Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

සිහින පුරයේ හිමාෂි ලෙසින් ඔබ හමුවට එන ප්‍රතිභා හෙට්‌ටිආරච්චි මේ වසරේ පැවැති රයිගම් හා ඕසීඅයිසී ටෙලි සම්මාන උළෙලවලදී හොඳම සහාය නිළියට හිමි සම්මානයට දෙවරක්‌ නතුවෙනවා. හැකියාවන් රැසක්‌ කරපින්නාගෙන රංගනයට පිවිසි ප්‍රතිභා සමග කරන ලද කතාබහකි.

ප්‍රතිභා අවුරුද්දට දෙවතාවක්‌ අගැයීමට ලක්‌වීම ගැන මොකද හිතන්නේ ?


ගොඩක්‌ සන්තෝෂයි. මේක පොඩි කාලේ ඉඳන් දැකපු දෙයක්‌. මම අනන්තවත් වේදිකා නාට්‍ය බලලා ඇති. ඒ වගේම ටෙලිනාට්‍ය සහ චිත්‍රපටත් නැරඹුවා. ඒවත් එක්‌ක තමයි කලාවට යොමුවෙන්න හිතුණේ. මේ අවුරුද්දේ සම්මාන දෙකක්‌ ලැබීම ලොකු ජයග්‍රහණයක්‌.

ඔබට ලැබුණු සම්මාන සාධාරණයි කියලා හිතනවාද?

ඔව්.


හැබැයි තවමත් ඔබ මෙතැනට ආධුනිකයි ?

ඔව්. ආධුනිකයි. මම හිතන්නේ සම්මානයක්‌ ගන්න ආධුනිකද ප්‍රවීණද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ ඒ වගේම වයසින් ලොකුද පොඩිද කියන කාරණාවත් නෙමෙයි. නිර්මාණයේ චරිතයට කොතරම් දුරට සාධාරණයක්‌ ඉටුකරනවාද නැද්ද යන්නයි වැදගත්. නැතුව ඔහු ප්‍රවීණද ආධුනිකද යන කාරණාව නොවේ වැදගත්.

සැණකෙළියයි මායා හි වින්දිට ඔබ සාධාරණයක්‌ ඉටුකළා කියලා හිතනවාද?
පැහැදිලිවම. මේ සම්මාන දෙකෙන්ම ඒක ඔප්පුවෙලා තියෙනවා.

සාධාරණයක්‌ කරන්න පුළුවන් චරිත ලැබෙනවා කියලා හිතනවාද?
මම කරපු නාට්‍යවල විවිධ චරිත කරන්න අවස්‌ථාව මට උදාවුණා.

ඔබ රඟපාන්නෙත් සම්මාන බලාගෙනද?

මම රඟපාන්නේ සම්මාන බලාගෙන නෙමෙයි.

සම්මානයක්‌ වෙනුවෙන් ඕනෑම දෙයක්‌ කරන උදවියත් ඉන්නවානේ ?

ඔව් ඉන්නවා.

ඔබත් ඒ අයගේ නියෝජනයක්‌ද ?
නැහැ. නැහැ. මම සම්මාන ගන්න නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ නැහැ. මම වෘත්තීයමය රංගන ශිල්පිනියක්‌ නෙමෙයි. මම දැනට තොරතුරු තාක්‍ෂණ විශ්වවිද්‍යාලයේ ගුරුවරියක්‌ විදිහට සේවය කරනවා. ඒ හින්දා හැම නිර්මාණයකටම සම්බන්ධ වෙන්නේ නැහැ. තෝරා බේරාගෙන තමයි වැඩ කරන්නේ. අනික එහෙම වැඩකරන්න කාලයකුත් නැහැ. ඉතිං ඒ හින්දා මම සම්මාන බලාගෙන නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ නැහැ. ආත්ම තෘප්තියටයි රඟපාන්නේ.

තාත්තා ජනප්‍රිය නළුවෙක්‌, අම්මා කලා ගුරුවරියක්‌. ඒ හින්දා ද දුව නිළියක්‌ වෙන්න හිතුවේ ?
එහෙම නැහැ. මම පොඩි කාලේ ඉඳන් රංගනයට ආසයි. ඉස්‌සර සතියේ දවස්‌ පහේම වේදිකා නාට්‍ය බලන්න යනවා. ඒවත් එක්‌ක මට පොඩි ආසාවක්‌ ඇතිවුණා රංගනයට. හැබැයි අම්මයි තාත්තයි මට පාසල් කාලයේ ඒවාට සම්බන්ධ වෙන්න ඉඩ දුන්නේ නැහැ. මොකද අධ්‍යාපනය කඩාකප්පල් කරගනීවි කියලා. විශේෂයෙන් අම්මා මට යන්න දුන්නේ නැහැ. විශ්වවිද්‍යාලයට ගියාට පස්‌සේ තුන්වැනි වසරේදී තමයි රංගනයට සම්බන්ධ වුණේ.

ඉගෙනගත්තු දේවලින් මීට වඩා දුර ගමනක්‌ යන්න පුළුවන් නේද?
මම තවමත් ඉගෙනගන්නවා. තොරතුරු තාක්‍ෂණයෙන් උපාධිය සම්පූර්ණ කළා. ඊට අමතරව කටුබැද්ද විශ්වවිද්‍යාලයේ මූල්‍ය ගණිතයෙන් එම්. එස්‌. සී. එක හදාරනවා. රංගනයේ නියෑළුණාට මම තවමත් ඉගෙන ගන්නවා.

දක්‍ෂ නිළියකට වඩා ගොඩක්‌ දෙනා බලන්නේ ජනප්‍රිය නිළියක්‌ වෙන්න. ඔබට ඒ හීනය නැතිද?
අපොයි නැහැ. මට ජනප්‍රිය වෙන්න වුවමනාවක්‌ නැහැ. මට ඕනෑ මම කරන නිර්මාණවල චරිතවලට උපරිම සාධාරණයක්‌ ඉෂ්ට කරන්න. ජනප්‍රිය වෙන්න වුවමනාවක්‌ නැහැ. එහෙනම් මට ලැබෙන හැම නිර්මාණයක්‌ම භාරගන්න ඕනෑ.

ඔබ වේදිකාවටත් සමීපයි කියල ආරංචියි ?

මම මුලින්ම ආවෙත් වේදිකාවෙන් තමයි. රංගනය පිළිබඳ පොඩි හැකියාවක්‌ හරි තියෙනවා කියලා අවබෝධ වුණේ පාසලේ වේදිකාවට සම්බන්ධවීමෙන් පසුව. මම පාසල් ගියේ විශාඛා විද්‍යාලයට. එහිදී මම කරපු වේදිකා නාට්‍යයකට මට සම්මාන පහක්‌ ලැබුණා. ඒත් එක්‌කම දයානන්ද ගුණවර්ධනගේ නරිබෑනා නාට්‍යයේ ගමදුවගේ චරිතයට සම්බන්ධ වෙන්න ලැබුණා. දැනට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ කණ්‌ඩායමේ ඉන්නවා.

තාත්තාගේ දැනහැඳුනුම්කම් මත ප්‍රතිභා නිර්මාණවලට දායක වෙන්නද සූදානම ?

කොහොමත් තාත්තා ක්‍ෂේත්‍රයේ හැමෝම දන්නවා. දැනහැඳුනුම්කම් මත නෙමෙයි නිර්මාණයේ තියෙන කොලිටි එකත් එක්‌කයි මම නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ.

ඔය කියන විදිහේ කොලිටි නිර්මාණ දැන් තියෙනවාද ?
ඕනෑතරම් තියෙනවා.

ඔබ කොහොමද කොලිටි එක මනින්නේ ?

නිර්මාණයක මූලික වෙන්නේ පිටපත. නිර්මාණයක 75% ක්‌ ගොඩගන්න පුළුවන් පිටපතෙන්. අපිට පිටපතක්‌ දුන්නහම ඒක කියවන කොට සිද්ධි තියෙනවා නම්, අවස්‌ථා තියෙනවා නම් ඒ පිටපත සාර්ථක පිටපතක්‌. ඉතුරු 25% සම්පූර්ණ කරන්න ඕනෑ රංගන ශිල්පීන්ගෙන්, අධ්‍යක්‍ෂවරයාගෙන්. පිටපතක්‌ බැලුවහම ඒ නිර්මාණය හොඳද නැද්ද කියලා කියන්න පුළුවන්.

එතකොට අත්දැකීම් අදාළ නැතිද?

මට අත්දැකීම් අදාළ නැහැ. මුලින්ම රඟපෑ නාට්‍යයේ විදිහට නෙමෙයි දැන් නාට්‍යයක රඟපාන්නේ.

පිටපතක්‌ හොඳද නරකද කියන්න පුළුවන් තරම් ඔබට අත්දැකීම් තියෙනවාද?


මට අත්දැකීම් තියෙනවා කියලා හිතනවා. තාත්තත් ඒකට ගොඩක්‌ උදව් කරනවා. මම පිටපතක්‌ කියවනවා නම් තාත්තත් ඒක කියවනවා. තාත්තා අනුමත කරන්නේ නැතිනම් මම හා කියන්නේ නැහැ. මටත් පිටපත ගැන යම් අවබෝධයක්‌ තියෙනවා කියලා හිතනවා.

තාත්තාගේ අවසර නැතුව දුවට තීරණයක්‌ ගන්න බැහැ වගෙයි ?

ඔව්. එහෙම දෙයක්‌ තියෙනවා. මොකද මම කැමැති නිර්මාණවලට තාත්තා මාව යවන්නේ නැහැ. අවසන් තීරණය දෙන්නේ තාත්තා. ඒ නිසා මට ආසා නිර්මාණ තිබුණත් තාත්තා මට සම්බන්ධ වෙන්න දුන්නේ නැහැ.

මේ සම්මාන දෙක ලැබුණෙත් තාත්තාගේ තීරණයක්‌ හින්දද?

වෙන්න ඇති. මම නාට්‍යයකට යනවද නැද්ද කියලා තීරණය කරන්නේ තාත්තා.

දිවයින - දිනේෂ් විතාන
isysk mqrfha ysudIs f,iska Tn yuqjg tk m%;sNd fyÜ‌áwdrÉÑ fï jif¾ meje;s rhs.ï yd ´iSwhsiS fg,s iïudk Wf<,j,§ fyd|u iydh ks<shg ysñ iïudkhg fojrla‌ k;=fjkjd' yelshdjka /ila‌ lrmskakdf.k rx.khg msúis m%;sNd iu. lrk ,o l;dnyls'

m%;sNd wjqreoaog foj;djla‌ w.ehSug ,la‌ùu .ek fudlo ys;kafka @

f.dvla‌ ikaf;daIhs' fïl fmdä ldf,a b|ka oelmq fohla‌' uu wkka;j;a fõÈld kdgH n,,d we;s' ta jf.au fg,skdgH iy Ñ;%mg;a kerUqjd' taj;a tla‌l ;uhs l,djg fhduqfjkak ys;=fKa' fï wjqreoafoa iïudk folla‌ ,eîu f,dl= ch.%yKhla‌'

Tng ,enqKq iïudk idOdrKhs lsh,d ys;kjdo@

Tõ'

yenehs ;ju;a Tn fu;ekg wdOqkslhs @

Tõ' wdOqkslhs' uu ys;kafka iïudkhla‌ .kak wdOqkslo m%ùKo lshk tl fkfuhs jeo.;a fjkafka ta jf.au jhiska f,dl=o fmdäo lshk ldrKdj;a fkfuhs' ks¾udKfha pß;hg fld;rï ÿrg idOdrKhla‌ bgqlrkjdo keoao hkakhs jeo.;a' ke;=j Tyq m%ùKo wdOqkslo hk ldrKdj fkdfõ jeo.;a'

ieKfl<shhs udhd ys úkaÈg Tn idOdrKhla‌ bgql<d lsh,d ys;kjdo@

meyeÈ,sju' fï iïudk foflkau tal Tmamqfj,d ;sfhkjd'

idOdrKhla‌ lrkak mq¿jka pß; ,efnkjd lsh,d ys;kjdo@

uu lrmq kdgHj, úúO pß; lrkak wjia‌:dj ug WodjqKd'

Tn rÕmdkafk;a iïudk n,df.ko@

uu rÕmdkafka iïudk n,df.k fkfuhs'

iïudkhla‌ fjkqfjka ´kEu fohla‌ lrk Woúh;a bkakjdfka @

Tõ bkakjd'

Tn;a ta whf.a ksfhdackhla‌o @

keye' keye' uu iïudk .kak ks¾udKj,g iïnkaO fjkafka keye' uu jD;a;Shuh rx.k Ys,amskshla‌ fkfuhs' uu oekg f;dr;=re ;dla‍IK úYajúoHd,fha .=rejßhla‌ úÈyg fiajh lrkjd' ta yskaod yeu ks¾udKhlgu iïnkaO fjkafka keye' f;dard fírdf.k ;uhs jev lrkafka' wksl tfyu jevlrkak ld,hl=;a keye' b;sx ta yskaod uu iïudk n,df.k ks¾udKj,g iïnkaO fjkafka keye' wd;au ;Dma;shghs rÕmdkafka'

;d;a;d ckm%sh k¿fjla‌" wïud l,d .=rejßhla‌' ta yskaod o ÿj ks<shla‌ fjkak ys;=fõ @

tfyu keye' uu fmdä ldf,a b|ka rx.khg wdihs' bia‌ir i;sfha ojia‌ mfyau fõÈld kdgH n,kak hkjd' taj;a tla‌l ug fmdä wdidjla‌ we;sjqKd rx.khg' yenehs wïuhs ;d;a;hs ug mdi,a ld,fha tajdg iïnkaO fjkak bv ÿkafka keye' fudlo wOHdmkh lvdlmam,a lr.kSú lsh,d' úfYaIfhka wïud ug hkak ÿkafka keye' úYajúoHd,hg .shdg mia‌fia ;=kajeks jif¾§ ;uhs rx.khg iïnkaO jqfKa'

bf.k.;a;= foaj,ska óg jvd ÿr .ukla‌ hkak mq¿jka fkao@

uu ;ju;a bf.k.kakjd' f;dr;=re ;dla‍IKfhka Wmdêh iïmQ¾K l<d' Bg wu;rj lgqneoao úYajúoHd,fha uQ,H .‚;fhka tï' tia‌' iS' tl yodrkjd' rx.kfha kshE¿Kdg uu ;ju;a bf.k .kakjd'

ola‍I ks<shlg jvd f.dvla‌ fokd n,kafka ckm%sh ks<shla‌ fjkak' Tng ta ySkh ke;so@

wfmdhs keye' ug ckm%sh fjkak jqjukdjla‌ keye' ug ´kE uu lrk ks¾udKj, pß;j,g Wmßu idOdrKhla‌ bIag lrkak' ckm%sh fjkak jqjukdjla‌ keye' tfykï ug ,efnk yeu ks¾udKhla‌u Ndr.kak ´kE'

T
n fõÈldjg;a iómhs lsh, wdrxÑhs @

uu uq,skau wdfj;a fõÈldfjka ;uhs' rx.kh ms<sn| fmdä yelshdjla‌ yß ;sfhkjd lsh,d wjfndaO jqfKa mdif,a fõÈldjg iïnkaOùfuka miqj' uu mdi,a .sfha úYdLd úoHd,hg' tys§ uu lrmq fõÈld kdgHhlg ug iïudk myla‌ ,enqKd' ta;a tla‌lu ohdkkao .=Kj¾Okf.a kßnEkd kdgHfha .uÿjf.a pß;hg iïnkaO fjkak ,enqKd' oekg uydpd¾h tÈßùr irÉpkaøhkaf.a lKa‌vdhfï bkakjd'

;d;a;df.a oekye÷kqïlï u; m%;sNd ks¾udKj,g odhl fjkako iQodku @


fldfydu;a ;d;a;d la‍fIa;%fha yefudau okakjd' oekye÷kqïlï u; fkfuhs ks¾udKfha ;sfhk fld,sá tl;a tla‌lhs uu ks¾udKhlg iïnkaO fjkafka'

Th lshk úÈfya fld,sá ks¾udK oeka ;sfhkjdo @

´kE;rï ;sfhkjd'

Tn fldfyduo fld,sá tl ukskafka @

ks¾udKhl uQ,sl fjkafka msgm;' ks¾udKhl 75] la‌ f.dv.kak mq¿jka msgmf;ka' wmsg msgm;la‌ ÿkakyu tal lshjk fldg isoaê ;sfhkjd kï" wjia‌:d ;sfhkjd kï ta msgm; id¾:l msgm;la‌' b;=re 25] iïmQ¾K lrkak ´kE rx.k Ys,amSkaf.ka" wOHla‍Ijrhdf.ka' msgm;la‌ ne¨‍jyu ta ks¾udKh fyd|o keoao lsh,d lshkak mq¿jka'

t;fldg w;aoelSï wod< ke;so@

ug w;aoelSï wod< keye' uq,skau rÕmE kdgHfha úÈyg fkfuhs oeka kdgHhl rÕmdkafka'


msgm;la‌ fyd|o krlo lshkak mq¿jka ;rï Tng w;aoelSï ;sfhkjdo@

ug w;aoelSï ;sfhkjd lsh,d ys;kjd' ;d;a;;a talg f.dvla‌ Woõ lrkjd' uu msgm;la‌ lshjkjd kï ;d;a;;a tal lshjkjd' ;d;a;d wkqu; lrkafka ke;skï uu yd lshkafka keye' ug;a msgm; .ek hï wjfndaOhla‌ ;sfhkjd lsh,d ys;kjd'

;d;a;df.a wjir ke;=j ÿjg ;SrKhla‌ .kak neye jf.hs @


Tõ' tfyu fohla‌ ;sfhkjd' fudlo uu leue;s ks¾udKj,g ;d;a;d udj hjkafka keye' wjika ;SrKh fokafka ;d;a;d' ta ksid ug wdid ks¾udK ;snqK;a ;d;a;d ug iïnkaO fjkak ÿkafka keye'

fï iïudk fol ,enqfK;a ;d;a;df.a ;SrKhla‌ yskaoo@


fjkak we;s' uu kdgHhlg hkjo keoao lsh,d ;SrKh lrkafka ;d;a;d'

Èjhsk - ÈfkaIa ú;dk


Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements