Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

මගේ වටිනාකමට අවාසි චරිත රඟපාන්නේ නැහැ - චංචලා වර්ණසූරිය

චංචලා වර්ණසූරිය වේදිකාව, පුංචි තිරය, සිනමාව යන ක්ෂේත්‍ර තුනෙහිම තම ප්‍රතිභාව පෙන්නුම් කර ඇති රංගන ශිල්පිනියකි. ඇය රංගනයෙන් දායක වුණු නවතම චිත්‍රපටය ‘සීතා මං ආවා’ පසුගියදා තිරගතවීම ආරම්භ විය. එහි ඇය නිරූපණය කරන්නේ සීතාගේ චරිතයයි. ඇය මේ දිනවල නිරත වී සිටින ‍කලා කටයුතු පිළිබඳවත් ‘සීතා මං ආවා’ චිත්‍රපටයේ සීතාගේ චරිතය පිළිබඳවත් අපි චංචලාගෙන් විමසා සිටිමු.

චංචලා ඔබ මේ දවස්වල මොනවගේ වැඩවලද නිරතවෙලා ඉන්නේ.

මම මේ දවස්වල මොහාන් නියාස්ගේ ‘ඉසුරු විමන’ සුමිත් ගල්හේනගේ ‘රජවත්ත’ සුරේශ් කුමාරසිංහගේ ‘රන්මිහිතැන්න’ යන ටෙලිනාට්‍යවල රූපගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. මම රඟපෑ ‘දිය මත ලියමි’ ටෙලිනාට්‍යය මේ දිනවල විකාශය වෙනවා. ඒ වගේ ම මම රඟපෑ ‘ස‍ීතා මං ආවා’ චිත්‍රපටයත් තිරගත වෙනවා.

කොහොමද ඔබ ‘සීතා මං ආවා’ චිත්‍රපටයට සම්බන්ධ වුණේ?

මෙම චිත්‍රපටය ජයසේකර අපොන්සුගේ අධ්‍යක්ෂණයක්. මීට කලකට පෙර අපොන්සු අයිය ‘රසඳුන’ පත්‍රයට ගිය වෙලාවක කියල තියෙනව මගෙ චිත්‍රපටයට තාම සීතා කෙනෙක් ලැබුණේ නැහැනේ කියල එවිට රසඳුනෙන් කියල තියෙනව ‘චංචලා වර්ණසූරිය මේ චරිතයට සුදුසු වෙයි; එයා ලංකාවෙ හිටියොත් හරි” කියල. ඉන්පසුව අපොන්සු අයිය මට කතා කළා. ‘රසඳුන’ තමයි ‘සීතා මං ආවා’ චිත්‍රපටයට සීතාව සොයල දුන්නේ.

මෙහි රංගනයට සම්බන්ධවීම ගැන ඔබට මොකද හිතෙන්නේ!

රාමායනයේ එන රාම, සීතා, රාවණා චරිත වටා මෙම චිත්‍රපටයේ කතාව ගෙතී තිබෙනවා. ඒ ඓතිහාසික කතාව නව මුහුණුවරකින් ඉදිරිපත් කිරීමක් තමයි මෙහිදී සිදුව තිබෙන්නේ. මෙහි සීතා ගේ චරිතය රඟපාන්න ලැබීම මගේ රංගන ජීවිතයේ මම ලද භාග්‍යයක්. තුන්වැනි ලෝකයේ රටවල ජීවත්වන සෑම කාන්තාවක් ම වාගේ සිනාවක් වෙන්න පෙරුම් පුරනවා කිව්වොත් නිවැරැදියි. මගේ පැතුමන් ඒකයි. ඒ නිසා සීතා වැනි චරිතයක් නිරූපණය කිරීමට ලැබීම විශාල සතුටක්. මේ චිත්‍රපටය අපූරු චිත්‍රපටයක්.

එන්න තියෙන ඔබේ නිර්මාණ මොනවාද?

මොහාන් නියාස් ගේ ‘අපි මැරෙන්නෙ නෑ’, ජයන්ත චන්ද්‍රසිරිගේ ‘සමනල සංධ්වනිය’ අර්ජුන කමලනාත්ගේ ‘ආශා මායා’ කියන චිත්‍රපට එන්න තියෙනවා.

‘සමනල සංධ්වනිය’ ත් ඔබට සුවිශේෂී චිත්‍රපටයක් නේද?

ඇත්තෙන් ම ඔව්. ජයන්ත චන්ද්‍රසිරි වැනි නිර්මාණකරුවකුගේ චිත්‍රපටයකට දායක වෙන්න ලැබීමත් භාග්‍යයක්. මීට පෙර මම ඔහුගේ ‘සතර දෙනෙක් සෙන්පතියෝ’ ටෙලිනාට්‍යයට දායක වුණා. ‘සමනල සංධ්වනිය’ මීට ඉතාම සුවිශේෂී නිර්මාණයක්.

මෙතෙක් ඔබ නිරූපණය කර තිබෙන චරිතවලින් ප්‍රේක්ෂකයින්ට ඔබ වඩාත් ම සමීප වුණේ කුමන චරිතයෙන් ද?

ඒ ගැන කිසිම ‍විවාදයක් නෑ‍; ‘සීතාම්බර සළු’ ටෙලිනාට්‍යයේ බිනරි ගේ චරිතය. විදෙස් රටක හැදුණු මම බිනරිගේ චරිතය හොඳින් නිරූපණය කරයි කියල බොහෝ දෙනෙක් හිතුවේ නෑ. නමුත් මට ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නා.

රංගන ක්ෂේත්‍රයේ ඔබ කිසියම් හොඳ ස්ථාවරයටක් මේ වනවිට ගොඩනඟාගෙන ඉන්නව කියල ඔබ හිතනවාද?

ඇත්තෙන් ම ඔව්. මගේ නිර්මාණ නරඹන ප්‍රේක්ෂකයින්ගේ ප්‍රතිචාර අනුව , ඔවුන් මාව පිළිගන්නා ආකාරය අනුව ක්ෂේත්‍රයේ කිසියම් හොඳ ස්ථාවර‍ත්වයක් තියෙනව කියල මම විශ්වාස කරනවා. මේ වනවිට විවිධාකාර චරිත නිරූපණ කිරීමේ හැකියාව මට ලැබිල තියෙනවා. ඒ චරිත ප්‍රේක්ෂකයින් ආද‍රයෙන් වැලඳ ගෙන තිබෙනවා.

ඔබේ වෘත්තීය රංගනය ද

නැහැ. මම කලාවට සම්බන්ධ වුණේ කලාවට ඇති ආදරය නිසයි. මගේ පවුලෙන් උරුම වුණු ව්‍යාපාර කටයුතු වල යෙදෙන ගමනුත් මම කලා කටයුතුවල නිරත වෙන්නේ. මුදල් ඉපයීමේ අරමුණින් මම කලා කටයුතුවල යෙදෙන්නේ නෑ. නමුත් රංගන කටයුතුවලදී මගේ හැකියාවට ගැළපෙන මුදලක් මම අය කරනවා. ඒ මගේ රංගනයට කිසියම් වටිනාකමක් තිබිය යුතු නිසා.

දැනට ක්ෂේත්‍රයේ ඉන්න උසම නිළිය ඔබ ද?

ගොඩක් දෙනෙක් එහෙම කියනවා.

ඔබ ඇස්වලට කෘත්‍රිම කාච පලඳිනවද?

නැහැ. මේ මට උපතින් ම ලැබුණු ඇස්. කෘත්‍රිම කාච පලඳින්න මට වුවමනාවක් න‍ෑ. හැබැයි ගොඩක් දෙනෙක් මගෙන් අහනව ඇස්වලට කාච පලඳිනවද කියල.

ඔබ VIP රූප රැජින ලෙසත් කිරුළු පැලඳුවා නේද?

ඔව්. ඒ මීට වසර කීපයකට ඉස්සර.

නර්තනයට කැමැති නැති ද?

බැලේ මම විෂයක් විදියට හදාරල තියෙනව. ඒ වගේ ම උඩරට පහතරට නැටුම් තරමක් දුරට හදාරල තියෙනවා. රංගනයකදී නර්තනයක් අවශ්‍ය වුණොත් ඒකට හැකියාව මට තියෙනවා.

කලා නිර්මාණවල දී ඔබට හොඳම විවේචනය ලැබෙන්නේ කාගෙන්ද?

මට හොඳම විවේචනය ලැබෙන්නේ මගතොටේදී හමුවන ප්‍රේක්‍ෂකයින්ගෙන්. මගේ කලා කටයුතුවලදී මගෙ අම්මා, මල්ලී, නංගී දක්වන සහයෝගය උපරිමයි. මට රඟපාන්න චරිතයක් ලැබුණාම ඒ චරිතය ගැන මගේ පවුලේ අය එක්ක මම කතා කරනවා. ඒ චරිතය රඟපෑම මට මගේ ජීවිතයට අවාසියක් නම් ඒ චරිතය රඟපෑම අත හරිනවා. එහෙම චරිත ප්‍රතික්ෂේප කළ අවස්ථා බොහොමයක් තියෙනවා.

දැන් ඔබට විවාහ වෙන්න කල වයස හරිනේද?

(සිනාසෙමින්) අපි ඒ ගැන පස්සෙ කතා කරමු.

රසඳුන - ගාමිණී සුසන්ත
uf.a jákdlug wjdis pß; rÕmdkafka keye - pxp,d j¾KiQßh

pxp,d j¾KiQßh fõÈldj" mqxÑ ;srh" iskudj hk lafIa;% ;=fkysu ;u m%;sNdj fmkakqï lr we;s rx.k Ys,amskshls' weh rx.kfhka odhl jqKq kj;u Ñ;%mgh ‘iS;d ux wdjd’ miq.shod ;sr.;ùu wdrïN úh' tys weh ksrEmKh lrkafka iS;df.a pß;hhs' weh fï Èkj, ksr; ù isák ‍l,d lghq;= ms<sn|j;a ‘iS;d ux wdjd’ Ñ;%mgfha iS;df.a pß;h ms<sn|j;a wms pxp,df.ka úuid isáuq'

pxp,d Tn fï ojiaj, fudkjf.a jevj,o ksr;fj,d bkafka'

uu fï ojiaj, fudydka kshdiaf.a ‘biqre úuk’ iqñ;a .,afyakf.a ‘rcj;a;’ iqf¾Ya l=udrisxyf.a ‘rkañys;ekak’ hk fg,skdgHj, rEm.; lsÍïj,g iïnkaO fj,d bkakjd' uu rÕmE ‘Èh u; ,shñ’ fg,skdgHh fï Èkj, úldYh fjkjd' ta jf.a u uu rÕmE ‘i‍S;d ux wdjd’ Ñ;%mgh;a ;sr.; fjkjd'

fldfyduo Tn ‘iS;d ux wdjd’ Ñ;%mghg iïnkaO jqfKa@

fuu Ñ;%mgh chfialr wfmdkaiqf.a wOHlaIKhla' óg l,lg fmr wfmdkaiq whsh ‘ri÷k’ m;%hg .sh fj,djl lsh, ;sfhkj uf. Ñ;%mghg ;du iS;d flfkla ,enqfKa keyefka lsh, túg ri÷fkka lsh, ;sfhkj ‘pxp,d j¾KiQßh fï pß;hg iqÿiq fjhs¦ thd ,xldfj ysáfhd;a yߘ lsh,' bkamiqj wfmdkaiq whsh ug l;d l<d' ‘ri÷k’ ;uhs ‘iS;d ux wdjd’ Ñ;%mghg iS;dj fidh, ÿkafka'

fuys rx.khg iïnkaOùu .ek Tng fudlo ysf;kafkaæ

rdudhkfha tk rdu" iS;d" rdjKd pß; jgd fuu Ñ;%mgfha l;dj f.;S ;sfnkjd' ta ft;sydisl l;dj kj uqyqKqjrlska bÈßm;a lsÍula ;uhs fuys§ isÿj ;sfnkafka' fuys iS;d f.a pß;h rÕmdkak ,eîu uf.a rx.k Ôú;fha uu ,o Nd.Hhla' ;=kajeks f,dalfha rgj, Ôj;ajk iEu ldka;djla u jdf.a iskdjla fjkak fmreï mqrkjd lsõfjd;a ksje/Èhs' uf.a me;=uka talhs' ta ksid iS;d jeks pß;hla ksrEmKh lsÍug ,eîu úYd, i;=gla' fï Ñ;%mgh wmQre Ñ;%mghla'

tkak ;sfhk Tfí ks¾udK fudkjdo@

fudydka kshdia f.a ‘wms uefrkafk kE’" chka; pkaøisßf.a ‘iuk, ixèjksh’ w¾cqk lu,kd;af.a ‘wdYd udhd’ lshk Ñ;%mg tkak ;sfhkjd'

‘iuk, ixèjksh’ ;a Tng iqúfYaIS Ñ;%mghla fkao@


we;af;ka u Tõ' chka; pkaøisß jeks ks¾udKlrejl=f.a Ñ;%mghlg odhl fjkak ,eîu;a Nd.Hhla' óg fmr uu Tyqf.a ‘i;r fofkla fikam;sfhda’ fg,skdgHhg odhl jqKd' ‘iuk, ixèjksh’ óg b;du iqúfYaIS ks¾udKhla'

fuf;la Tn ksrEmKh lr ;sfnk pß;j,ska fma%laIlhskag Tn jvd;a u ióm jqfKa l=uk pß;fhka o@

ta .ek lsisu ‍újdohla kE‍¦ ‘iS;dïnr i¿’ fg,skdgHfha ìkß f.a pß;h' úfoia rgl yeÿKq uu ìkßf.a pß;h fyd¢ka ksrEmKh lrhs lsh, fndfyda fofkla ys;=fõ kE' kuq;a ug ta wNsfhda.hg id¾:lj uqyqK ÿkakd'

rx.k lafIa;%fha Tn lsishï fyd| ia:djrhgla fï jkúg f.dvkÕdf.k bkakj lsh, Tn ys;kjdo@

we;af;ka u Tõ' uf.a ks¾udK krUk fma%laIlhskaf.a m%;spdr wkqj " Tjqka udj ms<s.kakd wdldrh wkqj lafIa;%fha lsishï fyd| ia:djr‍;ajhla ;sfhkj lsh, uu úYajdi lrkjd' fï jkúg úúOdldr pß; ksrEmK lsÍfï yelshdj ug ,eì, ;sfhkjd' ta pß; fma%laIlhska wdo‍rfhka je,| f.k ;sfnkjd'

Tfí jD;a;Sh rx.kh o

keye' uu l,djg iïnkaO jqfKa l,djg we;s wdorh ksihs' uf.a mjqf,ka Wreu jqKq jHdmdr lghq;= j, fhfok .ukq;a uu l,d lghq;=j, ksr; fjkafka' uqo,a bmhSfï wruq‚ka uu l,d lghq;=j, fhfokafka kE' kuq;a rx.k lghq;=j,§ uf.a yelshdjg .e<fmk uqo,la uu wh lrkjd' ta uf.a rx.khg lsishï jákdlula ;sìh hq;= ksid'

oekg lafIa;%fha bkak Wiu ks<sh Tn o@

f.dvla fofkla tfyu lshkjd'

Tn weiaj,g lD;%su ldp m,¢kjo@

keye' fï ug Wm;ska u ,enqKq weia' lD;%su ldp m,¢kak ug jqjukdjla JE' yenehs f.dvla fofkla uf.ka wykj weiaj,g ldp m,¢kjo lsh,'

Tn VIP rEm /ðk f,i;a lsre¿ me,÷jd fkao@

Tõ' ta óg jir lSmhlg biair'

k¾;khg leue;s ke;s o@

nef,a uu úIhla úÈhg yodr, ;sfhkj' ta jf.a u Wvrg my;rg kegqï ;rula ÿrg yodr, ;sfhkjd' rx.khl§ k¾;khla wjYH jqfKd;a talg yelshdj ug ;sfhkjd'

l,d ks¾udKj, § Tng fyd|u úfõpkh ,efnkafka ldf.kao@

ug fyd|u úfõpkh ,efnkafka u.f;dfܧ yuqjk fma%la‍Ilhskaf.ka' uf.a l,d lghq;=j,§ uf. wïud" u,a,S" kx.S olajk iyfhda.h Wmßuhs' ug rÕmdkak pß;hla ,enqKdu ta pß;h .ek uf.a mjqf,a wh tlal uu l;d lrkjd' ta pß;h rÕmEu ug uf.a Ôú;hg wjdishla kï ta pß;h rÕmEu w; yßkjd' tfyu pß; m%;slafIam l< wjia:d fndfyduhla ;sfhkjd'

oeka Tng újdy fjkak l, jhi yßfkao@

^iskdfiñka& wms ta .ek miafi l;d lruq'

ri÷k - .dñŒ iqika;

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements