Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements


තම දරුවා ගිනි පෙනෙල්ලකින් පිළිස්සූ නරුම පියෙක් අද (25) මස්කෙලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය. දරුවා පිළිස්සීම්වලින් බරපතල ලෙස තුවාල ලබා ඇත.

මෙම පුද්ගලයා බීමතින් පැමිණ තමන්ටත් දරුවන්ටත් අමානුෂික ලෙස පහර දෙන බවත්, ඊයේ (24) සවස එසේ පහර දී වැඩිමහල් දරුවා ගිනි පෙනෙල්ලකින් පිළිස්සූ බවත් දරුවන්ගේ මව මස්කෙලිය පොලිසියට පැමිණිලි කර තිබේ.

තුවාල ලැබූ දරුවා මස්කෙලිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරුවා අද පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේය.
;u orejd .sks fmfk,a,lska ms<siaiQ kreu msfhla wo ^25& uiafl,sh fmd,sish úiska w;awvx.=jg .;af;ah' orejd ms<siaiSïj,ska nrm;, f,i ;=jd, ,nd we;'

fuu mqoa.,hd îu;ska meñK ;ukag;a orejkag;a wudkqIsl f,i myr fok nj;a" Bfha ^24& iji tfia myr § jeäuy,a orejd .sks fmfk,a,lska ms<siaiQ nj;a orejkaf.a uj uiafl,sh fmd,sishg meñ‚,s lr ;sfí'

;=jd, ,enQ orejd uiafl,sh uQ,sl frday,g we;=<;a lr we;s w;r iellrejd wo fmd,sish u.ska w;awvx.=jg .;af;ah'

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements