දවස් දෙකෙන් ඩෙංගු හොඳ කරන බේතක් සොයා ගනී
මාරාන්තික ඩෙංගු රෝගය දින දෙකකින් නිට්ටාවටම සුවපත් කළ හැකි ආයූර්වේද ඖෂධයක් තමන් සොයා ගත් බවත්, මේ වනවිට ඉන් ඩෙංගු රෝගීන් සියයක පමණ පිරිසක් සුවපත් කර ඇති බවත් සර්වාංග රෝග ආයූර්වේද වෛද්‍යවරියක වන අම්බලන්ගොඩ තරංගා කුමාරි වික්‍රමසූරිය මෙනෙවිය පවසයි.
ඩෙංගු රෝගය සඳහා ඖෂධයක් සොයමින් ඇය පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ වෛද්‍ය සිසුවියක් හැටියට සිටි කාලයේ දීය. ගෙවත්තේ වැවෙන ඖෂධ ශාඛ වියලා කුඩුකර මෙම ඖෂධය සාදා ඇත.
ඩෙංගු රෝගීන් බවට හඳුනා ගන්නා ඕනෑම ඩෙංගු රෝගියෙකුට තමන් නොමිලයේ ප්‍රතිකාර ලබා දෙන බව ඇය සඳහන් කරයි. මේ පිළිඹඳ අදහස් පළ කරමින් ඇය කියා සිටියේ ආයූර්වේදයේ මේ සඳහා ප්‍රතිකාර ක්‍රම තිබුණත් ඒ පිළිඹඳ කිසිවකුගේ අවධානය මෙතෙක් යොමු වී නොතිබුණ බවයි.
“මම ඒ ගැන කාලයක් තිස්සේ පර්යේෂණ කළා. ඒ පරීක්ෂණ සියයට සියයක්ම සාර්ථකයි.” ඇය කියා සිටියා. මෙම ඖෂධය සොයා ගෙන වසර දෙකක් පමණ වන බවත් පේටන්ට් බලපත්‍රයක් සඳහා අයදුම් කර තිබෙන බවත් තරංගා කුමාරි වික්‍රමසූරිය මෙනෙවිය පවසයි.
ලක්බිම - එස්.සමරනායක (අම්බලන්ගොඩ)

ojia foflka fvx.= fyd| lrk fí;la fidhd .kS
udrdka;sl fvx.= frda.h Èk follska ksÜgdjgu iqjm;a l< yels wdhQ¾fõo T!IOhla ;uka fidhd .;a nj;a" fï jkúg bka fvx.= frda.Ska ishhl muK msßila iqjm;a lr we;s nj;a i¾jdx. frda. wdhQ¾fõo ffjoHjßhl jk wïn,kaf.dv ;rx.d l=udß úl%uiQßh fufkúh mjihs'fvx.= frda.h i|yd T!IOhla fidhñka weh mÍlaIK wdrïN lr we;af;a ffjoH isiqúhla yeáhg isá ld,fha §h' f.j;af;a jefjk T!IO YdL úh,d l=vqlr fuu T!IOh idod we;'
fvx.= frda.Ska njg y÷kd .kakd ´kEu fvx.= frda.sfhl=g ;uka fkdñ,fha m%;sldr ,nd fok nj weh i|yka lrhs' fï ms<sU| woyia m< lrñka weh lshd isáfha wdhQ¾fõofha fï i|yd m%;sldr l%u ;snqK;a ta ms<sU| lsisjl=f.a wjOdkh fuf;la fhduq ù fkd;snqK njhs'
—uu ta .ek ld,hla ;siafia m¾fhaIK l<d' ta mÍlaIK ishhg ishhlau id¾:lhs'˜ weh lshd isáhd' fuu T!IOh fidhd f.k jir folla muK jk nj;a fmagkaÜ n,m;%hla i|yd whÿï lr ;sfnk nj;a ;rx.d l=udß úl%uiQßh fufkúh mjihs'
,laìu - tia'iurkdhl ^wïn,kaf.dv&

Post a Comment