Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

ඉදිරියේදී ප්‍රසංග වේදිකාවේ දකින්න නොලැබේවි


ඔහු ගැන හැඳින්වීමට වැඩිය අටුවා ටීකා අවශ්‍ය නැතැයි අපට නම් හැඟෙන්නේ. මොකද ඒ නමට වඩා ඔහු කළ නිර්මාණ ගැන බොහෝ දෙනා කතාබහ කළ නිසාවෙනි. රම්බරී ගීතය හරහා කරළියට පිවිසි ලහිරු මෑත කාලයේ ළබැඳියේ, මන බැන්දූ, රතු රටකජු වැනි ගීත හරහා තව තවත් රසිකයන් අතරට ළංවූවා. ලහිරු තවත් අලුත්ම වැඩක්‌ කරන්න සූදානම් වෙන ආරංචිය අපට දැනගන්න ලැබුණා.


ලහිරු කොහොමද ඉතිං ?

වරදක්‌ නැහැ. හොඳින් ඉන්නවා.

බරටම වැඩ කියලයි ආරංචිය ?

ඔව්. මගේ කැලණියේ තියෙන ශබ්දාගාරය නාරාහේන්පිටට ගෙන එන්න සූදානම් වෙනවා. ඒත් එක්‌කම රූපාන්තරණය චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂණය සිදුකරනවා. මගේ අලුත්ම ගීතය වන කැස්‌සට කොස්‌ඇට ළඟදීම රසිකයන්ට තිළිණ කරන්න හිතාගෙන ඉන්නේ. ඒක මිනිස්‌ ජීවිතේ සමහර දේවල් ගැන උපහාසයෙන් බලන ගීතයක්‌.

ගොඩක්‌ මහන්සිවෙලා හම්බකරන්නේ පිළිවෙළක්‌ වුණ නිසාද?

එහෙම හම්බකරන්නමත් නෙමෙයි. මේවා මගේ ජීවිතයේ මුල ඉඳන් තිබුණ සැලැසුම් කිහිපයක්‌. ඒවා තමයි තවම මේ ක්‍රියාත්මක වන්නේ.

ඇයත් සමග ගෙවන ජීවිතය ?

බොහොම සුන්දරයි. මම විවාහවෙලා දැන් අවුරුද්දයි මාස පහක්‌ විතර වෙනවා. දැන් තනිකඩව ගෙවපු ජීවිතයට වඩා වගකීම් වැඩියි.


ඔබ කරන කියන වැඩවලට ඇය එකඟද ?

පැහැදිලිවම. ඒක තමයි මට තියෙන ලොකුම හයිය. ඇය මට ආදරය කරන්න පටන් ගත්තේ මම වෘත්තීය වශයෙන් සංගීතය කරන්න කලින්. ඇය සේවය කරන්නේ රජයේ බැංකුවක. මගේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ නැහැ. ඒකත් ලොකු හයියක්‌ පවුල් ජීවිතය ගෙනියන්න.

ලහිරු කියන්නේ බයිලා ගායකයෙක්‌ද?

ලහිරු කියන්නේ ගායකයෙක්‌. හැබැයි බයිලා කියන්න ආසයි. එහෙම වුණා කියලා බයිලා ගායකයෙක්‌ වෙන්නේ නැහැ.

මේ ශෛලියට ගොඩක්‌ විවේචන විතරයි නේද එල්ල වෙන්නේ ?

හොඳ දෙයක්‌ කරපුවහම කවුරුත් ඒ ගැන කතාබහ වෙන්නේ නැහැ. කතා කරන්නේ වැරදි පැත්ත විතරයි. මොනව වුණත් මට ප්‍රසංගවලට කතා කරන්නේ ඒ ශෛලියේ ගීත කියන්න. ඒ වුණාට පත්තරවලට ලියන කට්‌ටියයි ටීවී වැඩසටහන්වලට කතා කරන කට්‌ටියයි තමයි වැරදි විදිහට කතා කරන්නේ. මිනිස්‌සු මේ ශෛලියට කැමැතියි.

කිසිම හරයක්‌ නැති වචන ටිකක්‌ එකතුකරලා තනුවක්‌ දැමුවා කියලා ගීතයක්‌ නිර්මාණය වෙන්නේ නැහැනේ ?

ඔව්. ඒක ඇත්ත. ඒක තීරණය වන්නේ තමන්ගේ අවශ්‍යතාව මත. කොහොමටත් දෙයක්‌ හිතලා කරපුවහම හිට්‌ වෙන්නේ නැහැ. එහෙම හිට්‌ කරන්නත් අමාරුයි. ඒකට හොඳම උදාහරණය තමයි කොලවරි ගීතය වගේම ගැන්ග්නම් ගීතය. ඒ නොහිතා කරපු නිර්මාණ අද කාලේ හරි ජනප්‍රියයි. තමන්ගේ ඇඟේ තියෙන දෙයක්‌ ඕනෑ කරන්න. ඇඟේ නැති දෙයක්‌ කරලා හිට්‌ වෙන්නේ නැහැ.

ඔබ ගොඩක්‌ නිර්මාණය කරන්නේ එවැනි ගීතනේ ?

මම දැනට වේග රිද්ම ගීත තුනයි නිර්මාණය කරලා තියෙන්නේ. ළබැඳියේ, සුදු ගවුම, මන බැන්දු, දෑසින් පෑ ගීත වෙනස්‌ම ආරකින් කළේ. මම හැම ශෛලියකටම ගීත නිර්මාණය කරලා තියෙනවා. මම දැන් කරලා තියෙන කැස්‌සට කොස්‌ඇට ගීතය වෙනස්‌ම ආරක්‌. හැබැයි හොඳ තේරුමක්‌ තියෙන ගීතයක්‌.

ලහිරු කියන්නේ රැල්ලට ආපු ගායකයෙක්‌ ?

කිසිසේත්ම නැහැ. මම මගේම දෙයක්‌ කරලා ආපු කෙනෙක්‌.

ඔබට මෙතැන රඳාපවතින්න පුළුවන් කියලා හිතනවාද?

අනිවාර්යෙන්ම. දැනට නම් ගැටලුවක්‌ නැහැ. ඉදිරියේදී ර¹පවතින්න බැරිවුණොත් පැහැදිලිවම මෙතැනින් සමුගන්නවා. එක දිගට ස්‌ටාර් එක තිබුණත් 45 න් පස්‌සේ සින්දු කියන්නේ නැහැ. කොහොමටත් මම නාකිවෙනකං සින්දු කියන්නේ නැහැ. ඒ කාලෙට පිං අතේ වැඩක්‌ කරගෙන ගෙදරට වෙලා ඉන්නවා.

ඔබත් ප්‍රසංගවලට ඉහළ මිලක්‌ අයකරනවා කියන්නේ ?

මම අයකරන්නේ ඉතාම සාධාරණ මිලක්‌. දැනටත් අය කරන මිල මදි කියලයි මට නම් හිතෙන්නේ. මගේ අලුත්ම ගීතය වන කැස්‌සට කොස්‌ඇට ගීතයෙන් පසුව මගේ ගාණ මම වැඩිකරනවා.

ඇයි ඒ ?

මම ප්‍රසංග වේදිකාවලින් යෑපෙන කෙනෙක්‌ නෙමෙයි. මම වැඩිපුර කැමැති මගේම කියලා ප්‍රසංගයක්‌ පවත්වන්න. ලබන අවුරුද්දේ අන්තිම මගේම කියලා ප්‍රසංගයක්‌ පවත්වන්න සූදානමින් ඉන්නේ.

ලහිරු ප්‍රසංග වේදිකාවට සමුදෙන්නද හදන්නේ ?

සමුදෙන්න නෙමෙයි. ප්‍රසංග වේදිකාවට ගොඩවීම අඩුකරන්නයි හදන්නේ. ලහිරු පෙරේරා ලයිව් ඉන් කොන්සර්ට්‌ වලින් තමයි මාව ඉස්‌සරහට වැඩිපුර දකින්න ලැබෙන්නේ.

මේ ලැබුණ ජනප්‍රියත්වයෙන් ජීවිත කාලයම ගොඩදාගන්නද බලන්නේ ?

ජීවිත කාලෙම ගොඩදාගන්න නම් නෙමෙයි. මගේ වටිනාකම මම තීරණය කරලයි තියෙන්නේ. ඒක වෙනස්‌ කරන්න සූදානමක්‌ නැහැ.


දිවයින-දිනේෂ් විතාන

bÈßfha§ m%ix. fõÈldfõ olskak fkd,efíú

Tyq .ek ye¢kaùug jeäh wgqjd àld wjYH ke;ehs wmg kï yefÛkafka' fudlo ta kug jvd Tyq l< ks¾udK .ek fndfyda fokd l;dny l< ksidfjks' rïnÍ .S;h yryd lr<shg msúis ,ysre uE; ld,fha <ne¢fha" uk neka¥" r;= rglcq jeks .S; yryd ;j ;j;a rislhka w;rg <xjQjd' ,ysre ;j;a w¨‍;au jevla‌ lrkak iQodkï fjk wdrxÑh wmg oek.kak ,enqKd'

,ysre fldfyduo b;sx @

jrola‌ keye' fyd¢ka bkakjd'

nrgu jev lsh,hs wdrxÑh @


Tõ' uf.a le,‚fha ;sfhk Yíod.drh kdrdfyakamsgg f.k tkak iQodkï fjkjd' ta;a tla‌lu rEmdka;rKh Ñ;%mgfha ix.S; wOHla‍IKh isÿlrkjd' uf.a w¨‍;au .S;h jk leia‌ig fldia‌weg <Õ§u rislhkag ;s<sK lrkak ys;df.k bkafka' tal ñksia‌ Ôúf;a iuyr foaj,a .ek Wmydifhka n,k .S;hla‌'

f.dvla‌ uykaisfj,d yïnlrkafka ms<sfj<la‌ jqK ksido@

tfyu yïnlrkaku;a fkfuhs' fïjd uf.a Ôú;fha uq, b|ka ;snqK ie,eiqï lsysmhla‌' tajd ;uhs ;ju fï l%shd;aul jkafka'

weh;a iu. f.jk Ôú;h @

fndfydu iqkaorhs' uu újdyfj,d oeka wjqreoaohs udi myla‌ ú;r fjkjd' oeka ;kslvj f.jmq Ôú;hg jvd j.lSï jeähs'

Tn lrk lshk jevj,g weh tlÕo @

meyeÈ,sju' tal ;uhs ug ;sfhk f,dl=u yhsh' weh ug wdorh lrkak mgka .;af;a uu jD;a;Sh jYfhka ix.S;h lrkak l,ska' weh fiajh lrkafka rcfha nexl=jl' uf.a la‍fIa;%hg iïnkaO keye' tal;a f,dl= yhshla‌ mjq,a Ôú;h f.kshkak'

,ysre lshkafka nhs,d .dhlfhla‌o@

,ysre lshkafka .dhlfhla‌' yenehs nhs,d lshkak wdihs' tfyu jqKd lsh,d nhs,d .dhlfhla‌ fjkafka keye'

fï ffY,shg f.dvla‌ úfõpk ú;rhs fkao t,a, fjkafka @

fyd| fohla‌ lrmqjyu ljqre;a ta .ek l;dny fjkafka keye' l;d lrkafka jerÈ me;a; ú;rhs' fudkj jqK;a ug m%ix.j,g l;d lrkafka ta ffY,sfha .S; lshkak' ta jqKdg m;a;rj,g ,shk lÜ‌áhhs àù jevigykaj,g l;d lrk lÜ‌áhhs ;uhs jerÈ úÈyg l;d lrkafka' ñksia‌iq fï ffY,shg leue;shs'

lsisu yrhla‌ ke;s jpk álla‌ tl;=lr,d ;kqjla‌ oeuqjd lsh,d .S;hla‌ ks¾udKh fjkafka keyefka @

Tõ' tal we;a;' tal ;SrKh jkafka ;ukaf.a wjYH;dj u;' fldfydug;a fohla‌ ys;,d lrmqjyu ysÜ‌ fjkafka keye' tfyu ysÜ‌ lrkak;a wudrehs' talg fyd|u WodyrKh ;uhs fld,jß .S;h jf.au .eka.akï .S;h' ta fkdys;d lrmq ks¾udK wo ldf,a yß ckm%shhs' ;ukaf.a wefÕa ;sfhk fohla‌ ´kE lrkak' wefÕa ke;s fohla‌ lr,d ysÜ‌ fjkafka keye'

Tn f.dvla‌ ks¾udKh lrkafka tjeks .S;fka @

uu oekg fõ. ßoau .S; ;=khs ks¾udKh lr,d ;sfhkafka' <ne¢fha" iqÿ .jqu" uk nekaÿ" oEiska mE .S; fjkia‌u wdrlska lf<a' uu yeu ffY,shlgu .S; ks¾udKh lr,d ;sfhkjd' uu oeka lr,d ;sfhk leia‌ig fldia‌weg .S;h fjkia‌u wdrla‌' yenehs fyd| f;areula‌ ;sfhk .S;hla‌'

,ysre lshkafka /,a,g wdmq .dhlfhla‌ @

lsisfia;au keye' uu uf.au fohla‌ lr,d wdmq flfkla‌'

Tng fu;ek r|dmj;skak mq¿jka lsh,d ys;kjdo@

wksjd¾fhkau' oekg kï .eg¨‍jla‌ keye' bÈßfha§ r¹mj;skak neßjqfKd;a meyeÈ,sju fu;ekska iuq.kakjd' tl È.g ia‌gd¾ tl ;snqK;a 45 ka mia‌fia iskaÿ lshkafka keye' fldfydug;a uu kdlsfjklx iskaÿ lshkafka keye' ta ldf,g msx wf;a jevla‌ lrf.k f.org fj,d bkakjd'

Tn;a m%ix.j,g by< ñ,la‌ whlrkjd lshkafka @

uu whlrkafka b;du idOdrK ñ,la‌' oekg;a wh lrk ñ, uÈ lsh,hs ug kï ysf;kafka' uf.a w¨‍;au .S;h jk leia‌ig fldia‌weg .S;fhka miqj uf.a .dK uu jeälrkjd'

wehs ta @

uu m%ix. fõÈldj,ska hEfmk flfkla‌ fkfuhs' uu jeämqr leue;s uf.au lsh,d m%ix.hla‌ mj;ajkak' ,nk wjqreoafoa wka;su uf.au lsh,d m%ix.hla‌ mj;ajkak iQodkñka bkafka'

,ysre m%ix. fõÈldjg iuqfokako yokafka @

iuqfokak fkfuhs' m%ix. fõÈldjg f.dvùu wvqlrkakhs yokafka' ,ysre fmf¾rd ,hsõ bka fldkai¾Ü‌ j,ska ;uhs udj bia‌iryg jeämqr olskak ,efnkafka'

fï ,enqK ckm%sh;ajfhka Ôú; ld,hu f.dvod.kako n,kafka @

Ôú; ldf,u f.dvod.kak kï fkfuhs' uf.a jákdlu uu ;SrKh lr,hs ;sfhkafka' tal fjkia‌ lrkak iQodkula‌ keye'

Èjhsk-ÈfkaIa ú;dk

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements