Gossip Lanka 1st

Gossip Lanka News1st from Sri Lanka

Popular Posts

Recent Post

Download Our Toolbar

Get our toolbar!

Advertisements

සුපිරි තරු මාවතේ ගමන් කළ ඔහු සැබෑවටම සුපිරි තරුවකි. එදා අනුන්ගේ ගීතයකින් වේදිකාවට ගොඩ වී අද වන විට තමන්ටම කියා අනන්‍යතාවක්‌ ගොඩනගාගෙන ඇත. ඔහු සංගීත අධ්‍යක්‍ෂණයෙන්, මෙන්ම කටහඬ පුහුණු උපදේශකවරයෙක්‌ ලෙසද කටයුතු කරයි.

සුපිරි තරු මාවතේ සංගීත ක්‍ෂේත්‍රයට පිවිස කෙටි කලකින් හැකියාවන් පෙන්වූ සංඛ දිනෙත් පසුගියදා දැවැන්ත නිර්මාණයකටද දායක වුණා. මේ සංඛ සමග සාකච්ඡාවකි.

සේද කතන්දරේ ගීතයට ඔබව තෝරාගැනීම ගැන මොකද හිතන්නේ ?

ඇත්තටම සතුටුයි. ඒ වගේම හේතු කාරණා කිහිපයක්‌ හින්ද නිහතමානී ආඩම්බරයකුත් තියෙනවා. මාව මේ ගීතයට මුලින්ම තෝරාගන්න යුනිලීවර් ආයතනයට දැනුම්දීලා තියෙන්නේ රංග දසනායක මහතා. ප්‍රවීණයන් පස්‌දෙනෙක්‌ අතර කරපු සමීක්‍ෂණයකින් තමයි මාව තෝරාගෙන තියෙන්නේ.

මෙවැනි දැවැන්ත නිර්මාණයකට දායක වෙන්න තරම් ඔබට සුදුසුකම් තියෙනවා කියලා හිතනවද?

දැවැන්ත හෝ කුඩා නිර්මාණයක්‌ වේවා, ඊට අනුගතවීමේ හැකියාව මට තියෙනවා. ඒ වගේම නිර්මාණයකින් ඉල්ලන සංගීත හැකියාව මට දෙන්න පුළුවන් කියලා මම හිතනවා. ඒකනේ මාව මේ වැඩේට තෝරාගන්න ඇත්තේ.


පසුගියදා ජැකලීන් ෆර්ඩිනැන්ඩස්‌ ඉන්දීය පුවත්පතකට පවසා තිබුණා ලංකාවේ සරා ගී කටහඬ තියෙන්නේ ඔබට කියලා. ඇත්තටම ඔබට තියෙන්නේ සරාගී කටහඬක්‌ද?

මම හිතන්නේ මගේ හඬ පිළිබඳව ජැකලීන්ට දැනිලා තිබෙන විදිහ තමයි ඒ පුවත්පත් සාකච්ඡාවට පවසන්න ඇත්තේ. කොහොම වෙතත් ජැකලීන් මගේ හඬ පිළිබඳව කතා කිරීම ගැන ගොඩක්‌ සතුටුවෙනවා. බොලිවුඩ් නිළියක්‌ මගේ හඬ ගැන කතා කළ පළමු අවස්‌ථාව මේක. ඒ ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා.

අනුන්ගේ සින්දු කියලා මෙතැනට ආපු කෙනෙකුට තමන්ගේ කියලා අනන්‍යතාවක්‌ ගොඩනගාගන්න පුළුවන්ද?

ඕක ටිකක්‌ පළල් ප්‍රශ්නයක්‌. මම ආවේ ප්‍රසිද්ධ රියෑලිටි තරගයකින්. අදටත් ඒක තමයි ලංකාවේ තියෙන එකම රියෑලිටි තරගය. එතැනදී කියන්න වෙන්නේ අනුන්ගේ ජනප්‍රිය ගීත. හැබැයි තරගයෙන් ඉවත්වෙලා තමන්ගේ කියලා අනන්‍යතාවක්‌ ගොඩනගන්න පුළුවන් නම් ඔහු දක්‍ෂයෙක්‌. අනුන්ගේ සින්දු කියලා එළියට ඇවිත් තමන්ගේම කියලා දෙයක්‌ ගොඩනගාගන්න පුළුවන් නම් ඔහු දක්‍ෂයෙක්‌.

