Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

භෞත චිකිත්සක ක්‍රම තුළින්  දිගු කාලීන හිසරදය සුව කිරීමේ නව ක්‍රමයක් සොයා ගැනීමට මෙරට භෞත චිකිත්සකයින් දෙදෙනෙකු සමත්ව තිබේ.

එම සොයා ගැනීම සිදුකරනු ලැබ ඇත්තේ, ආචාර්ය සූජීව වීරසිංහ හා ආචාර්ය කුමාර පතිරණ යන භෞත චිකිත්සකයින් දෙදෙනා විසිනි.

මීට අමතරව හිසරදයෙන් ඇතිවන වේදනාව මැනීමේ ක්‍රමවේදයක් ද ඔවුන් සොයාගෙන ඇති අතර මෙම සොයා ගැනීම්වලට ලෝක භෞත චිකිත්සක සංගමයේ අනුමැතිය ද හිමිව තිබේ.

ආචාර්ය සුජීව වීරසිංහ මහතා සඳහන් කළේ, මෙම නව සොයා ගැනීම් පිළිබඳව තායිවානයේ පැවැත්වෙන ලෝක භෞත චිකිත්සක සංගමයේ ආසියා පැසිපික් සමුළුවේදී ජාත්‍යන්තරය දැනුවත් කිරීමට නියමිත බව ය.
fN!; Ñls;ail l%u ;=<ska  È.= ld,Sk ysiroh iqj lsÍfï kj l%uhla fidhd .ekSug furg fN!; Ñls;ailhska fofofkl= iu;aj ;sfí'

tu fidhd .ekSu isÿlrkq ,en we;af;a" wdpd¾h iQÔj ùrisxy yd wdpd¾h l=udr m;srK hk fN!; Ñls;ailhska fofokd úisks'

óg wu;rj ysirofhka we;sjk fõokdj uekSfï l%ufõohla o Tjqka fidhdf.k we;s w;r fuu fidhd .ekSïj,g f,dal fN!; Ñls;ail ix.ufha wkque;sh o ysñj ;sfí'

wdpd¾h iqÔj ùrisxy uy;d i|yka lf<a" fuu kj fidhd .ekSï ms<sn|j ;dhsjdkfha meje;afjk f,dal fN!; Ñls;ail ix.ufha wdishd meismsla iuq¿fõ§ cd;Hka;rh oekqj;a lsÍug kshñ; nj h'


Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements