ආදරය ජීවිතයට එනවා යනවා
හෂිනි සුන්දරයි ලස්සනයි වගේම දැන් අනිත් අයවත් ලස්සන කරන්න වැඩක් පටන් අරගෙන කියලා පොඩි ආරංචියක් ලැබුණා.
ඔව්. මම රූපලාවන්‍යාගාරයක් පටන් ගත්තා ළඟදී. ඒකයි මේ දවස්වල මම ගොඩක් නිෂ්ෂබ්ද වෙලා හිටියේ. මේ දවස් ටිකේ ඉතින් ඒක තමයි කරන්නේ.
හෂිනි ශෂිකලා ගෝනගල නම් ඇය සිය කටහඩ අවදිකළේ එහෙමයි.
නර්තනයට උපන් හපන් දස්කම් දක්වන ඇය රියැලිටි නර්තන වේදිකාවෙන් කළ එළි බැස ඉන් ජයග්‍රහණය ලැබුවේ ගායක දුෂ්‍යන්ත් වීරමන්ගේ නර්තන සහයිකාව ලෙසින්ය. “උත්තරා” සහ “ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස්” චිත්‍රපටවලට රංගනයෙන් දායක වූ ඇය “මතකේ හසරැල්”, “නෙළුම් විලෙන්”, “දේදුන්න වාගේ” යන ගීතවල රූප රචනා සඳහා ද සිය දායකත්වය ලබාදිණි.
කොහොමද කලා ජීවිතයේ කටයුතු?
කලා ජීවිතය ගැන කියද්දී නර්තනය නම් කවදාවත්ම නවත්තන්නේ නෑ. මේ දවස්වලත් ඒ වැඩනම් කරගෙන යනවා. ඊළඟ අවුරුද්දේ තියෙන සංදර්ශනයකටත් ලෑස්ති වෙනවා. මගේ රූපලාවන්‍යාගාරයේ වැඩයි නර්තනයේ වැඩයි එක්ක මම ගොඩක් කාර්යබහුල වුණ නිසා මට රඟපෑම පැත්ත ගැන වැඩි උනන්දුවක් දක්වන්න බැරි වුණා. ඉස්සරහට බලමු.
හෂිනි නර්තනය තුළින් ජනප්‍රිය වුණාට පොඩි කාලේ ඉඳන් වෙළඳ දැන්වීම්වලට පෙනී හිටියා. ඇත්තටම හෂිනි මේකට සම්බන්ධ වුණේ කොහොමද?
මම ගොඩක් කැමති නර්තනයට. මම ආවෙත් රියැලිටි වැඩසටහනක දුෂ්‍යන්ත්ගේ නර්තන සහායිකාව විදිහට තමයි. මගේ කලා ජීවිතය පටන්ගත්තේ එතනින්. මට චිත්‍රපටවලට, ටෙලි නාට්‍යවලට, නර්තන සංදර්ශනවලට වගේ ගොඩක් දේවල්වලට ආරාධනා ලැබුණේ එතනින් පස්සේ තමයි. ඉතින් ඇත්තටම ගත්තොත් කෙනෙක්ට දක්ෂතාවයක් තියෙනවානම් අනිවාර්යයෙන්ම මේ ක්ෂේත්‍රයට එන්න පුළුවන්.
ඉස්සරහට මේ දෙවල් කොහොමද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඒ කියන්නේ ටෙලි නාට්‍යවලට වගේ සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවාද?
ඇත්තටම කියනවානම් ටෙලි නාට්‍යවලට නම් මම ඇත්තටම කැමතිම නෑ. මොකද ටෙලි නාට්‍ය කරනකොට ගොඩක් වෙලාව කැප කරන්න ඕන. මම කරගෙන යන නර්තන වැඩ කටයුතුත් නවත්තන්න වෙනවා ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න ගියොත්. ඉතින් මම හිතුවේ ටෙලි නාට්‍ය නැතුව චිත්‍රපටි සහ නර්තන වැඩ කටයුතු කරගෙන ඉන්නයි.
ඇයි ඒ? චිත්‍රපටිවලට ඒ තරම් ලොකු කාලයක් කැප කරන්න ඕන වෙන්නේ නැද්ද?
ටෙලි නාට්‍ය ගත්තම මෙගා තියෙනවා. ඒවට අවුරුද්දක් අවුරුද් දෙකක් විතර අදිනවා. ඒවල රූ ගත කිරීම් හැමදාම තියෙනවා. ඒත් චිත්‍රපටයක් ගත්තම මාස 3 න් විතර රූගත කිරීම් අවසන් වෙනවා. ඒ නිසා චිත්‍රපටි කරන එක ලේසියි.
ඒ කියන්නේ කෙටි කාලීන ගොඩක් දේවල්වලට කැමතියි....
කැමතියි
පවුලේ විස්තර කොහොමද?
අම්මයි, තාත්තයි, අයියයි, මල්ලිලා දෙන්නයි
ඒ අයගෙන් මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නේ?
අම්මගෙනුයි තාත්තාගෙනුයි ලොකු සහයෝගයක් ලැබෙනවා. මල්ලිලා නම් එහෙම නෑ. ඒ අය හරීම නිශ්ෂබ්දයි. ඒ අය කියන‍්නේ නර්තනය කරන්න කියලා තමයි. අම්මයි තාත්තයි තමයි හැම දේකදීම මාව දිරිමත් කරන්නේ. ඒ අය ඉන්නවා කියන විශ්වාසය මට හොඳටම ඇති.
හෂිනි මේ වෙනකන් දුෂයන්ත්ගේ ගීතවල රූප රචනාවලට විතරයි රංගනයෙන් දායකත්වය ලබාදීලා තියෙන්නේ. ඒ ඇයි කියලා ඇහුවොත්....
ඇත්තටම කිව්වොත් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේක. හැබැයි එහෙම කියලා දෙයක් නෑ. දුෂ්‍යන්ත් එයාගේ සින්දුවක් ගෙනල්ලා ඇහුවොත් හෂිනි මම අලුතෙන් සින්දුවක් කරා, ඔයා ආසද ඒකෙ වීඩියෝ එකට එන්න කියලා මම මුලින්ම සින්දුව අහනවා. ඊට පස්සේ ඒ සින්දුවට මම කැමතියිනම් විතරයි ඒකට සම්බන්ධ වෙන්නේ. එයා කරපු හැම සින්දුවක්ම වගේ “නෙළුම් විලෙන්”, “මතකේ හසරැල්” වගේ සින්දුවලට මං හරිම ආස කරා. ඒ සින්දු අහද්දී මට ඒක ඇතුළේ මාවම පෙණුනා. වෙනත් අයත් සින්දු ගේනවා. ඉතින් ඒවත් මම අහනවා. කැමති වුණොත් විතරයි මම වීඩියෝ එකකට යන්නේ.
හීනයක් තිබුණද කලා ක්ෂේත්‍රයට එනවා කියලා....
නර්තනය පැත්තෙන් මේ වගේ තැනකට එන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නැහැ. හැබැයි මම පොඩි කාලේ හරිම ආසයි මිස් ශ්‍රී ලංකා වෙන්න. ඒකට හරිම කැමතියි. හැමදාම මම ඔටුන්නක් දාගෙන කියනවා මම තමයි මිස් වර්ල්ඩ් කියලා. ඒත් නර්තනයෙන් මේ වගේ තැනකට එන්න ලැබෙයි කියලානම් මම හිතුවේ නෑ. කොහොම හරි හැංගුන දක්ෂතාවයක් එළියට ආවා.
ඔය දේවල් කරගෙන කරගෙන යද්දී ප්‍රශ්නවලට එහෙම මුහුණ දීලා ඇතිනේ. මොනවද ඒ වගේ ආපු ප්‍රශ්න?
ප්‍රශ්න නම් ගොඩක් තියෙනවා. අමතක වෙන්නේ නැති දෙයක් ගැන කතා කරොත්නම් “උත්තරා” රූගත කිරීම් කරද්දී නම් ගොඩක් ප්‍රශ්න වුණා. ඒ රූගත කිරීම් කරපු තැන්වල කූඩැල්ලෝ ඉඳලා. මට ඒ චිත්‍රපටිය කරන්න එපාම වුණේ කූඩැල්ලෝ හින්දයි. ඉතින් ඒ වගේ ප්‍රශ්න එනවා. ප්‍රශ්න නැ.තුව නෙමෙයි.
ප්‍රශ්න ජයගෙන කොහොම හරි කරලා වැඩෙත් කරගන්න ඕන...?
අනිවාර්යයෙන්
මේ ක්ෂේත්‍රයේ ඉන්න කොට කටකතා එහෙම හැදෙනවානේ. ඔයා ඒ ගැන මොකද හිතන්නේ?
ඒක සාමාන්‍යයි. කෙනෙක් ජනප්‍රියනම් එයාට කතාවක් හැදෙන්නේ නැත්තන් එතන වෙන ප්‍රශ්නයක් තියෙන්නේ. ඕන ජනප්‍රිය කෙනෙක්ට කටකතා හැදෙනවා. ඒක නවත්තන්න කාටවත්ම බෑ. තමන් දන්නවානම් තමන් හොඳයි කියලා ඒ ඇති.
දැන් හෂිනි මීට කලින් මාධ්‍යට කියලා තියෙනවා මම කවදාවත් බොරු කියන්නේ නෑ කියලා. ගිය පාර අපිත් එක්ක සම්බන්ධ වුණ වෙලාවෙත් ඒ ගැන මතක් කිරීමක් කරලා තියෙනවා. ඉතින් මම මේ පාරත් අහනවා හෂිනිගෙන් බොරුවක් කියන්නේ නැතුව ආදරය ගැන ඇත්තටම මොකද කියන්නේ?
මම කවදාවත් බොරු කියන්නේ නෑ. ඒ නිසා මම කෙලින් කියන්නම්. (බොරු කියන්න ට්‍රයි කරලත් නැද්ද?) බොරු කිව්වොත් ආයෙත් පාරක් ඒක කියද්දි අහුවෙනවා. ඒ නිසා මම ඇත්තම කියන්නම්. ආදරය කියන්නේ ඇත්තටම සුන්දර දෙයක්. ආදරය ජීවිතයට එනවා යනවා. ඒක හැම කෙනෙක්ම විඳින්න ඕන දෙයක්. ආදරය කියන දේ විඳින්නේ නැත්තන් මට ඇත්තටම දුකයි ඒ කෙනා ගැන.
දැන් ආදරේ ඇවිල්ලා ගිහින්ද?
නෑ. තාම මං ආදරේ කරන්නේ නෑ. මට තාම ඒකට වෙලාව නෑ.
ඒ තාත්තගේ ප්‍රශ්නේ හින්දා...?
ඔව්. තාත්තා ගොඩාක් ඒ ගැන කියනවා. මේ ක්ෂේත්‍රයට ආවත් තාත්තා කිව්වේ ඔලුව කෙළින් තියෙන්න ඕන ඔයාට වැඩ කරන්න කියලයි. ඒ වගේ ආදර සම්බන්ධයක් ඇති කරගත්තොත් ඔයාට අමාරු වෙයි කියලා කිව්වා.
ආරංචි වුණ විදිහටනම් හෂිනිගේ තාත්තා හෂිනිගේ විවාහය ගැන ටිකක් හොයලා බලනවා වැඩියිලු. කොහොම හරි කමක් නෑ ඒ කියන්නේ තාත්තා කැමති කෙනෙක්ව ද දුව බඳින්න කල්පනා කරන්නේ?
ඔව් ඒකනම් එහෙම තමයි. ඒත් මං එක අතකින් හරිම වාසනාවන්තයි. මොකද අපේ තාත්තා කියලා තියෙනවා ඕන වෙලාවක මට එහෙම සම්බන්ධතාවයක් තිබුණොත් කියන්න කියලා. ඒත් ඇත්තටම වෙලා තිබුණේ මම ගොඩක්ම හිතුවේ මගේ අනාගතය ගැන. මට යාළුවෝ ඉන්නවා ඕන තරම්. ඒත් ආදරය කරන්න තරම් කාලයක් මට ලැබුණේ නෑ.
හෂිනි කියලා කියන්නේ ඇත්තටම මොන වගේ කෙනෙක්ද?
මම ඇවිල්ලා හරිම අහිංසක කාටවත් දුකක් දෙන්නේ නැති චරිතයක්. මම කැමති නෑ කාටවත් දුක් දෙන්න.
ක්ෂේත්‍රයේ ඉද්දී ඔයා විසින් පනවාගත්ත සීමා තියෙනවාද?
අනිවාර්යයෙන්ම. මම ඒ ගැන ගොඩාක් බලනවා. රඟපාන්න අවස්ථාවක් ලැබුනම මම බලනවා මට මොන වගේ චරිතයක් ද තියෙන්නේ, මට අඳින්න වෙන්නේ මොන වගේ ඇඳුම් ද වගේ දේවල්. අපේ සංස්කෘතියත් එක්ක අපි වැඩිය ඇඟ පේන්න අඳින්නේ නෑ. අද කාලේ පරම්පරාව ගොඩක් වෙනස් වෙලා. ඉතින් ඒ අය හරිම විවෘතයි.
ඒ කියන්නේ ඒක අනුමත කරන්නේ නැද්ද?
නෑ. මම කියන්නේ ඒක වැරදි දෙයක් නෙමෙයි. අපි කාලයත් එක්කම යන්න ඕන. ඒත් මම ඇත්තටම කැමති නෑ මගේ ඇඟ විකුණන්න.
අනාගත බලාපොරොත්තුමොනවාද?
නර්තනය. ඉදිරියට අලුත්ම විදිහේ නර්තන සංදර්ශනයක් තියෙනවා. අලුත් විදිහේ නර්තන ශෛලීන් ලංකාවට හඳුන්වා දෙන්න ඉන්නවා. කවදාහරි දවසක මගේ රූපලාවන්‍යාගාරය ලංකාවේ තියෙන හොඳම රූපලාවන්‍යාගාරයක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම තමයි හොඳ නිර්මාණයක් ආවොත් මම භාරගන්නවා.
ඔයා හිතන්නේ ඔයා ජනප්‍රියයිද? ප්‍රසිද්ධයිද?
ජනප්‍රියත්වය
ජනප්‍රියවෙන්න වැදගත් වෙන්නේ වාසනාවද? දක්ෂතාවයද?
දක්ෂතාව
ජීවිතයේ වැදගත් සන්දිස්ථානවල දී ජෝතිශ්‍ය විශ්වාස කරනවාද?
මම නම් පොඩ්ඩක් විශ්වාස කරනවා. අපේ අම්මලානම් ගොඩක් විශ්වාස කරනවා. සමහර අය කියන ඒවා හරි. තවත් සමහරු බොරු කියනවා. මම ඉතින් ටිකක් විශ්වාස කරනවා.
හෂිනිට මේ ක්ෂේත්‍රවල ඉන්න අයගෙන් යෝජනාවක් ලැබුණු අවස්ථා තියෙනවද?
නෑ.
(එහෙම කවුරුත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවානම් ඔන්න කරන්න අවස්ථාවක් නෑ කියලත් මතක් කරන්න කැමතියි. මොකද තාත්තා තමයි හැමදේම තීරණය කරන්නේ. එහෙම නේද? අනිවාර්යයෙන්)
ප්‍රේක්ෂකයින් ඔයා ගැන කියනවා අහන්න කැමති මොකක්ද... හෂිනි හරි ලස්සනයි?අවංකයි? නිහතමානියි? දක්ෂයි?
අවංකයි
රැල්ලක් විදිහට නව පරපුරේ කලා ශිල්පීන් රංගනය, ගායනය සහ දේශපාලනය යන අංශවලට යොමුවීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. ඔයාටත් ඒ වගේ අවස්ථාවක් ලැබුණොත් මේ තුනෙන් තෝරගන්නේ මොකක්ද?
ගායනය
අපි හිතමු ඔයාට මොකක් හරි වරයක් ලැබිලා තියෙනවා කියලා. එකේදී ඔයාගේ රූපයේ මොකක් හරි වෙනස්කමක් කරගන්න පුළුවන් නම් ඔයා වෙනස් කරගන්න කැමති මොකක්ද?
ඒකනම් ෂෝක් ප්‍රශ්නයක් ඇත්තටම. මටනම් මුකුත් මාරු කරන්න, ඒ කියන්නේ මගේ මූණේ මුකුත් හදන්න දෙයක් නෑ. හැබැයි තියෙන එකම ප්‍රශ්නේ මගේ මේ උපන් ලප හරියට තියෙනවා. ඒක විතරයි මට අයින් කරන්න ඕන.
wdorh Ôú;hg
tkjd hkjd
yIsks iqkaorhs ,iaikhs jf.au oeka wks;a whj;a ,iaik lrkak jevla mgka wrf.k lsh,d fmdä wdrxÑhla ,enqKd'
Tõ' uu rEm,djkHd.drhla mgka .;a;d <Õ§' talhs fï ojiaj, uu f.dvla ksIaIío fj,d ysáfha' fï ojia áfla b;ska tal ;uhs lrkafka'
yIsks YIsl,d f.dak., kï weh ish lgyv wjÈlf<a tfyuhs'
k¾;khg Wmka ymka oialï olajk weh ßhe,sá k¾;k fõÈldfjka l< t<s nei bka ch.%yKh ,enqfõ .dhl ÿIHka;a ùrukaf.a k¾;k iyhsldj f,iskah' —W;a;rd˜ iy —vdkaia iagd¾ia vdkaia˜ Ñ;%mgj,g rx.kfhka odhl jQ weh —u;fla yi/,a˜" —fk¿ï úf,ka˜" —foaÿkak jdf.a˜ hk .S;j, rEm rpkd i|yd o ish odhl;ajh ,ndÈ‚'
fldfyduo l,d Ôú;fha lghq;=@
l,d Ôú;h .ek lshoa§ k¾;kh kï ljodj;au kj;a;kafka kE' fï ojiaj,;a ta jevkï lrf.k hkjd' B<Õ wjqreoafoa ;sfhk ixo¾Ykhlg;a ,Eia;s fjkjd' uf.a rEm,djkHd.drfha jevhs k¾;kfha jevhs tlal uu f.dvla ld¾hnyq, jqK ksid ug rÕmEu me;a; .ek jeä Wkkaÿjla olajkak neß jqKd' biairyg n,uq'
yIsks k¾;kh ;=<ska ckm%sh jqKdg fmdä ldf,a b|ka fj<| oekaùïj,g fmkS ysáhd' we;a;gu yIsks fïlg iïnkaO jqfKa fldfyduo@
uu f.dvla leu;s k¾;khg' uu wdfj;a ßhe,sá jevigykl ÿIHka;af.a k¾;k iydhsldj úÈyg ;uhs' uf.a l,d Ôú;h mgka.;af;a t;kska' ug Ñ;%mgj,g" fg,s kdgHj,g" k¾;k ixo¾Ykj,g jf.a f.dvla foaj,aj,g wdrdOkd ,enqfKa t;kska miafia ;uhs' b;ska we;a;gu .;af;d;a flfklag olaI;djhla ;sfhkjdkï wksjd¾hfhkau fï lafIa;%hg tkak mq¿jka'
