Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

ප්‍රවීණ සිනමා නළු සනත් ගුණතිලක මහතා පසුගිය බ්‍රහස්පතින්දා (22දා) හඟුරන්කෙත විමලරතන යන නමින් බෙන්තර සපුගොඩ ශ්‍රී මහා විහාරයේදී පැවිදි දිවියට ඇතුළත් වී තිබේ.

අගෝස්තු 22 වැනිදා පෙරවරු 7.22 ට යෙදුණු සුභ මොහොතින් සනත් ගුණතිලක මහතා පැවිදි දිවියට ඇතුළත් විය.

මෙසේ පැවිදි දිවියට ඇතුළත් වූ විමලරතන හිමිපාණෝ සියලු වත් පිළිවෙත්  පුරමින් සතියක කාලයක් තාවකාලික පැවිදි දිවියක් ගත කිරීමෙන් අනතුරුව අගෝස්තු 29දා බ්‍රහස්පතින්ද ධර්මානුකූලවම එම පැවිදි කාලය අවසන් කිරීමට නියමිතව සිටිති.

විමලරතන හිමියන්ගේ උපාධ්‍යායවරුන් ලෙස කටයුතු කර ඇත්තේ කෝට්ටේ ශ්‍රී  කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ වැඩබලන මහා නායක හා දක්ෂිණ පාර්ශ්වයේ උප සභාපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි ප්‍රමුඛ එම සංඝ සභාවේ බෙන්තර විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක හා විනිශ්චය කාරක සභාවේ ‍ලේකම් ශාස්ත්‍රපති දෙදදියවල තිලකසිරි හා එම සංඝ සභාවේම කාරක සභාවේම කාරක සභික නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමිවරුන්ය.

පැවිදි දිවියට ඇතුළත් වීමට පෙරාතුව සනත් ගුණතිලක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ වත් පිළිවෙත් පුරන සැබෑ පැවිදි දිවියක වටිනාකම අවබෝධකර ගැනීම උදෙසාත් ඉදිරියේදී රූපගත කිරීමට නියමිත චිත්‍රපටයක පැවිදි චරිතයක යථා ස්වභාවය පිළිබඳව පූර්ව අත්දැකීම් ලබා ගැනීම උදෙසාත් මෙසේ පැවිදි දිවියට ඇතුළත් වන බවය.

රිවිර - චන්දන කාරියවසම්
m%ùK iskud k¿ ik;a .=K;s,l uy;d miq.sh n%yiam;skaod ^22od& yÕ=‍rkafl; úu,r;k hk kñka fnka;r imqf.dv Y%S uyd úydrfha§ meúÈ Èúhg we;=<;a ù ;sfí'

wf.daia;= 22 jeksod fmrjre 7'22 g fhÿKq iqN fudfyd;ska ik;a .=K;s,l uy;d meúÈ Èúhg we;=<;a úh'

fufia meúÈ Èúhg we;=<;a jQ úu,r;k ysñmdfKda ish¨‍ j;a ms<sfj;a  mqrñka i;shl ld,hla ;djld,sl meúÈ Èúhla .; lsÍfuka wk;=rej wf.daia;= 29od n%yiam;skao O¾udkql+,ju tu meúÈ ld,h wjika lsÍug kshñ;j isá;s'

úu,r;k ysñhkaf.a WmdOHdhjreka f,i lghq;= lr we;af;a fldaÜfÜ Y%S  l,Hd‚ idu.%S O¾u uyd ix> iNdfõ jevn,k uyd kdhl yd olaIsK md¾Yajfha Wm iNdm;s wdpd¾h b;a;Emdfka Oïud,xldr kdysñ m%uqL tu ix> iNdfõ fnka;r úydr md¾Yajfha m%Odk ix>kdhl yd úksYaph ldrl iNdfõ ‍f,alï Ydia;%m;s fooÈhj, ;s,lisß yd tu ix> iNdfõu ldrl iNdfõu ldrl iNsl kqf.af.dv kd,kaodrdudêm;s ;Skshdj, md,s; ysñjrekah'

meúÈ Èúhg we;=<;a ùug fmrd;=j ik;a .=K;s,l uy;df.ka l< úuiSul§ ta uy;d i|yka lf<a j;a ms<sfj;a mqrk ienE meúÈ Èúhl jákdlu wjfndaOlr .ekSu Wfoid;a bÈßfha§ rEm.; lsÍug kshñ; Ñ;%mghl meúÈ pß;hl h:d iajNdjh ms<sn|j mQ¾j w;aoelSï ,nd .ekSu Wfoid;a fufia meúÈ Èúhg we;=<;a jk njh'

ßúr - pkaok ldßhjiï

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements