‘මට ගීතව දැක්කම තාම බදින්න හිතෙනවා.එදා ගීතව මම බැන්දානම් ගීතා කුමාරසිංහ නෙවෙයි ගීතා සිල්වා වෙනවා’ යයි අමාත්‍යවරයා පැවසීය.
වයඹ පළාත් සභා සන්ධාන අපේක්‍ක්‍ෂ ජොහාන් ප‍්‍රනාන්දුට සහය පළ කිරීම සඳහා නිකවැරටියේ පැවති රැස්වීමකදී අමාත්‍ය මර්වින් සිල්වා තවත් විවාහ යෝජනාවක් කලේය. ඒ ගීතා කුමාරසිංහ මහත්මියටයි.
කෙසේ වෙතත් ගීතා කුමාරසිංහද මර්වින් සිල්වා ඇමතිවරයා වේදිකාවෙන් බැස යද්දී ‘මට මතකයි ඔබතුමාට ඒ කාලේ නළු පිස්සුවක් ගහල තිබුණා. අපරාදේ තව අවුරුදු විස්සකට කලින්වත් කිව්වා නම් බදින එක ගැන සලකා බලන්න තිබුණා’ යයි පවසා තිබේ.
”මම කිසිම කෙනෙකුගේ වේදිකාවට නැග්ගේ නෑ උදවු කරන්න. ඒත් මම ජොහාන්ට උදවු කරනවා. ඒ ජොන්ස්ටන් ජනාධිපතිතුමා රකින නිසා. ජොහාන් අංක එකට එනවා. ජොහාන්ට මහ ඇමතිකම නොදුන්නොත් මම ජොහාන්ට මහ ඇමතිකම අරන් දෙන්න උපවාස කරනවා.”යැයිද මර්වින්සිල්වා මහතා වැඩිදුරටත් එහිදී පැවසීය.

‘ug .S;j oelalu ;du nÈkak ysf;kjd'tod .S;j uu nekaodkï .S;d l=udrisxy fkfjhs .S;d is,ajd fjkjd’ hhs wud;Hjrhd mejiSh'jhU m<d;a iNd ikaOdk wfmalalaI fcdydka m%kdkaÿg iyh m< lsÍu i|yd ksljeráfha mej;s /iaùul§ wud;H u¾úka is,ajd ;j;a újdy fhdackdjla lf,ah' ta .S;d l=udrisxy uy;añhghs'
flfia fj;;a .S;d l=udrisxyo u¾úka is,ajd weu;sjrhd fõÈldfjka nei hoa§ ‘ug u;lhs Tn;=udg ta ldf,a k¿ msiaiqjla .y, ;snqKd' wmrdfoa ;j wjqreÿ úiailg l,skaj;a lsõjd kï nÈk tl .ek i,ld n,kak ;snqKd’ hhs mjid ;sfí'
˜uu lsisu flfkl=f.a fõÈldjg ke.af.a kE Wojq lrkak' ta;a uu fcdydkag Wojq lrkjd' ta fcdkaiagka ckdêm;s;=ud rlsk ksid' fcdydka wxl tlg tkjd' fcdydkag uy weu;slu fkdÿkafkd;a uu fcdydkag uy weu;slu wrka fokak Wmjdi lrkjd'˜hehso u¾úkais,ajd uy;d jeäÿrg;a tys§ mejiSh'

Post a Comment