01 වැනිදා පැහැරගෙන ගොස් ඔහුට දරුණු ලෙස අඩම්තේට්ටම් සිදුකොට මානසික හා ශාරීරික පීඩාවන්ද කරමින් ඒ සියල්ල රූපගත කොට සිදුකළ ශාරීරික හා මානසික පීඩාව සම්බන්ධයෙන් හිරු ටීවී ආයතනය ඔහුට කණගාටුව පළ කර සිටියේය.
ඊයේ රාත‍්‍රී ප‍්‍රවෘත්ති විකාශණයේදී එම ආයතනය පවසා සිටියේ එමෙන්ම ‘මෙගාබයිට්’ වැඩසටහ නවතා දමන බවත්, රූගත කල එම දර්ශන අධිකරණය බාරයේ තබා ඇති බවත්ය.
හිරු නාලිකාවේ ප්‍රධාන පුවත් විකාශය තුලින් චෝදනා කර සිටියේ මෙගාබයිට් ඉදිරිපත් කල සුනෝජ් ප්‍රනාන්දුටය.
සුනෝජ්ව බිල්ලට දෙමින් හිරු ටී වී එහිදී කියා සිටියේ එම පටිගත කිරීම සිදු වුයේ ආයතනයේ දැනුවත් වීමකින් තොරව බවත්, එයට වගකිව යුත්තේ නිවේදක සුනොජ් බවත්ය. ඒ අනුව මීට පෙර විකාශනය කරන ලද කලාකරුවන් අපහසුතාවට පත් කරන මෙගාබයිට් වැඩ සටහන් කර තිබෙන්නේ ආයතනය දැනුවත්වය.
කෙසේ වෙතත් හිරු ටී වී සදාචාරාත්මක මාධ්‍ය ආයතනයක් බව ඔවුන් කියා ගනී. කෙසේ වෙතත් අපහසුතාවයට පත් වූ මිහිර සිරිතිලක මහතාට මින් වන සෙත තුමක්ද?
හිරු නාලිකාවේ ඉදිරිපත් කල නිවේදනය මෙසේය.
“නිවේදක සුනෝජ් ප්‍රනාන්දුගේ ක්‍රියාකලාපයක් හේතුවෙන් මිහිර සිරිතිලක නම් වූ කලා කරුවාට සිදුවූ අපහසුතාවය පිළිබඳව පලමුව අපගේ බලවත් කනගාටුව මෙසේ ප්‍රකාශ කරන්නෙමු.
එමෙන්ම ආයතනයේ අනුදැනුමකින් තොරව සිදුවූ මෙම පටිගත කිරීම කිසි විටෙක ‘මෙගා බයිට්’වැඩසටහන හරහා ප්‍රචාරය නොකිරීමට කටයුතු කල අතර වගකිවයුතු මාධ්‍ය ආයතනයක් ලෙස ඉදිරියේදී හෝ ප්‍රචාරය නොකරන බවත්, අදාල පටිගත කිරීමේ මුල් පිටපත් අධිකරණය බාරදීමටත් කටයුතු කර ඇත.
එමෙන්ම එම මුල් පිටපත් තුන්වන පාර්ශවයක් අතට පත් නොකිරීමටද එකඟතාව පලවිය.
කලාකරුවන් සමඟ නිරන්තරයෙන් ඉතා සුහදව කටයුතු කරන මාධ්‍ය ආතනයක් ලෙස එකී සුහදත්වය තව දුරටත් වර්ධනය කරනු වස් මෙගා බඉට් නැමැති වැඩසටහන විකාශය කිරීම දැනටමත් නවතා දමා ඇති අතර ඉදිරියටත් එය එලෙසම ක්‍රියාත්මකයි.
තවදුරටත් මෙම සිද්ධි දාමය තුල පොදුවේ සියළුම ශ්‍රී ලාංකීය කලාකරුවන්ට ද සිත් තැවුලක් සිදුවූයේ නම් සදාචාරාත්මක මාධ්‍ය ආයතනයක් ලෙස ඔවුන්ටද අපගේ කණගාටුව මෙසේ ප්‍රකාශ කරන්නෙමු”

Bfha rd;%S m%jD;a;s úldYKfha§ tu wdh;kh mjid isáfha tfukau ‘fu.dnhsÜ’ jevigy kj;d ouk nj;a" rE.; l, tu o¾Yk wêlrKh ndrfha ;nd we;s nj;ah'
ysre kd,sldfõ m%Odk mqj;a úldYh ;=,ska fpdaokd lr isáfha fu.dnhsÜ bÈßm;a l, iqfkdaÊ m%kdkaÿgh'
iqfkdaÊj ì,a,g foñka ysre à ù tys§ lshd isáfha tu má.; lsÍu isÿ jqfha wdh;kfha oekqj;a ùulska f;drj nj;a" thg j.lsj hq;af;a ksfõol iqfkdÊ nj;ah' ta wkqj óg fmr úldYkh lrk ,o l,dlrejka wmyiq;djg m;a lrk fu.dnhsÜ jev igyka lr ;sfnkafka wdh;kh oekqj;ajh'
flfia fj;;a ysre à ù iodpdrd;aul udOH wdh;khla nj Tjqka lshd .kS' flfia fj;;a wmyiq;djhg m;a jQ ñysr isß;s,l uy;dg ñka jk fi; ;=ulao@
ysre kd,sldfõ bÈßm;a l, ksfõokh fufiah'
—ksfõol iqfkdaÊ m%kdkaÿf.a l%shdl,dmhla fya;=fjka ñysr isß;s,l kï jQ l,d lrejdg isÿjQ wmyiq;djh ms<sn|j m,uqj wmf.a n,j;a lk.dgqj fufia m%ldY lrkafkuq'
tfukau wdh;kfha wkqoekqulska f;drj isÿjQ fuu má.; lsÍu lsis úfgl ‘fu.d nhsÜ’jevigyk yryd m%pdrh fkdlsÍug lghq;= l, w;r j.lsjhq;= udOH wdh;khla f,i bÈßfha§ fyda m%pdrh fkdlrk nj;a" wod, má.; lsÍfï uq,a msgm;a wêlrKh ndr§ug;a lghq;= lr we;'
tfukau tu uq,a msgm;a ;=kajk md¾Yjhla w;g m;a fkdlsÍugo tlÕ;dj m,úh'
l,dlrejka iuÕ ksrka;rfhka b;d iqyoj lghq;= lrk udOH wd;khla f,i tlS iqyo;ajh ;j ÿrg;a j¾Okh lrkq jia fu.d nbÜ keue;s jevigyk úldYh lsÍu oekgu;a kj;d oud we;s w;r bÈßhg;a th tf,iu l%shd;aulhs'
;jÿrg;a fuu isoaê oduh ;=, fmdÿfõ ish¿u Y%S ,dxlSh l,dlrejkag o is;a ;ejq,la isÿjQfha kï iodpdrd;aul udOH wdh;khla f,i Tjqkago wmf.a lK.dgqj fufia m%ldY lrkafkuq˜

Post a Comment