Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

රියෑලිටි වැඩසටහන්වලින් දමිතාට පොලු තියලා

දමිතා ටිකක් කෙළින් කතා කරන කෙනෙක් නේද? කියලා දමිතාගෙන් ඇහුවොත් දමිතා කියාවි මම කොහොමත් කෙළින් තමයි කතා කරන්නෙ කියලා.

ඒකනේ දමිතා කෙළින්ම කිව්වේ එයා ඉදිරියේදී නම් රියෑලිටි වැඩසටහන්වලට සම්බන්ධවෙන්නේ නැහැයි කියලා. ඒ වෙන හේතුවක් නිසා නම් නෙමෙයි රියෑලිටි වැඩසටහන් කරන පිරිස්‌ ප්‍රසිද්ධ කලාකරුවන්ව යොදාගෙන ඒ වැඩසටහන ප්‍රසිද්ධ කරගෙන තමන්ට හිමි නිසි මුදලවත් ගෙවන්නේ නැතිලු. ඒ හින්දා ඉදිරියේදී කොහොමටවත් ඒ වගේ වැඩවලට සම්බන්ධවෙන්නේ නැහැ කියලයි කියන්නේ.

පසුගිය කාලයේ සම්බන්ධ වුණු රියෑලිටි වැඩසටහන්වලින් තවමත් දමිතලාට මුදල් ගෙවලා නැතිලු. ඒ හින්දා දමිතා ඒ ගැන ලොකු කලකිරීමකින් ඉන්නවා කියලයි ආරංචිය. අනික ඇය කැමැති නැතිලු ඒ වගේ වැඩසටහන් කරන නාලිකා එක්‌ක අඩදබර කරගන්න.

මොකද නාලිකා නෙමෙයිනේ මේවට වගකියන්න ඕනෑ. ඒ වැඩසටහන් කරන අධ්‍යක්‍ෂවරු හින්දා. ජාත්‍යන්තර සම්මාන පවා අරගෙන රටට කීර්තියක්‌ අත්කරදුන්න ඇය කැමැති නැහැලු නිකම් ගැටුම් ඇතිකරගන්න. ඒ හින්දා ආයෙමත් රියෑලිටි වැඩසටහන්වලට සම්බන්ධවෙන්නේ නැහැ කියේ දැඩි ස්ථාව‍රෙක ඉන්නවයි කියලයි ආරංචිය.

දමිතා අබේරත්න මේ දවස්‌වල විදෙස්‌ සංචාර කිහිපයකට සූදානම් වෙනවලු. කොරියාව, කැනඩාව, ඕමාන්, කුවේට්‌ කියන රටවල පැවැත්වෙන ප්‍රසංග කිහිපයකට සහභාගිවෙන්න යනවා කියලයි ආරංචිය. ඔය අතරේ ගීත දෙකතුත් එළිදක්‌වන්න සූදානමින් ඉන්නවලු.

මේ වැඩ කළාට හරියන්නෙම නැහැනේ. අනාගතය ගැනත් හිතන්න එපායෑ. ඒ හින්දා ළඟදීම විවාහ ගිවිසගැනීමත් සිදුකරන්න යනවා කියලයි අපට නම් දැනගන්න ලැබුණේ. ජනප්‍රිය නිලියක් මෙන්ම ගායිකාවක් වන දමිතා අබේරත්න එළෙඹෙන දෙසැම්බර් මස යුග දිවියට එළඹීමට සුදානම් වන බව තමයි ආරංචිය

ව්‍යාපාරිකයෙකු වන ඔහුගේත් දමිතාගේත් පෙම් සම්බන්ධතාවයට වසර නවයක් වෙනවලු. දෙසැම්බර් මස යුග දිවියට එළඹීමෙන් පසු රංගනයට දායක වෙමින් යහපත් බිරිඳක් හා මවක් වීමට දමිතා පෙරුම්පුරන බවත් අපට දැනගන්න ලැබුනා.

ßhE,sá jevigykaj,ska oñ;dg fmd¨‍ ;sh,d

oñ;d álla fl<ska l;d lrk flfkla fkao@ lsh,d oñ;df.ka weyqfjd;a oñ;d lshdú uu fldfydu;a fl<ska ;uhs l;d lrkafk lsh,d'

talfka oñ;d fl<skau lsõfõ thd bÈßfha§ kï ßhE,sá jevigykaj,g iïnkaOfjkafka keyehs lsh,d' ta fjk fya;=jla ksid kï fkfuhs ßhE,sá jevigyka lrk msßia‌ m%isoaO l,dlrejkaj fhdodf.k ta jevigyk m%isoaO lrf.k ;ukag ysñ ksis uqo,j;a f.jkafka ke;s¨‍' ta yskaod bÈßfha§ fldfydugj;a ta jf.a jevj,g iïnkaOfjkafka keye lsh,hs lshkafka'


miq.sh ld,fha iïnkaO jqKq ßhE,sá jevigykaj,ska ;ju;a oñ;,dg uqo,a f.j,d ke;s¨‍' ta yskaod oñ;d ta .ek f,dl= l,lsÍulska bkakjd lsh,hs wdrxÑh' wksl weh leue;s ke;s¨‍ ta jf.a jevigyka lrk kd,sld tla‌l wvonr lr.kak'

fudlo kd,sld fkfuhsfka fïjg j.lshkak ´kE' ta jevigyka lrk wOHla‍Ijre yskaod' cd;Hka;r iïudk mjd wrf.k rgg lS¾;shla‌ w;alr ÿkak weh leue;s keye¨‍ kslï .egqï we;slr .kak' ta yskaod wdfhu;a ßhE,sá jevigykaj,g iïnkaOfjkafka keye lshk oeä ia:dj‍frl bkakjhs lsh,hs lshkafka'

oñ;d wfír;ak fï ojia‌j, úfoia‌ ixpdr lsysmhlg iQodkï fjkj¨‍' fldßhdj" lekvdj" ´udka" l=fõÜ‌ lshk rgj, meje;afjk m%ix. lsysmhlg iyNd.s fjkak hkjd¨‍' Th w;f¾ .S; fol;=;a t<sola‌jkak iQodkñka bkakj¨‍'

fï jev l<dg yßhkafku keyefka' wkd.;h .ek;a ys;kak tmdhE' ta yskaod <Õ§u újdy .súi.ekSu;a isÿlrkak hkjd lsh,hs wmg kï oek.kak ,enqfKa' ckm%sh ks,shla fukau .dhsldjla jk oñ;d wfír;ak tf<fUk foieïn¾ ui hq. Èúhg t<öug iqodkï jk nj ;uhs wdrxÑh'

jHdmdßlfhl= jk Tyqf.a;a oñ;df.a;a fmï iïnkaO;djhg jir kjhla fjkj¨‍' foieïn¾ ui hq. Èúhg t<öfuka miq rx.khg odhl fjñka hym;a ìß|la yd ujla ùug oñ;d fmreïmqrk nj;a wmg oek.kak ,enqkd'

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements