බලේ අරන් මොළේ නැතුව ක්‍රිකට් කන්නෙ මොන රටේද?
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ක්‍රිකට් සම්මාන උළෙල පසුගියදා නිමාවට පත්වූයේ ක්‍රිකට් ආයතනය තුළ තවත් අර්බුදයක් මතුකරමිනි.
මෙම සම්මාන උළෙලට එක්කර තිබූ විශේෂාංග ජවනිකා දෙකක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හාස්‍යයට ලක් කිරීම හේතුවෙන් දැන් ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
මෙම සම්මාන උළෙලට අඩංගු වන විශේෂාංග ඇතුළු සියලුම දේ පරීක්ෂා කිරීම සඳහා කමිටුවක් පත්කර තිබූ නමුත්, අවසානයේදී මෙසේ තමන් මුදල් ගෙවා ගෙන්වා ගත් ශිල්පීන්ගෙන් තමන්ටම ප්‍රහාරයක් එල්ල වෙතැයි ක්‍රිකට් බලධාරීන් නොසිතන්නට ඇත.
මෙම විශේෂාංග සංවිධානය කිරීම සඳහා භාර දී තිබූ පෞද්ගලික ආයතනය වැඩසටහන පිළිබඳව මුලින්ම දැනුවත් කිරීමේදී මෙම හාස්‍ය දනවන විශේෂාංග ඇතුළත්ව නොතිබූ බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
එහෙත් මෙම විශේෂාංග සංවිධානය කළ ආයතනය පවසා ඇත්තේ තමන් සුනිල් පෙරේරාගේ විශේෂාංගය සහ අනෙක් විශේෂාංගය වේදිකාවට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැන්වූ බවත්, ඔවුන් විවෘත වේදිකාවේදී කරන කියන දේ පිළිබඳව තමන්ට තහංචි පැනවිය නොහැකි බවද දන්වා සිටි බවත් ප්‍රකාශ කරයි.
එහිදී සිදුවී ඇති තත්ත්වය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව විධායක සභිකයන් රැසක් ක්‍රිකට් ඉහළ පෙළේ බලධාරීන්ට දන්වා ඇති අතර, මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද දැන් කටයුතු යොදා තිබේ.
මෙහිදී සුනිල් පෙරේරා ඉදිරිපත් කළ විශේෂාංගයේදී ප්‍රකාශ වුණු “බෝඩ් එකේ නිලධාරියෝ පඩි නොගන්නේ මොන රටේද?, බෝඩ් එකෙන් පින් පඩි කන ඇත්තෝ ඉන්නෙ මොන රටේද?, බලේ අරන් මොළේ නැතිව ක්‍රිකට් කන්නෙ මොන රටේද? යනුවෙන් සඳහන් වූ ප්‍රකාශවලට ක්‍රිකට් බලධාරීන් දැඩි ලෙස කෝපයට පත්වී ඇති බව වාර්තා වේ.
කෙසේ වුවද මෙම හාස්‍ය දනවන විශේෂාංග දෙකෙන් ප්‍රකාශ වුණු සියල්ලම එදින පැමිණ සිටි ක්‍රීඩකයන් මෙන්ම ප්‍රේක්ෂකයන්ද සිනහ වෙමින් නරඹනු දක්නට ලැබුණි.
මෙම සම්මාන උළෙලේදී සුනිල් පෙරේරා ගායනා කළ ගීතයේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ කොටස මෙයයි.
“බෝඩ් එකේ නිලධාරියෝ පඩි නොගන්නේ මොන රටේද?
ලංකාවේ... අපේ ලංකාවේ...
ක්‍රිකට් වලට ආදරේට වැඩ කරන්නේ මොන රටේද?
ලංකාවේ... අපේ ලංකාවේ....
බෝඩ් එකෙන් පිංපඩි කන ඇත්තො ඉන්නෙ මොන රටේද?
එංගලන්තෙ... එංගලන්තෙ....

එංගලන්තෙ... එංගලන්තෙ...
එංගලන්තෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ
අපේ කට්ටිය සල්ලි මිසක් ක්‍රිකට් කන්නේ නෑ...”
ඉන්පසු සුනිල් ගුරුතුමා සහ ගෝලයා අතර ඇතිවූ දෙබස මෙසේ විය.
“සර්... අපේ ක්‍රිකට් ගහන අය කඩේ යන්නෙ නෑද්ද?
බෝඩ් එකේ කට්ටිය කඩේ යන්නෙ නැද්ද?
බෝඩ් එකේ කට්ටිය කඩේ යන්නේ නෑ... මොකද ඒගොල්ලො කඩේ ඇතුළෙමයි ඉන්නෙ...”
සුනිල් පෙරේරා කවදත් දේශපාලනඥයන්ට, කලාකරුවන්ටද හාස්‍ය දනවන ගීත ගායනා කර ඇති අතර, ඒ කිසිවෙකුටත් මෙසේ කෝපයක් ඇතිවූවේ නැත. ක්‍රිකට් බලධාරීන්ටද මෙම හාස්‍ය මුසු ජවනිකාව ඉවසා ගැනීමට නොහැකි වීම කනගාටුවට කරුණකි. කළ යුතුව තිබුණේ එහි ප්‍රකාශ වූ දේ සත්‍යයක් නම් ඒ වැරදි නිවැරදි කර ගැනීම මිස ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම නොවේ.

nf,a wrka fudf<a ke;=j l%slÜ lkafk fudk rfÜo@
Y%S ,xld l%slÜ wdh;kh ixúOdkh l< l%slÜ iïudk Wf<, miq.shod ksudjg m;ajQfha l%slÜ wdh;kh ;=< ;j;a w¾nqohla u;=lrñks'
fuu iïudk Wf<,g tlalr ;snQ úfYaIdx. cjksld folla u.ska Y%S ,xld l%slÜ wdh;kfha ks,OdÍka ydiHhg ,la lsÍu fya;=fjka oeka ta ms<sn|j mÍlaIKhla meje;aùug lghq;= fhdod we;s nj jd¾;d fõ'
fuu iïudk Wf<,g wvx.= jk úfYaIdx. we;=¿ ish¨u foa mÍlaId lsÍu i|yd lñgqjla m;alr ;snQ kuq;a" wjidkfha§ fufia ;uka uqo,a f.jd f.kajd .;a Ys,amSkaf.ka ;ukagu m%ydrhla t,a, fj;ehs l%slÜ n,OdÍka fkdis;kakg we;'
fuu úfYaIdx. ixúOdkh lsÍu i|yd Ndr § ;snQ fm!oa.,sl wdh;kh jevigyk ms<sn|j uq,skau oekqj;a lsÍfï§ fuu ydiH okjk úfYaIdx. we;=<;aj fkd;snQ nj l%slÜ wdrxÑ ud¾. i|yka lrhs'
tfy;a fuu úfYaIdx. ixúOdkh l< wdh;kh mjid we;af;a ;uka iqks,a fmf¾rdf.a úfYaIdx.h iy wfkla úfYaIdx.h fõÈldjg bÈßm;a lrk nj Y%S ,xld l%slÜ wdh;khg oekajQ nj;a" Tjqka újD; fõÈldfõ§ lrk lshk foa ms<sn|j ;ukag ;yxÑ mekúh fkdyels njo okajd isá nj;a m%ldY lrhs'
tys§ isÿù we;s ;;a;ajh ms<sn| mÍlaIKhla meje;aúh hq;= nj úOdhl iNslhka /ila l%slÜ by< fmf<a n,OdÍkag okajd we;s w;r" fï ms<sn|j úfYaI idlÉPdjla meje;aùugo oeka lghq;= fhdod ;sfí'
fuys§ iqks,a fmf¾rd bÈßm;a l< úfYaIdx.fha§ m%ldY jqKq —fndaâ tfla ks,Odßfhda mä fkd.kafka fudk rfÜo@" fndaâ tflka mska mä lk we;af;da bkafk fudk rfÜo@" nf,a wrka fudf<a ke;sj l%slÜ lkafk fudk rfÜo@ hkqfjka i|yka jQ m%ldYj,g l%slÜ n,OdÍka oeä f,i fldamhg m;aù we;s nj jd¾;d fõ'
flfia jqjo fuu ydiH okjk úfYaIdx. foflka m%ldY jqKq ish,a,u tÈk meñK isá l%Svlhka fukau fma%laIlhkao isky fjñka krUkq olakg ,enq‚'
fuu iïudk Wf<f,a§ iqks,a fmf¾rd .dhkd l< .S;fha l%slÜ l%Svdj iïnkaO fldgi fuhhs'
—fndaâ tfla ks,Odßfhda mä fkd.kafka fudk rfÜo@
,xldfõ''' wfma ,xldfõ'''
l%slÜ j,g wdof¾g jev lrkafka fudk rfÜo@
,xldfõ''' wfma ,xldfõ''''
fndaâ tflka msxmä lk we;af;d bkafk fudk rfÜo@
tx.,kaf;''' tx.,kaf;''''
nf,a wrka fudf<a ke;=j l%slÜ lkafk fudk rfÜo@
tx.,kaf;''' tx.,kaf;'''
tx.,kaf; tfyu jqK;a ,xldfõ tfyu fjkafka kE
wfma lÜáh i,a,s ñila l%slÜ lkafka kE'''˜
bkamiq iqks,a .=re;=ud iy f.da,hd w;r we;sjQ foni fufia úh'
—i¾''' wfma l%slÜ .yk wh lfâ hkafk kEoao@
fndaâ tfla lÜáh lfâ hkafk keoao@
fndaâ tfla lÜáh lfâ hkafka kE''' fudlo taf.d,af,d lfâ we;=f<uhs bkafk'''˜
iqks,a fmf¾rd ljo;a foaYmd,k{hkag" l,dlrejkago ydiH okjk .S; .dhkd lr we;s w;r" ta lsisfjl=g;a fufia fldamhla we;sjQfõ ke;' l%slÜ n,OdÍkago fuu ydiH uqiq cjksldj bjid .ekSug fkdyels ùu lk.dgqjg lreKls' l< hq;=j ;snqfKa tys m%ldY jQ foa i;Hhla kï ta jerÈ ksjerÈ lr .ekSu ñi ta ms<sn|j mÍlaIK meje;aùu fkdfõ'
Y%S ,xld l%slÜ wdh;kh ixúOdkh l< l%slÜ iïudk Wf<, miq.shod ksudjg m;ajQfha l%slÜ wdh;kh ;=< ;j;a w¾nqohla u;=lrñks'fuu iïudk Wf<,g tlalr ;snQ úfYaIdx. cjksld folla u.ska Y%S ,xld l%slÜ wdh;kfha ks,OdÍka ydiHhg ,la lsÍu fya;=fjka oeka ta ms<sn|j mÍlaIKhla meje;aùug lghq;= fhdod we;s nj jd¾;d fõ'

Post a Comment