Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

පෙරවරු හයට පිටත්වී පෙරවරු අටට පමණ කළුතර නගරයට පැමිණීමට නියමිත පෞද්ගලික බස්රථයකි. කළුතරට එන වැඩි පිරිසක් ගමන් පහසුව සලසා ගන්නේද මෙම බස්රථයෙනි. මෙම බස් රථයට ”බඩගාමී” යනුවෙන් නමක්ද පටබැඳී ඇත. සමහර දවස්වල දී කළුතරට ළඟා වනවිට පෙරවරු අටහමාරත් පසුවෙයි. ප‍්‍රදේශවාසීන්ට බසයේ ගමන් ලතාව හුරුවී ඇති බැවින් ගැටුමක් පැන නොනගී.

දිනක් යුරෝපීය ඇඳුමෙන් සැරසුණු අමුත්තෙක් බසයට ගොඩවිය. ඔහු විටින් විට ඔරලෝසුව දෙසත් රියදුරු දෙසත් නොසතුටු බැල්මක් හෙලමින් ගමන්ගනී. නාකි  බල්ලෝ කොළඹ යනවා වගේ ගාටනවා මට කොළඹ යන්න වෙන්නෙ හෙට. ඔහු අවට සිටි අයටත් ඇසෙන්න කීවේය. මිනිහ නම් ඩ‍්‍රයිවර් එක්ක කොක්කක් දාගන්නව....... අසල සිටි පිරිසක් තොල් මැතිරුවා පමණි.

අයිසෙ මේක කළුතර යන්නෙ අදද හෙටද ටිකක් පාගල යන්” අමුත්තා රියදුරාට කීවේය.

”මහත්තයො මේක වතුරෙන් දුවන්නෑ ටයර් දාන්න  ඕනෑ පඩි දෙන්න  ඕනෑ රේස් ගියාම කෝ ආදායමක්. බලන්නකො සීට් ගානටවත් කට්ටිය නෑ රියදුරා කීවේය. කෙසේ හෝ කළුතරට එනතුරුම ආගන්තුක මගියා රියදුරුට බැණ වැදුනේය. රියදුරා ගොලූවත රකිමින් බසය ධාවනය කරයි.

කළුතරට පැමිණි විගස පළමුවෙන් බැස්සේ අමුත්තාය. බැස්ස ගමන් ඔහු රියදුරු අසුන ළඟට ගියේය. ” ඕයි ඩ‍්‍රයිටර්” කීවේය.

රියදුරු ජනේලෙන් පිටතට හිස දැමීය. ඒත් සමගම අමුත්තා කී දෙයකින් කිපුණු රියදුරු බසයේ හදිසි දොරටුවෙන් පැන මගියාගේ බොටුවෙන් අල්ලා ගත්තේය. ඒත් සමග සෙසු පිරිස බැස පහර දීම වැලැක්වූහ. රියදුරු යළි බසට නංවාගෙන අමුත්තා පිටත් කළහ. ”බස් එකේ බැණ බැණ එද්දී  තමන්ට නෙවෙයි වගේ හිටිය. හෙමින් කියපුදේට ඇයි ඔහොම තද වුනේ මොකක්ද මිනිහා කීවේ? කොන්දොස්තර තරුණයා ඇසුවේය.

බැණ්නට මට නැග්ගෙ නෑ. මගේ කනට ළංවෙලා කීවේ තොගෙ අප්පා ඉබ්බෙක්ද? කියලා. ඒකට මට කේන්ති ගියා. රියදුරු පැවසුවේය.
fmrjre yhg msg;aù fmrjre wgg muK l¿;r k.rhg meñŒug kshñ; fm!oa.,sl niar:hls' l¿;rg tk jeä msßila .uka myiqj i,id .kafkao fuu niar:fhks' fuu nia r:hg ˜nv.dó˜ hkqfjka kulao mgne£ we;' iuyr ojiaj, § l¿;rg <Õd jkúg fmrjre wgyudr;a miqfjhs' m‍%foaYjdiSkag nifha .uka ,;dj yqreù we;s neúka .egqula mek fkdk.S'

Èkla hqfrdamSh we÷fuka ieriqKq wuq;af;la nihg f.dvúh' Tyq úáka úg Trf,daiqj foi;a ßhÿre foi;a fkdi;=gq ne,aula fy,ñka .uka.kS' kdls  n,af,da fld<U hkjd jf.a .dgkjd ug fld<U hkak fjkafk fyg' Tyq wjg isá whg;a wefikak lSfõh' ñksy kï v‍%hsj¾ tlal fldlalla od.kakj''''''' wi, isá msßila f;d,a ue;srejd mu‚'

whsfi fïl l¿;r hkafk woo fygo álla md., hka˜ wuq;a;d ßhÿrdg lSfõh'

˜uy;a;fhd fïl j;=frka ÿjkakE gh¾ odkak  ´kE mä fokak  ´kE f¾ia .shdu flda wdodhula' n,kakfld iSÜ .dkgj;a lÜáh kE ßhÿrd lSfõh' flfia fyda l¿;rg tk;=reu wd.ka;=l u.shd ßhÿreg neK jeÿfkah' ßhÿrd f.dÆj; rlsñka nih Odjkh lrhs'

l¿;rg meñ‚ ú.i m<uqfjka neiafia wuq;a;dh' neiai .uka Tyq ßhÿre wiqk <Õg .sfhah' ˜ ´hs v‍%hsg¾˜ lSfõh'

ßhÿre cfkaf,ka msg;g ysi oeóh' ta;a iu.u wuq;a;d lS fohlska lsmqKq ßhÿre nifha yÈis fodrgqfjka mek u.shdf.a fndgqfjka w,a,d .;af;ah' ta;a iu. fiiq msßi nei myr §u je,elajQy' ßhÿre h<s nig kxjdf.k wuq;a;d msg;a l<y' ˜nia tfla neK neK toa§  ;ukag fkfjhs jf.a ysáh' fyñka lshmqfoag wehs Tfydu ;o jqfka fudllao ñksyd lSfõ@ fldkafodia;r ;reKhd weiqfõh'

neKakg ug ke.af. kE' uf.a lkg <xfj,d lSfõ f;df. wmamd bífnlao@ lsh,d' talg ug flaka;s .shd' ßhÿre mejiqfõh'

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements