සමාජ ශාලාවේ නයි නළඟන කොල්ලුපිටිය පොලිසියට එරෙහිව ගොනු කළ පෙත්සම විභාගයට
"වග විභාගයක් නැතිව පොලිසිය අසභ්‍ය
වචනයෙන් බැණවැදී පොලිසියට ගෙන ගියා"
කොල්ලුපිටියේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක් තුළ නයෙක් තුරුළු කරගෙන නිදාගෙන සිටි තරුණියක් පසුගිය දිනක අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කළ කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන්ට එරෙහිව ඇය ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකාර පොලිස් නිලධාරීන් සියලු දෙනාම උසාවි කැඳවා ඒ පිළිබඳ සම්පූර්ණ විභාගයක් පැවැත්වීමට තීරණය කළේය.
නිමල් ගාමිණී අමරතුංග, එස්. අයි. ඉමාම්, චන්ද්‍රා ඒකනායක යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.
දන්තුරේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ නිරෝෂා විමලරත්න හෙවත් දිලානි මෙහි පෙත්සම්කාරියයි.
පෙත්සමේ සඳහන් අන්දමට ඇය ක්‌ලියෝපැට්‌ට්‍රා නමැති රාත්‍රි සමාජ ශාලාවේ රැකියාවට පැමිණ ඇත්තේ ඉකුත් මාර්තු මාසයේදීය. ඇය එහි කළ රාජකාරිය රැඟුම් ඉදිරිපත් කිරීමය. රාත්‍රි සමාජ ශාලාව සවස 6.30 ට පමණ ආරම්භ කර අලුයම දක්‌වා විවෘතව පවතින අතර ඒ කාලය තුළ ඇය හත් වතාවක් ප්‍රේක්‍ෂකයන්ට සිය රංගනය ඉදිරිපත් කරයි.
කුඩා කල සිට ඇය නයින්ට ඇලුම් කරන්නියකි. ඇගේ පියාද නයි නැටවීම කර ඇති අතර නයි තිදෙනෙක් ඔහු සතුව සිට ඇත.
ඇගේ පියා ආර්. එම්. විමලරත්න බෞද්ධයෙක්. මව ඉන්දියානු ජාතික හින්දු කාන්තාවකි. පෙත්සම්කාර තරුණිය දරු තිදෙනකුගෙන් යුත් පවුලේ බාලයාය. මේ වන විට ඇගේ වයස අවුරුදු 21 කි.
දන්තුරේ මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනීම ලැබූ ඇය අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගයට පෙනී සිට සියලුම විෂයන් උසස් ලෙස සමත් වී ඇති නමුත් වැඩිදුර අධ්‍යාපනය ලැබීමට යොමු වී නැත. රංගන ශිල්පය ඇගේ ප්‍රියතම විෂය ය,ඇගේ ජීවනෝපාය ලෙස තෝරාගෙන ඇත. ඇය ළඟ සිටි නයා කුඩා කාලයේදීම තුඹසකින් අල්ලා ගෙන විත් ළඟ තබාගෙන සාත්තු සප්පායම් කරමින් ආදරයෙන් හදා වඩා ඇති අතර වේවැල්වලින් තැනූ පෙට්‌ටියක දමාගෙන යන සෑම තැනකම ගෙන ගොස් ඇත.
රාත්‍රි සමාජ ශාලාවට පොලිසිය පැමිණි දිනයේ ඈ ළඟ සිටි නයා පොලිසියට පෙන්වා ඇති අතර ඊට පසුව වග විභාගයක් නැතිව පොලිස් නිලධාරීන් ඇයට අසභ්‍ය වචනයෙන් බැණවැඳී ඇයත්, නයාත් පොලිසියට ගෙන ගොස් ඇත. පසුව ඇය මානසික රෝගයකින් පෙළෙන බව කියමින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර එතැනින් උසාවි නියෝගයක් මත රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.
ඇය පෙත්සමෙන් කියා සිටින්නේ බලෙන් අත්අඩංගුවට ගැනීමට තරම් නීති විරෝධී ක්‍රියාවක් හෝ වරදක් නොකළ බවයි. සත්ව හිංසා හා ආරක්‍ෂණ පනත යටතේ වරදක් කර ඇති බව පවසමින් තමා අත්අඩංගුවට ගත් බව පොලිසිය උසාවියට වාර්තා කර තිබුණත් නයාට කිසිදු හිංසාවක් තමා නොකළ බවද ඇය කියා සිටී.
කොල්ලුපිටියේ තමා සේවය කළ රාත්‍රි සමාජ ශාලාවට කඩා පැන වැටලීමක් කිරීමට එරෙහිව එහි අයිතිකරු වන තෝමස් පෙරේරා විසින් පොලිසියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරූ නිසා ඒ තරහට ඔහුගෙන් පළිගැනීමට පොලිසිය තමාව අත්අඩංගුවට ගත් බවද ඇය පෙත්සමේ සඳහන් කර ඇත.
දිවයින - සරත් ධර්මසේන
පසුගිය දිනෙක කොල්ලුපිටිය රාත්‍රී සමාජ ශාලාවකදී නාගයෙකු සමග අත්අඩංගුවට ගනු ලැබූ තරුණිය සිය නාගයා යළි ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අද (04) අධිකරණයෙන් අවසර ලැබිණි. නිරෝෂා විමලරත්න නමැති තරුණියක විසින් ගොනු කරනු ලැබූ පෙත්සම 2013 මාර්තු මස 28 වන දින විභාගයට ගැනීමට නියමිතය.මේ නිරෝෂා විමලරත්න මෙනවිය අධිකරණ භූමියෙන් පිටතට පැමිණි අවස්ථාවයි.
දෙරණ නිවුස්

අවසානය කුමක් වුවද අරගලයද අයිතියකි..!

iudc Yd,dfõ khs k<Õk fld,a¨msáh fmd,sishg tfrysj f.dkq l< fm;aiu úNd.hg
˜j. úNd.hla ke;sj fmd,sish wiNHjpkfhka neKje§ fmd,sishg f.k .shd˜
fld,a¨msáfha msysá rd;%s iudc Yd,djla ;=< kfhla ;=re¿ lrf.k ksodf.k isá ;re‚hla miq.sh Èkl w;awvx.=jg f.k ßudkaâ Ndrhg m;a l< fld,a¨msáh fmd,sisfha ks,OdÍkag tfrysj weh f.dkq lr ;snQ uq,sl whs;sjdislï fm;aiu Bfha i,ld neÆ fYaIaGdêlrKh j.W;a;rldr fmd,sia ks,OdÍka ish¨ fokdu Widú le|jd ta ms<sn| iïmQ¾K úNd.hla meje;aùug ;SrKh lf<ah'
ksu,a .dñŒ wur;=x." tia' whs' budï" pkaød talkdhl hk ;%smqoa., úksiqre u~q,a, yuqfõ fm;aiu i,ld ne,s‚'
oka;=f¾ mÈxÑ r;akdhl uqÈhkafia,df.a ksfrdaId úu,r;ak fyj;a È,dks fuys fm;aiïldßhhs'
fm;aifï i|yka wkaoug weh la,sfhdameÜg%d kue;s rd;%s iudc Yd,dfõ /lshdjg meñK we;af;a bl=;a ud¾;= udifha§h' weh tys l< rdcldßh /Õ=ï bÈßm;a lsÍuh' rd;%s iudc Yd,dj iji 6'30 g muK wdrïN lr w¨hu olajd újD;j mj;sk w;r ta ld,h ;=< weh y;a j;djla fma%laIlhkag ish rx.kh bÈßm;a lrhs'
l=vd l, isg weh khskag we¨ï lrkakshls' wef.a mshdo khs kegùu lr we;s w;r khs ;sfofkla Tyq i;=j isg we;'
wef.a mshd wd¾' tï' úu,r;ak fn!oaOfhla' uj bkaÈhdkq cd;sl yskaÿ ldka;djls' fm;aiïldr ;re‚h ore ;sfokl=f.ka hq;a mjqf,a nd,hdh' fï jk úg wef.a jhi wjqreÿ 21 ls'
oka;=f¾ uOH uyd úoHd,fha bf.kSu ,enQ weh wOHdmk fmdÿ iy;sl m;% úNd.hg fmkS isg ish¨u úIhka Wiia f,i iu;a ù we;s kuq;a jeäÿr wOHdmkh ,eîug fhduq ù ke;' rx.k Ys,amh wef.a m%sh;u úIh h"wef.a Ôjfkdamdh f,i f;dardf.k we;' weh <Õ isá khd l=vd ld,fha§u ;=Uilska w,a,d f.k ú;a <Õ ;ndf.k id;a;= imamdhï lrñka wdorfhka yod jvd we;s w;r fõje,aj,ska ;ekQ fmÜáhl oudf.k hk iEu ;eklu f.k f.dia we;'
rd;%s iudc Yd,djg fmd,sish meñ‚ Èkfha wE <Õ isá khd fmd,sishg fmkajd we;s w;r Bg miqj j. úNd.hla ke;sj fmd,sia ks,OdÍka wehg wiNH jpkfhka neKje£ weh;a" khd;a fmd,sishg f.k f.dia we;' miqj weh udkisl frda.hlska fmf<k nj lshñka fld<U cd;sl frday,g we;=<;a lr t;ekska Widú ksfhda.hla u; ßudkaâ Ndrhg m;a lr ;sfí'
weh fm;aifuka lshd isákafka nf,ka w;awvx.=jg .ekSug ;rï kS;s úfrdaë l%shdjla fyda jrola fkdl< njhs' i;aj ysxid yd wdrlaIK mk; hgf;a jrola lr we;s nj mjiñka ;ud w;awvx.=jg .;a nj fmd,sish Widúhg jd¾;d lr ;snqK;a khdg lsisÿ ysxidjla ;ud fkdl< njo weh lshd isà'
fld,a¨msáfha ;ud fiajh l< rd;%s iudc Yd,djg lvd mek jeg,Sula lsÍug tfrysj tys whs;slre jk f;dauia fmf¾rd úiska fmd,sishg tfrysj fYaIaGdêlrKhg uQ,sl whs;sjdislï kvqjla mejrE ksid ta ;ryg Tyqf.ka m<s.ekSug fmd,sish ;udj w;awvx.=jg .;a njo weh fm;aifï i|yka lr we;'
Èjhsk - ir;a O¾ufiak
wjidkh l=ula jqjo wr.,ho whs;shls''æ
miq.sh Èfkl fld,a¨msáh rd;%S iudc Yd,djl§ kd.fhl= iu. w;awvx.=jg .kq ,enQ ;re‚h ish kd.hd h<s ,ndfok f,i b,a,d fYaIaGdêlrKhg f.dkq l< uQ,sl whs;sjdislï fm;aiu úNd.hg .ekSug wo ^04& wêlrKfhka wjir ,eì‚' ksfrdaId úu,r;ak kue;s ;re‚hl úiska f.dkq lrkq ,enQ fm;aiu 2013 ud¾;= ui 28 jk Èk úNd.hg .ekSug kshñ;h'fï ksfrdaId úu,r;ak fukúh wêlrK N+ñfhka msg;g meñ‚ wjia:djhs'forK ksjqia

Post a Comment