පිටි අත්ලෙන් මිනී ඔළු මවන ගි රයක් හෝ පිහියක් නොමැතිව ඇඟිලි දෙකකින් දෙහි කැපීම, කපන ලද දෙහි ගෙඩිවලින් රුධිරය වෑස්සෙන්නට සැලැස්වීම, උතුරන තෙල් තාච්චියට අත දැමීම, පිටිඅල්‍ලේ මිනී ඔළුවක රුවක් මතු කිරීම, ජීවම් කළ සුරයක් ඉබේ චලනය කර පෙන්වීම ආදී අද්භූත ගණයේ හාස්කම් පිළිබඳ අප සමාජයේ බොහෝ දෙනෙක් දනිති. එමෙන්ම වර්තමානයේ ජනප්‍රිය සංස්කෘතිකාංගයක් වන නරඹන්නන්ට අද්භූත අත්දැකීම් ලබා දෙන රූපවාහිනී වැඩසටහන් මගින් මහා බලසම්පන්න යකැදුරන් සහ ගුප්ත ශාස්ත්‍රඥයන් විසින් කරනු ලබන එවන් අද්භූත හාස්කම් ද අප බොහෝ දෙනකුට ඇස් පනා පිට දැක ගන්නට ලැබි තිබේ. එමෙන්ම එවැනි රූපවාහිනී වැඩසටහන් කෙරෙහි ජනතාව වශීකෘත වීම නිසා මෙබඳු දස්කම් විස්කම් පෑ හැකි ඇදුරන් අද වන විට ලක්ෂපතියන් කෝටිපතියන් බවට පත්ව හිඳීම ද රහසක් නොවේ.
එහෙත්, එලෙස ගුප්ත විද්‍යා ක්ෂේත්‍රයට කිසිදු ක්‍රියාකාරී සබැඳියාවක් නොමැති නමුත් ඉහත සඳහන් කළ සියලු ගුප්ත විද්‍යා හාස්කම් පෑ හැකි නව පරපුරේ සුරූපී නිළියක සහ මෝස්තර නිරූපිකාවක අපි ඔබට හඳුන්වා දෙන්නෙමු. ඇය මහරගම, පිළියන්දල පාරේ පදිංචි විවාහක එක් දරු මවක ද වන නදී දර්ශනීය. ඒ අනුව නදී සතු ඉහත සඳහන් සියලු දස්කම් විස්කම් සියැසින් දැක බලා ගත් මම ඉන්පසු ඒ සම්බන්ධ රහස් ද ඇය වෙතින්ම දැන ගැනීමට අදහස් කළෙමි.
නදීට කොහොමද මේ වගේ හාස්කම් බලයක් ලැබුණේ ?
සේරටම කලින් කියන්න තියෙන්නේ මගේ මේ ක්‍රියාවලට හාස්කම් බලය කියන වචනය යොදන්න එපා කියලයි. මේක මගේ ළඟ තියෙන එක්තරා හැකියාවක්, දක්ෂකමක් විදිහට හැඳින්වූවම හොඳටම ඇති.
හොඳයි කොහොමද නදීට මේ වගේ දක්ෂකම් කීපයක්ම හිමි වුණේ ?
මගේ තාත්තා රත්නපුර, ගල්ලෑල්‍ලේ උඩකන්දේ අංක එකසිය විසිඑක ලිපිනයේ පදිංචි රූපසිංහ විතානආරච්චි. වෘත්තියෙන් ගොඩනැගිලි ඉදිකිරීම්
ක්‍ෂේත්‍රයට සම්බන්ධ ශිල්පියෙක් වුණත් මගේ තාත්තා තරුණ කාලේ ඉඳලම ගුප්ත විද්‍යාවන් කීපයක්ම ප්‍රගුණ කළ කෙනෙක්. අද වෙන කොට තාත්තා සතුව ඒ පිළිබඳ දැනීම් අත්දැකීම් රාශියක් තිබෙනවා. ඒ අත්දැකීම් ඔස්සේ තාත්තා අදත් විවිධ පුද්ගලයන්ගේ කායික, මානසික අර්බුද සමනය කෙරෙන කෙම් පහන් කටයුතු කරනවා. ඒ හැම දේකටම තාත්තා යොදා ගන්නේ බුදුගුණ ශාන්තිය විතරයි.
