ලෝකයේ වැඩිහිටිම පාසල් සිසුවා මිය යයි
89වියැති කෙන්යානු කිමානි මරුගේ තමන්ගේ නම ගිනස් වාර්තා පොතට ඇතුළත්ව ඇති බව දැන ගත්තේ වෙනත් අය කියූ කතාවලිනි. ගිනස් පොතට යන්න තරම් හපන්කමක් තමන් කළා යැයි ඔහු දැන සිටියේද නැත. ගිනස් පොතට ඔහුගේ නම ඇතුළත්ව තිබුණේ ප්‍රාථමික පාසලකට ඇතුළත් වූ ලෝකයේ වයස්ගතම පුද්ගලයා ලෙසයි.
“බයිබලයේ ඇති නොයෙක් උපුටන නොයෙක් අය කියනවා මම මුළු ජීවිත කාලයම අසා තිබෙනවා. ඒවා ඇත්තද කියලා මමම දැනගන්න ඕනෑ. ඒවා මමම කියවීම තමයි මගේ ආසාව වුණේ. ඒකට අකුරු ඉගෙන ගන්න ඕන. මගේ මුළු ජීවිත කාලයේම මිනිස්සු මට වංචා කළේ මා ගණන් නොදන්න නිසා. ඒ නිසා මට ගණන් ඉගෙන ගන්න ඕනෑ.”
මෙහෙම හිතපු කිමානි මරුගේ ගේ හිසේ මලක් පිපුණේ 2003 වසරේ දවසක කෙන්යානු ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුණ පුවතක් නිසාය. එම පුවතින් කියැවුණේ සෑම පුරවැසියෙකුටම අකුරු ලියන්න කියවන්න ඉගෙන ගන්න පූර්ණ අයිතියක් ඇති බව කෙන්යානු රජය නිල වශයෙන්ම පිළිගන්නා බවයි.
ඊට පසුදිනම ගමේ ප්‍රාථමික පාසලට ගිය කිමානි තමන්ට ඉගෙන ගන්න පාසලට ඇතුළත් වීමට අවශ්‍ය බව දැන්වීය. පාසලේ එකම ගුරුවරියටත් සහායකටත් කිමානිගේ ඉල්ලීිම ඉටු කිරීම පහසු කටයුත්තක් නොවුණි.
‘වළ පයයි ගොඩ පයයි’ තියාගෙන ඉන්න මිනිහෙක් හෝඩියේ පන්තියට ඇතුළු වන්න ඉල්ලන විට ඔලුවට එන පළමු සිතුවිල්ල මේ මිනිහට පිස්සු කියන එක වළක්වන්න ඔවුන්ටත් නොහැකි විය.
එය ඉටුකරන්න අපහසු බව තේරුම් කර දෙන්න නොයෙක් දේ කීවත් ඒවාට එකඟ වූයේ කිමානි නොවේ. කිමානිගේ තර්කය වූයේ තමන්ටද පාසල් යන්න අයිතියක් ඇති බව රජය ප්‍රකාශ කර ඇති බවයි.
අවසානයේ කිමානි ජය ගත්තේය. 2004 පළමු වාරය පටන් ගත්තේ ජනවාරි 12 වෙනි දිනයි. කිමානි කොට කලිසමක් ඇඳලා මේස් සපත්තු දාලා මුණුබුරාලා වගේ ඇදගෙන පාසලට ඇතුළත් විය. ගමේ ඊර්සියාකාරයෝ කිමානිට විහිළු කළත් කිමානි ඒ කිසිවක් තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැත.
පන්තියේ මුණුබුරාලාට කිමානිගේ පැමිණීම විහිළුවක් වුණත් අන්තිමේ ඔවුන්ගේ හොඳම මාර්ගෝපදේශකයා වන්න ඔහුට වැඩි කලක් ගත වූයේ නැත.
කිමානි පාසලට ඇතුළත් වුණ දවසේ වයස කීයද උපන්දිනේ කවදද කියලා ඇහුවත් හරියටම කියන්න ඔහු දැන සිටියේ නැත. උපන්නේ 1920 බව නම් මතකයේ තිබුණි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් තමන්ගේ රට යටත් කරගෙන සිටි යුගයේ විඳින්න වූ තාඩන පීඩන ඒ හැම දෙයකටම වඩා ඔහුගේ මතකයේ තිබුණි. ඔහුගේ පෙම්වතිය පවුලේ සාමාජිකයින් ඔහුට අහිමි වුණේ ඒ පාලනයට එරෙහිව නැගී සිටි නිසයි. වසරක් ඇතුළත් කිමානි ප්‍රාථමික පාසලේ ආදර්ශමත් ශිෂ්‍යයා බවට පත් විය.
“කිමානි ගමට විහිළුවක් වුණත් ලෝකයට විහිළුවක් නොවීය. අන්තර්ජාතික මාධ්‍යවලට කිමානි හොඳ පුවතක් බවට පත්විය.
මේ නිසාම 2005 සැප්තැම්බර් මාසයේ නිව්යෝර්ක් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ සහශ්‍ර සංවර්ධන සමුළුවට කිමානිට ආරාධනාවක් ලැබුණි. කිමානි නිසා මුළු ලෝකයේම අවධානය කෙන්යාව දෙසට ද යොමු වුණි.
නිව්යෝර්ක් නුවරදී කිමානි පළිගත්තේ එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් කොෆි අන්නන්ගේ බිරිඳ ඈන් අන්නන් විසිනි.
අන්නන් මහත්මිය හමුවේ කිමානි ප්‍රකාශ කළේ “මගේ ලොකු ආසාවක් තිබුණා සත්ව වෛද්‍යවරයකු වන්න. මොකද මම සතුන්ට හරිම ආදරෙයි. ඒත් ඒකට දැන් පමා වැඩියි. හැබැයි දෙවියන් වහන්සේගේ කැමැත්ත මැරෙන මොහොතේ හරි යමක් ඉගෙනගැනීමයි” යනුවෙනි.
කිමානිගේ කැපවීම හා මහන්සිය නිසාම පන්තියේ ඩබල් ප්‍රමෝෂන් ලැබුණි.
ජීවිතයේ “වළ පයයි ගොඩ පයයි” තියාගෙන අකුරු කියන්න ලියන්න ඉගෙන ගත් කිමානි වෙනදා කනෙන් අහගෙන හිටිය බයිබල් පාඨ තමන්ගේ ඇසෙන් බලලා කටින් කියවන්න හැකියාව ලබා ගත්තේය. ගණන් ඉගෙන ගත්ත කිමානිව රවට්ටන්න ගමට ආ වෙළෙන්දන්ට නැවත නොහැකි විය.
නමුත් අවාසනාව නැවතත් කිමානි සොයා ආවේ 2007 වසරේදීය. 2007 පැවැති මහ ඡන්දයෙන් පස්සේ ඇතිවුණ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා කිමානිගේ සියලුම දේපළ ඔහුට අහිමි විය.
තවත් දහස් ගණනක් සමග අනාථ කඳවුරටක ඇතුළු වීමට ඔහුට සිදු විය. ඒත් කිමානිගේ ඉගෙනීමේ ආසාව පැහැර ගන්න කොල්ලකරුවන්ට නොහැකි විය. කිලෝ මීටර් 4ක් පයින් ගිය කිමානි ඉගෙනීම් කටයුතු කරගෙන ගියේය.
එන්න එන්නම දුර්වල වූ කිමානි අවසානයේ පාසලෙන් අස්වී කෙන්යාවේ අගනුවර වැඩිහිටි නිවාසයකට ඇතුළු විය.
නයිරෝබි නුවරට ගිය කිමානි ඉක්මනින්ම වෙනම නිවසක පදිංචියට ගියේ නැවතත් පාසල් යා යුතු යැයි සිතූ බැවිණි.
මරුරා ප්‍රාථමික පාසලට ඇතුළත් වීමට ඔහුට හැකිවිණි. ඉගෙනීමට ඔහු දැක්වූ සමත්කම නිසාම මෙවර ඔහුට ලැබුණේ 07 වන ශ්‍රේණියයි. විශ්වවිද්‍යාලය දක්වාම ඉගෙනීමට ඇත්නම් කොතරම් හොඳද කිමානි නොයෙක් වර සිතුවේය. එහෙත් කාලය ආපසු ඇදිය නොහැක. ඒ සඳහා කාලය මදි බව නොපිළිගෙන සිටීමට ඔහුට නොහැකි විණි. ජීවිතයේ අවසන් මොහොතෙත් ඔහු ඉගෙන ගත්තේය. තමන්ම බයිබලය කියෙව්වේය. එහෙත් මරුවා ජය ගැනීම අපහසු විණි. දීර්ඝ කාලයක් පීඩා විඳි පිළිකා රෝගයක් නිසා කිමානි 2009 අගෝස්තු 14 දින නයිරෝබි හි පිහිටි සිය නිවසේ දී ජීවිතයෙන් සමු ගනී.
කිමානි මියයන විට පසු වූයේ 89 වන වියේය.
කෙන්යා ජාතික ගුරු සංගමයේ මහ ලේකම් ෆ්‍රැන්සිස් නගාන්ග් ප්‍රකාශ කළේ කිමානි මරුගේ චරිතය හැම කෙනෙක්ම දිරිගන්වන බවයි. “කතා දෙක්කනෑ ඔහු පරමාදර්ශී චරිතයක්”
කිමානි මරුගේ සැබෑ චරිතය පාදක කරගෙන Justin Chanwick නිර්මාණය කළ The first Greder සිනමා කෘතිය එළිදැක්කේ ඔහුගේ මරණයෙන් පසුවයි. අන්තර් ජාතික සම්මාන රැසක් දිනාගත් මෙම සිනමා නිර්මාණය ඔහුගේ චරිතයට පිදූව වටිනා තිළිණයකි.
කිමානි මරුගේ චරිතය වැළඳගන්න ලෝකයේ කොතැන හිටියත් මොන වයසේ හිටියත් ඕනෑම තලයක ඕනෑම කෙනකුට පුළුවන්. The first Greder එය විචිත්‍රවත් ලෙස ඉදිරිපත් කරන්නේ සැබෑ මිනිසෙකු ගේ වටිනාකම පසක් කර දෙමිනි.
ලක්බිම - ටී.එම්.ජී. චන්ද්‍රසේකර
මෙම අපූරු ශිෂ්‍යාගේ වීඩියෝවක් බලන්න.

f,dalfha jeäysáu mdi,a isiqjd ñh hhs
89úhe;s flkahdkq lsudks uref.a ;ukaf.a ku .skia jd¾;d fmd;g we;=<;aj we;s nj oek .;af;a fjk;a wh lshQ l;dj,sks' .skia fmd;g hkak ;rï ymkalula ;uka l<d hehs Tyq oek isáfhao ke;' .skia fmd;g Tyqf.a ku we;=<;aj ;snqfKa m%d:ñl mdi,lg we;=<;a jQ f,dalfha jhia.;u mqoa.,hd f,ihs'—nhsn,fha we;s fkdfhla Wmqgk fkdfhla wh lshkjd uu uq¿ Ôú; ld,hu wid ;sfnkjd' tajd we;a;o lsh,d uuu oek.kak ´kE' tajd uuu lshùu ;uhs uf.a wdidj jqfKa' talg wl=re bf.k .kak ´k' uf.a uq¿ Ôú; ld,fhau ñksiaiq ug jxpd lf<a ud .Kka fkdokak ksid' ta ksid ug .Kka bf.k .kak ´kE'˜
fufyu ys;mq lsudks uref.a f.a ysfia u,la msmqfKa 2003 jif¾ ojil flkahdkq .=jka úÿ,sfhka m%pdrh jqK mqj;la ksidh' tu mqj;ska lshejqfKa iEu mqrjeisfhl=gu wl=re ,shkak lshjkak bf.k .kak mQ¾K whs;shla we;s nj flkahdkq rch ks, jYfhkau ms<s.kakd njhs'
Bg miqÈku .fï m%d:ñl mdi,g .sh lsudks ;ukag bf.k .kak mdi,g we;=<;a ùug wjYH nj oekaùh' mdif,a tlu .=rejßhg;a iydhlg;a lsudksf.a b,a,Ssu bgq lsÍu myiq lghq;a;la fkdjq‚'
‘j< mhhs f.dv mhhs’ ;shdf.k bkak ñksfyla fydaäfha mka;shg we;=¿ jkak b,a,k úg T¨jg tk m<uq is;=ú,a, fï ñksyg msiaiq lshk tl j<lajkak Tjqkag;a fkdyels úh'
th bgqlrkak wmyiq nj f;areï lr fokak fkdfhla foa lSj;a tajdg tlÕ jQfha lsudks fkdfõ' lsudksf.a ;¾lh jQfha ;ukago mdi,a hkak whs;shla we;s nj rch m%ldY lr we;s njhs'
wjidkfha lsudks ch .;af;ah' 2004 m<uq jdrh mgka .;af;a ckjdß 12 fjks Èkhs' lsudks fldg l,siula we|,d fïia im;a;= od,d uqKqnqrd,d jf.a weof.k mdi,g we;=<;a úh' .fï B¾ishdldrfhda lsudksg úys¿ l<;a lsudks ta lsisjla ;=Ügqjlgj;a .Kka .;af;a ke;'
mka;sfha uqKqnqrd,dg lsudksf.a meñŒu úys¿jla jqK;a wka;sfï Tjqkaf.a fyd|u ud¾f.damfoaYlhd jkak Tyqg jeä l,la .; jQfha ke;'
lsudks mdi,g we;=<;a jqK ojfia jhi lSho WmkaÈfka ljoo lsh,d weyqj;a yßhgu lshkak Tyq oek isáfha ke;' Wmkafka 1920 nj kï u;lfha ;snq‚' ì%;dkH wêrdcHjd§ka ;ukaf.a rg hg;a lrf.k isá hq.fha ú¢kak jQ ;dvk mSvk ta yeu fohlgu jvd Tyqf.a u;lfha ;snq‚' Tyqf.a fmïj;sh mjqf,a idudðlhska Tyqg wysñ jqfKa ta md,khg tfrysj ke.S isá ksihs' jirla we;=<;a lsudks m%d:ñl mdif,a wdo¾Yu;a YsIHhd njg m;a úh'
—lsudks .ug úys¿jla jqK;a f,dalhg úys¿jla fkdùh' wka;¾cd;sl udOHj,g lsudks fyd| mqj;la njg m;aúh'
fï ksidu 2005 iema;eïn¾ udifha ksõfhda¾la kqjr meje;s tlai;a cd;Skaf.a iyY% ixj¾Ok iuq¿jg lsudksg wdrdOkdjla ,enq‚' lsudks ksid uq¿ f,dalfhau wjOdkh flkahdj foig o fhduq jq‚'
ksõfhda¾la kqjr§ lsudks m<s.;af;a tlai;a cd;Skaf.a ysgmq uyf,alï fld*s wkakkaf.a ìß| wEka wkakka úisks'
wkakka uy;añh yuqfõ lsudks m%ldY lf<a —uf.a f,dl= wdidjla ;snqKd i;aj ffjoHjrhl= jkak' fudlo uu i;=kag yßu wdofrhs' ta;a talg oeka mud jeähs' yenehs foúhka jykafiaf.a leue;a; uefrk fudfydf;a yß hula bf.k.ekSuhs˜ hkqfjks'
lsudksf.a lemùu yd uykaish ksidu mka;sfha vn,a m%fudaIka ,enq‚'

Ôú;fha —j< mhhs f.dv mhhs˜ ;shdf.k wl=re lshkak ,shkak bf.k .;a lsudks fjkod lfkka wyf.k ysáh nhsn,a mdG ;ukaf.a wefika n,,d láka lshjkak yelshdj ,nd .;af;ah' .Kka bf.k .;a; lsudksj rjÜgkak .ug wd fjf<kaokag kej; fkdyels úh'
kuq;a wjdikdj kej;;a lsudks fidhd wdfõ 2007 jif¾§h' 2007 meje;s uy Pkaofhka miafia we;sjqK m%pKav l%shd ksid lsudksf.a ish¨u foam< Tyqg wysñ úh'
;j;a oyia .Kkla iu. wkd: l|jqrgl we;=¿ ùug Tyqg isÿ úh' ta;a lsudksf.a bf.kSfï wdidj meyer .kak fld,a,lrejkag fkdyels úh' lsf,da óg¾ 4la mhska .sh lsudks bf.kSï lghq;= lrf.k .sfhah'
tkak tkaku ÿ¾j, jQ lsudks wjidkfha mdif,ka wiaù flkahdfõ w.kqjr jeäysá ksjdihlg we;=¿ úh'
khsfrdaì kqjrg .sh lsudks blaukskau fjku ksjil mÈxÑhg .sfha kej;;a mdi,a hd hq;= hehs is;+ neú‚'
urerd m%d:ñl mdi,g we;=<;a ùug Tyqg yelsú‚' bf.kSug Tyq oelajQ iu;alu ksidu fujr Tyqg ,enqfKa 07 jk fYa‚hhs' úYajúoHd,h olajdu bf.kSug we;akï fld;rï fyd|o lsudks fkdfhla jr is;=fõh' tfy;a ld,h wdmiq weÈh fkdyel' ta i|yd ld,h uÈ nj fkdms<sf.k isàug Tyqg fkdyels ú‚' Ôú;fha wjika fudfydf;;a Tyq bf.k .;af;ah' ;ukau nhsn,h lsfhõfõh' tfy;a urejd ch .ekSu wmyiq ú‚' §¾> ld,hla mSvd ú¢ ms<sld frda.hla ksid lsudks 2009 wf.daia;= 14 Èk khsfrdaì ys msysá ish ksjfia § Ôú;fhka iuq .kS'
lsudks ñhhk úg miq jQfha 89 jk úfhah'
flkahd cd;sl .=re ix.ufha uy f,alï *%ekaisia k.dka.a m%ldY lf<a lsudks uref.a pß;h yeu flfklau Èß.kajk njhs' —l;d folalkE Tyq mrudo¾YS pß;hla˜
lsudks uref.a ienE pß;h mdol lrf.k Justin Chanwick ks¾udKh l< The first Greder iskud lD;sh t<soelafla Tyqf.a urKfhka miqjhs' wka;¾ cd;sl iïudk /ila Èkd.;a fuu iskud ks¾udKh Tyqf.a pß;hg ms¥j jákd ;s<sKhls'
lsudks uref.a pß;h je<|.kak f,dalfha fld;ek ysáh;a fudk jhfia ysáh;a ´kEu ;,hl ´kEu flkl=g mq¿jka' The first Greder th úÑ;%j;a f,i bÈßm;a lrkafka ienE ñksfil= f.a jákdlu mila lr foñks'
,laìu - à'tï'Ô' pkaøfialr
fuu wmQre YsIHdf.a ùäfhdajla n,kak'

Post a Comment