මගේ පෙම්වතා කලාවට සම්බන්ධයි
අමීෂා කාවින්දි දක්ෂ නර්තන ශිල්පිනියකි. එසේම ඇය දක්ෂ රංගන ශිල්පිනියක ද වේ. නර්තනය හරහා රංගනයට පිවිසි අමීෂා මේ වනවිට චිත්‍රපට 7 කට පමණ රංගනයෙන් දායක වී ඇත. “සුදු හංසි”, “සදාකල් ඔබ මගේ” වැනි චිත්‍රපට අමීෂාගේ රංගන හැකියාව මනාව ඉස්මතු කරලීමට දායක විය. මෙය අමීෂා කාවින්දි සමඟ කළ කතාබහ වෙනුවෙනි.
අමීෂා මොනවද අලුත් තොරතුරු?
හොඳින් ඉන්නවා. මේ දවස්වල විශේෂ කලා කටයුතුවලට සම්බන්ධ වෙලා නෑ. තරමක් විවේකයෙන් තමයි ඉන්නේ. පසුගිය මාස කීපයේ නම් වැඩ කීපයකටම සහභාගි වුණා. ඒ අතුරින් අර්ජුන කමලනාත් අධ්‍යක්‍ෂණය කළ “ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ” චිත්‍රපටය විශේෂයි. ඒ වගේම නර්තන ප්‍රසංග කීපයකටමත් පසුගිය දිනවල මම සහභාගි වුණා. නොවැම්බර් 17 වැනිදා ඉඳල මම රඟපාන ටෙලි නාට්‍යයක වැඩ ආරම්භ වෙනවා. ඒකට දැන් සූදානම් වෙනවා. අවුරුදු 4 කට පසුවයි මම ටෙලිනාට්‍යයකට රංගනයෙන් දායක වෙන්නේ. මෙය කොටස් 100 ටෙලිනාට්‍යයක්. මම වඩාත්ම කැමැති ටෙලිනාට්‍යවලට වඩා සිනමාවට. නමුත් මේ ටෙලිනාට්‍ය ඉතා හොඳ එකක්. ඒ නිසයි මම සහභාගි වෙන්නේ.
මේ වනවිට ඔබ රඟපා ඇති චිත්‍රපට මොනවාද?
”සඳ දෙව් දෝනි”, “සදාකල් ඔබ මගේ”, “සුදුහංසි”, “සර් ලාස්ට් චාන්ස්”, “ජය පිට ජය”, “ඩබල්ගේම්” වැනි චිත්‍රපටවල මම රඟපාල තියෙනවා. මෙයින් චිත්‍රපට 4 ක් තිරගත වී අවසන්.
ඔබ වැඩිපුර ටෙලිනාට්‍යවල දකින්න නැත්තේ ඇයි?
ඒක ඇත්ත මම වැඩිපුර ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණේ නෑ. ‘කාව්‍යා’, ‘නිලංජනා’ මම මුලදි දායක වුණු ටෙලිනාට්‍ය.
ඔබ කලාවට සම්බන්ධ වුණු ආකාරය සිහිපත් කරමු?
මගෙ ගම ජාඇළ. ජාඇළ නිමලමරියා බාලිකා විද්‍යාලෙන් තමා මම ඉගෙන ගත්තේ. පාසලේදි මම වැඩියෙන්ම දක්ෂතා පෙන්නුවේ නර්තනයට. පාසලෙන් අස්වුණාට පසුව මම නර්තන කණ්ඩායමකට සම්බන්ධ වුණා. එහෙම ඉන්න අතරෙදි තමයි කැරෝකේ ච්ඍච්එකක මගේ නර්තනයක් දැකපු තිස්ස වීරසිංහ මහත්මිය චිත්‍රපටයකට මට ආරාධනා කළේ. මුලදි මම චිත්‍රපටවලට සම්බන්ධ වුණේ නර්තන ඉදිරිපත් කරන්න. ඉන් කලකට පසුවයි චිත්‍රපටවල රංගනයට සම්බන්ධ වුණේ.
ඔබ මෙතෙක් රඟපා තිබෙන චිත්‍රපට සියල්ලම වාගේ වාණිජමය චිත්‍රපට නේද?
රඟපෑමේදී වාණිජමයද, සම්භාව්‍යද කියල වෙන්කරන්න මම කැමැති නෑ. මම හැම තිස්සෙම උත්සාහ කරන්නේ හොඳ රංගනයක් ඉදිරිපත් කරන්නයි. මගේ රංගන හැකියාව ගැන මට විශ්වාසයක් තියෙනව. ඒ නිසා මම හිතනව රඟපාන්න යමක් තියෙන හොඳ චරිත මට ලැබුණොත් ඒවා සාර්ථකව කරන්න මට හැකිවෙයි කියලා.
ඔබ මෙගා ටෙලි නාට්‍යවලට කැමැති නැතිද?
මෙගා ටෙලිනාට්‍ය කියල බෙදීමක් මගෙ නෑ. මම එවැනි ටෙලිනාට්‍යවල රඟපාලත් තියෙනව. මම කැමැති නැත්තෙ ඒ ටෙලිනාට්‍යවලට නෙමෙයි; ඒවා හැදෙන ක්‍රමයට. සමහර දීර්ඝ ටෙලිනාට්‍යවල කොටස් දෙක තුනකට අයත් පිටපත විතරයි මුලදි ලැබෙන්නෙ. ඊට පස්සේ අපට පිටපත ලැබෙන්නේ දර්ශන තලයට ගියාට පසුවයි. ඉතින් රඟපෑමක් ඉදිරිපත් කරන්නෙ කොහොමද? කොටස් 25 ක 30 ක ටෙලිනාට්‍යයක හරි කොටස් 100 ක ටෙලිනාට්‍යයක හරි පිටපත මුලදි ලැබෙනවා නම් මම කැමැතියි රඟපාන්න. මම ඔය ඉතා දීර්ඝ ටෙලි නාට්‍යවලට අකැමැති තවත් හේතුවක් තියෙනවා. සමහර දීර්ඝ ටෙලිනාට්‍ය අවුරුදු 2 ක් 3 ක් විතර විකාශය වෙනවා. එතකොට එකම චරිතය රඟපාල අපටම එපා වෙනවා. ප්‍රේක්ෂකයින්ටත් එපා වෙනවා. ඒ වගේම වෙනස් නිර්මාණයකට දායකවීමේ අවස්ථාවත් මෙහිදී නැති වෙනවා. මේ භේද නිසයි මම ඉතා දීර්ඝ ටෙලිනාට්‍යවලට අකැමැති. එහෙම නැතිව ඒවාට සම්බන්ධ වී සිටින ශිල්පීන්ගේ හෝ ශිල්පිනියන්ගේ අධ්‍යක්‍ෂවරුන්ගේ හැකියාව අවතක්සේරු කරන්නේ නෑ.
රංගනය සරලයි කියා ඔබ හිතනවද?
මම කොහෙත්ම එහෙම හිතන්නේ නෑ. රංගනය කියන්නේ ගැඹුරු විෂයක්. ඒ ගැඹුරු විෂයේ යෙදෙන ගමන්මයි, අද අපට ඒ විෂය ගැන ඉගෙනගන්න සිදුවෙලා තියෙන්නේ. හොඳ රංගනයක් ඉදිරිපත් කරන්න සමාජය පිළිබඳව, මිනිසුන්ගේ හැඟීම් පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්නත් ඕන.
ඔබ වඩාත් කැමැති රංගනයටද නර්තනයටද?
මම වඩාත් කැමැති නර්තනයට. මගේ නර්තන හැකියාව රංගනයට උපකාර වෙලා තියෙනව. නර්තන ප්‍රසංගවලට මම නිතරම සහභාගි වෙනවා. විදෙස් රටවල් කීපයකටමත් නර්තන ප්‍රසංග සඳහා මම ගිහිං තියෙනවා.
ඔබ නිළියක නොවුණා නම්...
පුංචි කාලෙ ඉඳල මම ආශා කළේ නැටුම් ගුරුවරියක් වෙන්න. නිළියක නොවුණා නම් මම අද නැටුම් ගුරුවරියක්.
නිළියක වීමේ සිහිනය ඔබේ හිතේ කොතන හෝ තිබුණාද?
නැහැ. එහෙම හීනයක් තිබුණේ නැහැ. නමුත් මම චිත්‍රපට නරඹන්න ගොඩක් ආශා කළා. චිත්‍රපට වගේම චිත්‍රපට ගීත ඇතුළත් රූපවාහිනී වැඩසටහන් නරඹන්නත් මම පුරුදු වෙලා සිටියා.
ඔබේ පවුලේ විස්තර සඳහන් කරන්න.
අම්මයි තාත්තයි අක්කයි මමයි තමයි පවුලේ ඉන්නෙ. අක්කා විවාහකයි.
ඔබට පෙම්වතෙක් නොඉන්න බැහැනෙ නේද?
ඔව් ඉන්නවා. ඔහුත් කලාවට සම්බන්ධ කෙනෙක්. ප්‍රේමය ආදරය සෑම පුද්ගලයකුටම අවශ්‍ය දෙයක්නේ.
ඔබ කලා ක්ෂේත්‍රයේ දිගටම රැඳෙනවද?
ඔව් මට හැකිතාක් කල් රංගනයේ යෙදෙනව. අද රංගන ක්ෂේත්‍රය කීපදෙනෙකුට පමණක් සීමාවෙලා කියල මට හිතෙනව. ඒක හැකියාව තිබෙන පිරිසකට ඉදිරියට එන්න බාධාවක්. කෙසේ වෙතත් හොඳ නිර්මාණවලට දායක වෙමින් රංගනයෙන් සහ නර්තනයෙන් ඉදිරියට යාමයි මගේ බලාපොරොත්තුව.
සිළුමිණ - ගාමිණී සුසන්ත
ඡායාරූපය - සංජීව කැළුම් ලියනගමගේ

uf.a fmïj;d l,djg iïnkaOhs
wóId ldúkaÈ olaI k¾;k Ys,amskshls' tfiau weh olaI rx.k Ys,amskshl o fõ' k¾;kh yryd rx.khg msúis wóId fï jkúg Ñ;%mg 7 lg muK rx.kfhka odhl ù we;' —iqÿ yxis˜" —iodl,a Tn uf.a˜ jeks Ñ;%mg wóIdf.a rx.k yelshdj ukdj biau;= lr,Sug odhl úh' fuh wóId ldúkaÈ iuÕ l< l;dny fjkqfjks'
wóId fudkjo w¨;a f;dr;=re@
fyd¢ka bkakjd' fï ojiaj, úfYaI l,d lghq;=j,g iïnkaO fj,d kE' ;rula úfõlfhka ;uhs bkafka' miq.sh udi lSmfha kï jev lSmhlgu iyNd.s jqKd' ta w;=ßka w¾cqk lu,kd;a wOHlaIKh l< —b.s,af,kak wehs oÕ,kafka˜ Ñ;%mgh úfYaIhs' ta jf.au k¾;k m%ix. lSmhlgu;a miq.sh Èkj, uu iyNd.s jqKd' fkdjeïn¾ 17 jeksod b|, uu rÕmdk fg,s kdgHhl jev wdrïN fjkjd' talg oeka iQodkï fjkjd' wjqreÿ 4 lg miqjhs uu fg,skdgHhlg rx.kfhka odhl fjkafka' fuh fldgia 100 fg,skdgHhla' uu jvd;au leue;s fg,skdgHj,g jvd iskudjg' kuq;a fï fg,skdgH b;d fyd| tlla' ta ksihs uu iyNd.s fjkafka'
fï jkúg Tn rÕmd we;s Ñ;%mg fudkjdo@
˜i| foõ fodaks˜" —iodl,a Tn uf.a˜" —iqÿyxis˜" —i¾ ,diaÜ pdkaia˜" —ch msg ch˜" —vn,af.aï˜ jeks Ñ;%mgj, uu rÕmd, ;sfhkjd' fuhska Ñ;%mg 4 la ;sr.; ù wjika'
Tn jeämqr fg,skdgHj, olskak ke;af;a wehs@
tal we;a; uu jeämqr fg,skdgHj,g iïnkaO jqfKa kE' ‘ldjHd’" ‘ks,xckd’ uu uq,È odhl jqKq fg,skdgH'
Tn l,djg iïnkaO jqKq wdldrh isysm;a lruq@
uf. .u cdwe<' cdwe< ksu,ußhd nd,sld úoHdf,ka ;ud uu bf.k .;af;a' mdif,aÈ uu jeäfhkau olaI;d fmkakqfõ k¾;khg' mdif,ka wiajqKdg miqj uu k¾;k lKavdhulg iïnkaO jqKd' tfyu bkak w;frÈ ;uhs lefrdafla ÉRÉtll uf.a k¾;khla oelmq ;siai ùrisxy uy;añh Ñ;%mghlg ug wdrdOkd lf<a' uq,È uu Ñ;%mgj,g iïnkaO jqfKa k¾;k bÈßm;a lrkak' bka l,lg miqjhs Ñ;%mgj, rx.khg iïnkaO jqfKa'
Tn fuf;la rÕmd ;sfnk Ñ;%mg ish,a,u jdf.a jd‚cuh Ñ;%mg fkao@
rÕmEfï§ jd‚cuho" iïNdjHo lsh, fjkalrkak uu leue;s kE' uu yeu ;siafiu W;aidy lrkafka fyd| rx.khla bÈßm;a lrkakhs' uf.a rx.k yelshdj .ek ug úYajdihla ;sfhkj' ta ksid uu ys;kj rÕmdkak hula ;sfhk fyd| pß; ug ,enqfKd;a tajd id¾:lj lrkak ug yelsfjhs lsh,d'
Tn fu.d fg,s kdgHj,g leue;s ke;so@
fu.d fg,skdgH lsh, fn§ula uf. kE' uu tjeks fg,skdgHj, rÕmd,;a ;sfhkj' uu leue;s ke;af; ta fg,skdgHj,g fkfuhs¦ tajd yefok l%uhg' iuyr §¾> fg,skdgHj, fldgia fol ;=klg wh;a msgm; ú;rhs uq,È ,efnkafk' Bg miafia wmg msgm; ,efnkafka o¾Yk ;,hg .shdg miqjhs' b;ska rÕmEula bÈßm;a lrkafk fldfyduo@ fldgia 25 l 30 l fg,skdgHhl yß fldgia 100 l fg,skdgHhl yß msgm; uq,È ,efnkjd kï uu leue;shs rÕmdkak' uu Th b;d §¾> fg,s kdgHj,g wleue;s ;j;a fya;=jla ;sfhkjd' iuyr §¾> fg,skdgH wjqreÿ 2 la 3 la ú;r úldYh fjkjd' t;fldg tlu pß;h rÕmd, wmgu tmd fjkjd' fma%laIlhskag;a tmd fjkjd' ta jf.au fjkia ks¾udKhlg odhlùfï wjia:dj;a fuys§ ke;s fjkjd' fï fNao ksihs uu b;d §¾> fg,skdgHj,g wleue;s' tfyu ke;sj tajdg iïnkaO ù isák Ys,amSkaf.a fyda Ys,amskshkaf.a wOHlaIjrekaf.a yelshdj wj;lafiare lrkafka kE'
rx.kh ir,hs lshd Tn ys;kjo@
uu fldfy;au tfyu ys;kafka kE' rx.kh lshkafka .eUqre úIhla' ta .eUqre úIfha fhfok .ukauhs" wo wmg ta úIh .ek bf.k.kak isÿfj,d ;sfhkafka' fyd| rx.khla bÈßm;a lrkak iudch ms<sn|j" ñksiqkaf.a yeÕSï ms<sn|j fyd| wjfndaOhla ;sfhkak;a ´k'
Tn jvd;a leue;s rx.khgo k¾;khgo@
uu jvd;a leue;s k¾;khg' uf.a k¾;k yelshdj rx.khg Wmldr fj,d ;sfhkj' k¾;k m%ix.j,g uu ks;ru iyNd.s fjkjd' úfoia rgj,a lSmhlgu;a k¾;k m%ix. i|yd uu .sysx ;sfhkjd'
Tn ks<shl fkdjqKd kï'''
mqxÑ ldf, b|, uu wdYd lf<a kegqï .=rejßhla fjkak' ks<shl fkdjqKd kï uu wo kegqï .=rejßhla'
ks<shl ùfï isyskh Tfí ysf;a fld;k fyda ;snqKdo@
keye' tfyu ySkhla ;snqfKa keye' kuq;a uu Ñ;%mg krUkak f.dvla wdYd l<d' Ñ;%mg jf.au Ñ;%mg .S; we;=<;a rEmjdyskS jevigyka krUkak;a uu mqreÿ fj,d isáhd'
Tfí mjqf,a úia;r i|yka lrkak'
wïuhs ;d;a;hs wlalhs uuhs ;uhs mjqf,a bkafk' wlald újdylhs'
Tng fmïjf;la fkdbkak neyefk fkao@
Tõ bkakjd' Tyq;a l,djg iïnkaO flfkla' fma%uh wdorh iEu mqoa.,hl=gu wjYH fohlafka'
Tn l,d lafIa;%fha È.gu /fËkjo@
Tõ ug yels;dla l,a rx.kfha fhfokj' wo rx.k lafIa;%h lSmfofkl=g muKla iSudfj,d lsh, ug ysf;kj' tal yelshdj ;sfnk msßilg bÈßhg tkak ndOdjla' flfia fj;;a fyd| ks¾udKj,g odhl fjñka rx.kfhka iy k¾;kfhka bÈßhg hduhs uf.a n,dfmdfrd;a;=j'
is¿ñK - .dñŒ iqika;
PdhdrEmh - ixÔj le¿ï ,shk.uf.a
wóId ldúkaÈf.a PdhdrEm fm<la fu;kska

Post a Comment