එතකොට තාත්තාගේ ඒ ගුප්ත විද්‍යා කටයුතුවලට ඔබ පාන දක්ෂතාත් අයත් වෙනවාද?
නැහැ. කිසිසේත්ම නැහැ. තාත්තා ඒවා ගැන දැන සිටියාට කිසිම දවසක භාවිත කරලා නැහැ.
ඒ ඇයි ?
ඔය ගුප්ත විද්‍යාව තුළ අවංකව කරන කොටසකුත් තියෙනවා. ඒ වගේම උපක්‍රම හැටියට කරන කොටසකුත් තියෙනවා. නමුත් තාත්තා කරන්නේ අවංකවම කරන කොටස් විතරයි. ඒත් මම මේ කරලා පෙන්නුවේ තාත්තා ගෙන් ඉගෙනගත්තු ඒවායේ තියන උපක්‍රමවලට අයිති ටිකක්. ඒ උපක්‍රම මිනිස්සුන්ගේ හිත් හදන්න යොදා ගන්න පුළුවන්. නමුත් අද ඒවා වැඩිපුරම භාවිතා වෙන්නේ කට්ට කයිරාටිකකම් හැටියට. ඒ හින්දා තමයි මට හිතුණේ ඒවට රැවටෙන අහිංසක මිනිස්සු ඒවායින් මුදා ගන්න ඒවායේ ඇතුල් පැත්ත ‘රැජිණ’ පත්තරෙන් එළිදරව් කරන්න.
එතකොට නදී කියන්නේ ඔයාගේ මේ හාස්කම්වල කිසිම අද්භූත බලයක් නෑ කියලද?
නෑ කීයටවත්ම නැහැ. මේ බොහොම සරල ක්‍රියාකාරකම් කීපයක් විතරයි.
එතකොට කොහොමද නදී දැන් පිහියක් ගිරයක් නැතුව ඇඟිලි දෙකෙන් මේ දෙහි ගෙඩිය පිහියකින් වගේ හරි මැදින් දෙකට කැපුවේ ?
ඒක බොහොම පුංචි දෙයක්. කලින් දෙහි ගෙඩියක් අරගෙන ඒක වටේට එකකට එකක් යාවෙන විදිහට පුංචි පුංචි සිදුරු විදගන්නවා. ඊට පස්සේ දෙහි ගෙඩිය ටිකක් පොඩි කළාම ඒ සිදුරු ඔක්කොම මැකිලා යනවා. පස්සේ දෙහි ගෙඩිය අරගෙන දකුණු අතේ දබරැඟිල්ලටයි මැදැගිල්ලටයි මැදි කරලා තද තෙරපීමක් කළාම පිහියකින් කැපුවා වගේ ඒක හරි මැදින් දෙබෑ වෙනවා. මේ දේ කරන්න පුළුවන් තවත් ක්‍රම තියෙනවා. අවස්ථාවක් ආවොත් ඒවාත් කියන්නම්.
එතකොට කොහොමද නදී දැන් ගිරයෙන් කපපු දෙහි ගෙඩියෙන් ලේ වෑස්සුණේ?
ඒකටත් ක්‍රම කීපයක්ම තියෙනවා. එයින් එක ක්‍රමයක් තමයි ඒ දෙහි කපන්න ගන්න ගිරයේ වදමල් කීපයක් අතුල්ලා අව්වේ තියන එක. ගිරය වේළුණාට පස්සේ ඒ යුෂ පේන්නේ නැතුව යනවා. ඊට පස්සේ ඒ ගිරයෙන් දෙහි ගෙඩියක් කපන කොට දෙහි ඇඹුල් එක්ක සංයෝග වෙන වදමල් යුෂ පේන්නේ හරියට ලේ වගේ. එහෙම දෙහි ගෙඩිය කපන අතරේ බොහොම සියුම් විදිහට දෙහි ගෙඩිය මිරිකන කොට ඒකෙන් මතුවෙන වදමල් යුෂ මිශ්‍ර දෙහි ඇඹුල් පේන්නේ හරියටම දෙහි ගෙඩියෙන් ලේ ගලනවා වගේ.
උතුරන තෙල් තාච්චියට අත දැමීමත් ඒ වගේ පහසු සරල දෙයක්ද?
ඒක නම් තරමක් කල්පනාවෙන් කරන්න ඕන දෙයක්. මොකද පොඩ්ඩ එහේ මෙහේ වුණොත් දරුණු පිළිස්සුම් තුවාල වුණත් ලබන්න පුළුවන් නිසා. නමුත් මම ඒ ක්‍රමයත් කියලා දෙන්නම්.
ඕනෑම ද්‍රාවනයක් උතුරන්න පටන් ගන්නේ නිශ්චිත තාපාංකයක් යටතේ. නමුත් එහෙම ඉතුරුවාට පස්සේ ගිනි රස්නය නිසා උතුරන තෙල් උෂ්ණත්වය ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. දැන් අපි හිතමු තෙල් තාච්චියක් ළිප තියනවා, ඒක උතුරගෙන එනකොට අපි ඒකට පපඩමක් දානවා. ඒක බැදෙන්න විනාඩියක් ගියා කියමු. ඊට පස්සේ අපි දාන විසි තිස් වෙනි පපඩම් බැදෙන්න යන්නේ තත්පර කිහිපයයි. මොකද තෙල්වල උෂ්ණත්වය ඉහළ ගිහින් තියෙන නිසා.
ඒ වගේම මම වෙන විදිහක් නැති හින්දා යොදා ගත්තාට මේ වැඩේට ගෑස් ළිප් ලෝහ භාජන යොදා ගන්නත් හොඳ නැහැ. ඒවායේ උෂ්ණත්වය එක පාරටම ඉහළ යන නිසා. කොහොම හරි අධික උෂ්ණත්වයක් ඇති නොකරන පැඟිරි දර වගේ දර විශේෂයකින් තෙල් හට්ටියක් රත් කරලා ඒක උතුරාගෙන එනකොටම ඒකට දෙකට කපපු දෙහි ගෙඩි කීපයක් දාන්න පුළුවන්. ගෙඩි පිටින් වුණත් කමක් නෑ. අර තෙල් නටනවා වගේ පෙණුනට උෂ්ණත්වය ශීඝ්‍රයෙන් පහළ බහිනවා. අන්න ඒ වෙලාවට බොහොම විමසිලිමත්ව තෙල් තාච්චියට අත දැම්මොත් ඒ දෙහි ගෙඩි ආපහු ගන්න පුළුවන්. නමුත් ඒක ඉක්මනටම කළ යුතු දෙයක් කියන එකත් කියන්නම ඕනේ. ප්‍රමාද වුණොත් උතුරන තෙලේ උෂ්ණත්වය වැඩිවෙලා අත පිළිස්සෙන්න පුළුවන් නිසා.
එතකොට නදී අතේ පිටි අල්ලෙන් මිනී ඔළුවක් මවන්නේ කොහොමද?
ඒකත් සරල මැජික් එකක් විතරයි. ඉස්සරවෙලාම මම අරලිය කිරි වගේ දේකින් පිටි අල්‍ලේ මිනී ඔළුවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ ඒ බවක් නොකියා පුංචි කඩදාසි කෑල්ලක් අරගෙන ඒකෙන් අරකට සමාන මිනී ඔළුවක් ඇඳ ගන්නවා. ඊටත් පස්සේ ඒ කඩදාසිය පුච්චලා ඒ ගෙදරට හරි පුද්ගලයට හරි හූනියමක් කරලා තියෙනවා නම් ඒ හූනියම මගේ අතින් පෙන්නුම් කරන්න ඕනේ කියලා සද්දයක් දාලා කඩදාසි අළු ටික පිටි අල්‍ලේ ගාගන්නවා. එතකොට ටිකෙන් ටික බොහොම ලස්සනට අර මිනීඔළුව පිටි අල්ලෙන් මතුවෙනවා.
එතකොට නදී ජීවම් කරපු සුරයක් ඉබේ චලනය කරන්නේ කොහොමද?
ඒකටත් කිසිම ජීවමක් වුවමනා නැහැ. සුරයක් නෙවෙයි වෙන මොකක් හරි දෙයක් වුණත් දිග නූලකින් පොළොවට ලම්භකව අල්ලාගෙන දැන් මේක මගේ පැත්තට හරි එහා පැත්තට හරි දෙපැත්තටම හරි පැද්දෙනවා කියලා හිතුවොත් ඒක ඉබේටම පැද්දෙන්න පටන් ගන්නවා. ඒ එක්කම දැන් ඒක පැද්දෙන්නේ නෑ කියලා හිතුවොත් ටිකෙන් ටික ඒ පැද්දීම නතර වෙනවා. මේක ඒ පුද්ගලයාගේ මානසික බලපෑම මත සිද්ධ වෙන දෙයක් මිසක් කිසිම ගුප්ත දෙයක්වත් හාස්කමක්වත් නෙවෙයි.
නදී කියන විදිහට මේවා බොහොම සරල ක්‍රියාකාරකම් නම් ගුප්ත විද්‍යා කටයුතු විදිහට මේවා කාලාන්තරයක් තිස්සේ පැවැත ආවේ කොහොමද?
ඒකටත් සාධාරණ හේතු තිබුණා. දැන් අපි හිතමු අයියා කියනවා අයියාට බරපතළ විදිහට ඇස්වහ කටවහ දොස් තියෙනවා කියලා. ඊට පස්සේ අයියාට ඕනෙ වෙනවා මං ලවා ඒක බලවාගන්න.
ඊට පස්සේ මං අයියලාගේ ගෙදරට ඇවිත් මොකක් හරි වත් පිළිවෙත් ටිකක් කරලා කියනවා දැන් අපි දෙහි ගෙඩියක් කපලා බලමු. අයියට බරපතළ විදිහට ඇස්වහ කටවහ දොස් තියෙනවා නම් මේ කපන දෙහිවලින් ලේ ගලන්න ඕනේ කියලා. එහෙම කියලා මම අර විදිහට දෙහි කැපුවම මොකද වෙන්නේ? අයියගේ හිතේ තියෙන ඒ සැකය සීයට සීයක්ම තහවුරු වෙනවා.
ඊට පස්සේ මමත් ඇස්වහ කටවහ දුරු කරලා කියලා සාමාන්‍ය දෙහි ගෙඩියක් කපලා පෙන්නනවා. එතකොට අයියගේ හිත සුද්දයිනේ. ඔන්න ඔය වගේ දේවල්වලින් රුපියල් ලක්ෂ කෝටි ගණන් උපයා ගන්න හොර ඇදුරොත් අද ඕනෑ තරම් ඉන්නවා. ඒ හින්දා තමයි මේවායේ ඇත්තම කතාව මේ විදිහට ප්‍රසිද්ධ කරන්න හිතුවේ.
ඇගේ එම ප්‍රකාශයේ අවසානයට තවත් එකතු කළ යුතු යමක් ද තිබේ. එනම් රූපවාහිනී මාධ්‍ය මගින් ගුප්ත විද්‍යාවේ නමින් මෙබඳු ඇස් බැන්දුම් පාන්නවුන් සහ ඒවා විකාශනය කරන ඇතැම් රූපවාහිනී මාධ්‍ය ආයතනවලට සම්බන්ධ පුද්ගලයන් සමග අත යට ගනුදෙනු පවා සිදුවන බවට අප වෙත විශ්වසනීය තොරතුරු පවා ලැබි තිබිමය. මෙවන් සරල විජ්ජාවන් මහානුභාව සම්පන්න ගුප්ත හාස්කම් වශයෙන් දක්වමින් අසරණුන් මුලා කරන එම කපටි කයිරාටිකයන්ගෙන් කොමිස් මුදල් ලබා ගැනීම දක්වා ඇතැම් රූපවාහිනී මාධ්‍යවලට සම්බන්ධ පුද්ගලයන්ගේ සදාචාරය කාණු පල්ලට වැටී ඇති බවත් පැවැසීමට සිදුවීමද අතිශය ඛේදවාචකයකි.
ඒ කෙසේ හෝ අවංක අයුරින් ගුප්ත විද්‍යා කටයුතුවල නියැළෙන තම පියාගෙන් උගත් මෙම ගුප්ත විද්‍යා හාස්කම්වල යථාර්ථය මෙලෙස ප්‍රසිද්ධ මාධ්‍යයක් මගින් ගෙනහැර දැක්වීමට තරම් අව්‍යාජ වූ සුරූපි මෝස්තර නිරූපිකා නදී දර්ශනීට පාඨක ඔබ සැම වෙනුවෙන් මගේ හදපිරි කෘතඥතාව මෙලෙස සටහන් කර තබමි.
- ජානක කඳනආරච්චි / ලක්බිම

msá w;af,ka ñkS T¿ ujk .s rhla fyda msyshla fkdue;sj weÕs,s follska foys lemSu" lmk ,o foys f.äj,ska reêrh jEiafikakg ie,eiaùu" W;=rk f;,a ;dÉÑhg w; oeóu" msáw,af,a ñkS T¿jl rejla u;= lsÍu" Ôjï l< iqrhla bfí p,kh lr fmkaùu wd§ woaN+; .Kfha ydialï ms<sn| wm iudcfha fndfyda fofkla oks;s' tfukau j¾;udkfha ckm%sh ixialD;sldx.hla jk krUkakkag woaN+; w;aoelSï ,nd fok rEmjdyskS jevigyka u.ska uyd n,iïmkak hleÿrka iy .=ma; Ydia;%{hka úiska lrkq ,nk tjka woaN+; ydialï o wm fndfyda fokl=g weia mkd msg oel .kakg ,eì ;sfí' tfukau tjeks rEmjdyskS jevigyka flfrys ck;dj jYSlD; ùu ksid fun÷ oialï úialï mE yels weÿrka wo jk úg ,laIm;shka fldaám;shka njg m;aj ys£u o ryila fkdfõ'tfy;a" tf,i .=ma; úoHd lafIa;%hg lsisÿ l%shdldÍ ine¢hdjla fkdue;s kuq;a by; i|yka l< ish¨ .=ma; úoHd ydialï mE yels kj mrmqf¾ iqrEmS ks<shl iy fudaia;r ksrEmsldjl wms Tng y÷kajd fokafkuq' weh uyr.u" ms<shkao, mdf¾ mÈxÑ újdyl tla ore ujl o jk k§ o¾YkSh' ta wkqj k§ i;= by; i|yka ish¨ oialï úialï isheiska oel n,d .;a uu bkamiq ta iïnkaO ryia o weh fj;skau oek .ekSug woyia lf<ñ'
k§g fldfyduo fï jf.a ydialï n,hla ,enqfKa @
fiargu l,ska lshkak ;sfhkafka uf.a fï l%shdj,g ydialï n,h lshk jpkh fhdokak tmd lsh,hs' fïl uf.a <Õ ;sfhk tla;rd yelshdjla" olaIlula úÈyg ye¢kajQju fyd|gu we;s'

fyd|hs fldfyduo k§g fï jf.a olaIlï lSmhlau ysñ jqfKa @
uf.a ;d;a;d r;akmqr" .,a,E,af,a Wvlkafoa wxl tlish úistl ,smskfha mÈxÑ rEmisxy ú;dkwdrÉÑ' jD;a;sfhka f.dvke.s,s bÈlsÍï
lafIa;%hg iïnkaO Ys,amsfhla jqK;a uf.a ;d;a;d ;reK ldf,a b|,u .=ma; úoHdjka lSmhlau m%.=K l< flfkla' wo fjk fldg ;d;a;d i;=j ta ms<sn| oekSï w;aoelSï rdYshla ;sfnkjd' ta w;aoelSï Tiafia ;d;a;d wo;a úúO mqoa.,hkaf.a ldhsl" udkisl w¾nqo iukh flfrk flï myka lghq;= lrkjd' ta yeu foalgu ;d;a;d fhdod .kafka nqÿ.=K Ydka;sh ú;rhs'
t;fldg ;d;a;df.a ta .=ma; úoHd lghq;=j,g Tn mdk olaI;d;a wh;a fjkjdo@
keye' lsisfia;au keye' ;d;a;d tajd .ek oek isáhdg lsisu ojil Ndú; lr,d keye'
ta wehs @
Th .=ma; úoHdj ;=< wjxlj lrk fldgil=;a ;sfhkjd' ta jf.au Wml%u yeáhg lrk fldgil=;a ;sfhkjd' kuq;a ;d;a;d lrkafka wjxlju lrk fldgia ú;rhs' ta;a uu fï lr,d fmkakqfõ ;d;a;d f.ka bf.k.;a;= tajdfha ;shk Wml%uj,g whs;s álla' ta Wml%u ñksiaiqkaf.a ys;a yokak fhdod .kak mq¿jka' kuq;a wo tajd jeämqru Ndú;d fjkafka lÜg lhsrdállï yeáhg' ta yskaod ;uhs ug ys;=fKa tajg /jfgk wysxil ñksiaiq tajdhska uqod .kak tajdfha we;=,a me;a; ‘/ðK’ m;a;frka t<sorõ lrkak'
t;fldg k§ lshkafka Thdf.a fï ydialïj, lsisu woaN+; n,hla kE lsh,o@kE lShgj;au keye' fï fndfydu ir, l%shdldrlï lSmhla ú;rhs'
t;fldg fldfyduo k§ oeka msyshla .srhla ke;=j weÕs,s foflka fï foys f.äh msyshlska jf.a yß ueÈka folg lemqfõ @
tal fndfydu mqxÑ fohla' l,ska foys f.ähla wrf.k tal jfÜg tllg tlla hdfjk úÈyg mqxÑ mqxÑ isÿre úo.kakjd' Bg miafia foys f.äh álla fmdä l<du ta isÿre Tlafldu uels,d hkjd' miafia foys f.äh wrf.k ol=Kq wf;a on/Õs,a,ghs ueoe.s,a,ghs ueÈ lr,d ;o f;rmSula l<du msyshlska lemqjd jf.a tal yß ueÈka fonE fjkjd' fï foa lrkak mq¿jka ;j;a l%u ;sfhkjd' wjia:djla wdfjd;a tajd;a lshkakï'
t;fldg fldfyduo k§ oeka .srfhka lmmq foys f.äfhka f,a jEiaiqfKa@
talg;a l%u lSmhlau ;sfhkjd' thska tl l%uhla ;uhs ta foys lmkak .kak .srfha jou,a lSmhla w;=,a,d wõfõ ;shk tl' .srh fõ¿Kdg miafia ta hqI fmakafka ke;=j hkjd' Bg miafia ta .srfhka foys f.ähla lmk fldg foys weUq,a tlal ixfhda. fjk jou,a hqI fmakafka yßhg f,a jf.a' tfyu foys f.äh lmk w;f¾ fndfydu ishqï úÈyg foys f.äh ñßlk fldg taflka u;=fjk jou,a hqI ñY% foys weUq,a fmakafka yßhgu foys f.äfhka f,a .,kjd jf.a'
W;=rk f;,a ;dÉÑhg w; oeóu;a ta jf.a myiq ir, fohlao@tal kï ;rula l,amkdfjka lrkak ´k fohla' fudlo fmdâv tfya fufya jqfKd;a oreKq ms<siaiqï ;=jd, jqK;a ,nkak mq¿jka ksid' kuq;a uu ta l%uh;a lsh,d fokakï'
´kEu ødjkhla W;=rkak mgka .kafka ksYaÑ; ;dmdxlhla hgf;a' kuq;a tfyu b;=rejdg miafia .sks riakh ksid W;=rk f;,a WIaK;ajh YS>%fhka jeä fjkjd' oeka wms ys;uq f;,a ;dÉÑhla <sm ;shkjd" tal W;=rf.k tkfldg wms talg mmvula odkjd' tal nefokak úkdähla .shd lshuq' Bg miafia wms odk úis ;sia fjks mmvï nefokak hkafka ;;amr lsysmhhs' fudlo f;,aj, WIaK;ajh by< .syska ;sfhk ksid'
ta jf.au uu fjk úÈyla ke;s yskaod fhdod .;a;dg fï jefâg .Eia <sma f,day Ndck fhdod .kak;a fyd| keye' tajdfha WIaK;ajh tl mdrgu by< hk ksid' fldfydu yß wêl WIaK;ajhla we;s fkdlrk meÕsß or jf.a or úfYaIhlska f;,a yÜáhla r;a lr,d tal W;=rdf.k tkfldgu talg folg lmmq foys f.ä lSmhla odkak mq¿jka' f.ä msáka jqK;a lula kE' wr f;,a kgkjd jf.a fmKqkg WIaK;ajh YS>%fhka my< nyskjd' wkak ta fj,djg fndfydu úuis,su;aj f;,a ;dÉÑhg w; oeïfud;a ta foys f.ä wdmyq .kak mq¿jka' kuq;a tal blaukgu l< hq;= fohla lshk tl;a lshkaku ´fka' m%udo jqfKd;a W;=rk f;f,a WIaK;ajh jeäfj,d w; ms<siafikak mq¿jka ksid'
t;fldg k§ wf;a msá w,af,ka ñkS T¿jla ujkafka fldfyduo@

tal;a ir, ueðla tlla ú;rhs' biairfj,du uu wr,sh lsß jf.a foalska msá w,af,a ñkS T¿jla we| .kakjd' Bg miafia ta njla fkdlshd mqxÑ lvodis lE,a,la wrf.k taflka wrlg iudk ñkS T¿jla we| .kakjd' Bg;a miafia ta lvodish mqÉp,d ta f.org yß mqoa.,hg yß yQkshula lr,d ;sfhkjd kï ta yQkshu uf.a w;ska fmkakqï lrkak ´fka lsh,d ioaohla od,d lvodis w¿ ál msá w,af,a .d.kakjd' t;fldg áflka ál fndfydu ,iaikg wr ñkST¿j msá w,af,ka u;=fjkjd'
t;fldg k§ Ôjï lrmq iqrhla bfí p,kh lrkafka fldfyduo@
talg;a lsisu Ôjula jqjukd keye' iqrhla fkfjhs fjk fudlla yß fohla jqK;a È. kQ,lska fmdf<djg ,ïNlj w,a,df.k oeka fïl uf.a me;a;g yß tyd me;a;g yß fome;a;gu yß meoafokjd lsh,d ys;=fjd;a tal bfígu meoafokak mgka .kakjd' ta tlalu oeka tal meoafokafka kE lsh,d ys;=fjd;a áflka ál ta meoa§u k;r fjkjd' fïl ta mqoa.,hdf.a udkisl n,mEu u; isoaO fjk fohla ñila lsisu .=ma; fohlaj;a ydialulaj;a fkfjhs'
k§ lshk úÈyg fïjd fndfydu ir, l%shdldrlï kï .=ma; úoHd lghq;= úÈyg fïjd ld,dka;rhla ;siafia meje; wdfõ fldfyduo@
talg;a idOdrK fya;= ;snqKd' oeka wms ys;uq whshd lshkjd whshdg nrm;< úÈyg weiajy lgjy fodia ;sfhkjd lsh,d' Bg miafia whshdg ´fk fjkjd ux ,jd tal n,jd.kak'
Bg miafia ux whsh,df.a f.org weú;a fudlla yß j;a ms<sfj;a álla lr,d lshkjd oeka wms foys f.ähla lm,d n,uq' whshg nrm;< úÈyg weiajy lgjy fodia ;sfhkjd kï fï lmk foysj,ska f,a .,kak ´fka lsh,d' tfyu lsh,d uu wr úÈyg foys lemqju fudlo fjkafka@ whshf.a ysf;a ;sfhk ta ielh iShg iShlau ;yjqre fjkjd'Bg miafia uu;a weiajy lgjy ÿre lr,d lsh,d idudkH foys f.ähla lm,d fmkakkjd' t;fldg whshf.a ys; iqoaohsfka' Tkak Th jf.a foaj,aj,ska remsh,a ,laI fldaá .Kka Wmhd .kak fydr weÿfrd;a wo ´kE ;rï bkakjd' ta yskaod ;uhs fïjdfha we;a;u l;dj fï úÈyg m%isoaO lrkak ys;=fõ'
wef.a tu m%ldYfha wjidkhg ;j;a tl;= l< hq;= hula o ;sfí' tkï rEmjdyskS udOH u.ska .=ma; úoHdfõ kñka fun÷ weia nekaÿï mdkakjqka iy tajd úldYkh lrk we;eï rEmjdyskS udOH wdh;kj,g iïnkaO mqoa.,hka iu. w; hg .kqfokq mjd isÿjk njg wm fj; úYajikSh f;dr;=re mjd ,eì ;sìuh' fujka ir, úÊcdjka uydkqNdj iïmkak .=ma; ydialï jYfhka olajñka wirKqka uq,d lrk tu lmá lhsrdálhkaf.ka fldñia uqo,a ,nd .ekSu olajd we;eï rEmjdyskS udOHj,g iïnkaO mqoa.,hkaf.a iodpdrh ldKq m,a,g jeà we;s nj;a mejeiSug isÿùuo w;sYh fÄojdplhls'
ta flfia fyda wjxl whqßka .=ma; úoHd lghq;=j, kshef<k ;u mshdf.ka W.;a fuu .=ma; úoHd ydialïj, h:d¾:h fuf,i m%isoaO udOHhla u.ska f.kyer oelaùug ;rï wjHdc jQ iqrEms fudaia;r ksrEmsld k§ o¾YkSg mdGl Tn ieu fjkqfjka uf.a yomsß lD;{;dj fuf,i igyka lr ;nñ'
- cdkl l|kwdrÉÑ $ ,laìu

Post a Comment