රටේ කොතරම් යටිතල පහසුකම් සංවර්ධනය කළද මිනිසුන්ට එදිනෙදා ජීවිතය ගැට ගසා ගන්නට අවශ්‍ය ආදායම් සොයා ගැනීමට එන්න එන්නම අසීරු වේ. ඒ නිසාම පිටරට සේවයට යන පිරිසද නිතිපතා වැඩිවේ.
එසේම ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබීම අතින් පළමු තැන හිමි වන්නේද මෙම නොරටක සේවය කරන අයගේ දහඩිය මහන්සියට පිං සිදු වන්නටය. එනමුත් සේවය සඳහා විදේශ ගතවන්නන්ට සිදුවන අනේක විධ දුක් කරදර වද හිංසා විටෙක උහුළා ගන්නට තරම් අසීරු ඒවා බැව් දිනපතා ලැබෙන ප්‍රවෘත්තිවලින් පෙනී යයි.
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය තම සේවය තව තවත් පුළුල් කරමින් මීට වඩා මේ පිළිබඳව සොයා බැලීම රැකියා සඳහා විදේශ ගතවන්නන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇත.
මෙම ප්‍රවෘත්තියත් ඊට උදාහරණ සපයනු ඇත.
වසර 16 ක් සෞදියේ නිවසක සිරකර සිටි ශ්‍රී ලාංකික කාන්තාවක මුදා ගැනීමට තානාපති අංශ සමත්ව තිබේ.
එසේ මුදාගෙන ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයේ සිට සෞදියේ රැකියා සඳහා ගිය කාන්තාවකි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය මහතා සඳහන් කළේ, ඇය මේ වන විට සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරින්ගේ රැකවරණ යටතේ පසුවන බව ය.
මුදාගැනීමෙන් අනතුරුව ස්කයිප් තාක්ෂණය ඔස්සේ නුවරඑළිය ප්‍රදේශයේ ඇයගේ ඥාතීන් සමග සාකච්ඡා කිරීමට ද අවස්ථාව සලසා දුන් බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය මහතා සඳහන් කළේය.

rfÜ fld;rï há;, myiqlï ixj¾Okh l<o ñksiqkag tÈfkod Ôú;h .eg .id .kakg wjYH wdodhï fidhd .ekSug tkak tkaku wiSre fõ' ta ksidu msgrg fiajhg hk msßio ks;sm;d jeäfõ'
tfiau Y%S ,xldjg úfoaY úksuh ,eîu w;ska m<uq ;ek ysñ jkafkao fuu fkdrgl fiajh lrk whf.a oyäh uykaishg msx isÿ jkakgh' tkuq;a fiajh i|yd úfoaY .;jkakkag isÿjk wfkal úO ÿla lror jo ysxid úfgl Wyq<d .kakg ;rï wiSre tajd neõ Èkm;d ,efnk m%jD;a;sj,ska fmkS hhs'
Y%S ,xldfõ úfoaY lghq;= wud;HxYh ;u fiajh ;j ;j;a mq¿,a lrñka óg jvd fï ms<sn|j fidhd ne,Su /lshd i|yd úfoaY .;jkakkag uy;a wiajeis,a,la jkq we;'
fuu m%jD;a;sh;a Bg WodyrK imhkq we;'
jir 16 la fi!Èfha ksjil isrlr isá Y%S ,dxlsl ldka;djl uqod .ekSug ;dkdm;s wxY iu;aj ;sfí'
tfia uqodf.k we;af;a kqjrt<sh m%foaYfha isg fi!Èfha /lshd i|yd .sh ldka;djls'
úfoaY fiajd kshqla;s ld¾hdxYfha udOH m%ldYl" ksfhdacH idudkHdêldß ux., rkafo‚h uy;d i|yka lf<a" weh fï jk úg fi!Èfha Y%S ,xld ;dkdm;s ld¾hd, ks,Odßkaf.a /ljrK hgf;a miqjk nj h'
uqod.ekSfuka wk;=rej ialhsma ;dlaIKh Tiafia kqjrt<sh m%foaYfha wehf.a {d;Ska iu. idlÉPd lsÍug o wjia:dj i,id ÿka nj ksfhdacH idudkHdêldß ux., rkafo‚h uy;d i|yka lf<ah'

Post a Comment