පුදුමයි!... ඒත් ඇත්තයි....
කත සමඟ ඇල්ලූ හෙරොයින් හෙරොයින් නෙවේලු
බස්නාහිර බුද්ධි කාර්යංශය විසින් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් ග්‍රෑම් හත්සියයකට වැඩි ප්‍රමාණයක් අතුරුගිරිය පොලිසියේදී වෙනත් ද්‍රව්‍යයක් බවට පත්වීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ වී තිබේ.
මහකොළඹ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාගේ නියෝගය මත සහකාර පොලිස් අධිකාරිවරයකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂණය අරඹා ඇත.
පසුගියදා බස්නාහිර බුද්ධි කාර්යංශය විසින් හෙරොයින් ග්‍රෑම් 700 ට වැඩි ප්‍රමාණයක් සහ ඒවා සන්තකයේ තබා ගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට අතුරුගිරිය පොලිසියට භාරදී ඇත.
මෙම මත්ද්‍රව්‍ය ප්‍රමාණය අතුරුගිරිය පොලිසිය විසින් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඒ ගැන වාර්තාවක් සපයන ලෙස ඉල්ලා තිබේ. රස පරීක්ෂකවරයා සිය වාර්තාවේ සඳහන් කර ඇත්තේ එම ද්‍රව්‍ය හෙරොයින් නොවන බවයි.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර බුද්ධි කාර්යංශය විසින් මහ කොළඹ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා වෙත වාර්තා කොට ඇති අතර ඒ මහතාගේ නියමයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පෙලිසියේ ස්ථානාධිපති, සාජන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කරගෙන යනු ලැබේ.
උපුටා ගැනීම, ලක්බිම - මොනිකා අයිරංගි එදිරිසිංහ

mqÿuhsæ''' ta;a we;a;hs''''
l; iuÕ we,aÆ fyfrdhska fyfrdhska fkfõ¨
niakdysr nqoaê ld¾hxYh úiska w;awvx.=jg .kakd ,o fyfrdhska .%Eï y;aishhlg jeä m%udKhla w;=re.sßh fmd,sisfha§ fjk;a øjHhla njg m;aùu iïnkaOfhka mq¿,a mÍlaIK wdrïN ù ;sfí'
uyfld<U ksfhdacH fmd,siam;s iqñ;a tÈßisxy uy;df.a ksfhda.h u; iyldr fmd,sia wêldßjrhl=f.ka iukaú; fmd,sia lKavdhula úiska mÍlaIKh wrUd we;'
miq.shod niakdysr nqoaê ld¾hxYh úiska fyfrdhska .%Eï 700 g jeä m%udKhla iy tajd ika;lfha ;nd f.k isá ldka;djla w;awvx.=jg f.k jeäÿr mÍlaIK meje;aùug w;=re.sßh fmd,sishg Ndr§ we;'
fuu u;aøjH m%udKh w;=re.sßh fmd,sish úiska rcfha ri mÍlaIljrhd fj; hjd ta .ek jd¾;djla imhk f,i b,a,d ;sfí' ri mÍlaIljrhd ish jd¾;dfõ i|yka lr we;af;a tu øjH fyfrdhska fkdjk njhs'
ta wkqj isoaêh iïnkaOfhka niakdysr nqoaê ld¾hxYh úiska uy fld<U ksfhdacH fmd,siam;s iqñ;a tÈßisxy uy;d fj; jd¾;d fldg we;s w;r ta uy;df.a kshufhka mq¿,a mÍlaIKhla wdrïN ù ;sfí'
fuu isoaêh iïnkaOfhka w;=re.sßh fm,sisfha ia:dkdêm;s" idckajrfhla iy fmd,sia fldia;dm,ajreka fofofkl=f.ka m%Yak lrf.k hkq ,efí'
Wmqgd .ekSu" ,laìu - fudksld whsrx.s tÈßisxy

--------- Update -------------
fyfrdhska mdkamsá l, w;=re.sßh fmd,sia ks,Odßkaf.a jev ;ykï
w;=re.sßh fmd,sia ia:dkdêm;s tys nqoaê wxYfha ia:dkdêm;s we;=¿ ierhkajrhl=f.a iy fmd,sia flda;dm,ajreka fofofkl=f.a jev ;ykï lsÍug uy fld<U ksfhdacH fmd,siam;s iqñ;a tÈßisxy uy;d wÕyrejdod ^17& mshjr .;af;ah'
ta tu fmd,sishg Ndr ÿka fyfrdhska .%Eï 700 la m%udKhla fõokd kdYl fnfy;a fm;s l=vq iy mdkamsá njg m;aùfï isoaêhla iïnkaOfhks'
fuu fyfrdhska m%udKh iu. ldka;djla w;awvx.=jg .;a niakdysr nqoaê ld¾hxYfh jeäÿr mÍlaIK i|yd w;=re.sßh fmd,sishg Ndr § ;sfí'
miqj fuu u;al=vq ms<sn| mÍlaIK jd¾;djla tjñka rcfha ri mßlaIl fomd¾;=fïka;=j i|yka lr we;af;a ta jd fyfrdhska fkdjk njhs' ta wkqj uy fld<U ksfhdacH fmd,siam;s iqñ;a tÈßisxy uy;df.a ksfhda. u; mÍlaIK wdrïN fldg we;'
ielldr fmd,sia ks,Odßka nodod ^18& fydaud.u wêlrKhg bÈßm;a lsÍug kshñ;h'

Post a Comment