biairyg fï foj,a fldfyduo lrkak n,dfmdfrd;a;= fjkafka@ ta lshkafka fg,s kdgHj,g jf.a iïnkaO fjkak n,dfmdfrd;a;=jla ;sfhkjdo@
we;a;gu lshkjdkï fg,s kdgHj,g kï uu we;a;gu leu;su kE' fudlo fg,s kdgH lrkfldg f.dvla fj,dj lem lrkak ´k' uu lrf.k hk k¾;k jev lghq;=;a kj;a;kak fjkjd fg,s kdgHj,g iïnkaO fjkak .sfhd;a' b;ska uu ys;=fõ fg,s kdgH ke;=j Ñ;%má iy k¾;k jev lghq;= lrf.k bkakhs'
wehs ta@ Ñ;%máj,g ta ;rï f,dl= ld,hla lem lrkak ´k fjkafka keoao@
fg,s kdgH .;a;u fu.d ;sfhkjd' tajg wjqreoaola wjqreoa folla ú;r wÈkjd' taj, rE .; lsÍï yeuodu ;sfhkjd' ta;a Ñ;%mghla .;a;u udi 3 ka ú;r rE.; lsÍï wjika fjkjd' ta ksid Ñ;%má lrk tl f,aishs'
ta lshkafka flá ld,Sk f.dvla foaj,aj,g leu;shs''''

leu;shs
mjqf,a úia;r fldfyduo@
wïuhs" ;d;a;hs" whshhs" u,a,s,d fokakhs
ta whf.ka fudk jf.a iyfhda.hlao ,efnkafka@
wïuf.kqhs ;d;a;df.kqhs f,dl= iyfhda.hla ,efnkjd' u,a,s,d kï tfyu kE' ta wh yÍu ksYaIíohs' ta wh lshJafka k¾;kh lrkak lsh,d ;uhs' wïuhs ;d;a;hs ;uhs yeu foal§u udj Èßu;a lrkafka' ta wh bkakjd lshk úYajdih ug fyd|gu we;s'
yIsks fï fjklka ÿIhka;af.a .S;j, rEm rpkdj,g ú;rhs rx.kfhka odhl;ajh ,nd§,d ;sfhkafka' ta wehs lsh,d weyqfjd;a''''
we;a;gu lsõfjd;a f.dvla fofkla wyk m%Yakhla ;uhs fïl' yenehs tfyu lsh,d fohla kE' ÿIHka;a thdf.a iskaÿjla f.k,a,d weyqfjd;a yIsks uu w¨f;ka iskaÿjla lrd" Thd wdio tafl ùäfhda tlg tkak lsh,d uu uq,skau iskaÿj wykjd' Bg miafia ta iskaÿjg uu leu;shskï ú;rhs talg iïnkaO fjkafka' thd lrmq yeu iskaÿjlau jf.a —fk¿ï úf,ka˜" —u;fla yi/,a˜ jf.a iskaÿj,g ux yßu wdi lrd' ta iskaÿ wyoa§ ug tal we;=f<a udju fmKqkd' fjk;a wh;a iskaÿ f.akjd' b;ska taj;a uu wykjd' leu;s jqfKd;a ú;rhs uu ùäfhda tllg hkafka'
ySkhla ;snqKo l,d lafIa;%hg tkjd lsh,d''''
k¾;kh me;af;ka fï jf.a ;eklg tkak mq¿jka fjhs lsh,d uu ys;=fõ keye' yenehs uu fmdä ldf,a yßu wdihs ñia Y%S ,xld fjkak' talg yßu leu;shs' yeuodu uu Tgqkakla odf.k lshkjd uu ;uhs ñia j¾,aâ lsh,d' ta;a k¾;kfhka fï jf.a ;eklg tkak ,efnhs lsh,dkï uu ys;=fõ kE' fldfydu yß yex.=k olaI;djhla t<shg wdjd'
Th foaj,a lrf.k lrf.k hoa§ m%Yakj,g tfyu uqyqK §,d we;sfka' fudkjo ta jf.a wdmq m%Yak@
m%Yak kï f.dvla ;sfhkjd' wu;l fjkafka ke;s fohla .ek l;d lfrd;akï —W;a;rd˜ rE.; lsÍï lroa§ kï f.dvla m%Yak jqKd' ta rE.; lsÍï lrmq ;ekaj, l+ve,af,da b|,d' ug ta Ñ;%máh lrkak tmdu jqfKa l+ve,af,da yskaohs' b;ska ta jf.a m%Yak tkjd' m%Yak ke';=j fkfuhs'
m%Yak chf.k fldfydu yß lr,d jefv;a lr.kak ´k'''@wksjd¾hfhka
fï lafIa;%fha bkak fldg lgl;d tfyu yefokjdfka' Thd ta .ek fudlo ys;kafka@
tal idudkHhs' flfkla ckm%shkï thdg l;djla yefokafka ke;a;ka t;k fjk m%Yakhla ;sfhkafka' ´k ckm%sh flfklag lgl;d yefokjd' tal kj;a;kak ldgj;au nE' ;uka okakjdkï ;uka fyd|hs lsh,d ta we;s'
oeka yIsks óg l,ska udOHg lsh,d ;sfhkjd uu ljodj;a fndre lshkafka kE lsh,d' .sh mdr wms;a tlal iïnkaO jqK fj,dfj;a ta .ek u;la lsÍula lr,d ;sfhkjd' b;ska uu fï mdr;a wykjd yIsksf.ka fndrejla lshkafka ke;=j wdorh .ek we;a;gu fudlo lshkafka@
uu ljodj;a fndre lshkafka kE' ta ksid uu fl,ska lshkaJï' ^fndre lshkak g%hs lr,;a keoao@& fndre lsõfjd;a wdfh;a mdrla tal lshoaÈ wyqfjkjd' ta ksid uu we;a;u lshkakï' wdorh lshkafka we;a;gu iqkaor fohla' wdorh Ôú;hg tkjd hkjd' tal yeu flfklau ú¢kak ´k fohla' wdorh lshk foa ú¢kafka ke;a;ka ug we;a;gu ÿlhs ta flkd .ek'
oeka wdof¾ weú,a,d .syskao@
kE' ;du ux wdof¾ lrkafka kE' ug ;du talg fj,dj kE'
ta ;d;a;f.a m%Yafka yskaod'''@
Tõ' ;d;a;d f.dvdla ta .ek lshkjd' fï lafIa;%hg wdj;a ;d;a;d lsõfõ T¨j fl<ska ;sfhkak ´k Thdg jev lrkak lsh,hs' ta jf.a wdor iïnkaOhla we;s lr.;af;d;a Thdg wudre fjhs lsh,d lsõjd'
wdrxÑ jqK úÈygkï yIsksf.a ;d;a;d yIsksf.a újdyh .ek álla fydh,d n,kjd jeähs¨' fldfydu yß lula kE ta lshkafka ;d;a;d leu;s flfklaj o ÿj n¢kak l,amkd lrkafka@
Tõ talkï tfyu ;uhs' ta;a ux tl w;lska yßu jdikdjka;hs' fudlo wfma ;d;a;d lsh,d ;sfhkjd ´k fj,djl ug tfyu iïnkaO;djhla ;snqfKd;a lshkak lsh,d' ta;a we;a;gu fj,d ;snqfKa uu f.dvlau ys;=fõ uf.a wkd.;h .ek' ug hd¿fjda bkakjd ´k ;rï' ta;a wdorh lrkak ;rï ld,hla ug ,enqfKa kE'
yIsks lsh,d lshkafka we;a;gu fudk jf.a flfklao@
uu weú,a,d yßu wysxil ldgj;a ÿlla fokafka ke;s pß;hla' uu leu;s kE ldgj;a ÿla fokak'
lafIa;%fha boa§ Thd úiska mkjd.;a; iSud ;sfhkjdo@
wksjd¾hfhkau' uu ta .ek f.dvdla n,kjd' rÕmdkak wjia:djla ,enqku uu n,kjd ug fudk jf.a pß;hla o ;sfhkafka" ug w¢kak fjkafka fudk jf.a we÷ï o jf.a foaj,a' wfma ixialD;sh;a tlal wms jeäh weÕ fmakak w¢kafka kE' wo ldf,a mrïmrdj f.dvla fjkia fj,d' b;ska ta wh yßu újD;hs'
ta lshkafka tal wkqu; lrkafka keoao@
kE' uu lshkafka tal jerÈ fohla fkfuhs' wms ld,h;a tlalu hkak ´k' ta;a uu we;a;gu leu;s kE uf.a weÕ úl=Kkak'
wkd.; n,dfmdfrd;a;=fudkjdo@
k¾;kh' bÈßhg w¨;au úÈfya k¾;k ixo¾Ykhla ;sfhkjd' w¨;a úÈfya k¾;k ffY,Ska ,xldjg y÷kajd fokak bkakjd' ljodyß ojil uf.a rEm,djkHd.drh ,xldfõ ;sfhk fyd|u rEm,djkHd.drhla lrkak;a n,dfmdfrd;a;=jla ;sfhkjd' ta jf.au ;uhs fyd| ks¾udKhla wdfjd;a uu Ndr.kakjd'
Thd ys;kafka Thd ckm%shhso@ m%isoaOhso@ckm%sh;ajh
ckm%shfjkak jeo.;a fjkafka jdikdjo@ olaI;djho@
olaI;dj
Ôú;fha jeo.;a ikaÈia:dkj, § fcda;sYH úYajdi lrkjdo@
uu kï fmdâvla úYajdi lrkjd' wfma wïu,dkï f.dvla úYajdi lrkjd' iuyr wh lshk tajd yß' ;j;a iuyre fndre lshkjd' uu b;ska álla úYajdi lrkjd'
yIsksg fï lafIa;%j, bkak whf.ka fhdackdjla ,enqKq wjia:d ;sfhkjo@
kE'
^tfyu ljqre;a lrkak n,dfmdfrd;a;=fjka bkakjdkï Tkak lrkak wjia:djla kE lsh,;a u;la lrkak leu;shs' fudlo ;d;a;d ;uhs yeufoau ;SrKh lrkafka' tfyu fkao@ wksjd¾hfhka&
fma%laIlhska Thd .ek lshkjd wykak leu;s fudllao''' yIsks yß ,iaikhs@wjxlhs@ ksy;udkshs@ olaIhs@
wjxlhs
/,a,la úÈyg kj mrmqf¾ l,d Ys,amSka rx.kh" .dhkh iy foaYmd,kh hk wxYj,g fhduqùu idudkH fohla njg m;afj,d' Thdg;a ta jf.a wjia:djla ,enqfKd;a fï ;=fkka f;dar.kafka fudllao@
.dhkh
wms ys;uq Thdg fudlla yß jrhla ,eì,d ;sfhkjd lsh,d' tfla§ Thdf.a rEmfha fudlla yß fjkialula lr.kak mq¿jka kï Thd fjkia lr.kak leu;s fudllao@
talkï fIdala m%Yakhla we;a;gu' ugkï uql=;a udre lrkak" ta lshkafka uf.a uQfKa uql=;a yokak fohla kE' yenehs ;sfhk tlu m%Yafka uf.a fï Wmka ,m yßhg ;sfhkjd' tal ú;rhs ug whska lrkak ´k'


Post a Comment