ජීවිතාන්තය දක්‌වා පාපැදි තරග තහනම්
තහනම් උත්තේජක චෝදනාවට වැරදිකරු බවට පත්ව සිටින ලාන්ස් ආම්ස්‌ට්‍රොන් ප්‍රංශ පාපැදි සවාරියෙන් දිනාගත් ශූරතා 7 ම අවලංගු කළ ජාත්‍යන්තර පාපැදි තරග සංගමය ඔහුට ජීවිතාන්තය දක්‌වා වන තරග තහනමක් ද පනවන ලදි.එයට ප්‍රථම ඇමෙරිකානු තහනම් උත්තේජක නිවාරණ අධිකාරිය විසින් ආම්ස්‌ට්‍රොaන්ට එරෙහිව ක්‍රියාත්මක වෙමින් තහනම් උත්තේජක (එරිත්‍රොපොයටින් - EPO භාවිතය සහ රුධිර පාරවිලයනය) කිරීමේ වරදට, සමස්‌ත පාපැදි ඉතිහාසයෙන් ලාන්ස් ආම්ස්‌ට්‍රොන් නාමය මකා දැමීම සඳහා පියවර ගත්තේය.
ජාත්‍යන්තර පාපැදි තරග සංගමය විසින් ඇමෙරිකානු තහනම් උත්තේජක නිවාරණ අධිකාරියේ අදාළ තීරණයට සහමුලින්ම සහයෝගය දක්‌වන බව පසුගියදා ජිනීවාහී පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවකදී එහි සභාපති පැට් මැක්‌වයිඩ් මහතා ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර පාපැදි තරග සංගමය ඔහුගේ (ලාන්ස් ආම්ස්‌ට්‍රොන්ගේ) ප්‍රංශ පාපැදි සවාරි ජයග්‍රහණ හතම ගලවා දමනවා. ලාන්ස් ආම්ස්‌ට්‍රෝන්ට පාපැදි තරග වල කිසිම තැනක් නැහැ යෑයි ඔහු එහිදී පවසා තිබිණි.
ලාන්ස් ආම්ස්‌ට්‍රොන් ලෝක ක්‍රීඩා ඉතිහාසයේ දැවැන්තම තහනම් උත්තේජක ජාවාරමක නිරත වූ අකාරය පිළිබඳ පිටු 202 කින් සහ ඔප්පු කිරීම පිණිස සාක්‍ෂි වශයෙන් පිටු 1000 කට වැඩි වූ චෝදනා පත්‍රයක් මේ මස ආරම්භයේදී අදාළ ඇමෙරිකානු තහනම් උත්තේජක නිවාරණ අධිකාරිය විසින් ඔහු වෙත යොමු කරන ලදි.
ආම්ස්‌ට්‍රෝන් විසින් තහනම් උත්තේජක යොදාගත් ආකාරය පිළිබඳව ඔහුගේ කණ්‌ඩායම් සගයන් 11 දෙනෙකු එයට සාක්‍ෂි සපයා ඇත. මෙම තත්ත්වයත් සමග වසර 17 ක් ආම්ස්‌ට්‍රොන්ගේ අනුග්‍රාහකයාව සිටි සමාගමද මේ වන විට සිය අනුග්‍රහාකත්වය අහෝසිකර දමා තිබේ.
Ôú;dka;h olajd mdmeÈ ;r. ;ykï
;ykï W;af;acl Ndú;d l< ,dkaia wdïiafg%dakaf.a má y;u frda,a
;ykï W;af;acl fpdaokdjg jerÈlre njg m;aj isák ,dkaia wdïiafg%dka m%xY mdmeÈ ijdßfhka Èkd.;a Y+r;d 7 u wj,x.= l< cd;Hka;r mdmeÈ ;r. ix.uh Tyqg Ôú;dka;h olajd jk ;r. ;ykula o mkjk ,È'
thg m%:u wefußldkq ;ykï W;af;acl ksjdrK wêldßh úiska wdïiafg%dakag tfrysj l%shd;aul fjñka ;ykï W;af;acl ^tßf;%dfmdháka - Ndú;h iy reêr mdrú,hkh& lsÍfï jrog" iuia; mdmeÈ b;sydifhka ,dkaia wdïiafg%dka kduh uld oeóu i|yd mshjr .;af;ah'
cd;Hka;r mdmeÈ ;r. ix.uh úiska wefußldkq ;ykï W;af;acl ksjdrK wêldßfha wod< ;SrKhg iyuq,skau iyfhda.h olajk nj miq.shod ðkSjdyS meje;s m%jD;a;s idlÉcdjl§ tys iNdm;s meÜ uelajhsâ uy;d m%ldY lf<ah'cd;Hka;r mdmeÈ ;r. ix.uh Tyqf.a ^,dkaia wdïiafg%dkaf.a& m%xY mdmeÈ ijdß ch.%yK y;u .,jd oukjd' ,dkaia wdïiafg%dakag mdmeÈ ;r. j, lsisu ;ekla keye hEhs Tyq tys§ mjid ;sì‚'
,dkaia wdïiafg%dka f,dal l%Svd b;sydifha oejeka;u ;ykï W;af;acl cdjdrul ksr; jQ wldrh ms<sn| msgq 202 lska iy Tmamq lsÍu ms‚i idlaIs jYfhka msgq 1000 lg jeä jQ fpdaokd m;%hla fï ui wdrïNfha§ wod< wefußldkq ;ykï W;af;acl ksjdrK wêldßh úiska Tyq fj; fhduq lrk ,È'
wdïiafg%daka úiska ;ykï W;af;acl fhdod.;a wdldrh ms<sn|j Tyqf.a lKavdhï i.hka 11 fofkl= thg idlaIs imhd we;' fuu ;;a;ajh;a iu. jir 17 la wdïiafg%dkaf.a wkq.%dylhdj isá iud.uo fï jk úg ish wkq.%ydl;ajh wfydaislr oud ;sfí'


Post a Comment