Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

මැඩගස්කර් රටට මැණික් වෙළෙඳාමේ ගිය රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයන් හය දෙනෙකුම ඒඩ්ස් සාදා ගෙන යළි පැමිණ සිටින බව අනාවරණය වෙයි.

රත්නපුර මහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග සායනයේ විශේෂඥ වෛද්‍ය අස්මි තයිබ්ඩීන් මහතා මේ බව අනාවරණය කළේය. ඔහු මෙසේ පැවසුවේ නිවිතිගල, පාරවත්ත යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ පුහුණුව ලබන රේන්ජර්වරුන් සඳහා පැවැති සෞඛ්‍ය සම්මන්ත්‍රණයකදී ය.

වැඩිදුරටත් මෙම සිද්ධිය අනාවරණය කරමින් ඒ මහතා පැවසුවේ ඉකුත් මාස නවයක කාලය තුළ රත්නපුර මහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග සායනයට පැමිණ රෝගීන් අතරින් හය දෙනකුටම ඒඩ්ස් වැළදී තිබූ බවයි.

ඒ හය දෙනාම මැඩගස්කරයේ මැණික් ව්‍යාපාරික කටයුතු සඳහා ගොස් පැමිණි අය බවට හඳුනාගත් බවත් අස්මී මහතා සඳහන් කළේය.ඒ වගේම පසුගිය කා‍ලයේ දී ඒඩ්ස් වෛරසය වැළඳන එකම පවුලේ මව,පියා සහ පුත්‍රයා යන තිදෙනෙක් ද හමු වූ බව හෙතෙම සඳහන් කළේය.

ue‚la .kak uev.ial¾ .syska taâia yodf.k weú;a


uev.ial¾ rgg ue‚la fjf<|dfï .sh r;akmqrfha ue‚la jHdmdßlhka yh fofkl=u taâia idod f.k h<s meñK isák nj wkdjrKh fjhs'

r;akmqr uy frdayf,a ,sx.dY%s; frda. idhkfha úfYaI{ ffjoH wiañ ;hsíãka uy;d fï nj wkdjrKh lf<ah' Tyq fufia mejiqfõ ksú;s.," mdrj;a; fhdjqka fiakdxl uOHia:dkfha mqyqKqj ,nk f¾kac¾jreka i|yd meje;s fi!LH iïuka;%Khl§ h'

jeäÿrg;a fuu isoaêh wkdjrKh lrñka ta uy;d mejiqfõ bl=;a udi kjhl ld,h ;=< r;akmqr uy frdayf,a ,sx.dY%s; frda. idhkhg meñK frda.Ska w;ßka yh fokl=gu taâia je<§ ;snQ njhs'

ta yh fokdu uev.ialrfha ue‚la jHdmdßl lghq;= i|yd f.dia meñ‚ wh njg y÷kd.;a nj;a wiaó uy;d i|yka lf<ah'ta jf.au miq.sh ld‍,fha § taâia ffjrih je<|k tlu mjqf,a uj"mshd iy mq;%hd hk ;sfofkla o yuq jQ nj fyf;u i|yka lf<ah'

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements