පසු ගිය ඉරිදා හිරු ටී වී නාලිකාව විසින් ඉදිරිපත් කරන මෙගා බයිට් යන වැඩසටහන වෙනුවෙන් දර්ශන රූප ගත කිරීම සඳහා ජනප්‍රිය චරිතාංග නළුවෙකු වන මිහිරි සිරිතිලක මහතාව බලෙන් පැහැර ගෙන ගොස් ඔහුට ඉතා අමානුෂික අන්දමේ අපූරු සංග්‍රහයක් පවත්වන ලදී.
පැහැරගෙන යෑම, අමානුෂික බිය වැද්දීම, ප්‍රසිද්ධ ස්ථානයක මහ පාරේ දණ ගැස්සවීම, ඔහුගේ බිරිඳගෙන් මුදල් කොල්ලකෑමට තැත් කිරීම ආදී ඉතා අමානුෂික ක්‍රියාවන් ඔවුන්ගේ දස්කම් සේ ලොවට පෙන්වන්න මෙගා බයිට් කණ්ඩායම මෙය රූප ගත කර ඇත.
අනෙකාගේ ආත්ම ගෞරවය හා නිදහස තඹයක මායිම් නොකල ඔවුන්ගේ මේ නොමනා ක්‍රියාව හේතුවෙන් මහත් වූ මානසික කම්පනයට පත්ව එය උහුළාගත නොහැකි වූ මිහිර සිරිතිලක මහතා මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කරන්නටත් ප්‍රසිද්ධියේ මාධ්‍යයන්ට කියන්නටත් උත්සුක වීම මෙගා බයිට් එකෙන් බයිට් වන හැමෝටම මහත් අස්වැසිල්ලක්ම වන්නේය.
මීට පෙරද මේ අශ්ලීල මෙගා බයිට් කණ්ඩායම විසින්ම තම වැඩසටහන වෙනුවෙන් ජනප්‍රිය හා ප්‍රවීන චරිතාංග නළුවෙකු වන අජිත් ලොකුගේ මහතාගේ ප්‍රතිරූපයට මෙන්ම පෞද්ගලිකත්වයට හානිවන ආකාරයේ ඉතා අශෝබන වැඩ සටහනක් ඉදිරිපත් කර කුරිරු වින්දනයක් ලැබුවේය.
මෙවර මෙගා බයිට් නැමති කොට්ටෝරුවා කෙටුවේ තමන්ගේ පාඩුවේ සිටි මිහිරි සිරිතිලක නම් කෙසෙල් ගහටයි. මෙවර මෙගා බයිට්ගේ හොට පැටලුනි. පොලීසිය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන නඩු දමා ලබන 10 වැනිදා දක්වා රිමාණ්ඩ් බන්ධනාගාරගතකර ඇත.
මෙය සමාජ අසාධාරණය පිටු දකින හැමගේ බලාපොරොත්තුවයි. විශේෂයෙන්ම මෙම අසාධාරණය සමාජයට පෙන්වීම උදෙසා මිහිරි සිරිතිලකගේ මෙම පුවත පලකරන ලද ලක්බිම පුවත්පතට සහ මෙම පුවත වෙත මහත් ප්‍රචාරයක් දුන් වෙබ් අඩවිවලටද කොමන්ට් දැමූ සියළු දෙනාටමද සාධාරණ සමාජය ස්තුතිවන්ත වනු ඇත.
දැන් මෙගා බයිට් කණ්ඩායම මෙහෙයවන්නන් හා අයිතිකරුවන් මෙයට සාධාරණයක් ඉටුකිරීමට මැදිහත් වේදැයි හැමෝම විමසිල්ලෙන් සිටී.
ලක්බිම - උපුටා ගැනීම............
ප්‍රකට චරිතාංග නළුවකු වන මිහිර සිරිතිලක මහතා සාපරාධි බිය ගැන්වීමකට ලක් කොට ඔහුගේ බිරිඳගෙන් මුදල් කොල්ලකෑමට උත්සහ කළ බවට චෝදනා ගොනු කරමින් අත්අඩංගුවට ගත් පුද්ගලික රූපවාහිනි නාලිකාවක සේවය කරන බව කියන සැකකරුවන් තිදෙනෙක් බ්‍රහස්පතින්දා (05) සවස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන පී.අමරසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 10 වැනිදා දක්වා රිමාණ්ඩ් බන්ධනාගාරගත කෙරිණ.
බන්ධනාගාරගත කෙරුණේ ‘හිරු’ රූපවාහිනි නාලිකාවේ වැඩ සටහන් ඉදිරිපත් කරන්නෙකු වන සෙවන හැන්දිගේ සුනෝජ් ප්‍රනාන්දු , මෙගාබයිට් රංගන ශිල්පීන් වන වර්ණකුලසූරිය සිල්වගුරුගේ පැට්‍රික් මයුර සහ වර්ණකුලසූරිය චරිත් කාංචනමාල ප්‍රනාන්දු යන තිදෙනාය.
