Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

උදයන්ති එකම ටෙලි නාට්‍යයේ චරිත 5 ක් රඟපායි

සිනමා වංශකතාවේ මංසලකුණු රැසක් තැබූ නිළි රැජින මාලිනී ෆොන්සේකා සැලී චිත්‍රපටයේ චරිත 5 ක් රඟපාමින් , සිංහල චිත්‍රපටයක වැඩිම චරිත ප්‍රමාණයක් රඟපෑ නිළිය ලෙස වාර්තාවක් තැබුවා. පුංචි තිරයේ ජනප්‍රිය සම්මානනීය නිළියක වන උදයන්ති කුලතුංගත් පසුගියදා ටෙලි නාට්‍ය ඉතිහාසය තුළ එවන් වාර්තාවක් තැබුවා.

ඒ දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කරන භව සරණ ටෙලි නාට්‍යයේ රංගනයට එකතුවෙමිනුයි. උදයන්ති භව සරණ ටෙලි නාට්‍යයේ සුභද්‍රා, සමනලී, මුදිතා , වත්සලා සහ අවතාරයක් ලෙසින් චරිත පහක් රඟපානවා. ඒ වගේම එම ටෙලි නාට්‍යය භව තරණ ලෙසින් සිනමාවටත් නැගුණා. එහිදී ඇය එම චරිත 5 ම රඟපාමින් මාලිනීගේ වාර්තාව සම කළා. තමන් රඟපාන කවර චරිතයටත් සාධාරණය ඉටුකරන නිළියක් ලෙස ප්‍රකට උදයන්තිගේ රංගන ජීවිතයේ මේ සුවිශේෂ අවස්ථාව ගැන වගේම ඇගේ ජීවිතයෙහි නවතම තොරතුරුත් දැනගන්න අපි උදයන්ති කුලතුංගට කතා කළා.

මුලින්ම අපි උදයන්තිගේ රංගන ජීවිතයේ උදා වූ මේ විශේෂ අවස්ථාව ගැන කතා කරමු.

දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කරන භව තරණ චිත්‍රපටය හා භව සරණ ටෙලි නාට්‍යය එකම කථාවක් චිත්‍රපටයක් හා ටෙලි නාට්‍යයක් විදියට නිර්මාණය කෙරුණු අවස්ථාවක්. දෙකේම රූගත කිරීම් තිබුණේ එකට. මාස 8 ක පමණ කාලයක් මේ සඳහා ගත වුණා. මෙම නිර්මාණයේ මම චරිත 5 ක් රඟපානවා.

ඒ චරිත 5 ගැන කතා කළොත්

සුභද්‍රා කියන්නේ ලන්දේසි යුගයේ වලව්වක ජීවත් වූ ළමා තැනීකෙනෙක්. සමනලී කියන්නේ ඇගේ මේ භවය. වයස අවුරුදු දහයක විතර ළමයකුගේ මානසික මට්ටමක් තියෙන සමනලී මන්ද මානසික තරුණියක්. සමනලීට මිහිරි හඬක් තියෙනවා. ඒ හඬට ආදරය කරන සංගීතවේදියෙක් ඇය මන්ද මානසික මට්ටමක තරුණියක් බව වසන් කරලා ලස්සනට සරසලා වත්සලා කියන නමකින් ගායන ලෝකයට එකතු කරගෙන එනවා. සමනලීගෙ පියාගෙන් වෙනත් ගැහැනියකට දියණියක් ඉන්නවා. ඇය මුදිතා. මුදිතා කියන්නේ මුඩුක්කුවක ඉන්න කටකාර ගැහැනියක්. මේ අතර සමනලී මිය යනවා. සමනලීගේ භූතාත්මය සැරිසරනවා. මේ චරිත 5 ම රඟපාන්නේ මම.

නිළියකට ලැබෙන සුවිශේෂ අවස්ථාවක් උදයන්තිට උදාවුණේ......?

ඇත්තෙන්ම ඔව්, මම මේ නිර්මාණය වෙනුවෙන්        මාස 8 ක් විතර වෙන් කරලා තිබුණා. ඒ කාලය තුළ ලැබුණු නිර්මාණ රාශියක් ප්‍රතික්‍ෂේප කළා. ඒ වගේම සමනලීගෙ චරිතය වෙනුවෙන් මන්ද මානසික මට්ටමේ ඉන්න අයව මුණ ගැහිලා ඒ වගෙ අයගෙ හැසිරීම් අධ්‍යයනය කළා.

කලා නිර්මාණයක් වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරලා තෘප්තිමත්ව ගෙදර එද්දී මුහුණ දුන්නේ අතෘප්තිමත් අත්දැකීමකට.......

ඔව්, මම එකදිගට මාස කිහිපයක් දුර පළාතක ඉන්නකොට අම්මට තනියම ගෙදර ඉන්න බැරි හින්දා හිටියේ අක්කලගෙ ගෙදර. අපේ ගෙදර ඉන්නේ අම්මයි මමයි විතරයිනේ. ඉතින් අපි ආයෙම ගෙදර එද්දී දකින්න ලැබුණේ දොරවල් ජනෙල් කඩල දාපු ගෙයක්. රත්තරං බඩු, සල්ලි, ලැප්ටොප් ඇතුළු ගෙදර තිබුණු වටිනා බඩු මොකුත්ම නැහැ. ගෙදරට හොරු පැනලා,  ගෙදර තිබුණු හැමදෙම අරගෙන ගිහින්.

නැති වූ බඩු මුට්ටුවල වටිනාකම කීයක් විතරද?

ලක්ෂ දොළහකටත් වඩා වැඩියි.

නිතියේ පිහිට පැතුවෙ නැද්ද..?‍

පොලිසියට කිව්වා. ඒත් තවම හොරු ගැනවත් නැති වූ බඩුමුට්ටු ගැනවත් කිසිම ආරංචියක් නැහැ.

ඒ වේදනාකාරී අත්දැකීමට මුහුණ දුන්නේ කොහොමද?

ඒ වගෙ දෙයක් වෙලත් දුක් වුණේ නැහැ කිවුවොත් පුදුමයක්නේ. මමත් දුක්වුණා. ඒත් මොනදේ සිදුවුණත් මහා හයියෙන් හඬා වැටිලා ඒ මත්තේම හැපෙන සිරිතක් මට නෑ. මොනව කරන්නද මේ සිදු වූ දේ ගැනත් හිත හදාගත්තා.

ජීවිතයට රැකවරණයක් දෙන්න කෙනෙක් හිටියනම් මේ වගෙ දේවල්වලදී උදයන්තිට ලොකු ශක්තියක් ලැබෙයි.......

ජීවිතයට රැකවරණයක් ලබාගන්න ජීවිතයට ළංකරගත්තු අය හින්දා දුක් විඳන කාන්තාවෝ අනන්නවත් අපේ සමාජයේ ඉන්නවා. ආදරයෙන් ලැබෙන පිරිමි තමන්ගෙ බිරිඳ වෙනුවෙන් ම කැපවෙලා වැඩිම වුණොත් අවුරුද්දක් ඉඳීවි. ඊට පස්සෙ තව පෙම්වතියක් හොයාගනීවි. ඒක අද සමාජයේ ‍පොදු දෙයක්.

තමන්ගෙ බිරිඳට පණවගේ ආදරය කරන හොඳ පිරිමිත් මේ සමාජයේ ඇත්තේම නැද්ද.......?

එහෙම කෙනෙක් මුණගැහුණු දාක මමත් එයාගෙ බිරිඳ වේවි.

තනිකඩව ඉන්න හින්දා නේද උදයන්ති මේ තරම් කටකතා අහගන්නේ..?

ඔය කටකතා හදන අය එහෙම කරන්නේ තමන්ගෙ මානසික මට්ටම අනුව තමන් ආශා කරන දේවල් ලබා ගන්න බැරි අය ඒ දේවල්වලට වෛර කරනවා. මට බණින කටකතා හදන අයගේ හිත්වල තියෙන දේවල් තමයි කටකතා විදියට නිර්මාණය වන්නේ. මම ඒවා ගැන හිතලා කම්පා වෙන්නේ ඇයි?

ආරියවංශ කුලතිලක

Wohka;s tlu fg,s kdgHfha pß; 5 la rÕmdhs

iskud jxYl;dfõ uxi,l=Kq /ila ;enQ ks<s /ðk ud,skS f*dkafiald ie,S Ñ;%mgfha pß; 5 la rÕmdñka " isxy, Ñ;%mghl jeäu pß; m%udKhla rÕmE ks<sh f,i jd¾;djla ;enqjd' mqxÑ ;srfha ckm%sh iïudkkSh ks<shl jk Wohka;s l=,;=x.;a miq.shod fg,s kdgH b;sydih ;=< tjka jd¾;djla ;enqjd'

ta foaúkao fldaka.yf.a wOHlaIKh lrk Nj irK fg,s kdgHfha rx.khg tl;=fjñkqhs' Wohka;s Nj irK fg,s kdgHfha iqNød" iuk,S" uqÈ;d " j;ai,d iy wj;drhla f,iska pß; myla rÕmdkjd' ta jf.au tu fg,s kdgHh Nj ;rK f,iska iskudjg;a ke.=Kd' tys§ weh tu pß; 5 u rÕmdñka ud,skSf.a jd¾;dj iu l<d' ;uka rÕmdk ljr pß;hg;a idOdrKh bgqlrk ks<shla f,i m%lg Wohka;sf.a rx.k Ôú;fha fï iqúfYaI wjia:dj .ek jf.au wef.a Ôú;fhys kj;u f;dr;=re;a oek.kak wms Wohka;s l=,;=x.g l;d l<d'

uq,skau wms Wohka;sf.a rx.k Ôú;fha Wod jQ fï úfYaI wjia:dj .ek l;d lruq'

foaúkao fldaka.yf.a wOHlaIKh lrk Nj ;rK Ñ;%mgh yd Nj irK fg,s kdgHh tlu l:djla Ñ;%mghla yd fg,s kdgHhla úÈhg ks¾udKh flreKq wjia:djla' foflau rE.; lsÍï ;snqfKa tlg' udi 8 l muK ld,hla fï i|yd .; jqKd' fuu ks¾udKfha uu pß; 5 la rÕmdkjd'

ta pß; 5 .ek l;d lf<d;a

iqNød lshkafka ,kafoais hq.fha j,õjl Ôj;a jQ <ud ;ekSflfkla' iuk,S lshkafka wef.a fï Njh' jhi wjqreÿ oyhl ú;r <uhl=f.a udkisl uÜgula ;sfhk iuk,S ukao udkisl ;re‚hla' iuk,Sg ñysß y~la ;sfhkjd' ta y~g wdorh lrk ix.S;fõÈfhla weh ukao udkisl uÜgul ;re‚hla nj jika lr,d ,iaikg iri,d j;ai,d lshk kulska .dhk f,dalhg tl;= lrf.k tkjd' iuk,Sf. mshdf.ka fjk;a .eyekshlg Èh‚hla bkakjd' weh uqÈ;d' uqÈ;d lshkafka uqvqlal=jl bkak lgldr .eyekshla' fï w;r iuk,S ñh hkjd' iuk,Sf.a N+;d;auh ießirkjd' fï pß; 5 u rÕmdkafka uu'

ks<shlg ,efnk iqúfYaI wjia:djla Wohka;sg WodjqfKa''''''@

we;af;kau Tõ" uu fï ks¾udKh fjkqfjka        udi 8 la ú;r fjka lr,d ;snqKd' ta ld,h ;=< ,enqKq ks¾udK rdYshla m%;sla‍fIam l<d' ta jf.au iuk,Sf. pß;h fjkqfjka ukao udkisl uÜgfï bkak whj uqK .eys,d ta jf. whf. yeisÍï wOHhkh l<d'

l,d ks¾udKhla fjkqfjka f,dl= lem lsÍula lr,d ;Dma;su;aj f.or toa§ uqyqK ÿkafka w;Dma;su;a w;aoelSulg'''''''

Tõ" uu tlÈ.g udi lsysmhla ÿr m<d;l bkakfldg wïug ;kshu f.or bkak neß yskaod ysáfha wlal,f. f.or' wfma f.or bkafka wïuhs uuhs ú;rhsfka' b;ska wms wdfhu f.or toa§ olskak ,enqfKa fodrj,a cfk,a lv, odmq f.hla' r;a;rx nvq" i,a,s" ,emafgdma we;=¿ f.or ;snqKq jákd nvq fudl=;au keye' f.org fydre mek,d"  f.or ;snqKq yeufou wrf.k .syska'

ke;s jQ nvq uqÜgqj, jákdlu lShla ú;ro@

,laI fod<ylg;a jvd jeähs'

ks;sfha msysg me;=fj keoao''@‍

fmd,sishg lsõjd' ta;a ;ju fydre .ekj;a ke;s jQ nvquqÜgq .ekj;a lsisu wdrxÑhla keye'

ta fõokdldÍ w;aoelSug uqyqK ÿkafka fldfyduo@

ta jf. fohla fj,;a ÿla jqfKa keye lsjqfjd;a mqÿuhlafka' uu;a ÿlajqKd' ta;a fudkfoa isÿjqK;a uyd yhsfhka y~d jeá,d ta u;af;au yefmk isß;la ug kE' fudkj lrkako fï isÿ jQ foa .ek;a ys; yod.;a;d'

Ôú;hg /ljrKhla fokak flfkla ysáhkï fï jf. foaj,aj,§ Wohka;sg f,dl= Yla;shla ,efnhs'''''''

Ôú;hg /ljrKhla ,nd.kak Ôú;hg <xlr.;a;= wh yskaod ÿla ú|k ldka;dfjda wkkakj;a wfma iudcfha bkakjd' wdorfhka ,efnk msßñ ;ukaf. ìß| fjkqfjka u lemfj,d jeäu jqfKd;a wjqreoaola b£ú' Bg miafi ;j fmïj;shla fydhd.kSú' tal wo iudcfha ‍fmdÿ fohla'

;ukaf. ìß|g mKjf.a wdorh lrk fyd| msßñ;a fï iudcfha we;af;au keoao'''''''@

tfyu flfkla uqK.eyqKq odl uu;a thdf. ìß| fõú'

;kslvj bkak yskaod fkao Wohka;s fï ;rï lgl;d wy.kafka''@

Th lgl;d yok wh tfyu lrkafka ;ukaf. udkisl uÜgu wkqj ;uka wdYd lrk foaj,a ,nd .kak neß wh ta foaj,aj,g ffjr lrkjd' ug n‚k lgl;d yok whf.a ys;aj, ;sfhk foaj,a ;uhs lgl;d úÈhg ks¾udKh jkafka' uu tajd .ek ys;,d lïmd fjkafka wehs@

wdßhjxY l=,;s,l 

Wohka;sf.a PdhdrEm tl;=j n,kak

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements