Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

විවාහයෙන් පස්සේ පබෝදගේ  ගෙදරට ගොඩවෙමු 

ජනප්‍රිය සම්මානනීය නිළි පබෝදා සන්දීපනී මීට මාස කිහිපයකට කළින් යුග දිවියට පිවිසුණු බව අපේ රිද්ම පාඨක හිතවතුන් දන්නවා. විවාහයෙන් පසුව අපිට ඇගේ ජීවිතයේ අලුත් තොරතුරු දැනගන්නට ලැබුණෙ නැහැ. ‘මොනවද’ පබෝදගේ අලුත් තොරතුරු කියලා බලමු.

ඉතින් කොහොමද පබෝදා. මොනවාද අලුත් ජීවිතේ අලුත්ම තොරතුරු
(සිනාසී) අලුත් ජීවිතේ බොහොම සතුටින් ගෙවිලා යනවා.

විවාහයෙන් පසුව ආයෙම රඟපෑමට එකතු වුණා කියල ආරංචියි....?
ඔව්,’ මීදුමක් සේ ඇවිදින් කියන ටෙලි නාට්‍යයට එකතු වුණා. ඒක තමයි විවාහයෙන් පසුව භාරගත්තු ප්‍රථම ටෙලි නාට්‍යය.

පසුගිය මාස කීපයේම රඟපෑමෙන් දුරස්වෙලා හිටියද?
 නැහැ. නැහැ. ඒ කාලය තුළ ‘බොරළු පාරේ’ ඉතිරි රූගත කිරීම්වලට සම්බන්ධ වුණා.

විවාහයෙන් පස්සේ රඟපෑම සීමා කරන්න කියලා. සැමියාගෙන් තහංචි එහෙම එල්ල වෙන්නෙ නැද්ද?

සිනාසී) මට හිතෙන්නේ රඟපෑම සීමා වුණේ කලින්. මොකද කියනවනම් ඒ දවස්වල නිදාගෙන ඉන්න වෙලාවට දුරකතන ඇමතුමක් ආවත් ඒ ඇමතුම මගහරිනවා. කලා ලෝකයේ විවිධ අවස්ථා රංගන කටයුතු කම්මැලිකම හින්දා මග හැරුණු අවස්ථා තියෙනවා. දැන් එහෙම බැහැ. එයා ඒ අවස්ථාවලට මාව යොමු කරනවා.

පබෝදා සති ගණන් දුර බැහැර රඟපෑම්වලට යෙදිලා ඉන්න ගියත් සැමියා විරුද්ධ වන්නෙ නැද්ද?

සති ගණන් පිට ගිහින් ඉන්න නම් ඉඩ දෙන එකක් නැහැ. අනික දැන් ගොඩක් ටෙලි නාට්‍ය රූපගත කරන්නෙ කොළඹ අවට. ඒ නිසා ලොකු ගැටලුවක් මතුවන එකකුත් නැහැ.

පබෝදා සැමියගේ වැඩ කටයුතුවලට උදව් කරන්නෙ නැද්ද?
ගෙදර ඉන්න සමහර දාට මමත් ෂොප් එකට යනවා. ඒත් ඉතින් යකඩ වැඩ මම දන්නෙ නැහැනේ. ලියන වැඩ කටයුතුවලට නම් මාව සහභාගි කර ගන්නවා.

කොහොමද නැන්දම්මයි මාමයි?
හරිම හොඳයි. මට හරිම ආදරෙයි. ගෙදර උයන පිහන කටයුතු ඔක්කොම කරන්නෙ අම්මා. මට තියෙන්නේ අනිත් ගේ දොර කටයුතුවලට දායක වෙන්න විතරයි.

පබෝදගේ අතින් උයපු කෑම වේලක් කන්න සැමියට අවස්ථාවක් ලැබෙන්නෙ නැද්ද?
අම්මයි තාත්තයි ගෙදරින් පිට යන අවස්ථා තියෙනවා. ඒ වෙලාවට මම තමයි උයන්නෙ කොහෙදි හරි අලුත් විදියේ කෑමක් කන්න ලැබුණම ඒක මතක තියාගෙන ඉඳල මම හදනවා. හැබැයි ඒ කෑම දෙන්නෙ ආයෙම වතාවක් ඉල්ලන්න එපා කියලා. මොකද ආයෙම වතාවක් ඒ කෑම ඒ විදියටම හදන්න මට බැහැ. (හිනැහේ)

පබෝදා පතිකුලයට ගියාට පස්සේ ඔයාගේ අම්මට (ගීතා කාන්ති ජයකොඩි) දැන් ලොකු පාළුවක් දැනෙනවා ඇති....?
අපි දෙන්නට විවේකයක් ලැබුණු හැටියෙම අම්මව බලන්න යනවා. අපි ඉන්නේ හෝකන්දර. මේ අවට තමයි ටෙලිනාට්‍ය රූගත කිරීම් වැඩිපුර කෙරෙන්නේ. අම්මා රූගත කිරීම්වලට ආවම අපේ ගෙදර එනවා.

මීදුමක් සේ ඇවිදින් ගැනත් විස්තර ටිකක් කියන්න.
ඒක ‘කර්මය’ පිළිබඳ කතා කරන වෙනස්ම ආකාරයක ටෙලිනාට්‍යයක්. ඒ ටෙලි නාට්‍යයේ       යක්ෂයකුගේ චරිතයක්. හා දෙවියෙකුගේ චරිතයක් තියෙනවා. මම රඟපාන්නේ දෙවි චරිතය. යක්ෂ චරිතය රඟපාන්නේ සුජානි මේනකා.

ටෙලි නාට්‍යයේ හැටියට මේ චරිත දෙක සතුරු චරිත දෙකක්ද?
ඔව්.

නෑනලා නෑනලා එකතු වුණාම කොහොමත් යක්ෂයින් වගෙනේ. ඒ හින්ද සුජානිටයි පබෝදටයි තාත්විකව රඟපාන්න පුළුවන් වෙන්න ඇති?
(හිනැහි) එහෙම නෑනලත් ඇති. ඒත් සුජානියි මමයි එහෙම නැහැ. අපි දෙන්නම නෑනලා. ඒත් නෑදෑකමටත් වඩා ලොකු යාළුකමක් අපිට තියෙනවා.

ලක්බිම - ආරියවංශ කුලතිලක

újdyfhka miafia mfndaof.a  f.org f.dvfjuq

ckm%sh iïudkkSh ks<s mfndaod ika§mkS óg udi lsysmhlg l<ska hq. Èúhg msúiqKq nj wfma ßoau mdGl ys;j;=ka okakjd' újdyfhka miqj wmsg wef.a Ôú;fha w¨‍;a f;dr;=re oek.kakg ,enqfK keye' ‘fudkjo’ mfndaof.a w¨‍;a f;dr;=re lsh,d n,uq'

b;ska fldfyduo mfndaod' fudkjdo w¨‍;a Ôúf;a w¨‍;au f;dr;=re
^iskdiS& w¨‍;a Ôúf;a fndfydu i;=áka f.ú,d hkjd'

újdyfhka miqj wdfhu rÕmEug tl;= jqKd lsh, wdrxÑhs''''@
Tõ"’ óÿula fia weúÈka lshk fg,s kdgHhg tl;= jqKd' tal ;uhs újdyfhka miqj Ndr.;a;= m%:u fg,s kdgHh'

miq.sh udi lSmfhau rÕmEfuka ÿriafj,d ysáho@
keye' keye' ta ld,h ;=< ‘fndr¿ mdf¾’ b;sß rE.; lsÍïj,g iïnkaO jqKd'

újdyfhka miafia rÕmEu iSud lrkak lsh,d' ieñhdf.ka ;yxÑ tfyu t,a, fjkafk keoao@
iskdiS& ug ysf;kafka rÕmEu iSud jqfKa l,ska' fudlo lshkjkï ta ojiaj, ksodf.k bkak fj,djg ÿrl;k weu;=ula wdj;a ta weu;=u u.yßkjd' l,d f,dalfha úúO wjia:d rx.k lghq;= lïue,slu yskaod u. yereKq wjia:d ;sfhkjd' oeka tfyu neye' thd ta wjia:dj,g udj fhduq lrkjd'

mfndaod i;s .Kka ÿr neyer rÕmEïj,g fhÈ,d bkak .sh;a ieñhd úreoaO jkafk keoao@
i;s .Kka msg .syska bkak kï bv fok tlla keye' wksl oeka f.dvla fg,s kdgH rEm.; lrkafk fld<U wjg' ta ksid f,dl= .eg¨‍jla u;=jk tll=;a keye'

mfndaod ieñhf.a jev lghq;=j,g Woõ lrkafk keoao@
f.or bkak iuyr odg uu;a fIdma tlg hkjd' ta;a b;ska hlv jev uu okafk keyefka' ,shk jev lghq;=j,g kï udj iyNd.s lr .kakjd'

fldfyduo kekaoïuhs uduhs@
yßu fyd|hs' ug yßu wdofrhs' f.or Whk msyk lghq;= Tlafldu lrkafk wïud' ug ;sfhkafka wks;a f.a fodr lghq;=j,g odhl fjkak ú;rhs'

mfndaof.a w;ska Whmq lEu fõ,la lkak ieñhg wjia:djla ,efnkafk keoao@
wïuhs ;d;a;hs f.oßka msg hk wjia:d ;sfhkjd' ta fj,djg uu ;uhs Whkafk fldfyÈ yß w¨‍;a úÈfha lEula lkak ,enqKu tal u;l ;shdf.k b|, uu yokjd' yenehs ta lEu fokafk wdfhu j;djla b,a,kak tmd lsh,d' fudlo wdfhu j;djla ta lEu ta úÈhgu yokak ug neye' ^yskefya&

mfndaod m;sl=,hg .shdg miafia Thdf.a wïug ^.S;d ldka;s chfldä& oeka f,dl= md¿jla oefkkjd we;s''''@
wms fokakg úfõlhla ,enqKq yeáfhu wïuj n,kak hkjd' wms bkafka fydalkaor' fï wjg ;uhs fg,skdgH rE.; lsÍï jeämqr flfrkafka' wïud rE.; lsÍïj,g wdju wfma f.or tkjd'

óÿula fia weúÈka .ek;a úia;r álla lshkak'
tal ‘l¾uh’ ms<sn| l;d lrk fjkiau wdldrhl fg,skdgHhla' ta fg,s kdgHfha       hlaIhl=f.a pß;hla' yd foúfhl=f.a pß;hla ;sfhkjd' uu rÕmdkafka foú pß;h' hlaI pß;h rÕmdkafka iqcdks fïkld'

fg,s kdgHfha yeáhg fï pß; fol i;=re pß; follao@
Tõ'

kEk,d kEk,d tl;= jqKdu fldfydu;a hlaIhska jf.fka' ta yskao iqcdksghs mfndaoghs ;d;aúlj rÕmdkak mq¿jka fjkak we;s@
^yskeys& tfyu kEk,;a we;s' ta;a iqcdkshs uuhs tfyu keye' wms fokaku kEk,d' ta;a kEoElug;a jvd f,dl= hd¿lula wmsg ;sfhkjd'

,laìu - wdßhjxY l=,;s,l 

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements