ෂාරුක් නැති Romantic චිත‍්‍රපටය හරියට පරිප්පු නැති හෝටලයක් වගේ. ඒ හින්දා වෙන්නැති හැමෝම ඔහුට King Of Romantic කියන්නේ. හැබැයි ෂාරුක් නම් කියන්නේ යශ් චොප්රා නොහිටින්න අද ඒවාගේ නමක් තමන්ට ලැබෙන්නෑ කියලයි.
ෂාරුක් ආදරේ කරන්න ඉගෙනගෙන තියෙන්නේ ඔහුගෙන් ‘‘අපි ආදරේ කරනකම් කවුරුත් අපිට ආදරේ කරන්නෑ’’ මේවා යශ් චොප්රා මන්තරයක් වගේ නිරතම කියන දෙයක්ලූ.
යශ් චොප්රා කියන විදිහට ඔහුගෙ අන්තිම චිත‍්‍රපටය Jab tak Hai Jaan. බොලිවුඩයෙ එතෙක් මෙතෙක් නිර්මාණය වුණ සුන්දරම ආදර කථාවල අයිතිකරු ඔහුනෙ.
වයස අවුරුදු 80 ක් වුණත් මේවගේ කෙනෙක් දැන්ම විශ‍්‍රාම යන්න හිතන්න නරකයි කියලයි කති‍්‍රනා කයිෆ් කියන්නෙ. මොකද යශ් චොප්රාට සමකරන්න පුළුවන් කෙනෙක් තාමත් බොලිවුඩයේ නැති නිසා.

Idrela ke;s Romantic Ñ;%mgh yßhg mßmamq ke;s fydag,hla jf.a' ta yskaod fjkake;s yefudau Tyqg King Of Romantic lshkafka' yenehs Idrela kï lshkafka hYa fpdmard fkdysákak wo tajdf.a kula ;ukag ,efnkakE lsh,hs'Idrela wdof¾ lrkak bf.kf.k ;sfhkafka Tyqf.ka ‘‘wms wdof¾ lrklï ljqre;a wmsg wdof¾ lrkakE’’ fïjd hYa fpdmard uka;rhla jf.a ksr;u lshk fohlaÆ'
hYa fpdmard lshk úÈyg Tyqf. wka;su Ñ;%mgh Jab tak Hai Jaan' fnd,sjqvfh tf;la fuf;la ks¾udKh jqK iqkaoru wdor l:dj, whs;slre Tyqfk'
jhi wjqreÿ 80 la jqK;a fïjf.a flfkla oekau úY%du hkak ys;kak krlhs lsh,hs l;s%kd lhs*a lshkafk' fudlo hYa fpdmardg iulrkak mq¿jka flfkla ;du;a fnd,sjqvfha ke;s ksid'

Post a Comment