භාරතයේ මහා සංගීතඥ රවි ශංකර් ලොවෙන් සමුගනී
ලොව ප්‍රකට ඉන්දීය මහා සංගීතඥ පණ්‌ඩිත් රවි ශංකර් ඇමරිකාවේ කැලිෆෝර්නියාවේදී අභාවප්‍රාප්ත විය. මේ සිතාර් වාදන ශිල්පී මහා සංගීතඥයා මරණයට පත්වන විට 92 හැවිරිදි වියේ පසුවිය.
ඉකුත් 06 වැනිදා පණ්‌ඩිත් රවි ශංකර් ඇමරිකානු රෝහලකට ඇතුළත් කරනු ලැබූ අතර අවසන් හුස්‌ම හෙළුවේ පෙරේදා (11දා) සවස 4.30 ට පමණය.
ඉන්දියාවේ නිල නොවන සංගීත තානාපති ලෙස කටයුතු කළ රවි ශංකර් 1999 දී එරට පුරවැසියකු ලබන ඉහළම සම්මානය වන "භාරත් රත්න" සම්මානය ලැබීය.
රවි ශංකර් 1949 සිට 1956 දක්‌වා සමස්‌ත ඉන්දීය ගුවන් විදුලියේ සංගීත අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළේය.
බරණැසෙහි උපන් රවි ශංකර් මුලදී නර්තනය හැදැරුවත් පසුව එය අත්හැර දමා අලවුඩීන් ඛාන් යටතේ සිතාර් වාදනය හැදැරීය. සත්‍යජිත් රායිගේ පාතර් පංචාලි, අපරාජිතෝ, අපුර් සංසාර් යන චිත්‍රපට තුන සඳහා සංගීතය නිර්මාණය කළ හෙතෙම 1956 සිට ඇමරිකාවේ හා යුරෝපයේ සංචාරය කරමින් ඉන්දීය රාගධාරි සංගීතය ඒ රටවල ජනප්‍රිය කරවීම පිණිස ඉමහත් මෙහෙයක් කළේය.
රවි ශංකර් හින්දු ආගමිකයකු වන අතර ඔහු නිර්මාංශ ආහාර පමණක් ගත් අයෙකි.

Ndr;fha uyd ix.S;{ rú Yxl¾ f,dfjka iuq.kS
f,dj m%lg bka§h uyd ix.S;{ mKaä;a rú Yxl¾ weußldfõ le,sf*da¾kshdfõ§ wNdjm%dma; úh' fï is;d¾ jdok Ys,amS uyd ix.S;{hd urKhg m;ajk úg 92 yeúßÈ úfha miqúh'
bl=;a 06 jeksod mKaä;a rú Yxl¾ weußldkq frday,lg we;=<;a lrkq ,enQ w;r wjika yqiau fy¿fõ fmf¾od ^11od& iji 4'30 g muKh'
bkaÈhdfõ ks, fkdjk ix.S; ;dkdm;s f,i lghq;= l< rú Yxl¾ 1999 § trg mqrjeishl= ,nk by<u iïudkh jk ˜Ndr;a r;ak˜ iïudkh ,eîh'
rú Yxl¾ 1949 isg 1956 olajd iuia; bka§h .=jka úÿ,sfha ix.S; wOHlaIjrhd f,i lghq;= lf<ah'
nrKefiys Wmka rú Yxl¾ uq,§ k¾;kh yeoerej;a miqj th w;ayer oud w,jqãka Ldka hgf;a is;d¾ jdokh yeoeÍh' i;Hð;a rdhsf.a md;¾ mxpd,s" wmrdðf;da" wmq¾ ixid¾ hk Ñ;%mg ;=k i|yd ix.S;h ks¾udKh l< fyf;u 1956 isg weußldfõ yd hqfrdamfha ixpdrh lrñka bka§h rd.Odß ix.S;h ta rgj, ckm%sh lrùu ms‚i buy;a fufyhla lf<ah'
rú Yxl¾ yskaÿ wd.ñlhl= jk w;r Tyq ks¾udxY wdydr muKla .;a wfhls'

Post a Comment