මගේ නයාගේ දළ කඩලා. පව්.. එයාට හරියට රිදවලා
ඇයත් - නයත් තරම් ප්‍රසිද්ධියක් ලද තවත් කථාවක් මෑත කාලයේ තිබුණාදැයි සැක සහිතය. ඇය නයි නටවන්නියක් නොවේ. එහෙත් ඇය නටන්නියකි. නයා සමගින් නටන්නියකි. නයා ඇගේ සුරතලාය. බියක් නැතිව නයෙක් සමග වෙසෙන ළඳක් ගැන ඇසීම විරලය. කැළයක, අහිගුන්ඨික වාඩියක නම් කම් නැත. මේ ගෙන්දගම් පොළොවේ....?
කොල්ලුපිටියේ සමාජ ශාලාවක නයෙක් සමගින් නැටූ ඇය පොලිස් අත්අඩංගුවට පත්වන්නේ සත්ව හිංසා පනත යටතේය. එහෙත් නඩු කටයුතුවලින් පසු ඇයට නයා ලැබුණු විට ඇය පවසන්නේ සත්ව හිංසා පනතට මුවා වී ඇගෙන් නයා උදුරාගත් අය විසින් ඇගේ නයාට හිංසා කර ඇති බවකි.
පොලිසියට සහ නීතියට 'පිංසිදුවන්නට' අද 'නයි නළඟන' ලෙසින් රටෙහිම ප්‍රසිද්ධියට පත්ව සිටින ඇය පවසන සමහරක් දෑ අදහාගන්නට බැරි තරම් අභව්‍යයි. ඇයට අනුව ඇගේ කථාව 'නාගීනා' චිත්‍රපටයේ පිටපතක් මෙනි. එය තුළ සැබැවින්ම ඇත්තේ සත්‍යයමද? අතිශෝක්‌තියද? හිතළුද? යන්න අන්‍ය සිත් දැනගැනීමේ ඥානය නොමැති අපට සිතාගත නොහැකිය. අපට කළ හැකිව ඇත්තේ කියූ දෙය එලෙසින් සටහන් කිරීම පමණි.
මේ නයි නළඟනගේ නයා නැවතත් ඇයට ලැබුණු ඉකුත් 11 වැනිදා සැන්දෑවේ ඇය සමග කළ කථාබහකි.
ඔබේ නම මොකක්‌ද?
ඇත්ත නමද අහන්නේ..
ඒ කියන්නේ ඔබ බොරු නමකිනුත් පෙනී ඉන්නවද?
ඔව්... මට නම් දෙකක් තියෙනවා.
හරි... නම් දෙකම කියන්න...?
ඇත්ත නම නිරෝෂා විමලරත්න. අනිත් නම ඩිලානි චොප්රා. වැඩියෙන්ම භාවිතා වෙන්නේ ඩිලානි කියන නම.
ඔබට නයා ලැබුණද?
ඔව්...
දැන් සතුටුද?
ඔව්..
මගේ ජීවිතය මට ලැබුණා නිසා මම දැන් සතුටින්.
ඒ කියන්නේ ඔබේ ප්‍රාණය තියෙන්නේ නයා ළඟද?
එහෙම වෙන්නත් පුළුවන්..
එතකොට නයා නැති දවස් ටිකේ ඔබ කොහොමද ජීවත් වුණේ...?
ඒක මට තේරුම් කරන්න බැහැ. මම සිතින් ගොඩක් කඩා වැටිලයි හිටියේ. මම නිතරම ලෙඩ වුණා. මාව සමහර වේලාවට සිහිය නැතිව වැටෙනවා. නැවත සිහිය එන්නේ විනාඩි කිහිපයකට පස්‌සෙයි. එහෙම වැටෙන්නෙ සෙම දාගෙනලු. සිහිය නැතුව වැටුණු වෙලාවට මම නයෙක් වගේ බඩ ගෑවලු. පිඹිනවා කියලා මගේ යාළුවෝ කිව්වා. එහෙම වෙලා මට සිහිය එනකොට මගේ මුළු ඇඟම රිදෙනවා.
ඇත්තටම නයයි ඔබයි අතර තියෙන සම්බන්ධය මොකක්‌ද?
ඒක සංසාරගත බැඳීමක්. මම කොහොමත් වෙනස් කෙනෙක්. මම පුංචි කාලේ ඉඳලම අමුතු දේවල් දකිනවා. මම නිදාගෙන ඉන්න සමහර වේලාවට මගේ ඇඟට කවුරුහරි ඇතුල් වෙනවා වගෙ දැනෙනවා. තවත් සමහර වෙලාවට මගේ ඇඟ ගල් වෙලා වගේ දැනෙනවා.
මොකක්‌ද ඔබ ඔය සඳහන් කරන සුවිශේෂී බව...?
ඒක මට කියන්න තේරෙන්නෙ නැහැ.
මුලින්ම ඔබ ළඟට නයෙක් ආපු දවස මතකද?
ඔව්...
අපේ ගේ ළඟත් ලොකු හුඹහක් තියෙනවා. ඒකට නයි එනවා, යනවා අපි නිතරම දකිනවා. අපේ වත්තෙත් නයි ඇවිදිනවා. ඒ නිසා මම පුංචි කාලේ ඉඳලා නාගයින්ට බය නැහැ.
එක දවසක් අපේ ගෙදර පොඩි රණ්‌ඩුවක් වෙලා මම ගේ ළඟ තියෙන ගල් තලාවට වෙලා කල්පනා කර කර හිටියා. එතකොට තමයි පළමු වතාවට මා ළඟට නයි දෙන්නෙක් ආවේ. ඒත් මම බය වුණෙ නැහැ. මම ඒ අයත් එක්‌ක කතා කළා. මගේ දුක කිව්වා. ඒ අය මා දිහා බලාගෙන ඉඳලා යන්න ගියා. එදා ඉඳන් මට නයි දකිනකොට අමුතුම හැඟීමක් ඇති වෙනවා.
ඔබ නයින් සමග කතා කරන්නේ කොහොමද?
නාගයින් මා ළඟට ඇවිත් මගෙ දිහා බලාගෙන ඉන්නකොට මට තේරෙනවා ඒ අය හිතන දේවල්. මම හිතන දේවල් ඒ අයටත් තේරෙනවා කියලා මට දැනෙනවා.
ඔබට ඔය නයා ලැබුණෙ කොහේදිද?
පිළිමතලාවේ දොඩම්වල දේවාලෙදි.
ඒක කොහොමද වුණේ.
ගොඩක් දුරට මම පෝය දවසට දේවාලෙට යනවා. එහෙම යන්නෙත් මිනිස්‌සු නැති වෙලාවන් බලලා. කවුරුවත් නැති වෙලාවට මම දේවාලයට ගියහම නාගයින් මා ළඟට එනවා. එක දවසක් මම පෝය දවසක ගියහම දේවාලෙ ඉන්න නයි අම්මා නයි පැටියකුත් එක්‌ක මා ළඟට ඇවිත් මා දිහා බලාගෙන ඉඳලා නයි පැටියා තියලා යන්න ගියා. එයා මා දිහා බලාගෙන ඉඳලා කිව්වේ නයි පැටියාව මා ළඟට ගන්න කියන එකයි. නයි පැටියා පිරිමි සතෙක්. මම නයි පැටියව දේවාලෙ කපු මහත්තෙලටත් හොරෙන් අරගෙන ඇවිත් අපේ ගේ ළඟ තියෙන හුඹසේ දාලා තිබ්බා. පස්‌සෙ මට හිතුණ නයාව යාළුවන්ට පෙන්වන්න කොළඹ ගේන්න ඕනා කියලා. මම නැවත දේවාලෙට ගිහින් නයි අම්මට කියලා නයි පැටියාව කොළඹ ගෙනාවා. ඒ නයි අම්මා හරිම වස කෙනෙක්. එයා මව වුණත් වැඩිය ළඟට ගන්නෙ නැහැ. එයා එහෙම කරන්නේ මම එක තැනක ඉන්නෙ නැති නිසයි. එයා කැමති නැහැ මම ගමෙන් පිට වෙලා ඉන්නවට.
ඔබ දොඩම්වල දේවාලෙට යන්න ගත්තේ මොන කාලේද?
පුංචි කාලෙ ඉඳන් මම තාත්තාත් එක්‌ක දේවාලෙ පෙරහැර බලන්න ගියා. එතැන ඓතිහාසික තැනක්. ඉස්‌සර ඇල්වතුරෙන් පහන් පත්තු කරලත් තියෙනවා. ඒ දේවාලෙ නාග විමානයක්. එතැනට ගියහම මගේ හිතට පුදුම විදිහ වෙනසක් දැනෙනවා. මට එක එක දේවල් හිතෙන්න පටන් ගන්නවා. පස්‌සෙ මම යන්තම් තේරෙනකොට දේවාලෙට තනියෙන් යන්න පටන් ගත්තා. මම දේවාලයට ගියහමත් නාගයින් මා වටේ කැරකෙන්න ගත්තා.
දවසක් දේවාලෙ ලොකු නයා මා ළඟට ඇවිත් නාග මාණික්‍යය වමාරලා පෙන්නුවා. එදා තමයි මම ප්‍රථම වතාවට නාග මාණික්‍යයක් දැක්‌කේ. මගේ ළඟ ඉන්න නාගයාගෙත් මාණික්‍යයක් තියෙනවා. ඒක මම දන්නවා. ඒ නිසයි නයාව මා ළඟට ගන්න මම මෙච්චර මහන්සි වුණේ. දැන් නයි පැටියාව එයාගේ අම්මට භාර දුන්නට පස්‌සෙ තමයි මට හරියට නින්ද යන්නේ.
ඒත් මට දැන් දේවාලයට යන්න කඩුගන්නාව පොලිසිය අවසර දෙන්නෙ නැහැ. පොලිසිය දන්නේ නැහැ දේවාලයයි-මමයි-නාගයින් අතර තියෙන සම්බන්ධය. පොලිසිය දන්නෙ ඊයේ පෙරේදා වෙච්ච සිද්ධියක් විතරයි. මමයි නාගයින් අතරයි අවුරුදු හාරසීයකට වැඩි සම්බන්ධයක් තියෙනවා. ඒ දේවල් මම දන්නවා. ඒත් මට ඒවා කියන්න අවසරයක් නැහැ. මගෙන් ඒ ගැන අහන්න එපා.
මට දේවාලෙට යන්න ඕනා. මගේ ජීවිතය එතනයි තියෙන්නෙ. මම හිතන්නෙත් එහෙමයි. මට දැනෙන්නෙත් එහෙමයි. මගේ නයි පැටියාව එයාගේ අම්මට ගෙනිහින් දෙන්න ඕනා.
ඔබගේ මව්පියොත් නයිත් එක්‌ක සම්බන්ධතා පවත්වනවද?
මගේ තාත්තා නම් නාගයින්ට කොහෙත්ම කැමති නැහැ. මගේ අම්මා නම් නයිත් එක්‌ක සම්බන්ධකම් පවත්වනවා. ඒ නිසාම තමයි තාත්තායි අම්මායි වෙනම ජීවත් වෙන්නේ. අම්මා ගෙදර ඇතුළෙ පොඩි දේවාලයක් කරගෙන යනවා. ඒ දේවාලෙත් මහ භායනක විෂ විදින නාගයෙක් ඉන්නවලු. විෂ විදින නාගයින් කියන්නෙ භයානක සතෙක්. ඒ නිසා අම්මා ජීවත් වෙන ගෙදරට කවුරුවත් යන්නෙ නැහැ. ඒ නාගයා අපේ අම්මාගේ ඔඩොක්‌කුවෙත් ඉන්නවා. මටයි අම්මටයි හැරෙන්නට ඒ නාගයා ළඟට කිසිම කෙනෙකුට කිට්‌ටු වෙන්නෙ බැහැ.
එතකොට ඔබේ මව්පියෝ පදිංචි වෙලා ඉන්නේ කොහේද?
ඉන්දියාවේ හයිද්‍රdබාද්වල. ඒත් මගේ අම්මා ඉන්නේ නාසික්‌වල. මගේ තාත්තා ඉරාන් ජාතිකයෙක්. මම ඉපදිලා තියෙන්නෙත් ඉන්දියාවේ.
ඔබගේ රට ඉන්දියාව කියලා ඔබ මීට පෙර කියලා නැහැ. දැන් නේද ඒ කතාව කියන්නෙ. ඔබ කාලෙන් කාලෙට කතාව වෙනස් කරනවා නේද?
නැහැ... මම මුල ඉඳලම කිව්වේ මගේ දෙමව්පියෝ ජීවත් වෙන්නේ ඉන්දියාවේ කියලයි.
ඔබේ පවුලේ විස්‌තර ටිකක් කියන්න...?
මගේ අම්මයි, තාත්තායි පොඩි ප්‍රශ්නයක් නිසා වෙනම ගෙවල් දෙකක ජීවත් වෙන්නෙ. මට අයිය කෙනෙක් ඉන්නවා. එයා දැන් කසාද බැඳලා වෙන් වෙලා ඉන්නෙ. මගේ අම්මා හින්දු ජාතිකයෙක්. මමත් වැඩියෙන්ම කැමති හින්දු ආගමට.
එතකොට ඔබ ලංකාවට එන්නෙ කොහොමද?
අපේ අම්මයි තාත්තායි මාව පුංචි කාලේම ලංකාවේ කෙනෙකුට හදාගන්න දීලා තියෙනවා. එයාගේ නම විමලරත්න. මම දැන් එයාටත් කියන්නේ තාත්තා කියලයි.
මගේ මව්පියෝ එහෙම කරලා තියෙන්නෙ ඇයි කියලා මම අදටත් දන්නේ නැහැ. මගේ ලංකාවේ තාත්තත් දන්නවා මගේ ජීවිත ඇතුළෙ ලොකු කතාවක් තියෙනවා කියලා. ඒත් ඒ කවුරුවත් කිසිම දෙයක් මට කියන්නේ නැහැ. ඒත් මෑතකදී මගේ අම්මා කතා කරලා කිව්වා දැන් දුව ඔයාට එන්න කාලය හරි අපි ළඟට එන්න කියලා. මමත් දැන් අම්මා ළඟට යන්න කැමතියි. ඒත් මට මේ නඩුව නිසා යන්න බැහැ.
ඔබේ ජීවිතය සමග බැඳී තියෙන කතාව මොන වගේ කතාවක් කියලද ඔබට හිතන්නෙ...?
නාගයින් සමග සම්බන්ධ කතාවක් විදිහට තමයි මට නම් හිතෙන්නෙ.
ඔබ ලංකාව දාලා යනවද?
සමහර විට එහෙම වෙයි... මම ගියත් යන්නෙ ලංකාවෙන් ගෙයක් අරගෙන දාලා තමයි. මොකද මට මගේ නාගයින් ඒ රටට ගෙනියන්න බැහැනේ. එහෙම ගෙනියන්න ගොඩාක් කරදර වෙන්න වෙනවා. මට මගේ සත්තු අරගෙන යන්න පුළුවන් නම් මම ආයිත් ලංකාවට එන්නෙ නැහැ. මම ඒ අයත් එක්‌ක මගේ අම්මා ළඟට වෙලා ඉන්නවා. ඒත් එහෙම කරන්න බැහැ. නාගයින් ගෙනියන්න බැරි නිසා ඒගොල්ලන්ව බලන්න මට නිතරම වගේ ලංකාවට එන්න වෙනවා. දැන් මම ගෙයක් බලලා තියෙන්නෙ. මට හිතෙනවා තව මාස තුන හතරක් යන කොට ඒ ගේ මට ගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිවස අරන් දාලා එක්‌කො මම ඉන්දියාවේ මගේ අම්මා ළඟට යනවා. නැත්නම් මම ලංකාවේම ජීවත් වෙනවා. කොහොම වුණත් මම තව පුංචි කාලෙකින් ක්‌ලබ් ජීවිතයෙන් ඉවත් වෙනවා. ඉදිරියට මට මොනව වෙයිද කියලා කියන්න බැහැ. මම කොහොමත් ඉදිරියක් ගැන හිතන්නෙත් නැහැ.
ඔබේ මව්පියෝ ඔබව ලංකාවේ තාත්තාට භාර දෙනවා ඔබට මතකද?
නැහැ... මම පුංචිම කාලේ තමයි මාව ලංකාවේ තාත්තාට හදාගන්න දීලා තියෙන්නෙ.
ඔබේ ලංකාවේ මව්පියෝ ජීවත් වෙන්නෙ කොහේද?
නුවර ඕමන් ඩේඡ් ජනපදයේ. ඒ පවුලටත් පුතෙකුයි දුවෙකුයි ඉන්නවා. ඒ අය මට සලකන්නෙ එයාලගේම සහෝදරියකට වගෙ තමයි. අම්මත් එයාගේම දුවක් කියල හිතල තමයි මට ආදරය කරන්නෙ. දැන් අක්‌කයි අයියයි කසාද බැඳලා දරුවොත් ඉන්නවා.
ඔබේ වාසගමේ හැටියට ඔබ සිංහල ජාතිකයෙක් වෙන්න ඕනා...
ඔව්... මගේ ලංකාවේ මව්පියෝ සිංහල ජාතිකයන්.
ඔබ පාසල් ගියේ කොහේද?
නුවර දන්තුරේ සෙන්ට්‍රල් කොලෙඡ් එකට. මම ගොඩක් දුරට අධ්‍යාපනය ලැබුව කෙනෙක් නෙමෙයි. පාසල් ගියෙත් කඩින් කඩ. ඉන්දියාවේ මගේ අම්මා ළඟට ගියහම මාස දෙක තුන නතර වෙලා ඉඳලයි එන්නෙ. එතකොට පාසල් යන්න බැරුව යනවා. කඩින් කඩ හරි මම සාමාන්‍ය පෙළ දක්‌වා පාසලට ගියා.
ඇයි සාමාන්‍ය පෙළින් පාසල් ගමන නතර කළේ...?
මම ඒ කාලේ හමුදාවට යන්න කැමැත්තෙන් හිටියේ. පාසලෙන් ඉවත් වුණාට පස්‌සෙ මම හමුදාවට බැඳෙන්න ගියා ඒත් මට වයස මදි නිසා හමුදාවට බඳවාගත්තේ නැහැ. වයස සම්පූර්ණ වුණහම එන්න කිව්වා. ඒත් මට තිබුණු ප්‍රශ්නත් එක්‌ක නැවත මට හමුදාවට බැඳෙන්න යන්න බැරි වුණා.
මොනවද ඔබට තිබුණු ප්‍රශ්න...
ගොඩක්‌ම ආර්ථික ප්‍රශ්න තිබුණා. මගේ ලංකාවේ තාත්තාට මුදල් ප්‍රශ්න ඇවිත් ගොඩක් හිර වුණා. මගේ අම්මා ඉන්දියාවේ ඉඳන් එවන සල්ලිවලින් තමයි අපි හැමෝම ජීවත් වුණේ. මම නුවර පොඩි පොඩි ෂොප්වලත් වැඩ වැඩ කරලා තියෙනවා. එහෙම යන එන කාලෙ මට ගමේ මිනිස්‌සු එක එක කතා කියන්න පටන් ගත්තා. එහෙම වුණහම මට ගමේ ඉන්න එකත් එපා වුණා.
ඔබ ක්‌ලබ් ජීවිතය පටන් ගන්නේ කොතැනින්ද?
මගේ ජීවිතේ ගොඩක් ප්‍රශ්න තිබුණු නිසා මම ජොබ් එකක් හොය හොය හිටියේ. දවසක් මම පත්තරේක දැක්‌ක කටුනායක හොටෙල් එකක රැකියා අවස්‌ථා ටිකක් දාලා තියෙනවා. මම නුවර ඉඳලා මුලින්ම ජොබ් එකකට එන්නේ ඒ පත්තරේ දාලා තිබුණු හොටෙල් එකේ ජොබ් එකකට. එතැනදී තමයි ක්‌ලබ් එකක් කියන්නෙ මොකක්‌ද? එකෙ ඇතුළෙ මොනවද වෙන්නෙ කියලා මම දැන ගත්තේ.
මම පුංචි කාලේ ඉඳලා ඩාන්ස් කරන්න කැමතියි. මට හොඳට නටන්න පුළුවන්. පස්‌සේ මට හිතුණා හෝටලෙන් ඉවත් වෙලා ක්‌ලබ් එකක ඩාන්ස් කරන්න යන්න ඕන කියලා. පස්‌සෙ මම සීදුවේ ක්‌ලබ් එකක ඩාන්ස් කරන්න ගියා. මගේ ජීවිතයේ හොඳ හා නරක දෙපැත්තම ඉගෙන ගත්තේ ඒ ක්‌ලබ් එකෙන් තමයි. මම අරක්‌කු සිගරැට් බොන්න පුරුදු වුණා. යාළුවොත් එක්‌ක නිවාඩු දවස්‌වලට වෙනත් ක්‌ලබ්වලට ගියා. මගේ ජීවිතේ ලොකු පෙරළියක් වුණා. මම ක්‌ලබ් කිහිපයකටම මාරු වුණා. අන්තිමේ මේ ක්‌ලබ් එකේ නැවතුණා.
ඔබ ක්‌ලබ්වල ඩාන්ස් කරනවාට ඔබේ මව්පියෝ කැමතිද?
ඒ අය කිසිම දෙයක් දන්නෙ නැහැ...
ලංකාවේ මව්පියෝ කැමති වුණාද?
නැහැ. ඒ අය ගොඩක් විරුද්ධ වුණා. ක්‌ලබ් ජීවිතේ බැරෑම්කම තේරෙනකොට මම ගොඩක් දුර ගිහින් හිටිය නිසා. ඒ ජීවිතෙන් කොහෙත්ම මට ඉවත් වෙන්න බැරි වුණා. ඇත්තටම ක්‌ලබ් එකක වැඩ කරනවා කිව්වහම මිනිස්‌සු බලන්නෙ සත්තු දිහා බලනවා වගේ. නමුත් ක්‌ලබ් වල වැඩ කරන හැම කෙල්ල දිහාම එකම විදිහට බලන්න නරකයි. හැමෝම වැරැදි කරන්නෙ නැහැ. අනිත් එක තමයි කෙල්ලෙක් ක්‌ලබ් එකක වැඩ කරන්නෙ ඒ අයට ගොඩක්‌ම මුදල්මය ගැටලු තියෙන නිසා. නැතුව සැප ගන්න කෙල්ලෙක් ක්‌ලබ්වල වැඩ කරන්න එන්නෙ නැහැ. අපි හරියට ඉන්නව නම් අපිට කොහෙත් ජොබ් කරන්න පුළුවන්. ඒත් මට මේ ජොබ් එක දැන් ඇති වෙලා තියෙන්නෙ. මම ළඟදිම ක්‌ලබ්වලින් අයින් වෙනවා.
ඇයි ක්‌ලබ් ජීවිතෙන් ඉවත් වෙන්නේ...
හැමදාම නිදිවරන ජීවිතේ දැන් මට තිත්ත වෙලයි තියෙන්නෙ. මට දැන් නිදහසේ ජීවත් වෙන්න ඕනා.
ඔබට ඔබේ ජීවිතය දෙස ආපසු හැරිලා බලනකොට දුකක් දැනෙන්නෙ නැද්ද?
නැහැ. මට සල්ලි තියෙනවා. මම සතුටින් ජීවත් වෙනවා.
තමන්ගේ මව්පියන් ළඟ නැතිවීම ගැනවත් ඔබට දුකක් නැද්ද?
ඒක නම් ඇත්ත.. මගේ අම්මා ළඟ හිටියා නම් අද මම මේ විදිහෙ ජොබ් එකක් කරන්නේ නැහැ. එහෙම වුණා නම් මට මීට වඩා හොඳට ඉගෙන ගන්න තිබුණා.
තම මවත් සමග කතා කරන්නේ ෙdන භාෂාවෙන්ද?
හින්දි...
භාෂා කීයක් හසුරවන්න පුළුවන්ද?
සිංහල, හින්දි වගේම මේ ක්‌ලබ් එකට ආවට පස්‌සෙ ඉංග්‍රීසි ටිකක් ඉගෙනගත්තා.
නයා නිසා ඔබට විශාල ජනප්‍රියත්වයක් ලැබිලා තියෙනවා. කවුරුහරි කිව්වොත් ඔබ මේ නයි හබය දිගට ඇද ගෙන යන්නෙ තව තවත් ප්‍රසිද්ධ වෙන්නයි කියලා.
ඒක මම පිළිගන්නෙ නැහැ. මේ සිද්ධිය මාධ්‍යයට ගියේ කොල්ලුපිටිය පොලිසිය හරහා. ඊට පෙර මම මේ විස්‌තර මාධ්‍යයට දුන්නෙ නැහැ. දැන් මට ප්‍රසිද්ධියක් ලැබිලා තියෙන එක ඇත්ත. ඒක වෙනම කතාවක්.
ඔබේ මේ නඩුව දිනවන්න වැඩියෙන් මහන්සි වෙන්නේ ඔබ සේවය කරන සමාජ ශාලාවේ අයිතිකරුවන් කියලා කතාවක් තියෙනවා. ඔවුන් එහෙම කරන්නේ සමාජ ශාලාව ප්‍රසිද්ධ කරගන්න කියලත් සමහරු කියනවා...
ඒක එහෙම වෙන්නෙ කොහොමද?. මේ ක්‌ලබ් එක ගැන ඕනෑම කෙනෙක් දන්නවා. ඒ නිසා මේ ක්‌ලබ් එකට තව ප්‍රසිද්ධියක් අවශ්‍ය නැහැ.
ඔබ පොලිසියට විරුද්ධව නඩු යනවා කියලා තිබුණා...
ඔව්... මම දැනටමත් පොලිසියට විරුද්ධව නඩුවක් දාලයි තියෙන්නෙ. තව දෙයක් කියන්න තියෙනවා. මාව පොලිසියෙන් අත්අඩංගුවට ගත්තහම පොලිසියෙන් ප්‍රකාශ කරලා තිබුණ මට නයා දෂ්ට කරලා තිබුණ කියලා. ඒත් නයි පැටියාව මට සත්වඋද්‍යානයෙන් ලැබෙන කොට එයාගේ විෂ දළ නැහැ. එහෙම වුණේ කොහොමද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා.
අනේ. දැන් මට යන්න ඕනා... නයි පැටියට කිරි පොවන වේලාවත් හරි... එයා මාස තුනකට විතර පස්‌සෙ මා ළඟට ආවේ අදයි. එයා සත්වඋද්‍යානයේ ඉන්නකොට හරියට කාලා තිබුණෙත් නැහැ. අද එයාට හොඳට කිරි දෙන්න ඕනා... ඒ නිසා මම යන්නම්...

uf.a khdf.a o< lv,d' mõ'' thdg yßhg ßoj,d
weh;a - kh;a ;rï m%isoaêhla ,o ;j;a l:djla uE; ld,fha ;snqKdoehs iel iys;h' weh khs kgjkakshla fkdfõ' tfy;a weh kgkakshls' khd iu.ska kgkakshls' khd wef.a iqr;,dh' ìhla ke;sj kfhla iu. fjfik <|la .ek weiSu úr,h' le<hl" wys.=kaÀl jdähl kï lï ke;' fï f.kao.ï fmdf<dfõ''''@
fld,a¨msáfha iudc Yd,djl kfhla iu.ska kegQ weh fmd,sia w;awvx.=jg m;ajkafka i;aj ysxid mk; hgf;ah' tfy;a kvq lghq;=j,ska miq wehg khd ,enqKq úg weh mjikafka i;aj ysxid mk;g uqjd ù wef.ka khd Wÿrd.;a wh úiska wef.a khdg ysxid lr we;s njls'
fmd,sishg iy kS;shg zmsxisÿjkakgz wo zkhs k<Õkz f,iska rfgysu m%isoaêhg m;aj isák weh mjik iuyrla oE woyd.kakg neß ;rï wNjHhs' wehg wkqj wef.a l:dj zkd.Skdz Ñ;%mgfha msgm;la fuks' th ;=< ieneúkau we;af;a i;Hhuo@ w;sfYdala;sho@ ys;¿o@ hkak wkH is;a oek.ekSfï {dkh fkdue;s wmg is;d.; fkdyelsh' wmg l< yelsj we;af;a lshQ foh tf,iska igyka lsÍu mu‚'
fï khs k<Õkf.a khd kej;;a wehg ,enqKq bl=;a 11 jeksod iekaoEfõ weh iu. l< l:dnyls'
Tfí ku fudllao@
we;a; kuo wykafka''
ta lshkafka Tn fndre kulskq;a fmkS bkakjo@
Tõ''' ug kï folla ;sfhkjd'
yß''' kï folu lshkak'''@
we;a; ku ksfrdaId úu,r;ak' wks;a ku ä,dks fpdmard' jeäfhkau Ndú;d fjkafka ä,dks lshk ku'
Tng khd ,enqKo@
Tõ'''
oeka i;=gqo@
Tõ''
uf.a Ôú;h ug ,enqKd ksid uu oeka i;=áka'
ta lshkafka Tfí m%dKh ;sfhkafka khd <Õo@
tfyu fjkak;a mq¿jka''
t;fldg khd ke;s ojia áfla Tn fldfyduo Ôj;a jqfKa'''@

tal ug f;areï lrkak neye' uu is;ska f.dvla lvd jeá,hs ysáfha' uu ks;ru f,v jqKd' udj iuyr fõ,djg isysh ke;sj jefgkjd' kej; isysh tkafka úkdä lsysmhlg miafihs' tfyu jefgkafk fiu odf.k¨' isysh ke;=j jegqKq fj,djg uu kfhla jf.a nv .Ej¨' msôkjd lsh,d uf.a hd¿fjda lsõjd' tfyu fj,d ug isysh tkfldg uf.a uq¿ weÕu ßfokjd'
we;a;gu khhs Tnhs w;r ;sfhk iïnkaOh fudllao@
tal ixidr.; ne£ula' uu fldfydu;a fjkia flfkla' uu mqxÑ ldf,a b|,u wuq;= foaj,a olskjd' uu ksodf.k bkak iuyr fõ,djg uf.a weÕg ljqreyß we;=,a fjkjd jf. oefkkjd' ;j;a iuyr fj,djg uf.a weÕ .,a fj,d jf.a oefkkjd'
fudllao Tn Th i|yka lrk iqúfYaIS nj'''@
tal ug lshkak f;afrkafk keye'
uq,skau Tn <Õg kfhla wdmq oji u;lo@
Tõ'''
wfma f.a <Õ;a f,dl= yqUyla ;sfhkjd' talg khs tkjd" hkjd wms ks;ru olskjd' wfma j;af;;a khs weúÈkjd' ta ksid uu mqxÑ ldf,a b|,d kd.hskag nh keye'
tl ojila wfma f.or fmdä rKavqjla fj,d uu f.a <Õ ;sfhk .,a ;,djg fj,d l,amkd lr lr ysáhd' t;fldg ;uhs m<uq j;djg ud <Õg khs fokafkla wdfõ' ta;a uu nh jqfK keye' uu ta wh;a tlal l;d l<d' uf.a ÿl lsõjd' ta wh ud Èyd n,df.k b|,d hkak .shd' tod b|ka ug khs olskfldg wuq;=u yeÕSula we;s fjkjd'
Tn khska iu. l;d lrkafka fldfyduo@
kd.hska ud <Õg weú;a uf. Èyd n,df.k bkakfldg ug f;afrkjd ta wh ys;k foaj,a' uu ys;k foaj,a ta whg;a f;afrkjd lsh,d ug oefkkjd'
Tng Th khd ,enqfK fldfyaÈo@
ms<su;,dfõ fodvïj, foajdf,È'
tal fldfyduo jqfKa'
f.dvla ÿrg uu fmdah ojig foajdf,g hkjd' tfyu hkafk;a ñksiaiq ke;s fj,djka n,,d' ljqrej;a ke;s fj,djg uu foajd,hg .shyu kd.hska ud <Õg tkjd' tl ojila uu fmdah ojil .shyu foajdf, bkak khs wïud khs meáhl=;a tlal ud <Õg weú;a ud Èyd n,df.k b|,d khs meáhd ;sh,d hkak .shd' thd ud Èyd n,df.k b|,d lsõfõ khs meáhdj ud <Õg .kak lshk tlhs' khs meáhd msßñ if;la' uu khs meáhj foajdf, lmq uy;af;,g;a fydfrka wrf.k weú;a wfma f.a <Õ ;sfhk yqUfia od,d ;sínd' miafi ug ys;=K khdj hd¿jkag fmkajkak fld<U f.akak ´kd lsh,d' uu kej; foajdf,g .syska khs wïug lsh,d khs meáhdj fld<U f.kdjd' ta khs wïud yßu ji flfkla' thd uj jqK;a jeäh <Õg .kafk keye' thd tfyu lrkafka uu tl ;ekl bkafk ke;s ksihs' thd leu;s keye uu .fuka msg fj,d bkakjg'
Tn fodvïj, foajdf,g hkak .;af;a fudk ldf,ao@
mqxÑ ldf, b|ka uu ;d;a;d;a tlal foajdf, fmryer n,kak .shd' t;ek ft;sydisl ;ekla' biair we,aj;=frka myka m;a;= lr,;a ;sfhkjd' ta foajdf, kd. úudkhla' t;ekg .shyu uf.a ys;g mqÿu úÈy fjkila oefkkjd' ug tl tl foaj,a ysf;kak mgka .kakjd' miafi uu hka;ï f;afrkfldg foajdf,g ;ksfhka hkak mgka .;a;d' uu foajd,hg .shyu;a kd.hska ud jfÜ lerflkak .;a;d'
ojila foajdf, f,dl= khd ud <Õg weú;a kd. ud‚lHh judr,d fmkakqjd' tod ;uhs uu m%:u j;djg kd. ud‚lHhla oelafla' uf.a <Õ bkak kd.hdf.;a ud‚lHhla ;sfhkjd' tal uu okakjd' ta ksihs khdj ud <Õg .kak uu fuÉpr uykais jqfKa' oeka khs meáhdj thdf.a wïug Ndr ÿkakg miafi ;uhs ug yßhg kskao hkafka'
ta;a ug oeka foajd,hg hkak lvq.kakdj fmd,sish wjir fokafk keye' fmd,sish okafka keye foajd,hhs-uuhs-kd.hska w;r ;sfhk iïnkaOh' fmd,sish okafk Bfha fmf¾od fjÉp isoaêhla ú;rhs' uuhs kd.hska w;rhs wjqreÿ ydriShlg jeä iïnkaOhla ;sfhkjd' ta foaj,a uu okakjd' ta;a ug tajd lshkak wjirhla keye' uf.ka ta .ek wykak tmd'
ug foajdf,g hkak ´kd' uf.a Ôú;h t;khs ;sfhkafk' uu ys;kafk;a tfyuhs' ug oefkkafk;a tfyuhs' uf.a khs meáhdj thdf.a wïug f.ksyska fokak ´kd'
Tnf.a uõmsfhd;a khs;a tlal iïnkaO;d mj;ajkjo@
uf.a ;d;a;d kï kd.hskag fldfy;au leu;s keye' uf.a wïud kï khs;a tlal iïnkaOlï mj;ajkjd' ta ksidu ;uhs ;d;a;dhs wïudhs fjku Ôj;a fjkafka' wïud f.or we;=f< fmdä foajd,hla lrf.k hkjd' ta foajdf,;a uy Ndhkl úI úÈk kd.fhla bkakj¨' úI úÈk kd.hska lshkafk Nhdkl if;la' ta ksid wïud Ôj;a fjk f.org ljqrej;a hkafk keye' ta kd.hd wfma wïudf.a Tfvdlal=fj;a bkakjd' ughs wïughs yefrkakg ta kd.hd <Õg lsisu flfkl=g lsÜgq fjkafk neye'
t;fldg Tfí uõmsfhda mÈxÑ fj,d bkafka fldfyao@
bkaÈhdfõ yhsødndoaj,' ta;a uf.a wïud bkafka kdislaj,' uf.a ;d;a;d brdka cd;slfhla' uu bmÈ,d ;sfhkafk;a bkaÈhdfõ'
Tnf.a rg bkaÈhdj lsh,d Tn óg fmr lsh,d keye' oeka fkao ta l;dj lshkafk' Tn ldf,ka ldf,g l;dj fjkia lrkjd fkao@
keye''' uu uq, b|,u lsõfõ uf.a fouõmsfhda Ôj;a fjkafka bkaÈhdfõ lsh,hs'
Tfí mjqf,a úia;r álla lshkak'''@
uf.a wïuhs" ;d;a;dhs fmdä m%Yakhla ksid fjku f.j,a foll Ôj;a fjkafk' ug whsh flfkla bkakjd' thd oeka lido ne|,d fjka fj,d bkafk' uf.a wïud yskaÿ cd;slfhla' uu;a jeäfhkau leu;s yskaÿ wd.ug'
t;fldg Tn ,xldjg tkafk fldfyduo@
wfma wïuhs ;d;a;dhs udj mqxÑ ldf,au ,xldfõ flfkl=g yod.kak §,d ;sfhkjd' thdf.a ku úu,r;ak' uu oeka thdg;a lshkafka ;d;a;d lsh,hs'
uf.a uõmsfhda tfyu lr,d ;sfhkafk wehs lsh,d uu wog;a okafka keye' uf.a ,xldfõ ;d;a;;a okakjd uf.a Ôú; we;=f< f,dl= l;djla ;sfhkjd lsh,d' ta;a ta ljqrej;a lsisu fohla ug lshkafka keye' ta;a uE;l§ uf.a wïud l;d lr,d lsõjd oeka ÿj Thdg tkak ld,h yß wms <Õg tkak lsh,d' uu;a oeka wïud <Õg hkak leu;shs' ta;a ug fï kvqj ksid hkak neye'
Tfí Ôú;h iu. ne£ ;sfhk l;dj fudk jf.a l;djla lsh,o Tng ys;kafk'''@
kd.hska iu. iïnkaO l;djla úÈyg ;uhs ug kï ysf;kafk'
Tn ,xldj od,d hkjo@
iuyr úg tfyu fjhs''' uu .sh;a hkafk ,xldfjka f.hla wrf.k od,d ;uhs' fudlo ug uf.a kd.hska ta rgg f.kshkak neyefka' tfyu f.kshkak f.dvdla lror fjkak fjkjd' ug uf.a i;a;= wrf.k hkak mq¿jka kï uu wdhs;a ,xldjg tkafk keye' uu ta wh;a tlal uf.a wïud <Õg fj,d bkakjd' ta;a tfyu lrkak neye' kd.hska f.kshkak neß ksid taf.d,a,kaj n,kak ug ks;ru jf.a ,xldjg tkak fjkjd' oeka uu f.hla n,,d ;sfhkafk' ug ysf;kjd ;j udi ;=k y;rla hk fldg ta f.a ug .kak mq¿jka fjhs lsh,d' ta ksji wrka od,d tlafld uu bkaÈhdfõ uf.a wïud <Õg hkjd' ke;akï uu ,xldfõu Ôj;a fjkjd' fldfydu jqK;a uu ;j mqxÑ ldf,lska la,í Ôú;fhka bj;a fjkjd' bÈßhg ug fudkj fjhso lsh,d lshkak neye' uu fldfydu;a bÈßhla .ek ys;kafk;a keye'
Tfí uõmsfhda Tnj ,xldfõ ;d;a;dg Ndr fokjd Tng u;lo@
keye''' uu mqxÑu ldf,a ;uhs udj ,xldfõ ;d;a;dg yod.kak §,d ;sfhkafk'
Tfí ,xldfõ uõmsfhda Ôj;a fjkafk fldfyao@
kqjr ´uka fâþ ckmofha' ta mjq,g;a mqf;l=hs ÿfjl=hs bkakjd' ta wh ug i,lkafk thd,f.au ifydaoßhlg jf. ;uhs' wïu;a thdf.au ÿjla lsh, ys;, ;uhs ug wdorh lrkafk' oeka wlalhs whshhs lido ne|,d orefjd;a bkakjd'
Tfí jdi.fï yeáhg Tn isxy, cd;slfhla fjkak ´kd'''
Tõ''' uf.a ,xldfõ uõmsfhda isxy, cd;slhka'
Tn mdi,a .sfha fldfyao@
kqjr oka;=f¾ fikag%,a fldf,þ tlg' uu f.dvla ÿrg wOHdmkh ,enqj flfkla fkfuhs' mdi,a .sfh;a läka lv' bkaÈhdfõ uf.a wïud <Õg .shyu udi fol ;=k k;r fj,d b|,hs tkafk' t;fldg mdi,a hkak nerej hkjd' läka lv yß uu idudkH fm< olajd mdi,g .shd'
wehs idudkH fm<ska mdi,a .uk k;r lf<a'''@
uu ta ldf,a yuqodjg hkak leue;af;ka ysáfha' mdif,ka bj;a jqKdg miafi uu yuqodjg nefËkak .shd ta;a ug jhi uÈ ksid yuqodjg n|jd.;af;a keye' jhi iïmQ¾K jqKyu tkak lsõjd' ta;a ug ;snqKq m%Yak;a tlal kej; ug yuqodjg nefËkak hkak neß jqKd'
fudkjo Tng ;snqKq m%Yak'''
f.dvlau wd¾Ól m%Yak ;snqKd' uf.a ,xldfõ ;d;a;dg uqo,a m%Yak weú;a f.dvla ysr jqKd' uf.a wïud bkaÈhdfõ b|ka tjk i,a,sj,ska ;uhs wms yefudau Ôj;a jqfKa' uu kqjr fmdä fmdä fIdmaj,;a jev jev lr,d ;sfhkjd' tfyu hk tk ldf, ug .fï ñksiaiq tl tl l;d lshkak mgka .;a;d' tfyu jqKyu ug .fï bkak tl;a tmd jqKd'
Tn la,í Ôú;h mgka .kafka fld;ekskao@
uf.a Ôúf;a f.dvla m%Yak ;snqKq ksid uu fcdí tlla fydh fydh ysáfha' ojila uu m;a;f¾l oelal lgqkdhl fydfg,a tll /lshd wjia:d álla od,d ;sfhkjd' uu kqjr b|,d uq,skau fcdí tllg tkafka ta m;a;f¾ od,d ;snqKq fydfg,a tfla fcdí tllg' t;ek§ ;uhs la,í tlla lshkafk fudllao@ tfl we;=f< fudkjo fjkafk lsh,d uu oek .;af;a'
uu mqxÑ ldf,a b|,d vdkaia lrkak leu;shs' ug fyd|g kgkak mq¿jka' miafia ug ys;=Kd fydagf,ka bj;a fj,d la,í tll vdkaia lrkak hkak ´k lsh,d' miafi uu iSÿfõ la,í tll vdkaia lrkak .shd' uf.a Ôú;fha fyd| yd krl fome;a;u bf.k .;af;a ta la,í tflka ;uhs' uu wrlal= is./Ü fndkak mqreÿ jqKd' hd¿fjd;a tlal ksjdvq ojiaj,g fjk;a la,íj,g .shd' uf.a Ôúf;a f,dl= fmr<shla jqKd' uu la,í lsysmhlgu udre jqKd' wka;sfï fï la,í tfla kej;=Kd'
Tn la,íj, vdkaia lrkjdg Tfí uõmsfhda leu;so@
ta wh lsisu fohla okafk keye'''
,xldfõ uõmsfhda leu;s jqKdo@
keye' ta wh f.dvla úreoaO jqKd' la,í Ôúf;a ne?ïlu f;afrkfldg uu f.dvla ÿr .syska ysáh ksid' ta Ôúf;ka fldfy;au ug bj;a fjkak neß jqKd' we;a;gu la,í tll jev lrkjd lsõjyu ñksiaiq n,kafk i;a;= Èyd n,kjd jf.a' kuq;a la,í j, jev lrk yeu fl,a, Èydu tlu úÈyg n,kak krlhs' yefudau je/È lrkafk keye' wks;a tl ;uhs fl,af,la la,í tll jev lrkafk ta whg f.dvlau uqo,auh .eg¨ ;sfhk ksid' ke;=j iem .kak fl,af,la la,íj, jev lrkak tkafk keye' wms yßhg bkakj kï wmsg fldfy;a fcdí lrkak mq¿jka' ta;a ug fï fcdí tl oeka we;s fj,d ;sfhkafk' uu <ÕÈu la,íj,ska whska fjkjd'
wehs la,í Ôúf;ka bj;a fjkafka'''
yeuodu ksÈjrk Ôúf;a oeka ug ;s;a; fj,hs ;sfhkafk' ug oeka ksoyfia Ôj;a fjkak ´kd'
Tng Tfí Ôú;h foi wdmiq yeß,d n,kfldg ÿlla oefkkafk keoao@
keye' ug i,a,s ;sfhkjd' uu i;=áka Ôj;a fjkjd'
;ukaf.a uõmshka <Õ ke;sùu .ekj;a Tng ÿlla keoao@
tal kï we;a;'' uf.a wïud <Õ ysáhd kï wo uu fï úÈfy fcdí tlla lrkafka keye' tfyu jqKd kï ug óg jvd fyd|g bf.k .kak ;snqKd'
;u uj;a iu. l;d lrkafka fdk NdIdfjkao@
yskaÈ'''
NdId lShla yiqrjkak mq¿jkao@
isxy," yskaÈ jf.au fï la,í tlg wdjg miafi bx.%Sis álla bf.k.;a;d'
khd ksid Tng úYd, ckm%sh;ajhla ,eì,d ;sfhkjd' ljqreyß lsõfjd;a Tn fï khs ynh È.g weo f.k hkafk ;j ;j;a m%isoaO fjkakhs lsh,d'
tal uu ms<s.kafk keye' fï isoaêh udOHhg .sfha fld,a¨msáh fmd,sish yryd' Bg fmr uu fï úia;r udOHhg ÿkafk keye' oeka ug m%isoaêhla ,eì,d ;sfhk tl we;a;' tal fjku l;djla'
Tfí fï kvqj Èkjkak jeäfhka uykais fjkafka Tn fiajh lrk iudc Yd,dfõ whs;slrejka lsh,d l;djla ;sfhkjd' Tjqka tfyu lrkafka iudc Yd,dj m%isoaO lr.kak lsh,;a iuyre lshkjd'''
tal tfyu fjkafk fldfyduo@' fï la,í tl .ek ´kEu flfkla okakjd' ta ksid fï la,í tlg ;j m%isoaêhla wjYH keye'
Tn fmd,sishg úreoaOj kvq hkjd lsh,d ;snqKd'''
Tõ''' uu oekgu;a fmd,sishg úreoaOj kvqjla od,hs ;sfhkafk' ;j fohla lshkak ;sfhkjd' udj fmd,sisfhka w;awvx.=jg .;a;yu fmd,sisfhka m%ldY lr,d ;snqK ug khd oIag lr,d ;snqK lsh,d' ta;a khs meáhdj ug i;ajWoHdkfhka ,efnk fldg thdf.a úI o< keye' tfyu jqfKa fldfyduo lsh,d ug m%Yakhla ;sfhkjd'
wfka' oeka ug hkak ´kd''' khs meáhg lsß fmdjk fõ,dj;a yß''' thd udi ;=klg ú;r miafi ud <Õg wdfõ wohs' thd i;ajWoHdkfha bkakfldg yßhg ld,d ;snqfK;a keye' wo thdg fyd|g lsß fokak ´kd''' ta ksid uu hkakï'''

Post a Comment