ඔබටම කියලා අනන්‍යතාවක්‌ තිබෙනවා කියලා හිතනවද?

මම හිතනවා මගේම කියලා අනන්‍යතාවක්‌ තිබෙනවා කියලා. මට ඇහෙන පේනමානයේ අයට මගේ හඬ ඇහෙන කොට ඒ දේ දැනෙනවා. ගීතවලට වඩා ගොඩක්‌ වෙළෙඳ දැන්වීම්වල මගේ හඬ ඇහෙනවා. එතැනදී කාටවත් හඬ අඳුරගන්න අමාරුයි. නමුත් මගේ හඬට අනන්‍යතාවක්‌ තියෙනවා කියලා මට දැනෙනවා.

අනුන්ගේ ගීත රී මේක්‌ කරලා නේද අලුත් පරපුර ගොඩයන්න බලන්නේ ?
කාලෙන් කාලෙට එක එක රැලි එනවා. පසුගිය කාලයේ ආපු රැල්ලක්‌ තමයි පැරණි ගීත රී මේක්‌ කිරීම. ලංකාවට මේක අලුත් දෙයක්‌ වුණාට ලංකාවෙන් එළියට ඇමෙරිකාව, ඉන්දියාව, රුමේනියාව වගේ රටවල බහුලව සිදුවෙන දෙයක්‌. සින්දුවක්‌ රීමේක්‌ කිරීමක්‌ කියන්නේ නැවත ප්‍රතිනිර්මාණය කිරීමක්‌. අනුන්ගේ ගීත රීමේක්‌ කරලා හරි ගොඩයන්න පුළුවන් නම් හොඳයි කියලයි මම නම් හිතන්නේ.

ඔබ මිල්ටන් මල්ලවආරච්චිගේ කඳුපාර ගීතය රීමේක්‌ කරන්න හිතුවේ ඇයි ?

ඒකට හේතු දෙකක්‌ තියෙනවා. එකක්‌ ඔය සින්දුවට මම පුංචි කාලේ ඉඳන් ආසයි. අනික්‌ කාරණාව ඔය සින්දුව රීමේක්‌ කරන්න කියලා ජනප්‍රිය සංගීත අධ්‍යක්‍ෂ සරත් ද අල්විස්‌ගේ පුතා වන සුරංග අල්විස්‌ සහ ස්‌ටැන්ලි පීරිස්‌ මහතාගේ බිරිඳගෙන් ආරාධනාවක්‌ ලැබුණා. ස්‌ටැන්ලි පීරිස්‌ මහතා නැතිවෙලා වසර 10 ක්‌ පිරීම සිහිකිරීම නිමිත්තෙන් තමයි ඒ ආරාධනාව කළේ.

මුල් ගීතයට ඔබ හානියක්‌ කළා කිව්වොත් ?
එක එක්‌කෙනාට එක එක දේවල් කියන්න පුළුවන්. මට ඕනෑ වුණේ ඒ ගීතයට අලුත් මුහුණුවරක්‌ දෙන්න. එහෙම වුණාට මුල් ගීතයට හානියක්‌ කළේ නැහැ.

රියෑලිටි ෂෝ එකකින් සුපර් ස්‌ටාර්ස්‌ලා බිහිවෙනවා කියලා හිතනවද?

පැහැදිලිවම. රියෑලිටි ෂෝ හරහා තමයි සුපර් ස්‌ටාර්ස්‌ලා බිහිවෙන්නේ.

අධ්‍යක්‍ෂණයට පිවිසෙන්න තරම් ඔබට සුදුසුකම් තිබෙනවාද?

ඒකට දෙන්න පුළුවන් හොඳම උත්තරය තමයි නිර්මාණකරුවෙක්‌ වෙන්න තියෙන්න ඕනෑ එකම සුදුසුකම තමයි සෙන්ස්‌ එක. මට ඒ සෙන්ස්‌ එක තියෙනවා. මුලින්ම හිතන්න ඕනෑ තමන්ට කොහොමද නිර්මාණයක්‌ දැනෙන්නේ කියලා. ඒක තමයි වැදගත්. එවිට තමයි රසිකයාට ඒක දැනෙන්නේ. මට හොඳ සෙන්ස්‌ එකක්‌ තියෙනවා. ඒ වගේම බොරුවට පෙන්වන්න අවශ්‍ය සහතිකත් මාළඟ තියෙනවා. ලක්‌නව් විශ්වවිද්‍යාලයේ භාත්ඛණ්‌ඩ විභාගයේ දෙවැනි අදියර වෙනකං මම සමත්වෙලා තියෙනවා.

මොකක්‌ද මේ බොරුවට පෙන්වන සහතික කතාව ?
ලංකාවේ හැමෝම හොයන්නේ සහතික. සහතික මත පදනම් වුණ සංගීතයක්‌ තමයි තියෙන්නේ. ඒක ඇත්තටම හාස්‍යය උපදවන වැඩක්‌. සංගීතයට වැදගත් ප්‍රායෝගික දැනුම.

අලුත් පරපුර ගැන ප්‍රවිණයෝ එල්ල කරන චෝදනා සාධාරණද?
ප්‍රවීණයෝ ඇඟිල්ලක්‌ දික්‌ කරන්නේ සමහර විට සාධාරණ හේතුවකට වෙන්න පුළුවන්. සමහර විට අසාධාරණ හේතුවකටත් වෙන්න පුළුවන්. අලුත් පරපුර දැනගන්න ඕනෑ හරි දැනුමක්‌ බරක්‌ ඇතිව විෂයානුබද්ධව යමක්‌ කරන්න. එතකොට ප්‍රවීණයන්ට ඇඟිල්ලක්‌ දික්‌කරන්න බැහැ. ප්‍රවීණයන් ක්‍ෂේත්‍රයට එන අලුත් කෙල්ලො කොල්ලන්ට එපා වෙන විදිහට වැඩකරනවා. මමත් ඒ ගොදුරට අහුවුණ කෙනෙක්‌.

ඔබට ප්‍රවීණයන්ගෙන් වුණ කෙණහිලි මොනවද?


සෑහෙන කෙණහිලි වුණා. අපේ පුංචි කාලේ හීන තියෙනවා. මටත් එහෙම හීනයක්‌ තිබුණා. මමත් එහෙම නිර්මාණයක්‌ කරලා ප්‍රවිණයෙක්‌ ළඟට අරගෙන ගියහම ඔහු බොහොම පිළිකුල් විදිහට තවත් ප්‍රවීණයෙක්‌ සමග මා ගැන කතා කරලා තිබුණා.

දිවයින - දිනේෂ් විතාන
> iqmsß ;re udjf;a .uka l< Tyq ienEjgu iqmsß ;rejls' tod wkqkaf.a .S;hlska fõÈldjg f.dv ù wo jk úg ;ukagu lshd wkkH;djla‌ f.dvk.df.k we;' Tyq ix.S; wOHla‍IKfhka" fukau lgy~ mqyqKq WmfoaYljrfhla‌ f,io lghq;= lrhs'

iqmsß ;re udjf;a ix.S; la‍fIa;%hg msúi flá l,lska yelshdjka fmkajQ ixL Èfk;a miq.shod oejeka; ks¾udKhlgo odhl jqKd' fï ixL iu. idlÉPdjls'

fiao l;kaof¾ .S;hg Tnj f;dard.ekSu .ek fudlo ys;kafka @

we;a;gu i;=gqhs' ta jf.au fya;= ldrKd lsysmhla‌ yskao ksy;udkS wdvïnrhl=;a ;sfhkjd' udj fï .S;hg uq,skau f;dard.kak hqks,Sj¾ wdh;khg oekqï§,d ;sfhkafka rx. oikdhl uy;d' m%ùKhka mia‌fofkla‌ w;r lrmq ióla‍IKhlska ;uhs udj f;dardf.k ;sfhkafka'

fujeks oejeka; ks¾udKhlg odhl fjkak ;rï Tng iqÿiqlï ;sfhkjd lsh,d ys;kjo@

oejeka; fyda l=vd ks¾udKhla‌ fõjd" Bg wkq.;ùfï yelshdj ug ;sfhkjd' ta jf.au ks¾udKhlska b,a,k ix.S; yelshdj ug fokak mq¿jka lsh,d uu ys;kjd' talfka udj fï jefâg f;dard.kak we;af;a'

miq.shod cel,Ska *¾äkekavia‌ bka§h mqj;am;lg mjid ;snqKd ,xldfõ ird .S lgy~ ;sfhkafka Tng lsh,d' we;a;gu Tng ;sfhkafka ird.S lgy~la‌o@

uu ys;kafka uf.a y~ ms<sn|j cel,Skag oeks,d ;sfnk úÈy ;uhs ta mqj;am;a idlÉPdjg mjikak we;af;a' fldfydu fj;;a cel,Ska uf.a y~ ms<sn|j l;d lsÍu .ek f.dvla‌ i;=gqfjkjd' fnd,sjqâ ks<shla‌ uf.a y~ .ek l;d l< m<uq wjia‌:dj fïl' ta .ek uu ksy;udkSj wdvïnr fjkjd'

wkqkaf.a iskaÿ lsh,d fu;ekg wdmq flfkl=g ;ukaf.a lsh,d wkkH;djla‌ f.dvk.d.kak mq¿jkao@

´l álla‌ m<,a m%Yakhla‌' uu wdfõ m%isoaO ßhE,sá ;r.hlska' wog;a tal ;uhs ,xldfõ ;sfhk tlu ßhE,sá ;r.h' t;ek§ lshkak fjkafka wkqkaf.a ckm%sh .S;' yenehs ;r.fhka bj;afj,d ;ukaf.a lsh,d wkkH;djla‌ f.dvk.kak mq¿jka kï Tyq ola‍Ifhla‌' wkqkaf.a iskaÿ lsh,d t<shg weú;a ;ukaf.au lsh,d fohla‌ f.dvk.d.kak mq¿jka kï Tyq ola‍Ifhla‌'

Tngu lsh,d wkkH;djla‌ ;sfnkjd lsh,d ys;kjo@


uu ys;kjd uf.au lsh,d wkkH;djla‌ ;sfnkjd lsh,d' ug wefyk fmakudkfha whg uf.a y~ wefyk fldg ta foa oefkkjd' .S;j,g jvd f.dvla‌ fjf<| oekaùïj, uf.a y~ wefykjd' t;ek§ ldgj;a y~ w÷r.kak wudrehs' kuq;a uf.a y~g wkkH;djla‌ ;sfhkjd lsh,d ug oefkkjd'

wkqkaf.a .S; Í fïla‌ lr,d fkao w¨‍;a mrmqr f.dvhkak n,kafka @

ldf,ka ldf,g tl tl /,s tkjd' miq.sh ld,fha wdmq /,a,la‌ ;uhs mer‚ .S; Í fïla‌ lsÍu' ,xldjg fïl w¨‍;a fohla‌ jqKdg ,xldfjka t<shg wefußldj" bkaÈhdj" refïkshdj jf.a rgj, nyq,j isÿfjk fohla‌' iskaÿjla‌ Ífïla‌ lsÍula‌ lshkafka kej; m%;sks¾udKh lsÍula‌' wkqkaf.a .S; Ífïla‌ lr,d yß f.dvhkak mq¿jka kï fyd|hs lsh,hs uu kï ys;kafka'

Tn ñ,agka u,a,jwdrÉÑf.a l÷mdr .S;h Ífïla‌ lrkak ys;=fõ wehs @


talg fya;= folla‌ ;sfhkjd' tlla‌ Th iskaÿjg uu mqxÑ ldf,a b|ka wdihs' wksla‌ ldrKdj Th iskaÿj Ífïla‌ lrkak lsh,d ckm%sh ix.S; wOHla‍I ir;a o w,aúia‌f.a mq;d jk iqrx. w,aúia‌ iy ia‌geka,s mSßia‌ uy;df.a ìß|f.ka wdrdOkdjla‌ ,enqKd' ia‌geka,s mSßia‌ uy;d ke;sfj,d jir 10 la‌ msÍu isyslsÍu ksñ;af;ka ;uhs ta wdrdOkdj lf<a'

uq,a .S;hg Tn ydkshla‌ l<d lsõfjd;a @

tl tla‌flkdg tl tl foaj,a lshkak mq¿jka' ug ´kE jqfKa ta .S;hg w¨‍;a uqyqKqjrla‌ fokak' tfyu jqKdg uq,a .S;hg ydkshla‌ lf<a keye'

ßhE,sá fIda tllska iqm¾ ia‌gd¾ia‌,d ìysfjkjd lsh,d ys;kjo@

meyeÈ,sju' ßhE,sá fIda yryd ;uhs iqm¾ ia‌gd¾ia‌,d ìysfjkafka'

wOHla‍IKhg msúfikak ;rï Tng iqÿiqlï ;sfnkjdo@

talg fokak mq¿jka fyd|u W;a;rh ;uhs ks¾udKlrefjla‌ fjkak ;sfhkak ´kE tlu iqÿiqlu ;uhs fikaia‌ tl' ug ta fikaia‌ tl ;sfhkjd' uq,skau ys;kak ´kE ;ukag fldfyduo ks¾udKhla‌ oefkkafka lsh,d' tal ;uhs jeo.;a' túg ;uhs rislhdg tal oefkkafka' ug fyd| fikaia‌ tlla‌ ;sfhkjd' ta jf.au fndrejg fmkajkak wjYH iy;sl;a ud<Õ ;sfhkjd' ,la‌kõ úYajúoHd,fha Nd;aLKa‌v úNd.fha fojeks wÈhr fjklx uu iu;afj,d ;sfhkjd'

fudlla‌o fï fndrejg fmkajk iy;sl l;dj @

,xldfõ yefudau fydhkafka iy;sl' iy;sl u; mokï jqK ix.S;hla‌ ;uhs ;sfhkafka' tal we;a;gu ydiHh Wmojk jevla‌' ix.S;hg jeo.;a m%dfhda.sl oekqu'

w¨‍;a mrmqr .ek m%úKfhda t,a, lrk fpdaokd idOdrKo@

m%ùKfhda weÕs,a,la‌ Èla‌ lrkafka iuyr úg idOdrK fya;=jlg fjkak mq¿jka' iuyr úg widOdrK fya;=jlg;a fjkak mq¿jka' w¨‍;a mrmqr oek.kak ´kE yß oekqula‌ nrla‌ we;sj úIhdkqnoaOj hula‌ lrkak' t;fldg m%ùKhkag weÕs,a,la‌ Èla‌lrkak neye' m%ùKhka la‍fIa;%hg tk w¨‍;a fl,af,d fld,a,kag tmd fjk úÈyg jevlrkjd' uu;a ta f.dÿrg wyqjqK flfkla‌'


Tng m%ùKhkaf.ka jqK flKys,s fudkjo@

iEfyk flKys,s jqKd' wfma mqxÑ ldf,a ySk ;sfhkjd' ug;a tfyu ySkhla‌ ;snqKd' uu;a tfyu ks¾udKhla‌ lr,d m%úKfhla‌ <Õg wrf.k .shyu Tyq fndfydu ms<sl=,a úÈyg ;j;a m%ùKfhla‌ iu. ud .ek l;d lr,d ;snqKd'

Èjhsk - ÈfkaIa ú;dk

Post a Comment



©2013 Gossip Lanka 1st .com
Email : gossiplanka1st@gmail.com
All the content on this website is copyright protected.

Visit to 1st Gossip Lanka site

Receive all updates via Facebook. Just Click the Like Button Below

Get This Widget From Best Ways of Blogging

Gossip Lankas Stats

Hot Puwath News

Photo Galleries

Advertisements