අගතියට පත් පාර්ශවය සහ පැමිණිලිකරු වූයේ ප්‍රකට නළු ගම්ලත් රාළලාගේ සම්පත් මිහිර සිරිතිලක මහතා ය. ඉකුත් 01 වැනිදා ඔහු ඇතුළු කිහිප දෙනෙක් ගීතයක් සඳහා දර්ශන පෙළක් රූපගත කිරීමෙන් පසු ඔවුන්ට අයත් වෑන් රියෙන් කොච්චිකඩය ප්‍රදේශයේ සිට එද්දී මගදී ජීප් රියකින් පැමිණි කණ්ඩායමක් විසින් මිහිර සිරිතිලක මහතා පැහැර ගැනීමකට ලක්කර ඇත.
උපුටා ගැනීම අවසන්.........
ලක්බිම ලිපිය කියවීමට මෙතනින් යන්න.

meyerf.k hEu" wudkqIsl ìh jeoa§u" m%isoaO ia:dkhl uy mdf¾ oK .eiaiùu" Tyqf.a ìß|f.ka uqo,a fld,a,lEug ;e;a lsÍu wd§ b;d wudkqIsl l%shdjka Tjqkaf.a oialï fia f,djg fmkajkak fu.d nhsÜ lKavdhu fuh rEm .; lr we;'
wfkldf.a wd;au f.!rjh yd ksoyi ;Uhl udhsï fkdl, Tjqkaf.a fï fkdukd l%shdj fya;=fjka uy;a jQ udkisl lïmkhg m;aj th Wyq<d.; fkdyels jQ ñysr isß;s,l uy;d fï ms<sn|j fmd,sishg meñ‚,s lrkakg;a m%isoaêfha udOHhkag lshkakg;a W;aiql ùu fu.d nhsÜ tflka nhsÜ jk yefudagu uy;a wiajeis,a,lau jkafkah'
óg fmro fï wYa,S, fu.d nhsÜ lKavdhu úiskau ;u jevigyk fjkqfjka ckm%sh yd m%ùk pß;dx. k¿fjl= jk wð;a f,dl=f.a uy;df.a m%;srEmhg fukau fm!oa.,sl;ajhg ydksjk wdldrfha b;d wfYdank jev igykla bÈßm;a lr l=ßre úkaokhla ,enqfõh'
fujr fu.d nhsÜ keu;s fldÜfgdarejd flgqfõ ;ukaf.a mdvqfõ isá ñysß isß;s,l kï flfi,a .yghs' fujr fu.d nhsÜf.a fydg meg¨ks' fmd,Sish úiska Tjqkaj w;awvx.=jg f.k kvq oud ,nk 10 jeksod olajd ßudKaâ nkaOkd.dr.;lr we;'
fuh iudc widOdrKh msgq olsk yeuf.a n,dfmdfrd;a;=jhs' úfYaIfhkau fuu widOdrKh iudchg fmkaùu Wfoid ñysß isß;s,lf.a fuu mqj; m,lrk ,o ,laìu mqj;am;g iy fuu mqj; fj; uy;a m%pdrhla ÿka fjí wvúj,go fldukaÜ oeuQ ish¿ fokdguo idOdrK iudch ia;=;sjka; jkq we;'
oeka fu.d nhsÜ lKavdhu fufyhjkakka yd whs;slrejka fuhg idOdrKhla bgqlsÍug ueÈy;a fõoehs yefudau úuis,af,ka isà'
,laìu - Wmqgd .ekSu''''''''''''
m%lg pß;dx. k¿jl= jk ñysr isß;s,l uy;d idmrdê ìh .ekaùulg ,la fldg Tyqf.a ìß|f.ka uqo,a fld,a,lEug W;aiy l< njg fpdaokd f.dkq lrñka w;awvx.=jg .;a mqoa.,sl rEmjdysks kd,sldjl fiajh lrk nj lshk iellrejka ;sfofkla n%yiam;skaod ^05& iji ó.uqj m%Odk ufyaia;%d;a kkaok mS'wurisxy uy;d yuqjg bÈßm;a lsÍfuka wk;=rej ,nk 10 jeksod olajd ßudKaâ nkaOkd.dr.; flßK'
nkaOkd.dr.; flrefKa ‘ysre’ rEmjdysks kd,sldfõ jev igyka bÈßm;a lrkafkl= jk fijk yekaÈf.a iqfkdaÊ m%kdkaÿ " fu.dnhsÜ rx.k Ys,amSka jk j¾Kl=,iQßh is,aj.=ref.a meg%sla uhqr iy j¾Kl=,iQßh pß;a ldxpkud, m%kdkaÿ hk ;sfokdh'
w.;shg m;a md¾Yjh iy meñ‚,slre jQfha m%lg k¿ .ï,;a rd<,df.a iïm;a ñysr isß;s,l uy;d h' bl=;a 01 jeksod Tyq we;=¿ lsysm fofkla .S;hla i|yd o¾Yk fm<la rEm.; lsÍfuka miq Tjqkag wh;a jEka ßfhka fldÉÑlvh m%foaYfha isg toa§ u.§ Ôma ßhlska meñ‚ lKavdhula úiska ñysr isß;s,l uy;d meyer .ekSulg ,lalr we;'
Wmqgd .ekSu wjika'''''''''
,laìu ,smsh lshùug fu;kska hkak'

Post a Comment