ශ්‍රී ලාංකික පෙම්වතිය විවාහ කර ගැනීමට
ඉන්දීය මේජර්ට අවසර ලැබේ
ඉන්දීය හමුදා මේජර් විකාශ් කුමාර්ට සිය ශ්‍රී ලාංකික පෙම්වතිය වන අර්හිලා රනමලී ගුණරත්න විවාහකර ගැනීමට අවස්‌ථාව හිමි වී ඇත. කර්නාටක මහාධිකරණය ලබාදුන් තීන්දුවට අනුව මේජර් විකාශ්ට රුපියල් 75,000 ක දඩයක් ගෙවා හමුදාවෙන් ඉවත් වීමේ අවස්‌ථාව හිමි වී ඇත. කර්නාටක මහාධිකරණයේ විනිසුරු වික්‍රම්ජිත් සෙන් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.
ඉන්දීය හමුදා නීතිය අනුව විදේශිකයකු විවාහකර ගැනීමට නොහැකි නිසා තමාට හමුදාවෙන් ඉල්ලා අස්‌වීමට අවසර දෙන මෙන් කර්නාටක මහාධිකරණයේ විකාශ් කුමාර් විසින් නඩුවක් පවරා තිබිණි.
බැංගලෝරයේ ඉගෙනුම ලබන රනමලී ගුණරත්න ඉන්දීය මේජර්වරයා හා විවාහවීමට එකඟවු වත් සිය ශ්‍රී ලාංකික පුරවැසිභාවය වෙනස් කිරීමට එකඟවූවේ නැත.
එම නිසා මේජර් විකාශ්ට හමුදාවෙන් ඉල්ලා අස්‌වීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ගයකට යැමට සිදුවිය. මොහුට ඉල්ලා අස්‌වීමට ඉඩදිය නොහැකි බව පවසමින් ඉන්දීය හමුදාව විසින් ඉදිරිපත් කර තිබූ ඇපෑල මහාධිකරණය මගින් ප්‍රතික්‍ෂේප කර ඇත.
කර්නාටක මහාධිකරණ විනිසුරුවරයා ප්‍රශ්න කර තිබුණේ හිටපු ඉන්දීය ජනපති කේ. ආර්. නාරායන්ට බුරුම කාන්තාවක විවාහ කරගැනීමට හැකියාව තිබුණා නම් මේ මේජර්වරයාට ඇති බාධාව කුමක් ද යනුවෙනි.
සබැඳි ලිපිය බලන්න - ශ්‍රී ලාංකික පෙමට අවසර පතා ඉන්දීය මේජර් උසාවි යයි

Y%S ,dxlsl fmïj;sh újdy lr .ekSug bka§h fïc¾g wjir ,efí
bka§h yuqod fïc¾ úldYa l=ud¾g ish Y%S ,dxlsl fmïj;sh jk w¾ys,d rku,S .=Kr;ak újdylr .ekSug wjia:dj ysñ ù we;' l¾kdgl uydêlrKh ,ndÿka ;Skaÿjg wkqj fïc¾ úldYag remsh,a 75"000 l ovhla f.jd yuqodfjka bj;a ùfï wjia:dj ysñ ù we;' l¾kdgl uydêlrKfha úksiqre úl%ïð;a fika fuu ;Skaÿj m%ldYhg m;a lr we;'bka§h yuqod kS;sh wkqj úfoaYslhl= újdylr .ekSug fkdyels ksid ;udg yuqodfjka b,a,d wiaùug wjir fok fuka l¾kdgl uydêlrKfha úldYa l=ud¾ úiska kvqjla mjrd ;sì‚'
nex.f,darfha bf.kqu ,nk rku,S .=Kr;ak bka§h fïc¾jrhd yd újdyùug tlÕjq j;a ish Y%S ,dxlsl mqrjeisNdjh fjkia lsÍug tlÕjQfõ ke;'
tu ksid fïc¾ úldYag yuqodfjka b,a,d wiaùu i|yd wêlrK l%shdud¾.hlg heug isÿúh' fudyqg b,a,d wiaùug bvÈh fkdyels nj mjiñka bka§h yuqodj úiska bÈßm;a lr ;snQ wemE, uydêlrKh u.ska m%;slafIam lr we;'
l¾kdgl uydêlrK úksiqrejrhd m%Yak lr ;snqfKa ysgmq bka§h ckm;s fla' wd¾' kdrdhkag nqreu ldka;djl újdy lr.ekSug yelshdj ;snqKd kï fï fïc¾jrhdg we;s ndOdj l=ula o hkqfjks'
ine¢ ,smsh n,kak - Y%S ,dxlsl fmug wjir m;d bka§h fïc¾ Widú hhs

Post a Comment