Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements


නළඟන නයා ඉල්ලයි  කොල්ලුපිටිය සමාජ ශාලා නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි (25)ට ඇගේ සුරතල් නයා බාර දෙනවාද නැද්ද යන්න ගැන ලබන පහළොස් වැනිදා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද ප්‍රකාශ කළේය.

කොල්ලුපිටිය පොලීසිය නළඟනට එරෙහිව අදත් චෝදනා ගොනු කළේ නැත. චෝදනා ඇත්නම් ගොනු කරන්නැයි මහේස්ත්‍රාත්වරයා කළින් දිනයේ කීවේය.

ජනාධිපති නීතීඥ රියෙන්සි අර්ශ කුලරත්න මහතා ඇය වෙනුවෙන් පෙනී සිටිමින් පැවසුවේ නයා නපුරු සතකු වුවත් ඇති කිරීමේ තහනමක් නැති හෙයින් ඇයට නයා මුදා හරින බවයි.

පොලීසිය ඊට විරුද්ධ විය.  මිනිසුන් සුරතලයට බල්ලන් බළලුන් ඇති කරන අයුරින් මේ නළඟනද නයකු ඇතිකරන බවත්, ඇය නයාට ආදරය කරන බවත් අර්ශ කුලරත්න මහතා කීවේය.

k<Õk khd b,a,hs

fld,a¨‍msáh iudc Yd,d k<Õkl jQ oka;=f¾ ksfrdaId úu,r;ak fyj;a ä,dks ^25&g wef.a iqr;,a khd ndr fokjdo keoao hkak .ek ,nk myf<dia jeksod ish ;Skaÿj m%ldYhg m;a lrk nj fld<U fldgqj ufyaia;%d;a l‚Ial úf–r;ak uy;d wo m%ldY lf<ah'

fld,a¨‍msáh fmd,Sish k<Õkg tfrysj wo;a fpdaokd f.dkq lf<a ke;' fpdaokd we;akï f.dkq lrkakehs ufyaia;%d;ajrhd l<ska Èkfha lSfõh'

ckdêm;s kS;S{ ßfhkais w¾Y l=,r;ak uy;d weh fjkqfjka fmkS isáñka mejiqfõ khd kmqre i;l= jqj;a we;s lsÍfï ;ykula ke;s fyhska wehg khd uqod yßk njhs'

fmd,Sish Bg úreoaO úh'  ñksiqka iqr;,hg n,a,ka n<¨‍ka we;s lrk whqßka fï k<Õko khl= we;slrk nj;a" weh khdg wdorh lrk nj;a w¾Y l=,r;ak uy;d lSfõh' 

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements