Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements


අශාන්ති ද අල්විස්. ලංකාවේ හිප්-හොප් සංගීත ක්‍ෂේත්‍රයේ කිරුළු පලන් රැජින ලෙස ඇය හැඳින්වීම නිවැරැදිය. ඒ එම සංගීත ශෛලිය ඔස්සේ ඇය ගොඩනඟාගෙන ඇති ස්ථාවරත්වය නිසාය.

‘සඳවතුරෙන්’, ‘ආලවන්තියක්’, ‘දෑස් පානවා’, වැනි සිංහල ගීත මඟින් සිංහල ගීත ප්‍රියකරන රසික පරපුර දිනාගැනීමට අශාන්ති සමත්වී ඇත. ඇයගේ නවතම ගීත ඇල්බමය පසුගිය අගෝස්තු මාසයේ එළිදැක්විණි.

ඒ ජාත්‍යන්තරව පිළිගත් ‘යුනිවර්සල්’ ලේබලය යටතේය. එමෙන්ම අශාන්ති මීට දින කීපයකට පෙර සුවිශේෂී සම්මානයකින් ද පිදුම් ලැබුවාය.

මේ ඒ පිළිබඳව ඇය සමඟ කළ කෙටි පිළිසඳරයි.

අශාන්ති මුලින්ම කියන්න ඔබට මීට දින කීපයකට පෙර ලැබුණු සම්මානය පිළිබඳව?

J.C.I. Sri Lanka සංවිධානයෙන් පිරිනමන T.O.Y.P කියන සම්මානය මට හිමිවුණා. J.C.I. කියන්නෙ ජාත්‍යන්තර සංවිධානයක්. ඔවුන් ලෝකයේ බොහෝ රටවල විවිධ ක්‍ෂේත්‍ර සඳහා මෙම සම්මානය ලබා දෙනවා. කලාවට දැක්වූ දායකත්වය (Contribution of Art) කියන තේමාව ඔස්සේයි මට මෙවර සම්මානය ලැබුණේ. මට අමතරව තවත් ක්‍ෂේත්‍ර කිහිපයකම අයට මේ සම්මානය ලැබුණා. මට ජාත්‍යන්තර වශයෙන් සම්මාන ගණනාවක්ම ලැබිල තියෙනව. ඒත් ලංකාවේදී ලැබුණු මේ සම්මානය, ඒ වගේම මගේ සංගීත ජීවිතය පිළිබඳව කෙරුණු ඇගයීම මට ගොඩාක් වටිනවා.

ඔබේ අලුත්ම ගීත ඇල්බමයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

පසුගිය අගෝස්තු මාසයේ තමයි මගේ අලුත්ම ගීත ඇල්බමය වන Rock the World එළිදැක්වුණේ. යුනිවර්සල් ලේබලය යටතේ ලෝකයේ රටවල් කිහිපයකදීම මෙම ගීත ඇල්බමය එළිදැක්වුණා. මෙහි ගීත සියල්ලම රචනා කළේත් ඒවාට සංගීත නිර්මාණය කළේත් මමයි. ලෝකයේ ජනප්‍රිය ගායකයින් වන ඉන්දියාවේ බෙනී දයාල්, මැලේසියාවේ රෙෂ්මොනු කියන ශිල්පීන් දෙදෙනා මට මෙහිදී ගායනයෙන් සහාය වුණා.

ගායිකාවක ලෙස මේ වගේ තැනකට එන්න ඔබ පුංචි කාලෙ ඉඳලම හීන මැව්වද?


මට වයස අවුරුදු හතක අටක විතර කාලයේ මගෙ මාම කෙනෙක් කැසට් පටයක් ගෙනත් දුන්න. ඒක මරයා කේලි කියන ගායකයගෙ Music Box ගීත එකතුව. ඒ කැසට් එක මම නිතරම ඇහුවා. මරයා කේලිගෙ ශෛලියට මම ආසා කළා. ඒ විදියට ගීත කියන්න මම පුංචි කාලෙම පුරුදු වුණා. අද මම මගේම සංගීත ශෛලියක් ගොඩනඟාගෙන තියෙනවා. නමුත් මම අදත් මරයා කේලිගෙ සංගීත ශෛලියෙන් ගොඩක් දේවල් ගන්නවා.

ඔබ කැමැති වෙනත් සංගීත ශෛලීන් මොනවද?
ඉන්දියාවේ ශාස්ත්‍රීය සංගීතයට, කර්ණාටක සංගීතයට, අපේ රටේ ජනගීතවලට මම හරිම කැමැතියි.

ලංකාවේ සිංහල ගීත ප්‍රිය කරන රසික පිරිසට තවත් ළංවෙන්න ඔබ කැමැති නැත්ද?

මම හරිම කැමැතියි ඒකට. ‘සඳවතුරෙන්’, ආලවන්තියක්, හන්තානේ, පෙම් කුමරා වැනි ගීත මම ගැයුවේ ඔවුන් වෙනුවෙන්. ඒ ගීතවලට මම බලාපොරොත්තු වුණාට වැඩිය ප්‍රතිචාර මට ලැබුණා. මම ඉතාම ළඟදි සිංහල ගීත ඇල්බමයක් නිකුත් කරනවා. ඒකට හොඳ ප්‍රතිචාර ලැබෙයි කියල බලාපොරොත්තු වෙනවා.

ඔබේ පවුලේ තොරතුරු කියන්න...

මට ඉන්නෙ අම්මයි අක්කයි. මගෙ තාත්තා මීට අවුරුදු හතරකට පමණ පෙර මියගියා. මගෙ අම්මා ඇන්ටනම් ද අල්විස්. ඇය ලංකාවේ බටහිර සංගීත ක්ෂේත්‍රයේ ඉතා ජනප්‍රිය ගායිකාවක්. දැන් අම්මා ගීත ගයන්නෙ නෑ. මගේ පළමු සංගීත ගුරුවරිය අම්මා. මගෙ අම්මා තමයි මාව මෙතැනට ඔසවා තැබුවේ.

ඔබ මුලින්ම ගීත ගැයුවේ භාතිය සන්තුෂ් සමඟ නේද?

ඔව්. මම ඔවුන් සමඟ ගීත ගයන්න ආරම්භ කළේ සාමාන්‍ය පෙළ කරන කාලෙ. එතැනදී තමයි මගෙ අම්මයි තාත්තයි මගේ ආසාව හැකියාව හොඳින් තේරුම් ගත්තේ. උසස් පෙළ කළාට පසුව තමයි මම ප්‍රසංග වේදිකාවල ගීත ගැයීම ආරම්භ කළේ.

ඇයි ඔබ තොප්පියක් දාන්නෙ..?

ඒක මගෙ එක් කාලයක තිබුණු විලාසිතාවක්. මට ළඟදී හිතුණා තොප්පියක් දාගෙන මූණ වහගෙන ඉන්නෙ ඇයි කියලා. ඒ නිසා දැන් මම තොප්පිය දාන්නෙ නෑ.

යොවුන් ප්‍රේමය ඔබටත් සමීප ඇති...

ඕනෑම සංගීත ශිල්පියෙක් හෝ ගායන ශිල්පියෙක් ශිල්පිනියක් ප්‍රේමය ආදරය විඳින්නට ඕන. ඒ මොකද ඒ හැඟීම් නැතිනම් ලස්සනට ගීත ගයන්න බැහැ; ලස්සන ගී තනු නිර්මාණය කරන්න බෑ. ආදරය ජීවිතයකට අවශ්‍යයි. ආදරයක් නැතිනම් ජීවිතයක් සම්පූර්ණ වෙන්නේ නෑ. මම ආදරය කියන හැඟීම හොඳින් දන්නව. මගේ සංගීත නිර්මාණවලින් මගේ ඒ හැඟීම ප්‍රකාශ කරනව හැබැයි මට පෙම්වතෙක් නෑ.


සිළුමිණ - ගාමිණී සුසන්ත
wYdka;s o w,aúia' ,xldfõ ysma-fydma ix.S; la‍fIa;%fha lsre¿ m,ka /ðk f,i weh ye¢kaùu ksje/Èh' ta¦ tu ix.S; ffY,sh Tiafia weh f.dvkÕdf.k we;s ia:djr;ajh ksidh'

‘i|j;=frka’" ‘wd,jka;shla’" ‘oEia mdkjd’" jeks isxy, .S; uÕska isxy, .S; m%shlrk risl mrmqr Èkd.ekSug wYdka;s iu;aù we;' wehf.a kj;u .S; we,anuh miq.sh wf.daia;= udifha t<soelaú‚'

ta cd;Hka;rj ms<s.;a ‘hqksj¾i,a’ f,an,h hgf;ah' tfukau wYdka;s óg Èk lSmhlg fmr iqúfYaIS iïudkhlska o msÿï ,enqjdh'

fï ta ms<sn|j weh iuÕ l< flá ms<si|rhs'

wYdka;s uq,skau lshkak Tng óg Èk lSmhlg fmr ,enqKq iïudkh ms<sn|j@

J'C'I' Sri Lanka ixúOdkfhka msßkuk T'O'Y'P lshk iïudkh ug ysñjqKd' J'C'I' lshkafk cd;Hka;r ixúOdkhla' Tjqka f,dalfha fndfyda rgj, úúO la‍fIa;% i|yd fuu iïudkh ,nd fokjd' l,djg oelajQ odhl;ajh ^Contribution of Art& lshk f;audj Tiafiahs ug fujr iïudkh ,enqfKa' ug wu;rj ;j;a la‍fIa;% lsysmhlu whg fï iïudkh ,enqKd' ug cd;Hka;r jYfhka iïudk .Kkdjlau ,eì, ;sfhkj' ta;a ,xldfõ§ ,enqKq fï iïudkh" ta jf.au uf.a ix.S; Ôú;h ms<sn|j flreKq we.hSu ug f.dvdla jákjd'

Tfí w¨‍;au .S; we,anuhg ,efnk m%;spdr fldfyduo@

miq.sh wf.daia;= udifha ;uhs uf.a w¨‍;au .S; we,anuh jk Rock the World t<soelajqfKa' hqksj¾i,a f,an,h hgf;a f,dalfha rgj,a lsysmhl§u fuu .S; we,anuh t<soelajqKd' fuys .S; ish,a,u rpkd lf<a;a tajdg ix.S; ks¾udKh lf<a;a uuhs' f,dalfha ckm%sh .dhlhska jk bkaÈhdfõ fnkS ohd,a" uef,aishdfõ frIafudkq lshk Ys,amSka fofokd ug fuys§ .dhkfhka iydh jqKd'


.dhsldjl f,i fï jf.a ;eklg tkak Tn mqxÑ ldf, b|,u ySk ueõjo@

ug jhi wjqreÿ y;l wgl ú;r ld,fha uf. udu flfkla leiÜ mghla f.k;a ÿkak' tal urhd fla,s lshk .dhlhf. Music Box .S; tl;=j' ta leiÜ tl uu ks;ru weyqjd' urhd fla,sf. ffY,shg uu wdid l<d' ta úÈhg .S; lshkak uu mqxÑ ldf,u mqreÿ jqKd' wo uu uf.au ix.S; ffY,shla f.dvkÕdf.k ;sfhkjd' kuq;a uu wo;a urhd fla,sf. ix.S; ffY,sfhka f.dvla foaj,a .kakjd'

Tn leue;s fjk;a ix.S; ffY,Ska fudkjo@

bkaÈhdfõ Ydia;%Sh ix.S;hg" l¾Kdgl ix.S;hg" wfma rfÜ ck.S;j,g uu yßu leue;shs'

,xldfõ isxy, .S; m%sh lrk risl msßig ;j;a <xfjkak Tn leue;s ke;ao@

uu yßu leue;shs talg' ‘i|j;=frka’" wd,jka;shla" yka;dfka" fmï l=urd jeks .S; uu .ehqfõ Tjqka fjkqfjka' ta .S;j,g uu n,dfmdfrd;a;= jqKdg jeäh m%;spdr ug ,enqKd' uu b;du <ÕÈ isxy, .S; we,anuhla ksl=;a lrkjd' talg fyd| m%;spdr ,efnhs lsh, n,dfmdfrd;a;= fjkjd'

Tfí mjqf,a f;dr;=re lshkak'''

ug bkafk wïuhs wlalhs' uf. ;d;a;d óg wjqreÿ y;rlg muK fmr ñh.shd' uf. wïud wekagkï o w,aúia' weh ,xldfõ ngysr ix.S; lafIa;%fha b;d ckm%sh .dhsldjla' oeka wïud .S; .hkafk kE' uf.a m<uq ix.S; .=rejßh wïud' uf. wïud ;uhs udj fu;ekg Tijd ;enqfõ'

Tn uq,skau .S; .ehqfõ Nd;sh ika;=Ia iuÕ fkao@

Tõ' uu Tjqka iuÕ .S; .hkak wdrïN lf<a idudkH fm< lrk ldf,' t;ek§ ;uhs uf. wïuhs ;d;a;hs uf.a wdidj yelshdj fyd¢ka f;areï .;af;a' Wiia fm< l<dg miqj ;uhs uu m%ix. fõÈldj, .S; .ehSu wdrïN lf<a'

wehs Tn f;dmamshla odkafk''@

tal uf. tla ld,hl ;snqKq ú,dis;djla' ug <Õ§ ys;=Kd f;dmamshla odf.k uQK jyf.k bkafk wehs lsh,d' ta ksid oeka uu f;dmamsh odkafk kE'

fhdjqka fma%uh Tng;a ióm we;s'''

´kEu ix.S; Ys,amsfhla fyda .dhk Ys,amsfhla Ys,amskshla fma%uh wdorh ú¢kakg ´k' ta fudlo ta yeÕSï ke;skï ,iaikg .S; .hkak neye¦ ,iaik .S ;kq ks¾udKh lrkak nE' wdorh Ôú;hlg wjYHhs' wdorhla ke;skï Ôú;hla iïmQ¾K fjkafka kE' uu wdorh lshk yeÕSu fyd¢ka okakj' uf.a ix.S; ks¾udKj,ska uf.a ta yeÕSu m%ldY lrkj yenehs ug fmïjf;la kE'

is¿ñK - .dñŒ iqika; 

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements