Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

තුට්‌ටු දෙකේ කතාවලට මම උත්තර දෙන්නෙ නැහැ
- අයෝමි කියයි

ජීවිතය ලස්‌සනයි නමැති ටෙලිනාට්‍යයේ සුදුනංගි නම් චරිතයෙන් වැඩිදෙනකු හඳුනාගත් අයෝමි ශානිකා දැනට ආයුර්වේද වෛද්‍යවරියක ලෙසද කටයුතු කරනවා. ඇය පසුගිය කාලයේ නම් පුවත්පත්වලට පවසලා තිබුණේ තවම ආදරයක්‌ සොයනවා කියලයි.

ඔය අතරේ ඇය ගැන එක එක කතා ආරංචි වුණා. ඉන් කතාවක්‌ තමයි මාධ්‍යයට වගේම දේශපාලන ක්‍ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයෙක්‌ සමග විවාහවෙලා සිටිය අයෝමි ක්‌කසාද වෙලා කියලා.

මේ ගැන අන්තර්ජාලයේ නම් පවසලා තිබුණේ ඇය 2009 වසරේ ජුලි මාසයේ විවාහ වී තිබුණ බවයි. එහිදී වැඩිදුරටත් සඳහන් වුණේ අයෝමි කඩුවෙල සා අධිකරණයේදී මෙම ක්‌කසාදය ලබාගෙන ඇති බවය. ලක්‍ෂ පනහක මුදල් හා දේපළ වන් වශයෙන් ඉල්ලා මෙම නඩුව ගොනුකර තිබුණත් ඇයට ඒ කිසිවත් නොලැබුණ බවයි අන්තර්ජාලයේ නම් සඳහන් වුණේ.

ඉතිං අයෝමිට ආදරය කරන රසික රසිකාවියන්ට මෙහි සැබෑ තතු කියන්න ඕනෑ නිසා දිවයින පත්තරෙන් අයෝමිට කතා කරළා. හැබැයි ඇය ඒ ගැන කතාබහ කරනවාට නම් වැඩි කැමැත්තක්‌ දක්වලා නැහැ. ඒ කොහොම වුණත් ඇය මෙවැනි අදහසක්‌ නම් දැක්‌වූවා.

ඔය තුට්‌ටු දෙකේ වෙබ් අඩවි කියන කතාවලට මම උත්තර දෙන්න කැමැති නැහැ. ඒ අය හොයලා වෙන්න ඇතිනේ දාන්න ඇත්තේ. ඒ නිසා එයාලගෙන්ම අහන්න. ඔය ප්‍රවෘත්තිය දැම්මේ මගෙන් කිසිම දෙයක්‌ අහන්නේ නැතිව. ඒ හින්දා ඔය වගේ තුට්‌ටු දෙකේ වෙබ් අඩවි මම බලන්නේ නැහැ. තරහාවෙන්න එපා. ඔය ප්‍රශ්නය සම්බන්ධයෙන් මම කතා කරන්න කැමැති නැහැ.

;=Ü‌gq fofla l;dj,g uu W;a;r fokafk keye

- wfhdañ lshhs

Ôú;h ,ia‌ikhs kue;s fg,skdgHfha iqÿkx.s kï pß;fhka jeäfokl= y÷kd.;a wfhdañ Ydksld oekg wdhq¾fõo ffjoHjßhl f,io lghq;= lrkjd' weh miq.sh ld,fha kï mqj;am;aj,g mji,d ;snqfKa ;ju wdorhla‌ fidhkjd lsh,hs'

Th w;f¾ weh .ek tl tl l;d wdrxÑ jqKd' bka l;djla‌ ;uhs udOHhg jf.au foaYmd,k la‍fIa;%hg iïnkaO mqoa.,fhla‌ iu. újdyfj,d isáh wfhdañ Èla‌lido fj,d lsh,d'

fï .ek wka;¾cd,fha kï mji,d ;snqfKa weh 2009 jif¾ cq,s udifha újdy ù ;snqK njhs' tys§ jeäÿrg;a i|yka jqfKa wfhdañ lvqfj, id wêlrKfha§ fuu Èla‌lidoh ,ndf.k we;s njh' ,la‍I mkyl uqo,a yd foam< jka jYfhka b,a,d fuu kvqj f.dkqlr ;snqK;a wehg ta lsisj;a fkd,enqK njhs wka;¾cd,fha kï i|yka jqfKa'

b;sx wfhdañg wdorh lrk risl risldúhkag fuys ienE ;;= lshkak ´kE ksid Èjhsk m;a;frka wfhdañg l;d lr<d' yenehs weh ta .ek l;dny lrkjdg kï jeä leue;a;la‌ olaj,d keye' ta fldfydu jqK;a weh fujeks woyila‌ kï oela‌jQjd'

Th ;=Ü‌gq fofla fjí wvú lshk l;dj,g uu W;a;r fokak leue;s keye' ta wh fydh,d fjkak we;sfka odkak we;af;a' ta ksid thd,f.kau wykak' Th m%jD;a;sh oeïfï uf.ka lsisu fohla‌ wykafka ke;sj' ta yskaod Th jf.a ;=Ü‌gq fofla fjí wvú uu n,kafka keye' ;rydfjkak tmd' Th m%Yakh iïnkaOfhka uu l;d lrkak leue;s keye'


Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements