සුනොජ් ඇතුළු නළුවන් දෙදෙනාට ඇප
ටෙලිනාට්‍යය හා වේදිකා නළු මිහිර සිරිතිලක හිරු ටී.වී ඔස්සේ විකාශය වන මෙගාබයිට් වැඩසටහනේ නිවේදක සෙවන හැන්දිගේ සුනොජ් ඇතුළු නළුවන් දෙදෙනෙකු විසින් සාපරාධී බියගැන්වීම් සිදුකොට ඔහුගේ බිරිඳගෙන් මුදල් ගැනීමට උත්සාහ කරන ලද සිදුවීමට අදාළ නඩුව පසුගියදා මීගමුව අධිකරණයේදී විභාග වුනි.
එහිදී පැමිණිලිකාර පක්ෂය විසින් කොන්දේසි කිහිපයක් මත අදාළ සිදුවීම සමතයකට පත්කිරීමට සුදානම් බව ලිඛිතව විත්තිකාර පක්ෂය වෙත දැනුම්දී ඇත. විත්තිකාර පක්ෂය එම කොන්දේසිවලට එකඟවී ඇති අතර ඒ අනුව සුනොජ් ඇතුළු නළුවන් දෙදෙනාට රුපියල් 5000 ක මුදල් ඇප හා ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.එම්.එන්.පී අමරසිංහ මහතා නියෝගකොට ඇත.
නඩුවේ නැවත විභාගය දෙසැම්බර් 10 වනදාට කල්තබා ඇත. මෙම නඩුව විභාග වන අවස්තාව දැක බලාගැනීමේ සඳහා පුබුදු චතුරංග, ජනක රණසිහ, ඇතුළු නළුවන් සමග විශාලා ජනතාවක්ද පැමිණ ඇතැයිද වාර්තා වුනි.

iqfkdÊ we;=¿ k¿jka fofokdg wem
fg,skdgHh yd fõÈld k¿ ñysr isß;s,l ysre à'ù Tiafia úldYh jk fu.dnhsÜ jevigyfka ksfõol fijk yekaÈf.a iqfkdÊ we;=¿ k¿jka fofofkl= úiska idmrdë ìh.ekaùï isÿfldg Tyqf.a ìß|f.ka uqo,a .ekSug W;aidy lrk ,o isÿùug wod< kvqj miq.shod ó.uqj wêlrKfha§ úNd. jqks'
tys§ meñ‚,sldr mlaIh úiska fldkafoais lsysmhla u; wod< isÿùu iu;hlg m;alsÍug iqodkï nj ,sÅ;j ú;a;sldr mlaIh fj; oekqï§ we;' ú;a;sldr mlaIh tu fldkafoaisj,g tlÕù we;s w;r ta wkqj iqfkdÊ we;=¿ k¿jka fofokdg remsh,a 5000 l uqo,a wem yd ,laI foll YÍr wem u; uqodyeÍug ó.uqj m%Odk ufyaia;%d;a ta'tï'tka'mS wurisxy uy;d ksfhda.fldg we;'
kvqfõ kej; úNd.h foieïn¾ 10 jkodg l,a;nd we;' fuu kvqj úNd. jk wjia;dj oel n,d.ekSfï i|yd mqnqÿ p;=rx." ckl rKisy" we;=¿ k¿jka iu. úYd,d ck;djlao meñK we;ehso jd¾;d jqks'

Post a Comment