මාධ්‍යවේදිනියක සමූහ දූෂණයට - ඉන්දියාව යලි කැලඹෙයි
ඊයේ රාත‍්‍රී කාලයේ ඉන්දියාවේ මධ්‍යම මුම්බායිහි පිහිටි මහාලක්ෂ්මි ඇඹරුම් කම්හලට අයත් අතහැර දමන ලද පාළු ගොඩනැගිල්ලකදී එරට ප‍්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතනයක 23 හැවිරිදි ඡුායාරූප මාධ්‍යවේදිනියක සමූහ දූෂණයට ලක්වූ සිද්ධියක් වාර්තා වනවා.
ඇය තවත් පිරිමි සගයෙකු සමග සන්ධ්‍යා කාලයේ මෙම ගොඩනැගිලි සංකීර්ණයට ඇතුළුවී ඇත්තේ රාජකාරී අවශ්‍යතාවයට ඡායාරූප එකතුවක් ලබාගැනීමටය.
එම අවස්ථාවේ ඒ ආසන්නයේ සිටි පුද්ගලයින් පිරිසක් පැමිණ ඔවුන් දෙදෙන වටකරගත් බවත් පිරිමි සගයාට පහරදී ඔහු එළවා දමා තමාව සමූහ දූෂණයට ලක්කළ බවත් ඇය පවසා තිබෙනවා. පස් දෙනෙකු විසින් ඇයව වරින්වර දූෂණය කරන ලද බව රෝහල්ගතවීමෙන් පසුව මේ 23 හැවිරිදි තරුණිය ප‍්‍රකාශ කළා. මෙම සිද්ධිය වනවිට රාත‍්‍රී 8 ට පමණ වූ බවද ඇය කියා තිබෙනවා.
රෝහල් ආරංචි සඳහන් කර ඇත්තේ ඇයට සිහිය තිබෙන නමුත් සිරුරේ යටි ප‍්‍රදේශයේ තිබෙන දරුණු තුවාල වලට කාලයක් ප‍්‍රතිකාර ගතයුතු බවකි.
මෙම ඡුායාරූප මාධ්‍යවේදිනියගේ නම හෝ එම ආයතනය මාධ්‍ය මගින් එළිදරව් කර නැත.
ඉන්දියාවේ කාන්තා සමූහ දූෂණ සිද්ධි පසුගිය කාලයේ ලෝකයේ මාධ්‍ය කැළඹුවා. මේ සිදුවීම් වරින්වර සිදුවෙද්දී සමාජ ප‍්‍රශ්නයට පිළියමක් නැතිව එරට කාන්තාවන් තවමත් අසරණව පසුවෙනවා.

udOHfõÈkshl iuQy ¥IKhg - bkaÈhdj h,s le,fUhs
Bfha rd;%S ld,fha bkaÈhdfõ uOHu uqïndhsys msysá uyd,laIañ weUreï lïy,g wh;a w;yer ouk ,o md¿ f.dvke.s,a,l§ trg m%uqL fmf<a udOH wdh;khl 23 yeúßÈ PqdhdrEm udOHfõÈkshl iuQy ¥IKhg ,lajQ isoaêhla jd¾;d jkjd'weh ;j;a msßñ i.fhl= iu. ikaOHd ld,fha fuu f.dvke.s,s ixlS¾Khg we;=¿ù we;af;a rdcldÍ wjYH;djhg PdhdrEm tl;=jla ,nd.ekSugh'
tu wjia:dfõ ta wdikakfha isá mqoa.,hska msßila meñK Tjqka fofok jglr.;a nj;a msßñ i.hdg myr§ Tyq t<jd oud ;udj iuQy ¥IKhg ,lal< nj;a weh mjid ;sfnkjd' mia fofkl= úiska wehj jßkajr ¥IKh lrk ,o nj frday,a.;ùfuka miqj fï 23 yeúßÈ ;re‚h m%ldY l<d' fuu isoaêh jkúg rd;%S 8 g muK jQ njo weh lshd ;sfnkjd'
frday,a wdrxÑ i|yka lr we;af;a wehg isysh ;sfnk kuq;a isref¾ há m%foaYfha ;sfnk oreKq ;=jd, j,g ld,hla m%;sldr .;hq;= njls' fuu PqdhdrEm udOHfõÈkshf.a ku fyda tu wdh;kh udOH u.ska t<sorõ lr ke;'
bkaÈhdfõ ldka;d iuQy ¥IK isoaê miq.sh ld,fha f,dalfha udOH le<Uqjd' fï isÿùï jßkajr isÿfjoa§ iudc m%Yakhg ms<shula ke;sj trg ldka;djka ;ju;a wirKj miqfjkjd'

Post a Comment