එකවර 1000 කට කම් සැප විඳින්න ගණිකා නිවාසයක්
යුරෝපයේ විශාලතම ගණිකා නිවාසය ඔස්ටි‍්‍රයාවේ ආරම්භ කිරීමට එරට ව්‍යාපාරිකයෙකු සැරසෙන බව වාර්තා වේ.
ඔස්ටි‍්‍රයාවේ වියනා නගර මධ්‍යයේ ආරම්භ කිරීමට නියමිත මෙම ගණිකා නිවාසය නිදන කාමර 147 කින් සමන්විත වන අතර ගණිකා වෘත්තියේ යෙදෙන තරුණියන් 150 කගේ සේවය ලබාගැනීමට මෙහි අයිතිකරු වන පීටර් ලැස්කාරීස් තීරණය කර ඇත.
මෙය ඇත්තටම ගණිකා නිවාසයක් පමණක්ම නෙවෙයි. මෙහි ආපන ශාලාවක්, රූපලාවන්‍යාගාරයක් සහ කායවර්ධන මධ්‍යස්ථානයක්ද තියෙනවා. එමෙන්ම නේවාසික වෛද්‍යවරයෙකුත් සිටිනවා, මෙය සියළු සැප පහසුකම් සහිත තරු පන්තියේ හෝටලයක් වගේ. එකම විශේෂත්වය අපේ සුරූපී තරුණියන් කන්ඩායමයි යනුවෙන් මෙම ගණිකා නිවාසයේ හිමිකරු පවසයි.
දිනකට සාමාන්‍යයෙන් 1000 ක පමණ පිරිසකට කම්සැප විදීමේ අවස්ථාව ලැබෙන මෙම දැවැන්ත ගණිකා නිවාසය පිහිටා ඇති ස්ථානය හෙළිදරවු නොකිරීමට එහි අයිතිකරුවා තීරණය කර ඇත.

tljr 1000 lg lï iem ú¢kak .‚ld ksjdihla
hqfrdamfha úYd,;u .‚ld ksjdih Tiaá%hdfõ wdrïN lsÍug trg jHdmdßlfhl= ierfik nj jd¾;d fõ'Tiaá%hdfõ úhkd k.r uOHfha wdrïN lsÍug kshñ; fuu .‚ld ksjdih ksok ldur 147 lska iukaú; jk w;r .‚ld jD;a;sfha fhfok ;re‚hka 150 lf.a fiajh ,nd.ekSug fuys whs;slre jk mSg¾ ,eialdÍia ;SrKh lr we;'
fuh we;a;gu .‚ld ksjdihla muKlau fkfjhs' fuys wdmk Yd,djla" rEm,djkHd.drhla iy ldhj¾Ok uOHia:dkhlao ;sfhkjd' tfukau fkajdisl ffjoHjrfhl=;a isákjd" fuh ish¿ iem myiqlï iys; ;re mka;sfha fydag,hla jf.a' tlu úfYaI;ajh wfma iqrEmS ;re‚hka lkavdhuhs hkqfjka fuu .‚ld ksjdifha ysñlre mjihs'
Èklg idudkHfhka 1000 l muK msßilg lïiem ú§fï wjia:dj ,efnk fuu oejeka; .‚ld ksjdih msysgd we;s ia:dkh fy<sorjq fkdlsÍug tys whs;slrejd ;SrKh lr we;'

Post a Comment